මෙතෙක් කල් නොමැති සෙනෙහසක්

137 43 16
                                    

ස්භාදහම එක් හේතුවක් නම් එහි ලස්සනට වගේම එහි රුදුරු බවටත් අපි ආදරය කරන්න ඕනේ. සිත් සනසාලූ වැස්සක්මයි දිනක මහා ජල කඳක් වී ගම් නියම්ගම් සෝදා, මිනිස් ජීවිත බිලි ගන්නේ. මිනිස්සුන්ට ජීවය දුන් හිරුමයි දිනක මිනිස්සුන්ව කුසගින්නේ තබා මරණයට පත් කරන්නේ. එහෙම වුණා කියල ඒවට වෛර කරන්න හොඳ නෑ. මොකද මේ ලෝකෙ හැමදෙයක්ම තාවකාලිකයි.

ලිලී කුමරියගේ සේවිකාව වන යාරා තම මෑණියන් බැලීමට යනවා යැයි මුසා පවසා, ඇය ගියේ ජී සන් රාජ්‍යයේ අධිරැජිණිය වන ගන්හන් හොවාව හමුවීමට.

ලිලී කුමරියගේ සේවිකාව වන යාරා තම මෑණියන් බැලීමට යනවා යැයි මුසා පවසා, ඇය ගියේ ජී සන් රාජ්‍යයේ අධිරැජිණිය වන ගන්හන් හොවාව හමුවීමට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගන්හන් හොවා:එසේ නම් මගේ සැකය නිවැරදියි. අප දැන්ම ක්‍රියාත්මක විය යුතුයි. සටනකට වඩා අපට මිත්ත්‍රවය වාසිදායක වේවි.

 සටනකට වඩා අපට මිත්ත්‍රවය වාසිදායක වේවි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යාරා:එහෙමයි රැජිණියනි. මගේ ගතමනාව.

ගන්හන් හොවා:එය ඔබට නිසි පරිදි ලැබේවි.

සේවකය පැමිණෙන්න.

එවිට සේවකයෙක් පැමිණ යාරා ඉදිරි පසට පසුම්බියක් විසික් කරා. යාරා එය ඇර බැලා ගණනය කරා.

ගන්හන් හොවා:දැනට මෙය ඔබ තබා ගන්න. ඔබට මා පොරොන්දු වූවාටත් වඩා ඔතැන තිබෙනවා. ඔබ මෙහි පැමිණි පසු තවත් හොඳින් මා සලකන්නම්.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now