Chapter 6

189 19 57
                                    


වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා 😽🌹





"අඩෝ මුස්ලිම් කෙල්ලේක් වුනාට මරැ කද නෙද බන්?"

"සිරාවට ඈ~ මේ අර එදා අපී මෙතනට ආවම හිටපූ අයියා නේද? අර රැක් එකක් වට්ටලා සල්ලී දීලා ගියේ"

"අඩෝ ඔව් මයී....ඒයී මේ අර කෙල්ල ගාන අයිලයිනර් එක මොකක්ද කියලා අහගෙන වරෙන්කෝ!..සිරාවට පට්ට ලස්සනයී බන්..අබාය ඇදලා හින්දා ඇස් දෙක විතරනේ පේන්නේ..ඇස් දෙක ඔච්චර ලස්සනයී නම් නිකමට හිතපන්කෝ මූන.."

"සිරාවට බන්...අර කොල්ලාත් ගතියට ඉන්නවා හැබැයී..මුන් මොකද බන් මේ කාර්ගීල්ස් අස්සේ රින්ගගෙන කරන්නේ!?"

"මේ අර කෙල්ලගේ පස්ස මරැ නේද බන්!? "

"ඊයා වනචරයා!! උබට අනුන්ගේ පස්සවල් විතරද පේන්නේ!? පකයා!"

අපී ආපහූ හැමදාම වගේ ඉස්කෝලේ ඇරිලා ඉස්කෝලේ එහාපැත්තේ කාර්ගීල්ස් එකට සැපත් වුනා..මේ කාර්ගිල්ස් එකට අපේන් විතරක්ම හෙනට බිස්නස් ඇතී ඉතින්!! ඇයි ඉතින් හැමදාම මෙතනට ඇවිල්ලා කනවා නේ...අපී මේ ලගදී දවසකූත් මෙතනට ආපූ වෙලාවක ඉන්ටනැශනල් ස්කූල් එකක කට්ටියාක් ජීප් එකකීන් ඇවිල්ලා කාර්ගිල්ස් එක ඉස්සරහා වාහනේ නවත්තගෙන හිටියා...මම රෝලෝ ගන්න කියලා යනකොට මෙන්න යකෝ ඩියෝර් ලිප්ග්ලොස් එකක්!! මම ඒ වෙලාවේ හිටියේ හදේ I was like on the moon ඉතින්..ඊටපස්සේ එතනට අපේ වයසේම වගේ කෙල්ලේක් ආවා..බැලූ බැල්මේන් මට අදුර ගන්න බැරී වුනාත් ඒ හිටියේ ලන්කාවේ ලාබාලතම ෆැශන් ඩිසයීනර්....ලොකේ ලොකුම කොස්මැටික් බ්‍රාන්ච් එකක ඊලග අයිතිකාරී..තව එක එක කට කතා යනවා එයා f1 driver කෙනෙක් එක්ක රිලේශන්ශිප් එකක ඉන්නේ කියලා~ කොහොමහරී ඇවිත් තිබ්බ ඔක්කොම හෙන බර අතූ ටිකක්....මුන් මොනා කරනවද දන්නේ නෑ මෙතන ඉදගෙන හැබැයී!?? ඒ කෙල්ල මට එයාගේ පැකේජ් කඩපූ නැතී ඩියෝර් ලිප්ග්ලොස් එකාත් දීලා ගියා.....අපී දෙන්නා මේකප් ගැන..ඉන්ෆ්ලුවන්සර්ලා ගැන එහෙම ගොඩාක් කතා වුනා..මම එයා එක්ක පින්තූරයකූත් අරගත්තා..ඉතින් අදාත් එදා අර ආපූ කොල්ලායී එයා එක්ක තවත් කෙල්ලේක් අබායක් ඇදගෙන අතේ එල්ලීලා ඇවිත් තිබ්බා..හම්බේ ඉතින් ඒ කෙල්ලගේ පස්ස~

සදමිතුරිWhere stories live. Discover now