--- එයා ගොඩක් ලස්සනයි... රතු කම්මුල්, දිග ඇහි පිහාටු, තද කලු පාට කොන්ඩේ , චෙරි පාට තොල්, මුව පැටියෙක්ගේ වගේ අහිංසක ඇස්.. දැකපු පලවෙනි මොහොතෙ ඉදල මම එයාට ආදරේ කරන්න ගත්තා... ඒත් කවදාවත් මම හිතුවෙ නෑ ඒක මිරිගුවක් විතරක් වෙයි කියලා --- Jungkook අහම්බෙන් කෙනෙක් දකිනවා.. Jungkook එයාට ආදරය කරනවා.. ඒත් එයාගේ ආදරය අර කෙනාට ප්රකාශ කරපු පළවෙනි තත්පරයෙන් ම ඒ කෙනා අතුරුදහන් වුනොත්... සදහටම යන්න ගියොත්..