🌿 ඇයි මටම මෙහෙම වෙන්නෙ මන් හැම පැත්තෙන්ම තනි වෙලා.....🌻 🌿 දැන් මට මේ ජීවිතේ හුරු වෙලා තනිය මගේ කලාව වෙලා.....🌻 🌿 තනිකම, අහිමිවීම් කියන්නේ දැන් මගේ ජිවිතේ කොටසක් වෙලා....🌻 🌻තනිකම සහ අහිමිවීම් ගොඩක් මැද්දේ ජිව්තය දරාගෙන ඉදිරියට යන තරුණියක්...🌻 🌿ඇයගේ මුළු ජීවිතයම සහ එකම ආදරය උන ඔහු ඇයව සදහටම හැර දා ගිය විට කුමක් සිදුවේද...🌿 🌹~By Shelo~🌹 2022/07/21