15

56 6 2
                                    

" ඔන්නී ඔයාගේ ගේ ශා නියමයිනේ ඔයා මේක ලස්සනට තියාගෙන ඉන්නවනේ " ලීසා ජීසූගේ ගෙදර දොර අරින ගමන් කිව්වා

" එහෙම තමා මන් කොහොමත් පිලිවෙලට ඉන්න කෙනානේ " ජීසූත් ලීසාත් එක්කම ගේ ඇතුලට යන ගමන් කිව්වා.

" ඔය දෙන්නගෙ කතාව ඉවරද මට ගොඩක් බඩගිනි අපි කාලා ඉමුකෝ අනේ " රෝසේ එයාලා ගෙනාපු දේවල් මේසේ උඩින් තියලා කන්න බලන් හිටියා.

" එහේ කන්න කලින් ගිහින් වොශ් එකක් දාගෙන එන්න රෝසේ අද ඔයත් මෙහේ ඉන්නවා නේ. අපි අද කට්ටියම එහෙනන් ෆිල්ම් එකකුත් බලමු අහ් කාලේකට පස්සේ " ජීසූ කිව්වා.

" මට ඉන්න එකනන් අවුලක් නෑ අදින්න ඇදුම් තමා කමක් නෑ ඔයාගේ කබර්ඩ් එකේ ඇතිනේ නේ මන් යනවා එහෙනන් වොශ් එකක් දාගන්න " එහෙම කියලා රෝසේ වොශ් රූම් එකට දුවලා ගියා. අනිත් දෙන්නත් එයාලගෙ රූම් වලට ගිහින් වොශ් දාගෙන ආවා.

" ම්ම් ජීසූ ඔයාට කමක් නැත්නන් මාත් ඔයාලත් එක්ක මෙහෙ ඉන්නන්කෝ මටත් අර ගෙදරට වෙලා ඉන්න පාලුයි හරියට කතා කරන්න කෙනෙක්වත් නැහැනේ " රෝසේ ජීසූගෙන් ඇහුවා.

" ශා මරුනේ ඔයත් මෙහෙ ලීසාත් මෙහෙ මට නන් මරු එහෙනන් මෙහෙම කරමු ඔයාගෙ ඩ්‍රයිවර්ට කෝල් කරලා කියන්න ඔයාගේ ඇදුම් ඔක්කොම මෙහෙට එවන්න කියලා අපි තුන්දෙනාට මෙහෙ ඉන්න පුලුවන්නේ " ජීසූ සතුටින් උඩපනින ගමන් කිව්වා.

" යේ අපි තුන් දෙනා හැමදාටම එකට මෙහේ ඉන්නවා රෝසේ ඔන්නී ජීසූ ඔන්නී එක්ක වාව් මට දැන් ඉන්නවා හොද ඔන්නීලා දෙන්නෙක්ම ලීසා රෝසේවයි ජීසූවයි දෙන්නවම බදාගන්න ගමන් කිව්වා.

" මන් ඔය දෙන්නට හරි ආදරෙයි " ලීසා හරිම සතුටෙන් කිව්වා. සතුටට ලීසාගෙ ඇස් දෙකෙන් කදුලුත් එනවා.

" අපිත් ඔයාට හරි ආදරෙයි ලීසා " රෝසෙයි ජීසූයි ලීසාගෙ කදුලු පිහිදන ගමන් කිව්වා.

______________ Happy Ending__________________

______________ Happy Ending__________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Happy birthday my favorite krunk 🎂

Happy birthday my favorite krunk 🎂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Get well soon rosie 🥺❤️

Sister's loveWhere stories live. Discover now