Srilanka Stories

Refine by tag:
srilanka
WpAddsinhala
WpAddසිංහල
WpAddsl
WpAddlove
WpAddbtsfanfic
WpAddbts
WpAddsinhalaff
WpAddlanka
WpAddbl
WpAddjungkook
WpAddjimin
WpAddhappyending
WpAddsri
WpAddtaehyung
WpAddff
WpAddfanfiction
WpAddshortstory
WpAddromance
WpAddjk
srilanka
WpAddsinhala
WpAddසිංහල
WpAddsl
WpAddlove
WpAddbtsfanfic
WpAddbts
WpAddsinhalaff
WpAddlanka
WpAddbl
WpAddjungkook
WpAddjimin
WpAddhappyending
WpAddsri
WpAddtaehyung
WpAddff
WpAddfanfiction
WpAddshortstory
WpAddromance
WpAddjk

1.2K Stories

  • <Who-Am-I> [BTS සිංහල - Completed] by Raya_Seol
    Raya_Seol
    • WpView
      Reads 57,290
    • WpPart
      Parts 20
    ❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න... ----------------------------------------------- අවුරුදු ගානක් හිර වෙලා හැදිච්චි එයා එක පාරට කොහෙ යන්න ඇද්ද. එයාට මේ වාහන මහ පාර කිසි දෙයක් හුරු නෑ. ජුන්කුකුත් අඩ අඩා හැම තැනම එයාව හෙව්වා. පාරක් පාරක් ගානේ යන එන හැම කෙනාගෙනම තෙයොන් ගැන ඇහුවා. ඒත් හැමෝගෙ ම උත්තරේ උනේ නෑ කියන එක. ටික වෙලාවකින් මහ වැස්ස පොදයක් වෙන්න පටන් ගත්තා. ඒත් තොයොන් කොහොවත් නෑ. ජුන්කුක් පොඩි කඩ දෙකක් අතර තියන හිස් ඉඩසක නැවතිලා ටිකක් හති ඇරියා. අඩලා අඩලා ජුන්කුක්ට තව එක අඩියක් වත් තියන්න පන නෑ. ජුන්කුක් බිත්තියට හේත්තු වෙලා පහට නැවිලා අත් දෙකෙන් මූන පිහිදන ගමන් එයාට විතරක් ඇහෙන විදිහට "අනේ මට සමා වෙන්නකො තෙයොන්.... ආපහු එන්නකො... මට ඔයා නැතුව බෑ..." කියලා කිව්වා. එතකොටම එයාට පිටි පස්සෙන්..... ------------------------
  • Unexpected Love (Sinhala) [COMPLETED] by SilentGirlA
    SilentGirlA
    • WpView
      Reads 10,624
    • WpPart
      Parts 20
    වෙනත් හිතකට පෙම් බඳිනා නපුරෙකුගේ විවාහක බිරිඳ වූ තරුණියකගේ ජීවිත කතාව...
  • සින්දූර් LOVE (ONGOING) ♥️ by lizzaaya
    lizzaaya
    • WpView
      Reads 85,988
    • WpPart
      Parts 52
    වෙඩි උණ්ඩයට පෙම්බදින අහිංසක වෙද නලාව~ 2025/02/09
  • My Galaxy ( Ongoing ) by Flawigirl
    Flawigirl
    • WpView
      Reads 19,002
    • WpPart
      Parts 35
    "ඌ මගේ යකෝ...ඌ මගේ..ඌට මොනා හරි වෙලා තිබ්බොත් මතක තියා ගනින් මන් තොපිලා ඔක්කොම මරාගෙන මැරෙනවා..තොපිලා මං කවුද කියලා දන්නවා ඇතිනේ..මතක තියා ගනින් මං තිරිසනෙක් කියලා...හැබැයි උගේ දේවල්වලදි මං ඊටත් වඩා අමුම අමු තිරිසනෙක්...මේ ශෙනෝන් කියන්නේ කිව්වොත් දෙයක් අනිවාර්යයෙන් ඒකම කරන එකෙක්.. ඒ නිසා පරිස්සමින් හිටපන්.." Don't copy my story...🚫🚫🚫
  • Team Divine | Ongoing by moonshadow_yueying
    moonshadow_yueying
    • WpView
      Reads 674
    • WpPart
      Parts 24
    සමාජය කියන්නේ වැරදි වැඩි තැනක් තමා ... ඒත් හොදින් හෝ නරකින් ඒ වැරදි නවත්තන එකයි අපේ වගකීම .. ඒකට වැරදි කරන කෙනා කවුද කියන එක අදාලම නෑ
