සෝල් වල තියෙන හොදම sport school එක වන shinwa sport school එකෙ ඉන්න කට්ටිය වටා ගෙතෙන කතාවක් තමයි මේක... තමන්ගෙ හීනෙට යන්න උත්සාහ කරන දක්ෂ කෙල්ලෙක්... හැම sport එකකටම multy talented කොල්ලෙක් වගේම දක්ෂ පිහිනුම් කරුවෙක්... හැමදේකටම ඉන්න හොද යාලුවෝ කට්ටියක්... ඉතින් මේ sport school එකේ ඉස්සරහට මොනා වෙයිද දැනගන්න කතාව කියවලම බලන්න හී...