Chapter 5

140 20 49
                                    


දවස් ටික ගියා..මම ඉස්කෝලේට සැපත් වුනා..උදේ පාන්දර නැගිටලා පාඩම් කලා...මේ සැරේ අපේ පේපර්ස් දෙන්නේ ඉස්කෝලෙන් ලු..ඉස්කෝලේ කෙහෙල් මල් හු#තේ පේපර් පට්ටම අමාරැයී..පේපරේ කරන අතරතුරේ පේපර කෑලී කෑලී කරලා කන්න හිතෙන ටයිප් ඒවා!.දැන් මගේ ඇස් දෙක යට නිකන් අගුරැ ගාලා වගේ! ක්‍රීශා අක්කායී දනාරයී උදේ ඉදන් බාස්කට්බෝල් ප්‍රැක්ටිස් කරනවා! උන්ට ඔල් අයිලන්ඩ් බාස්කට්බෝල් මැට්ච් එකක් තියෙනවා ලූ...එක දිගට අවුරැදූ හතරක් පලවෙනියා වුන නිසා ආපහූ පලවෙනියා වෙන්න ඕනා ලූ! 


මල විකාර

එයා ගැන හිතනකොට තමා මට මතක් වුනේ එදා එයා නන්ගීගේ බර්ත්ඩේ එක දවසේ ගෙදර ආවම දිපූ තෑග්ග...එකේ තිබ්බෙ එයා එදා ගගා හිටියට වඩා ටිකක් වෙනස් ඩියෝරි ලිප්ස්ටික්ක් එකක්...ඒක මගේ තොල් වල පාටටම ගෝඩාක් මැට්ච් වෙනවා....මට ගොඩාක් පුදූම හිතුනා..එයා එදා මගේන් එහෙම ඇහුවට මම හිතුවේ නෑ එයා ඇත්තටම ඒක මට ගෙනාත් දෙයී කියලා..ඔය මොනා වුනාත් ඒක ඇතුලේ තිබ්බ අනීත් තෑග්ගට තමා මම ගොඩාක් කැමතී වුනේ..එක ගොඩාක් සිම්පල් ච්‍රිත්‍රයක් ඒ වුනාට ලොකූ මීනින්ග් එකක් තියෙන එකක්..එකේ එයා ඇස් කන් නැතී මිනිස්සූ ගොඩාක් ඇදලා ඒ මිනිස්සූන්ව කලූ පාටින් පාට කරලා තිබ්බා..ඒ හැමෝගෙම මැද  ඉන ලගට විතර කොන්ඩේ තියෙන ගෑනූ ලමෙක් ඇදලා තිබ්බා.. ඒන්ජල් කෙනෙක්ට වගේ වින්ග්ස් දෙකකූත් ඇදලා...ඊටපස්සේ ඒ ඒන්ජල්  ගේ ඔලුව වටේ ලස්සනට කහ පාටින් ඇදලා...අර කලූ පාට අතරේ එලියකට තිබ්බේ එයා ඇදපූ ඒන්ජල් විතරයී...

එයා ඒක මට දුන්නේ ඇයී කියලා නම් මම දන්නේ නෑ...මගේ හිත කියන්නේම ඒ ඒන්ජල් මම කියලා~ ඒ වුනාට ඔය ගොන් ගෑනී මම අර කලූ පාට මිනිස්සූන්ගේන් එකෙක් කියලා හිතාගෙන එයාව ඒන්ජල් කරගත්තද දන්නේ නෑ! එහෙම බඩුවක් ඒ ඉන්නේ!

ඒ ඩ්‍රොවින්ග් එක යට එයා එයාගේ වැල් අකුරු වලින් ලිරික්ස් ටිකක් ලියලා තිබ්බා...ඒ අකුරැ කියවන්න මට පැයක් විතර ගියා!

"ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ

විදගන්න ඒ සිසිල මා සිත්මේ

සදමිතුරිWhere stories live. Discover now