පෙර වදන මේ කතාව ආත්ම දෙකක ( අවුරුදු 500කට පෙර ) ආදරය සහ මායාවන් පිරී , මායාවරූන් එක්ක සටන් හා බීතිය ඇති කරනවා වගේම හාස්‍ය උපදවන කාතාවක් .. මෙහි එන සමහරක් කරූණු මනස්කල්පිතයි.. ලාංකීක තරූණියක් සහ මුලු ලොවක්ම දන්න BTS කණ්ඩායම සමග ලියවුණු කතාවකී. මෙම කතාවේ හොද නරක මායාකරුවන් සහ මායාකාරියන් , සුරයෝ අසුරයෝ , වුල්ෆ්ලා ( සියලුම වර්ග ) වැම්පයර්ලා , මකරූ , දිය දේවතාවන් හා දිය දෙවිවරූ , නාගයින් , ඒවාගේම මැජික් බලයන් තියන සත්වයින් සත් දෙනෙක්ද ඇතුලත් වේ.. මේ සීයළුම දේනාගේ රෑවටිම් හා ආදරය මැද ඇයට එන බාධා බිදගෙන තමන්ට අහිමි වූ ආදරය අයිති කරගෑණිමට සෝයා යන තරූණිය සමග ඈගේ සතුරා අතර සිදුවන ගට්ටනයකින් සමන් විත කතාවකි.. ( ආදරණීය කතාවකට මායාවන් එකතු උණ කාතාවකි..)
41 parts