  • විහස්වර් | VIHASVAR | Complete ✅ by _Sosee_
    _Sosee_
    • WpView
      Reads 2,541
    • WpPart
      Parts 8
    එක්වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙ රුව පේනා ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා... මායම් කාරීයේ.. ( නේතක් තිදැස්වර් රාජපක්ෂ ) Start : 2026 / 01 / 05 End : 2026 / 01 / 09
  • Wԋιƚҽ Sαԃσɯʂ Oϝ Lσʋҽ(Ongoing) by Rash6127
    Rash6127
    • WpView
      Reads 3,175
    • WpPart
      Parts 12
    තමන්ගෙ නිලීන ජාන හේතුවෙන් ඇතිවෙලා තියන "Albinism " තත්වය නිසා classmates ලගෙන් නිතරම bully වෙන අහිංසක පිරිමි ළමෙක්ට මේ කරදර වලින් බේරෙන්න පුළුවන් වෙයිද? ම්ම්ම් මම මෙහෙම කිව්වොත් මේ bully කරන boy ට Albinism boy ගැන ආදරයක් ඇති වුනොත්. මොනවා වෙයිද? මොනවා නොවෙයිද? මේ ඔවුන්ගේ ආදර කතාවයි. ⚠️මෙහි එන සියලු නම් මා විසින් නිර්මාණය කරනා ලද හිතලුවක් වන බව කාරුනිකව දන්නවා සිටිමි.සත්‍ය පුද්ගලයකු ගේ නම්කට සමානකම් ඇති නම් හෝ වෙනත් story එකක චරිතයක නම්කට සර්වසම වේනම් එය හුදෙක් අහඹුවක් බව කාරුනිකව දන්නවා සිටිමි.එසේ සිදුවී ඇතිනම් මා ඒ පිළිබදව දැනුවත් කිරීමට කාරුණික වන්න. 🚫 කතෘ අවසරයකින් තොරව මෙහි පිටපත්, Pdf ,Ss වැනි දෑ වෙනත් සමාජ මාධ්‍යජාලා (whatapp /Telegram group )වල පලකිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
  • අවර්ණ (BL Ongoing) by Chimthri
    Chimthri
    • WpView
      Reads 141,501
    • WpPart
      Parts 55
    "සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... විහේන් දෙවුරම්..! උබත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති විහිදුවන.. කඩුපුල් මලක්....🌼" .....................මෝක්ෂ.................. 🚫Non fiction BL 🚫
  • තහනම් සඳ නැගෙනා [ Complete ] by SashaTheLoner
    SashaTheLoner
    • WpView
      Reads 1,869
    • WpPart
      Parts 20
    ✨ "ඇයගේ හිස් හදවත ඔහුගේ සිනහවෙන් සෙමින් පුරවයි..." ✨ ආදිත්‍ය රග්බි ටීම් එකේ කැප්ටන් , කැම්පස් එකේ ගොඩක් අයගේ crush එකක්. නිහෙලි, ආදිත්‍ය ගේ ජූනියර් බැච් එකේ... මේ කියන්න යන්නේ ඒ දෙන්නගේ කතාව...
  • සිතුවම් හදේ (ONGOING)❤️ by lizzaaya
    lizzaaya
    • WpView
      Reads 118,880
    • WpPart
      Parts 64
    "හිතට දැනුනේ උඹව නම්, උබට ආදරේ කරලා මම වැරැද්දක් ද සුදු කරන්නේ" 2024/11/10
  • Withering Flowers | Ongoing  by _Lily-Stargazer_
    _Lily-Stargazer_
    • WpView
      Reads 13,736
    • WpPart
      Parts 23
    "මන් නොදැනුවත්වම තුන්කොන් ආදරයක හතරවෙනියෙක් වුනා" ~ තුහිනු මිහින්ස ~ "මන් දැක්කා හරි ලස්සනට පිපිලා තිබුණු මලක් මගේ ඇස් ඉස්සරහාම පරවෙලා යනවා" ~ ආයු ප්‍රාණව් ~
  • WELCOME TO පිටකොටුව  by lizzaaya
    lizzaaya
    • WpView
      Reads 14,580
    • WpPart
      Parts 15
    ආදරේ කියන්නේ කරගහන්නම ඕන දෙයක් ~ අහම්බෙන් හිමිවුණ ආදරය විරේන් ❤️ කාව්‍ය 2025/11/08
