ආදරේ, හිතින් අල්ලගන්න එක හරිම ලේසියි..ඒත් හිතින් අතාරින්න කොච්චර නම් අමාරුයිද... අමාරුවෙන් අතහැරියත් ඒ වෙනුවෙන් හදවතේ කඩතොලු ඉතිරි වෙනවා... ඒකම වෙන්න ඇති ආදරේට සීමා නෑ කියලා කියන්නෙ. ඇත්තටම.....ආදරේට කොහින්ද සීමා....🍂🥀💞" ___________________ ❤️මට ඔය හදවතේ කොනකින් පුංචි ඉඩක් ලැබුනොත්..., මට ඒ ඇති මැණික...ජීවිත කාලෙම උඹ ලගින් ඉන්න.❤️ _____________________ @_SunFlower_Magazine_ මගින් සංවිධානය කෙරෙන සූරිය කුසුම කෙටිකතා තරගය වෙත ඉදිරිපත් කරන ලද්දක් බව සලකන්න.