සද මිතුරී...සිත මිහිරී.. කල මැනවී... බිදූ කදුලූ...පිනී පොකුරැ... කල මැනවී සමහර දවස් තියෙනවා එයා ගොඩාක් සතුටින් හෙන සෙල්ලාකාර විදියට ඉන්න හරියට එදා බාත්රෑම් එකේදී මගේ ඉනෙන් උස්සලා සින්ක් එක උඩින් තිබ්බ දවස වගේ...ඒත් සමහර දවස් තියෙනවා එයා ඉන්නේ ඇතුලේන් ගොඩාක් බිදිලා..හරියට දැන් ටිකකට කලින් මගේ උරහිස්සට පන නැතුව වැටුනා වගේ...... සමහර වෙලාවට එයා දුක සතුට අතරේ දෝලනය වෙන ගමන් ඉන්නවා හරියට එදා පල්ලීයේදී හිටියා වගේ....