  • A bloom of Daffodils  by raw_vish
    raw_vish
    • WpView
      Reads 6,337
    • WpPart
      Parts 28
    [අමායා...තමුසේ කොහෙද ඉන්නේ...? මොකද අද ඔෆිස් ඇවිල්ල නැත්තේ. උඹ ඔෆිස් එන්නේ නැතුව කොහෙද ගියේ...!!? මෙච්චර වෙලා තමුසේ මොන දීපන්කරේද හිටියේ ගෑනියේ ආ...? කෝල් කලාම කෝල් ආන්ස්වර් කලෙත් නෑ. මං උඹට පැය බාගයක් දෙන්නම්. Only 30 munites.... ඒ වෙද්දි උඹ ගෙදර ඉන්න ඕනි හරී... නැත්නම් උඹ මොන දීපංකරේ හිටියත්, මං උඹව හොයන් එනවා. එච්චරයි.] මට බෑ [මොනවාද උඹට බැරි...!!!] හම්මෝ මගේ කන....මං පට ගාලා ෆෝන් එක කනෙන් අයින් කර ගත්තා. මං ඉන්නේ අපේ ගෙදර. දැන්නම් කොහොමත් එන්න බෑ. මේ රෑ තාත්තා එන්න දෙන්නේත් නෑ.. අනික මට ටිකක් තනියම ඉන්න ඕනි. [තව විනාඩි විසිපහයි. !!!] ගෞරව් මං කිව්වානේ මට එන්න බෑ කියලා. ප්ලිස් වදයක් වෙන්න එපා. බීප් බීප් බීප්
  • කාල් ( Completed  ) ✔✔  by gayanu
    gayanu
    • WpView
      Reads 381,674
    • WpPart
      Parts 73
    උඹ ගින්නක් නම් මම පුලුන් වෙනවා කාල් 💓💥 2025 / 06 / 19 - Start 2025 / 10 / 30 - over
  • උදුල තරු (Unforgettable Time We Spent) by lilly_rose_1
    lilly_rose_1
    • WpView
      Reads 5,876
    • WpPart
      Parts 11
    "මට තාත්තිගෙ වචනෙට පිටින් යන්න බෑ. ඒ නිසයි මම මේ කසාදෙට කැමති උනේ " - ලිතුම් අකේන්‍ය - "මට ඕනෙ ළමයට අම්මෙක් මිසක් තාත්තෙක් නෙවෙයි යකෝ!". ............. "මගේ ළමයා නිසයි මම මේ කසාදෙට කැමති උනේ." - තෙනුද්‍ය ආරුල් -
  • කොළොම්පුර🍃(Slow Update ) by niku_army
    niku_army
    • WpView
      Reads 31,257
    • WpPart
      Parts 16
    "උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ යකෝ.." . . . . "චහ්...බය වෙන්නත් එපා..මං ආසත් උඹ ඔහොම එකට එක කියවන් එද්දි...දන්නව දෙයක්..මට එතකොට හිතෙන්නම උබේ මේ රෝස පාට තොල් දෙක ලේ එනකම් හපලා දාන්න...."
  • Heats Beat by clara_jhonson
    clara_jhonson
    • WpView
      Reads 2,174
    • WpPart
      Parts 24
    මේක ආදරේ ජීවිත කතාවක්
  • ආයූ || Ongoing ||  by Tulip_Twilight
    Tulip_Twilight
    • WpView
      Reads 6,354
    • WpPart
      Parts 19
    තෝ මගෙ වහල් බලු කුක්කා.. මගේ විතරයි 😡!! ............ අප්පච්චි දෝණිගේ විතරයිනෙ ප්‍රින්සස්..😘
  • HITLER IS MINE +18🚫 by SugarPsycho
    SugarPsycho
    • WpView
      Reads 42,547
    • WpPart
      Parts 17
    කිසිම කෙනෙකුට දුකක් නො දේන අහිංසකාවිය ක්.. අහම්බෙන් දෙවියන්ට ඇසුණු ඇගේ ප්‍රාර්ථනාව දේවියන් නොසිතූ වෙලාවක සැබෑ කර දුන් නත්...... 🖤අයාන් × ♥️පැහැසි *"ප්‍රේමය තිබුණේ ඔබ සෙවූ අය ලග නොව,* *ඔබව සෙවූ අය ලඟය." 🌻♥️💫* *දවසක ඉතිරි වෙන්නේ'ද අපිට ආදරේ කරපු මිනිසුන් පමණි. ❤️‍🩹*
  • ආදර සඳවත |On a moon of love| by Hanza_
    Hanza_
    • WpView
      Reads 8,987
    • WpPart
      Parts 70
    තනිකමෙන් වැසී ගිය, බිඳුනු සිහිවටන වලින් යුත් ජීවිතයකට ආලෝකයක් වූයේ ඔහුය.