අවුරුදු දෙක තුනක පුංචි එකෙක් වගේ කුකී ඉක්මනට අත් වලින් කඳුලු පිහදාගත්තෙ ඇත්තටම එයාගෙ හියුන්ග්ට දුක හිතෙයි කියලා හිතලා. ඒක දැකපු ජිමින් ඉක්මන කුකීව තුරුල් කරගත්තෙ තමන්ගෙ තෙත් උනු ඇස් එයා දකී කියන බයට. ------------------------- "W..what !??? " ජිමින්ගෙ ඇස් වල කඳුලු පිරෙන්න ලොකු වෙලාවක් ගත උනේ නෑ. -------------------------- ආයෙත් තුන් දෙනාම කඳුලු පිහදාගෙන හිනා උනේ එකට තුරුල් වෙන ගමන්. --------------------------- " ඔම්මයි අප්පයිත් අපිව දාලා යන්න ගියා. දැන් ඔයත් යන්නද හදන්නෙ හ්යුන්ග්. ඔයා දන්නවනෙ ඔයාගෙ කුකීට එයාගෙ හ්යුන්ග් නැතුව දවසක්වත් ඉන්න බෑ කියලා. --------------------------- කියවලාම බලන්න 👀❤️