HAHAHA sorry for the late guys🥲💔
___________________________
" එහෙනන් අපි යනවා ලමායි අදනන් කාලෙකට පස්සේ හොද ෆන් එකක් ගත්තා." එහෙම කියන ගමන් නායෝන් සුල්ගී රෝස්ගේ ඔෆිස් එකෙන් ගියා.
" මැඩම් එහෙනන් අපි දෙන්නත් යන්නන් දැන් වැඩ ඉවරයිනේ." ජීසූ ඇහුවා.
" ඔව් ඉවරයි ඔය දෙන්නා යන්නේ මොකේද මන් ඔය දෙන්නව ඩ්‍රොප් කරන්නද ? " රෝසේ එයාගේ සීට් එකෙන් නැගිටින ගමන් ඇහුවා.
" නෑ නෑ කමක් නෑ ලීසාවත් එයාගෙ ගෙදරින් ඩ්‍රොප් කරන්න ගියොත් එහෙම ඔයාට ගෙදර යන්න පරක්කු වෙයිනේ අපි දෙන්නා කැබ් එකක් හයර් කරන් යන්නන් " ජීසූ කිව්වා.
" මගේ හොදම යාලුවයි එයාගෙ නන්ගිවයි ගෙවල් ගාවින් ඩ්‍රොප් කරන එක මට මොන කරදරයක්ද අනේ යන් එන්න පිස්සු නැතුව " රෝසේ එහෙම කියලා ජීසූවයි ලීසවයි ඇදගෙන කාර් පාර්ක් එකට ගියා.
~~~~~~~
" තැන්කිව් රෝසේ ඔන්නී ජීසූ ඔන්නී මන් යනවා හෙට හම්බෙමූ." එහෙම කියලා ලීසා කාර් එකෙන් බැහැලා එයාගේ ගෙදරට ගියා."
ලීසා වෙනදා වගේම උඩ පැන පැන හරි සතුටෙන් නිදහසෙන් එයාගේ ගේ ඇතුලට ගියා ඒත් ඒ නිදහස තිබ්බේ බොහොම ටික කාලයයි.
ලීසා එයාගේ ගේ ඇතුලට යනකොටම ලීසාගේ තාත්තාත් ඒ වෙලාවෙම එයාලාගෙ ගේ ඇතුලට ආවා. ලීසා හොදටම බය උනා.
ලීසාගේ තාත්තා එක පාරටම ලීසාගෙන් ප්‍රශ්න අහන්න ගත්තා.
" දැන්ද ගෙදර ආවේ ආ කොලේජ් ගිහින් එන්න වෙනදටත් ඔයාට මෙච්චර වෙලා යනවද ආ."
ලීසාව හොදටම ගැහෙන්න ගත්තා.
" අදනන් ඔයා මගෙන් හොද පාඩමක් ඉගෙන ගන්නවා බලන් ඉන්නවා එහෙනන් අදින් පස්සේ ඔහේ කිසිම විදිහේ වැරැද්දක් කරන එකක් නෑ " කියලා ලීසාගේ තාත්තා එයාගෙ බෙල්ට් එක අතට ගත්තා.
~~~~~~~
" ජීසූ අද මට ඔයත් එක්ක නවතින්න ඕනේ ගෙදර යන්න කම්මැලී අම්මයි තාත්තයි මල්ලි ඔක්කොම ආයේ ඕස්ට්‍රේලියා ගියානේ ගෙදර තනියම ඉන්න කම්මැලී " රෝසේ මූන පොඩි කරන ගමන් කිව්වා.
ÅÄ°MDÄ° OKUDUÄUN
Sister's love
Kurgu Olmayanāļ¸āļąāˇ āˇāˇāļ¸āļ¯āˇāļ¸ āļāˇāˇāˇāˇ āļēāļą āļļāˇāˇ āļāļāļ§ āļŊāˇāˇāˇāļą āļāˇāļąāˇ āļŊāļ¸āļēāˇāļāˇ āļąāļāˇāļąāˇāˇ āļāˇāļŊāˇāļĸāˇ āļēāļąāˇāļą.āļ¯āˇāˇāļāˇ āļ¸āˇ āļāˇāļąāˇ āļŊāļ¸āļēāļ§ āļļāˇāˇ āļāļāˇāļ¯āˇ āļ´āˇāļŠāˇ āļāļģāļ¯āļģāļēāļāˇ āˇāˇāļąāˇāˇ.āļāˇāˇāˇāļ¸ āļāˇāļąāˇāļāˇ āļ¸āˇāļēāˇāļ§ āļāļ¯āˇāˇ āļāļģāļąāˇāļą āļāļ¯āˇāļģāˇāļ´āļāˇ āļāļąāˇ āļąāˇ āļ¸āˇāļēāˇ āļ¸āļąāˇ āļ¯āˇāˇāˇ āˇāļģāˇ āļ āˇāļģāļĢ āˇāˇāļ¯āˇāˇāļ§ āļļāˇāļŊāˇāˇāˇ. āļ¸āļąāˇ āļ¸āˇāļēāˇ āļŊāļāļ§ āļāˇāˇāˇāļąāˇ āļ¸āˇāļēāˇāļ§ āļāļ¯āˇāˇ āļāļģāˇ. āļāļ¯āˇ āļāļ¯āļąāˇ āļ¸āļ¸āļēāˇ āļ...