අන්තිම වදන් පේළිය

151 50 22
                                    

හිරුගේ ආලෝකයෙන් තෘප්තිමත් වන සොඳුරු තුරුලතා ඇඟ හිරිගඬු පිපෙන මල්තුහින වැස්සක් වුණත් නිහඬව දරා සිටියා.

ජී හන්ග් පරිසරයේ ඇති සීතල නිසා ප්‍රමාද වී අලසව අවධි වූයේ ආහාරගෙන මෑණියන් හා දොං ජී සිටින දෙසට යෑමට.

පිරුනු දෙතොල් මත රැඳි සුමුදු කෙහෙරැළි දුටු පමණින් මන බඳින විසල් දෙනයන ලා රෝස පැහැති හුරතල් මුහුණ ඉන පහළට විහිදී යන දිගු වරලස ඇයට එක්කරේ ආදරණීය නමුත් සැරපරුෂ ස්භාවයක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

පිරුනු දෙතොල් මත රැඳි සුමුදු කෙහෙරැළි දුටු පමණින් මන බඳින විසල් දෙනයන ලා රෝස පැහැති හුරතල් මුහුණ ඉන පහළට විහිදී යන දිගු වරලස ඇයට එක්කරේ ආදරණීය නමුත් සැරපරුෂ ස්භාවයක්. කිමද යත් හීයක වේගයෙන් එල්ල කරන කඩු පහරවල්, සුළඟක වේගයෙන් විදින හී සර නිසා ජී හන්ග් ඇයට සෙනෙහස දැක්වුවත්, කුඩා කල මෙන් ඇයට ලංවීමට බිය වූයේ ඇයත් තම මෑණියන් සේ යැයි සිතුන නිසා.

දැහැන් ගතව ඇය දෙස බලා උන් ඔහුගේ දැහැන බිඳුනේ එක්වරම තමාගේ ගෙල අසල ඇති කඩුව නිසා.

දැහැන් ගතව ඇය දෙස බලා උන් ඔහුගේ දැහැන බිඳුනේ එක්වරම තමාගේ ගෙල අසල ඇති කඩුව නිසා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඔව් ඒ ඇය.

දොං ජී:මෙන්න ඔත්තුකරුවෙක් මෑණියනි.

ඒ වදන හමුවේ ඇගේ අවදානය බිඳී ගිය බව මට වැටහුණා. මා ක්ෂණික ආ සිතුවිල්ලකට, ඇය මගේ ගෙලට තබා තිබූ කඩුව අල්ලා සිටි අතින් ඇඳ ඇයව අසල තිබූ ගසකට හේත්තු කරගත්තා.

විසල් දෙනෙත් වලින් ඇය මා දෙස මොහොතක් බලා හිඳ,

දොං ජී:අයියණ්ඩි. (හඬ නගා) මෑණියනි.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Onde histórias criam vida. Descubra agora