කෙල්ලෙකුත් නොවන කොල්ලෙකුත් නොවන නමක් ගමක් නැති පිටසක්වලින් ආපු පිස්සු හොල්මනක් වෙමි!😁

අයියා , අක්කා , නංගි , මල්ලි ඔය ඕනි එකකින් මට ආමන්ත්‍රණය කරම්න හුම් 😌

උප්පත්ති වර්ෂය :- 2005🙃

තනිකඩ ජීවියෙක් හුම්😎
තනිකඩ වුනේ වෙන මොකක්වත් නිසා නෙමේ කඩ දෙකක් බලාගන්න මට සල්ලි නැති හින්දා හරිත!😪😪

වටේ ඉන්න උන්ගෙ නම්බුව ලෙප්ට් කිරීම කලාවක් නම් මන් ඒ කලාවේ පිකාසෝ වෙමි😜

අනිත් ඇක් එක @Crazy__Boo
ශුඩු අක්කණ්ඩි @Bulbz_D
ලොකු අක්කණ්ඩි @callista_taeyeon
ට්වීනි කෑල්ල @PrincessDelia1
ආදරණීය ඌරාණනී @YURA_MAKNAE
මයේ වල් කෙම්ල @jung_su_hui
ටකරම් කෑල්ල @Nimjinie
බූත පැටියා @MonsterK_94
මගේ ගාණ්ටාරේ @kim_ni_kki
කොට ලව් එක @MissKimTaenu
පේන්කිලර් එක @Chimmy_Thime
මයේ වැෂිඛිළි බුරුසුව @_Lan_kimra
ඔම්මා #1 @123456gayu
ඔම්මා #2 @txt_luna
ආච්චි ඔම්මා @Thayong
වඳුරු කෑල්ල @Zrash-KT1

මන් අහිම්ෂක මැණික් කැටයක් හුම්🌚

කමෙන්ට් කරන හැමෝටම ආදලෙයි ☺❤✨
  • දිවියලෝකෙ 😁
  • JoinedFebruary 23, 2021



Last Message
shwe_min shwe_min Apr 22, 2024 03:18PM
අප්‍රේල් 30 හෝ මැයි 6 ඉඳන් වට්පෑඩ් ඉන්බොක්ස්,එක අයින් කරනවලු :(  හෙන වේදනයි අප්පා.. මාත් එක්ක කතා කරන්න ආස අය ඉන්නවා නම් කියන්න මන් නම්බර් එක දෙන්නම්
View all Conversations

Stories by Kim Shwe Min
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘 by shwe_min
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
A poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. H...
ranking #45 in poem See all rankings
අලුත් ගුරුන්නාන්සේ (Taekook/Ongoing) by shwe_min
අලුත් ගුරුන්නාන්සේ (Taekook/Ongoin...
Taekook Yoonmin Namjin Hope x girl ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී සාන්තගේ ටියුබ් ල...
𝙒𝙖𝙣𝙣𝙖 𝙗𝙚 𝙮𝙤𝙪𝙧 𝙨𝙪𝙣𝙨𝙝𝙞𝙣𝙚 || 𝙅𝙃𝙎 (𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙) by shwe_min
𝙒𝙖𝙣𝙣𝙖 𝙗𝙚 𝙮𝙤𝙪𝙧 𝙨𝙪𝙣𝙨�...
"මන් ආසයි ඉර වගේ වෙන්න. ඉරට අමාවක , පසළොස්වක කියලා වෙනසක් නැහැ. ඉර හැමදාමත් එක වගේම එළිය දෙනවා. ඉතින් මන...
ranking #39 in jh See all rankings
8 Reading Lists