Chapter 3

139 23 14
                                    


කතාව සෙට් වගේනම් වෝට් ටිකක් දාගෙන යන්න හොදේ🥰🥰



"කෙයිශියා ඔයා අර ඕර්ඩර් කර්පූ පැකේජ් එක අද එනවාලූ ඔන්න! ඇවිල්ලා ඇවිල්ලා පැකේජ් එක ඇවිල්ලා~"

අම්බෝ! ඇතී යන්තාම් මගේ පැකේජ් එක ඇවිල්ලාලූ...අද සෙනසරැරාදා දවසාක් ඒ කියන්නේ තාත්තා ගෙදර ඉන්න දවසක්...ගෙදර වාහන ඔක්කොම ටික වත්තේ තියෙන දවසක්~ ඒ එක්කම තාත්තා සරමාත් උස්සගෙන අර දෙමල අය සරම එහෙට මෙහෙට කර කර නටන විදියට නට නට මගේ ඔලුවටත් එකක් ගහලා පැකේජ් එක එනවා ගාල බැල්කනීයට ගිහින් එලිය බලාගෙන හිටියා පැකේජ් එක උස්සගෙන එනකල්...මාත් තාත්තා ගාවට ගියාම එයා මගේ උරහිස්ස වටේ අතක් දාලා මාව එයාගේ ඇගට තද කරගත්තා...තාත්තා ගාව ගොඩාක් රස්නේයී~ තාත්තා කොච්ච්චර බිසී වුනාත් බිසී වෙන්නේ සදුදා ඉදන් සිකුරාදා වෙනකල් විතරයී...අනිත් දවස් දෙක එයා ගොඩාක් චිල් එකේ ඉනවා.සමහර වෙලාවට එයා ගිහින් යාඋවෝ එක්ක සෙට් වෙලා එනවා..ලොකුවට බීගෙන දගලන්නේ නෑ ඒ වුනට ලිමිට් එකට බොනවා...අපේ නන්ගීයී මල්ලීයී ගෙදර නෑ..අම්මා නන්ගීව එක්කගේන බැලේ ක්ලාස් ගිහිල්ලා ආපහූ ඇවිල්ලා කේක් එකක් බේක් කරනවා... අපේ මල්ලී ක්‍රකට් ප්‍රැක්ටිස් ගිහිල්ලා ඩ්‍රයිවර් අන්කල් එක්ක...

"දැන් කොහොමද පුතේ ඉස්කෝලේ වැඩ?"

"අවුලක් නෑ..ශේප්"

"මේ ඒක නෙමී..අපේ ඉස්කෝලේ බැජ් පාර්ටී එක තියෙනවා තව සතී දෙකකින් විතර...හොද ඇදුමක් එහෙම තියෙනවාද බලන්න?"

"ඇදු-"

"අනේ මේ කවිරැ..ඔය කෙල්ලගේ අල්මාරිය බැලුවම පෙනවා නේ කොච්චර ඇදුම් තියෙනවද කියලා..ඊයේත් මම මේකීගේ අල්මාරිය අස් කරනකොට දැක්කෙ කොච්චර අදින්නේ නැතී ඇදුම් තියෙනවද කියලා...ඒවා මේ එක දවසක් දෙකක් වත් ඇදලා නෑ..සමහර ඒවා වල ටැග් කඩලාත් නෑ...ඒ ටික වෙනම බෑග් එකකට දාන්න නැති බැරී ලමෙක්ට හරි දෙන්න..උබලට මේ සැප වැඩී! ඇයි ඉතින් අතට පයට කරලා දෙන්න වැඩ කාරයෝයී..ඉල්ලපූ ගමන් කිසිම දෙයාක් හොයන්නේ බලන්නේ නැතුව අරන් දෙන තත්තේකූත් ඉන්නවා නෙ! මම මෙතන ගෙදර ඉදගෙන උයන්න ඕනා! රෙදී හෝදන්න ඕනා ලමයී තුන් දෙනේක්ගේ "

සදමිතුරිWhere stories live. Discover now