Sinhalaff Stories

Refine by tag:
sinhalaff
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddbtsfanfic
WpAddsl
WpAddlanka
WpAddbts
WpAddjungkook
WpAddjimin
WpAddlove
WpAddff
WpAddbtssinhala
WpAddtaehyung
WpAddfanfiction
WpAddbtsv
WpAddjk
WpAddslff
WpAddbtsboys
WpAddarmyff
sinhalaff
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddbtsfanfic
WpAddsl
WpAddlanka
WpAddbts
WpAddjungkook
WpAddjimin
WpAddlove
WpAddff
WpAddbtssinhala
WpAddtaehyung
WpAddfanfiction
WpAddbtsv
WpAddjk
WpAddslff
WpAddbtsboys
WpAddarmyff

435 Stories

  •  ආදරණීය කැළඹුම (Twenty_Zero_4 ) by Blueberry_179
    Blueberry_179
    • WpView
      Reads 47,900
    • WpPart
      Parts 30
    මහ මුහුද ගිලගත් ආදරයක් නැවත කාලෙක පණ පොවාවිද?... ඔවුන්ට ඔවුන් යලි හමු වේවිද? නැතිනම් සදහටම අහිමි වේවිද? මේ ඔවුන්ගේ කතාව..💛✨️
  • She Is Like Her Mom ( Complete ) by geethma16
    geethma16
    • WpView
      Reads 8,441
    • WpPart
      Parts 10
    මං කියන දෙයක් අහන්න ම බැරි ද.. කවදාවත් හැදෙන කෙනෙක් නෙවෙයි ඔයා.. අ..අප්පා..ම්..මියා..නේ... ම...මත නි..න්..ද ගියා.. ජියොන් ජන්ග් ඒ.. අප්පා... අත අල්ලන්න... යාහ්.. වැටෙයි.. ජි ඉයුන් නවත්තන්න.. බෑ.. ඔයා ඒක දුන්නොත් නවත්තවා.. මොකද්ද මේ.. මොකද වුණේ.. ජන්ග්කුක් මං ඔයා එක්ක මෙහෙම ඉන්නෙ මේ ළමයා නිසා නැත්තම් මං ජින් ඔප්පා එක්ක ගිහින් ගොඩක් කල්.. ම්...මො..මොකද්ද.. මම ඔයාත කැමති නෑ.. ඒ වුණාට මං ඔයාගෙ අප්පට කැමති නේ..
  • 𝐇𝐄𝐋𝐋 || ʏɪᴢʜᴀɴ by Black_Nepenthes
    Black_Nepenthes
    • WpView
      Reads 535
    • WpPart
      Parts 5
    මෙහි ඇතුළු වන්නෙනි... , සියලු බලාපොරොත්තු අත්හරින්න !
    +12 more
  • sᴍɪʟɪɴɢ ᴛᴇᴀʀs ♡ || 𝐏𝐉𝐌 || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✅ by _Haru_grant_
    _Haru_grant_
    • WpView
      Reads 2,505
    • WpPart
      Parts 24
    Is it possible to love only by being close ? 🥀❤️ ──────────────────────────── 𝐒𝐭𝐚𝐫𝐭 - 2021 𝐧𝐨𝐯¹⁰ 𝐄𝐧𝐝 - 2021 𝐝𝐞𝐜⁵ Top Rankings #1 - lovefeelings #1 - feelings #2 - slff ❝ ♡ ❞
  • I'm sorry hyung🥺(COMPLETED) by Thisaridilaksha
    Thisaridilaksha
    • WpView
      Reads 394
    • WpPart
      Parts 3
    ❤️
  • 🖤🌹Black rose🌹🖤 by Kim_Sachi
    Kim_Sachi
    • WpView
      Reads 13,273
    • WpPart
      Parts 25
    මාෆියාවට වෛර කරන කෙල්ලෙක්ට මෆියා කින්ග් කෙනෙක්වම බඳින්න වුනොත් කුමක් සිදු වෙයිද? ඒ මාෆියා කින්ග් මෙ කෙල්ල එක්ක ආදරෙන් බඳුනොත් කෙල්ල මේ ආදරය බාරගනීද? ඉතින් මේ දෙන්නගෙ ආදර කතාව කොහොම කොතනින් අවසන් වෙයිද?? කතාව කියවලම බලන්න ❤️Author by sachi❤️ ⚠️️only fan fiction⚠️️
  • Thirty Days With My Husband ( Ongoing ) by PissiAchi
    PissiAchi
    • WpView
      Reads 1,036
    • WpPart
      Parts 5
    Thirty Days With My Husband By Estar BTS Fan Fiction Park Jimin. Cover By Estar.
