දඬුවම

140 44 24
                                    

ලා නිල් වර්ණ දිය බිඳිති අතරින් එන සීතල පින්න ආලෝක දහරා අතරින් දේදුනු රටා මවමින් නැවුම් දවසක උදාව සනිටුහන් කරා.

ජී හන්ග් නෙත් හරින විට දුටුවේ හිරු රශ්මියෙන් දීප්තිමත්ව ඇති දොං ජීගේ මුහුණ. ඔහු ඇය දෙස භාවනාවකට සමවැදී මෙන් බලා සිටියා.

සියුම්ව අක්ෂර වලින් ලියවෙන පිටුවක අයිතිකාරියක්, ඇය සිටිනවා නම් අනවශ්‍යයි අකුරු කරන්නට එම පිටුව.

දොං ජී:අයියණ්ඩි, කුමක්ද ඔබ නිරීක්ෂණය කරන්නේ?

ජී හන්ග්:😳 කුමක්ද?😊 කිසිත් නැහැ.

ඔහු දොං ජීගේ උකුලෙන් නැගිට්ටා.

ජී හන්ග්:අප යා යුතුයි නේද? මා එය ගැනයි සිතුවේ.

දොං ජී:😊 මගේ මුහුණ සිතියමක් වෙන්න ඇති නේද එහෙනම්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

දොං ජී:😊 මගේ මුහුණ සිතියමක් වෙන්න ඇති නේද එහෙනම්.

ජී හන්ග්:එසේ නොවෙයි නැගණිය.

දොං ජී:පිටව යමු අයියණ්ඩි උදෑසනින්ම. මෑණියන් අප නැතුව කළබලයට පත්ව ඇති.

ඔවුන් එතනින් පිටව යෑමට සැරසුණා.

ෆෙයි යී උදෑසනින්ම ගියේ වනයේ ඇති උසම ගල්තලාව වෙත. එය මතට නැගි විට වනයේ සෑම දෙසම නිරීක්ෂණය කර හැකි බව ඇය දැනන් සිටියා.

ඇය බැලුවේ තම දරුවන් කොහිද කියා. එවිට ඇය දුටුවා ගඟට මායින්ව ඔවුන් දෙදෙනා අසුපිටින් ගමන් කරනවා. ඇය ගල්තලාවෙන් බැස ඔවුන් පැමිණෙන දෙසට අශ්වයා හැසිරෙව්වා.

මද වේලාවකින් ඇයට ඔවුන් පෙනෙන මානයට ළඟා විය හැකි වූවා.

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
A Frozen Heart - ශීත කළ හදවතක්✅Onde histórias criam vida. Descubra agora