ආසන්න වශයෙන් තප්පර කෝටි අනූපහක්. අපි ආදරේ කලේ කොයිතරම් කාලයක් උනත් මට ඕනි උනා ගනං කරන්න. සමහර විට අපේ ආදරේ ශතවර්ශ කීපයක් පරණ ඇති ඒ නිසාද ඔයාට මාව අමතක ? ඒමත් නැත්තං මං තරම් ආදරෙන් බැදිල හිටියෙ නැද්ද ඔයා? අපි මීදුම වගේ ඉර පායද්දි අතුරුදහන් වෙන සුලු උනත් ආදරේ නම් සදාකාලික බව මට ස්තිරයි. ඒකයි මට තවමත් නුබේ සුවද මතක..! -ජිමින්-
9 parts