9

35 9 13
                                    

" ඔන්නී අපි කොහෙද යන්නේ " ලීසා සීට්බෙල්ට් එක දාගන්න ගමන් ඇහුවා.

" ඔයාට කොහෙද බලන්න යන්න ඕනේ " ජීසූ ඇහුවා.

" මන් මෙහෙ ගැන වැඩිය දන්නේ නැහැනේ ඔයා එක්කන් යන්නකෝ හොද දිහාවකට " ලීසා කිව්වා.

" එහෙනන් අපි යන් මුහුද ගවට ගිහින් ඇවිදලා එමු " ජීසූ කිව්වා.

" හා යන් " ලීසා හරි සතුටෙන් කිව්වා.

" හ්ම් එහෙනන් යන් " එහෙම කියලා ජීසූයි ලීසායි මුහුද බලන්න ආවා.

~~~~~~~~~

* ජීසූයි ලීසායි මුහුද ගාවට ආවා."

" ඔන්නී ඉක්මනට එන්නකෝ " ලීසා කලබලෙන් වගේ කිව්වා.

" ඉන්න ලීසා මොකද ඔච්චර හදිස්සී " ජීසූ එහෙම අහනගමන් ලීසා ගාවට ගියා. " හුම් යන් "

" වාහ් ඔන්නී මෙතන හරිම නිස්කලංකයිනේ " ලීසා ලොකු හුස්මක් ගන්න ගමන් කිව්වා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

" වාහ් ඔන්නී මෙතන හරිම නිස්කලංකයිනේ " ලීසා ලොකු හුස්මක් ගන්න ගමන් කිව්වා.

" ඔව් ලීසා මන් ඉස්සර එනවා මෙහෙ තනියම මේක මන් ආසම තැනක් " ජීසූ කිව්වා.

* ජීසූයි ලීසායි දෙන්නම බීච් එකෙ ඇවිදගෙන ගියා. ඊට පස්සේ දෙන්නත් එක්ක කඩේකට ගිහින් අයිස් කොෆී දෙකකුත් අරන බොන ගමන් ආයේ ඇවිල්ලා කාර් එකට නැග්ගා.

" ඔන්නී අපි දැන් කොහෙද යන්නේ අපි යන්කෝ ඔයාගේ සීයාව බලන්න." ලීසා කිව්වා.

" ඔයාට හොදට විශ්වාසද ඔයාට යන්න ඕනේ කියලා ඔයා දන්නවාද අපි: " ජීසූ කියෝගෙන යනකොට ලීසා ජීසූගෙ කතාව නැවැත්තුවා.

" ඔව් ඔව් ඔන්නී මන් දන්නවා අපි යන්නේ කනත්තට කියලා ඊයේ මට අම්මා ඔක්කොම දේවල් ටික කිව්වා.ඇයි ඔයාට අමතකද ? " ලීසා ඇහුවා.

Sister's loveOpowieści tętniące życiem. Odkryj je teraz