  • පවුල් පස්න 😂❤️ >> by SACHEE13
    SACHEE13
    • WpView
      Reads 1,023
    • WpPart
      Parts 5
    ⚠️ අවවාදයයි: මෙම කතාව කියවීමෙන් අනවශ්‍ය ලෙස හිනා යාම, පුටුවෙන් වැටීම, සහ "අපේ ගෙදරත් මෙහෙමයි" යැයි සිතීම සිදු විය හැක. 🙏😂 කේලම් කියන ගම්වැසියෝ, කොස්ස අරන් පස්සෙන් එලවන වෙද මහත්තයෙක්, FBI level ප්‍රශ්න අහන නෑදෑයො ටිකක්, ඒ වගේම හිත නිවෙන්නවත් නොදී එක පාරටම ගෙදරටම කඩා පාත් වෙච්ච කොල්ලගෙ පරම පිවිතුරු ආදරේ දිශාල්. රහස් හංගන්න ගිය තරමට ඒවා එළියට පනිද්දි, චාරුගෙ ජීවිතේ ටික ටික නාඩගමක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුත් හින්ද නෙමේ කොල්ලගෙම තාත්තාගෙ හොර නාඩගම් හින්ද. හිනාවෙන්න, පිස්සු වැටෙන්න, ආදරේ කරන්න, චාරු එක්ක මේ අවුල් ජාලාවට ඔයත් ඇවිල්ලම බලන්න 🤓 බදින්න නං හිතන් ඉන්නෙ. අනිවාරෙන් කියවන්න 😅💥 Auther :- Sachee13 🖤🦋 >>
  • LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸 by janmiread
    janmiread
    • WpView
      Reads 52,537
    • WpPart
      Parts 40
    මගේ .... කඳුලකට බර වූ ආදරයට 🌸🌸 "Shall I wipe your tears with my kisses?" My love../// Can you hear me My heart tells you" Story Cover by : 2_Seok_lover
  • නපුරු හදවත [ Evil Heart ] ✔️ by Nyxenveil
    Nyxenveil
    • WpView
      Reads 46,950
    • WpPart
      Parts 39
    • කිසිවකු නුරුස්සනා ඔහුගේ ඒ දරදඩු අහංකාර හිතට.... • ආදරය ලබා දීමට ඇයට හැකි වේවිද.... ••• මේ ඔවුන්ගේ කතාවයි ••• නපුරු හදවත ~ආදරයට ආදරෙන්~ ............................................. Started day :- 2022/06/02 Finished day :- 2023/04/21
  • මඟ හැරී | NONFICTION  ✔ by Rubielle
    Rubielle
    • WpView
      Reads 49,360
    • WpPart
      Parts 11
    දන්නවද..?? කෙනෙක්ට අධිමාත්රාවෙන් ඇබ්බැහි උනාට පස්සේ ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ .!! හෙන ගැහිලා යන විදියට ආදරේ කරපු මිනිස්සු උමතු වෙන්නේ මේ නිසයි. උන්ට ඒ වෙන්වීම දරාගන්න බැරි වෙනවා.. පපු කුහරේ ඇතුලේ මිරිකෙන ආදරේ තනියෙන් දරාගන්නම බැරි උන දවසට ඒ උන් සදහටම උනත් අතුරුදහන් වෙලා යනවා... මෙනුජ-අහිංස මඟහැරුණු ප්රේම අන්දරය මෙසේ දිගහැරෙනු ඇත.. Yeshii_gurl ✍🏻
  • SHIPS  by wwkoya
    wwkoya
    • WpView
      Reads 626
    • WpPart
      Parts 3
    Bangtan ships.. Short stories.. Just Fan fictions.. For 18+
  • 𝙎𝙩𝙪𝙗𝙗𝙤𝙧𝙣 𝙇𝙤𝙫𝙚𝙧👿🖤 || JJK by Kang_YoonMi
    Kang_YoonMi
    • WpView
      Reads 396
    • WpPart
      Parts 2
    නපුරු හිතක රහසින් සැගවුණු කතාවක්.. කදුළැල් බිංදු රත් කොපුල් තෙමනා රටාවක්.. ඔබ නැතිව ඔබවම පතනා සැදෑවක්.. ඉතින් ඉඩක් දෙනවද මේ මුරණ්ඩු සිතට.. ඔය ලයේ තුරුල් වෙන්නට වතාවක්.. 🥀 (කවිය කැතයි තමයි😪✋🏻) ★𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙢𝙮 𝙤𝙬𝙣 𝙞𝙢𝙖𝙜𝙞𝙣𝙖𝙩𝙞𝙤𝙣 ★𝘿𝙤𝙣'𝙩 𝙘𝙤𝙥𝙮 𝙢𝙮 𝙬𝙤𝙧𝙠🚫
  • My Lovely Alien [One Shot Completed] by SandaminiSenadheera
    SandaminiSenadheera
    • WpView
