Chapter 1

6.3K 268 101
                                    


(Note)

- This story is a product of the author's imagination and creativity.

- No copyrighted content is permitted.


- The narrative does not mention any specific school.


- Any misinterpretation or assumption about a real-life institution, especially a private Catholic girls' school that values discipline, must be strictly avoided.


- Any actions that could harm the reputation or standing of such a school may lead to serious consequences.


- The author is not responsible for any misuse, misinterpretation, or harm resulting from these actions.






"හනේ දෙවියනේ අද මට මගේ ඩෙන්සිටීනී එක වෙනස් කරන්න හම්බවේවා !

(කැඩිච්ච ප්ලාස්ටික් පුටූ)

මම අද මේ මොහේතේ ඉදන් හැමදාම පාඩම් කරනවා කියලා ඔබ

(වලට දෙනවා අලුත් බේසම්)

වහන්සේට පොරොන්දූ වෙනවා!

(හිල් වෙච්ච ඇලුමිනියම් වලට දෙනවා අලූත් බේසම්)

මේ ෆෝන් එකට මගේ ජිවිතේ වෙනස් කරන්න ඉඩ දෙන්නේ නෑ දෙයියෝ!

(දිරාපූ යකඩ කෑලී තහඩූ කෑලි පරන හට්ටී මුට්ටූ පරම බැට්‍රී පරන බෝතල් පරන ෆ්‍රිශ් කැඩිච්ච බයිසිකල් දිරාපූ යකඩ..පරන බඩූ වලට දෙනවා අලුත් බේසම්!)

සිප ගන්නට පමනක් නම් ඔය දෙතොල් ලන් කලේ~

විදගන්නට පමන‍යී එන නිවාඩූවෙ-

"බොරැ ලිරික්ස් කියවන්න එපා බ#ලෝ!"

"skibidi sigma pomni

digital fortnite chamba

free gigachad rizz omg

flo xxxtacion

ronaldo junior "

"කෝ මගේ ගෑනී!! දනාරාආආආආආආ!!!! මා මෙතන නැති විට මගේ ගෑනී රැකගන්න නොහැකිද තොපිට!!"

"මා කුමක් කරන්නද නෙතාන්‍යා දේවයන්වහන්ස~ දනාරා දේවයන්වහන්ස දැන් තරැනියක් "

"මේකීගේ අත පය මෝරා වැඩුනාත් ඒ සිටින්නේ මගේ කුඩා බේබී ගර්ල් ය!දනාරාආආආආආආ!!!!!!මේ බියකරැ මහා වනයේ මගේ බේබී ගර්ල් නැති වන තුරැ තොපී කුමක්ද තොපී පෙම් කෙරැවද!!!"

සදමිතුරි(✔️)Where stories live. Discover now