නියඟලා මල

260 66 21
                                    

ගණඳුර වසා ගත් පරිසරය අතරින් සඳ එළිය වැටුණු පාරදිග ගස් වලට මුවා වෙමින් කුමරුන් කෙමෙන් කෙමෙන් ගියේ කාට හෝ තමා අහු වෙතැයි සිතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගණඳුර වසා ගත් පරිසරය අතරින් සඳ එළිය වැටුණු පාරදිග ගස් වලට මුවා වෙමින් කුමරුන් කෙමෙන් කෙමෙන් ගියේ කාට හෝ තමා අහු වෙතැයි සිතා. ඔහු නවාතැනට ළං වෙත්ම කලබලෙන් කුමරියගේ සේවිකාව සමඟ පැමිණෙන තවත් කාන්තාවක් දුටුවා. කුමරුන් ඔවුන් දැක සැඟ වුණා. සේවිකාව සහ අනිත් කාන්තාව හිස හා ශරීරය ආවරණය වන පරිදි කබායක් පැළඳ සිටියත්, කුමරුන් මුවා වී සිටි ගස ලඟින්ම ඔවුන් ගිය නිසා, ඔහු ඔවුන්ගේ මුහුණු පැහැදිලිව දුටුවා. ඔවුන් පිටව ගිය පසු කිසිවෙකුට අහු නොවෙන ලෙස කුමරුන් ඔහුගේ නවාතැන් කුටියට පිවිසියා.

යාරා:කුමරියනි ඇය පැමිණ සිටිනවා.

යාරා:කුමරියනි ඇය පැමිණ සිටිනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුමරිය:ඇයව ඇතුළට කැඳවන්න.

යාරා:එහෙමයි කුමරියනි.

ඇය හා යාරා ඇතුළට පැමිණියා.

කුමරිය:සියල්ල පිටව යන්න.

එවිට සේවිකාවන් සියල්ලම පිටව ගොස් කුමරියගේ කුටියේ දොර පියන් වැසුවා. කුමරිය දුටුවා ඇය කෝපයෙන් සිටින බව. කුමරිය තම ආසනය පෙන්වා ඇයට.

කුමරිය:අසුන් ගන්න.

ගන්හන් හොවා:(මදක් කෝපයෙන්) කිමද මා හට මේ මහ රෑ පැමිණෙන ලෙස පැවසුවේ?

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now