බිඳුණු තත

128 44 32
                                    

සීමාවක් නැති සාගරයක වුණත් තරු සළකුණු තියනවා විශ්වාසයක් වෙනුවෙන්, මේ ලෝකේ කොතැන උනත්, සඳක් තියනවා ඒ තරු වෙනුවෙන්. කිසිම කෙනෙක්ට වැඩක් නැති වුණත් සංසාරෙ පුරාවට ආදරෙන් රැකගන්න.

ඒ සුපුරුදු උණුසුමෙන් මා කල්පකාලයක් ඈත්වී සිටිය බව මට නම් හැඟෙන්නේ.

ආදරය ජීවමාන නොවූ අඩවියක නොයෙකුත් වර්ණ ගන්වමින් ආදරය කියාදුන් ඒ හදවතට ඇත්තටම මං ලෝබකම් කරා. හුස්ම ගන්න මේ මොහොත ගැන මිස ගෙවුන අතීතය ගැනවත්, උදානොවුනු අනාගතය ගැනවත් හිතන්න මට වුවමණාවක් තිබ්බේ නෑ.

ඔව්. මං ඇයට ආදරෙයි. ඒ ආදරේ තමයි මාව ජීවත් කරන්නේ. කොහොමද මෙච්චර කල් ඈත්වෙලා හිටියේ මං. මගේ නෙතින් කඳුළක් වැටුණේ මටත් නොදැනීම.

ඔවුන් එසේ කොතරම් වෙලා සිටියා දැයි ඔවුන් නොදැන සිටියා. ඔහු දුටුවා කළුවර වැටී ඇති බව. ඔහු ඇයව තමන්ගෙන් මෑත් කර ඇගේ දෙකපුල් පුරා එකින් එක නොනැවතී රූරා වැටෙන කඳුළු තම අත්ලෙන් පිස දැන්මේ ඉතාමත් ආදරෙන්.

ජී හන්ග්:දැන් ඇති. හඬන්න එපා.

දොං ජී:😢😢

ජී හන්ග්:(අත් බැඳ)නැගණිය ඔබට මා හා කතා කිරීමට යමක් නොමැති හැඩයි. ඒකනෙ ඔය ලෙස හඬමින් සිටින්නේ.

එවිට නම් ඇය තම අත්ලෙන් කඳුළු පිසලමින් කතා කිරීමට උත්සාහයක් දැරුවා.

ජී හන්ග්ට එය දැක සිනා ගියා.

ජී හන් ඇගේ උරහිස්වටේ අත් යවා ඇයව තමාට තුරුළු කරගෙන,

ජී හන්ග්:දැන් ඇති. අපි යමු කුටිය වෙත. නැතහොත් ඔබ අසනීප වේවි සීතලට.

ඔහු ඇය සමඟ ඔහුගේ කුටියට ගියා.

ජී හන්ග්:මෙතරම් දුරක් ගෙවා පැමිණියේ, ඔබ මට මොකුත් රැගෙන ආවේ නැතිද?

දොං ජී:😊😊

ඇය, මාමණ්ඩිය දුන් ආහාර හා කැවිලි වර්ග එකින් එක ඇය ඉදිරි පස වූ මේසයෙන් තැබුවා.

ජී හන්ග්:😳😳 නැගණිය.

ජී හන්ග්ට ඇති සතුට වැඩිකමට ඔහු දොං ජීගේ බෙල්ලෙන් ඇද ඇයගේ එක් කම්මුලක් සිප ගත්තා. දොං ජී එයින් විපක්ෂිත වුණා සේම ක්ෂ්ණියයෙන් ඇගේ දෙකපුල් රත් පැහැයට හැරුණා.

A Frozen Heart - ශීත කළ හදවතක්✅Where stories live. Discover now