2

72 12 24
                                    

CEO of the park industry and also jisoo's boss

Park chaeyoung
22 years
Kind hearted for jisoo but cold hearted for others

Park chaeyoung 22 years Kind hearted for jisoo but cold hearted for others

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර්ක් චේයොන්ග් මෙයා තමා ජීසූගේ බොස්. ජීසූගේ බොස් කිව්වට මෙයා ජීසූගේ පොඩි කාලේ ඉදන් හොදම යාලුවා.

~~~~~~~

"ගුඩ් මෝර්නින් අන්කල් මැතිව්" ජීසූ ඉස්සෙල්ලම එයාගෙ ඔෆිස් එකේ ඉන්න ගාර්ඩ්ට කතා කලා.
"ගුඩ් මෝර්නින් මිස් ජීසූ"
"අන්කල් අපේ මැඩම් ආවද ඔෆිස් එකට"
"අහ් මැඩම්නන් තාම ආවේ නෑ මිස් ජීසූ"
"ඔහ් එහෙමද හරි මන් එහෙනන් යන්නන් අන්කල් මැඩම්ගේ ශෙඩූල් එක රෙඩි කරන්න ඕනෙනේ යනවා අන්කල් පස්සේ හම්බෙමූ." මෙහෙම කියාගෙනම ජීසූ ඉක්මනට ඔෆිස් එක ඇතුලට ගිහින් ඇතුලේ ඉන්න අයටත් ගුඩ් මෝර්නින් කියලා ඉක්මනට එයාගේ කැබින් එක ඇතුලට ගිහින් එයාගෙ මැඩම්ගේ ශෙඩූල් එක හදන්න ගත්තා.

*ජීසූ එයාගෙ මැඩම්ගේ ශෙඩූල් එක හදලා ඉවර වෙනකොටම එයාගේ මැඩම් ඔෆිස් එකට ආවා*

"ගුඩ් මෝර්නින් ජීසූ මට අයිස් කොෆී එකයි කන්න මොනව හරි පොඩි දේකුයි අරන් මගෙ කැබින් එකට එන්නකෝ ඉක්මනට" රෝසේ මෙහෙම කියාගෙනම එයාගේ කැබින් එකට ගියා
" හරි මැඩම් මන් අරන් එන්නන්" ජීසූ ඉකමන්ටම ඔෆිස් එකෙ කැෆේ එකට ගිහින් එයාටයි එයාගෙ මැඩම්ටයි අයිස් කොෆී දෙකයි කන්න දේවලුයි අරන් එයාගේ මැඩම්ගේ කැබින් එකට ගියා

"මැඩම් මෙන්න මැඩම් මැඩම්ගේ අයිස් කොෆී එක එතකොට මේ මැඩම්ගේ සැන්වි:
"අහ්හ් මන් ඔයාට කී පාරක් කියලා තියෙනවද මට මැඩම් කියලා කතා කරන්න එපා කියලා ඔයා මගේ හොදම යාලුවනේ ජීසූ" රෝසේ එකහුස්මට කියාගෙන ගියා.
" අපි හොදම යාලුවෝ තමා ඒත් ඒ ඔෆිස් එකෙන් එලියෙදිනේ ඔෆිස් එක ඇතුලෙදි ඔයා මගේ බොස් මන් ඔයාගේ ඇසිස්ටන්" ජීසූ එයාගේ කොෆී එක බොන ගමන් කිව්වා.
රෝසේ එයාගේ උත්සාහ අත ඇරලා දැම්මා. මොකද රෝසේ දන්නවා ජීසූ කවදාවත් එයාට එයාගේ ඔෆිස් එක ඇතුලේදී එයාගේ නමින් කතා කරන්නේ නෑ කියලා.
" හ්ම් හ්ම් ඔයාවනන් කවදාවත් වෙනස් කරන්න බැහැ හරි දැන් ඔයා මොකක්ද කියන්න ගියේ" රෝසේ ඇහුවා.
"අද ඔයාට මීටින් දෙකක් තියෙනවා හන් කෝපරේෂන් එකත් එක්කයි එතකොට තව චෝයි කෝපරේෂන් එකත් එක්ක්යි එකක් උදේ 10ට අනිත් එක දවල් 1ට මැඩම්"ජීසූ රෝසේගේ ඩේලි ශෙඩූල් එක කියාගෙන ගියා.
" හ්ම්ම් එහෙනන් අපිට චෝයි කෝපරේෂන් එකට ගිහින් එනකොට අපෙ ලන්ච් එකත් අරගෙනම එමු ඒක හොදයිනේ" රෝසේ ජීසූගෙන් ඇහුවාම ජීසූ ඔව් කියලා ඔලුව වැනුවා.

Sister's loveWhere stories live. Discover now