      Reads 540
    • WpPart
      Parts 1
    KTH FF 《《 කොපි කිරීමෙන් හෝ වෙනත් සමාජ ජාල වල පලකිරීමෙන් වලකින්න.》》
  • ONCE UPON A TIME [Short] by LeeEunjoo0
    LeeEunjoo0
    • WpView
      Reads 838
    • WpPart
      Parts 8
    "එයා ගොඩක් අහිංසකද ? හරියට මේ මල් වගේ..." "නෑ... එයා ගොඩක් හයියයි. හරියට මේ මල් පිපිලා තියන ගහ වගේ... සීතල කාලෙදි , උණුසුමේදි , තද හුළගෙදි , වැස්සෙදි , වැහි පොදක්වත් නැති කාලෙදි , හරි අපූරුවට දරාගෙන ඉදලා ඒ ඔක්කොම අමතක කරලා මේ මල් පිපිලා වගේ හිනාවෙනවා. එයා නෙවෙයි , එයාගෙ හිනාව මේ මල් වගේ...පිරිසිදුයි." එක්තරා ප්‍රබන්ධයක්. -Eunjoo-
  •  The Key of Love is Trust || PJM || by kim_Nana_4
    kim_Nana_4
    • WpView
      Reads 9,166
    • WpPart
      Parts 13
    අහිංසක ඒත් ටිකක් කටකාර නපුරු කෙල්ලෙක් . ඒත් වැළලුණු අතීතය නිසා වෙනස් වෙන්න සිද්ධ වෙනවා. රතු හදවත , රෙඩ් හාර්ට් ලස්සන නමක් වුණාට තේරුම රුධිරයෙන් නැහැවුණ , ඒ තිරිසන් කමේ රුධිර පිපාසිත හදවතක් කියන එක. ඒකයී එයාලගේ ගෑන්ග් එක. සීතල කොල්ලෙක් ඉස්සර හිටපු විදිහට තනිකරම විරුද්ධ පැත්ත.ඒත් ඒ කෙල්ල නිසා පොඩි එකෙක් වෙනවා. තමන්ව බලා ගන්න අයියා තමන්ගේ දෙමාපියන්ව මැරුවා කියලා දැන ගත්තම කෙල්ලට මොන වගේ හැඟීමක් ඇති වෙයිද ? තමන්ගේ කෙල්ල හැමදේම දැනන් තමන්ව රැවැට්ටුවා කියලා හිතලා ඒ කෙල්ලව මරලා පස්සේ එයා අහිංසකයි කියලා දැන ගත්තාම ඒ කොල්ලට මොකක් වෙයිද ? Happy ending . මගේ කතාවත් එක්ක ඉන්න .😊❤️
  • සියුමැලි කුසුම (Short Story) by -Jeon_kisu
    -Jeon_kisu
    • WpView
      Reads 71
    • WpPart
      Parts 2
    රෝස මල් දහ අතේ පිපි පිපි.. හැඩට දිලුණට මහ ගොඩක්.. වන බමරෝ සමනල්ලු ඇවිදින්.. සුවඳ ගන්නවා කෝටියක්... #Kyu..💫 🚫 Don't copy My works....🚫
  • 𝑻𝒉𝒆 𝑵𝒆𝒄𝒌𝒍𝒂𝒄𝒆 𝑶𝒇 𝑳𝒐𝒗𝒆 || 𝑻𝒂𝒆𝒌𝒐𝒐𝒌 (𝑪𝒐𝒏𝒑𝒍𝒆𝒕𝒆𝒅) by shwe_min
    shwe_min
    • WpView
      Reads 1,699
    • WpPart
      Parts 4
    "මේ ඔහුමයි... එහෙත් මෙය කිසිසේත් සිදුවීමට නොහැකියි!" මැදියම් රැයක සිදු වූ අසාමාන්‍ය මුණගැසීමක්.... මේ සිහිනයක් ද?? නැතිනම් සැබෑවක් ද?? ♡A taekook fanfic♡ Start :- 2022.06.25 End :- 2022.06.25
  • • • • · ·  ѕтιℓℓ ωαιтιиg· · • • •  [Short Ff] |Completed| by ParkGithu_06
    ParkGithu_06
    • WpView
      Reads 175
    • WpPart
      Parts 4
    ━━━━━━━━━━━⊱✿⊰━━━━━━━━━━━ ආදරය ඇති වන්නේ දෙහදක උනත්... බැදීම ඇති වෙන්නේ සමාජයට ඕන විදිහට... ━━━━━━━━━━━⊱✿⊰━━━━━━━━━━━
  • I Need You ( JM sinhala Ff ) by jkgirlrash
    jkgirlrash
    • WpView
      Reads 78,529
    • WpPart
      Parts 58
    සියලු සැප සම්පත් මැද ජීවත් වුවත් ආදරය අහිමි වූ එක් අයෙක්.......වෙන කිසිම දෙයක් නැතත් ආදරය පමණක් ජීවිතයට ලැබුණු තවත් අයෙක්...... මොවුන්ගේ ජීවිත කතාව කෙසේ ලියවෙයිද? සහෝදර බැඳීමක් හා විවාහයකින් පටන් ගත් අහඹු ආදරයක් පාර්ක් ජිමින්ගේ ජීවිතය කොහොම වෙනස් කරයිද...... Start date: 26/11/2022 End date : 14/04/2023