භවයෙන් භවේ 🥀 ( Yizhan )

By Imalzaa

2.4K 348 91

අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ... More

Part 1 ✽
part 2 ✽
Part 3 ✽
Part 4 ✽
Part 5 ✽
Part 6 ✽
Part 7 ✽
Part 8 ✽
Part 9 ✽
Part 10 ✽
Part 11 ✽
Part 12 ✽
Part 13 ✽
Part 14 ✽
Part 15 ✽
Part 16 ✽
Part 17 ✽
Part 19 ✽
Part 20 ✽
Part 21 ✽
Part 22 ✽
Part 23 ✽ (BONUS )

Part 18 ✽

85 8 0
By Imalzaa

එක පාරම මගෙ ඉන වටේ අත් දෙකක් එතෙද්දි මං ගැස්සිලා ගියා..මොකද ඒ මට වෙනද හුරු ස්පර්ශය නෙවෙයි..ඒ අත් ආගන්තුකයි..

මං ඉක්මනට එහාට උනේ ඒ අත්වලින් මිදෙන ගමන්..

" මොකද උබ බය උනාද.."

දෙයියනේ ඒ ඇන්ටෝ..මං එහාට උනත් ඌ ටිකෙන් ටික මං ලගට ආවේ මට තවත් යන්න තැනක් නැතුව පැන්ට්‍රි එකටයි එයාටයි මැදි වෙද්දි..

" ඇයි මේ..එහාට වෙන්න.."

ඇන්ටො මගෙ ඉන දෙපැත්තෙන් පැන්ට්‍රි එකට අත් දියලා මට ලන් උනේ මගෙ මූණට එබෙන ගමන්..

උගෙ හුස්ම පවා මගෙ මූණෙ වදින තරම් ඇන්ටො මට ලන් වෙද්දි මං අත් දෙක ඒ පපුවත් තියලා එයාව තල්ලු කරන්න උත්සහ කරා..

ඒකා ලග ගදයි බියර් ගදයි සිගරට් ගදයි..මට මහ අප්පිරියාවක් දැනෙද්දි මං නහයත් හකුලන් මූණ අනිත් පැත්ත හැරෙව්වා..

" මොකද බං උබ බයද මට.."

" ඇන්ටො එහාට වෙන්න..මොකද මේ කරන්නේ.."

" මොනාද උබ මෙච්චර සුවද එන්න ගාන්නේ සුදු මහත්තයා.."

ඌ මගෙ බෙල්ල ලගට ලන් වෙලා ඉව කරා..

මට තවත් මේක දරා ගන්න බෑ හොම්බට දෙකක් අනින්නමයි හිතෙන්නේ මූ දන් නෑ මේ නේෂිගෙ හැටි..

" එහාට වෙනවද නැද්ද.."

මං ඇහුවෙ ඒ ඇස් දිහා කෙලින් බලන ගමන්..

" වෙන් නෑ ඇයි උබ මොනා කරන්නද.."

ඌ එහෙම කියන ගමන් මගෙ බෙල්ලෙ තොල් ගාවන්න ඔන්න මෙන්න තියෙද්දි මං පැන්ට්‍රි එක උඩ තිබ්බ කෝප්පයක් බිමට දැම්මෙ අකේන්ලගෙ අවදානෙ ගන්න ඕනි නිසා..

සලාං...

වීදුරු කෝප්පේ කෑලි කෑලිවලට බිදිලා යද්දි ඒ සද්දෙට අකේන් වගේම අප්පච්චි කුස්සිය පැත්තට ආවා..

එයාලා එන බව තේරුන ඇන්ටො මගෙන් එහාට උනේ නක්කලේට මට හිනාවක් දාන ගමන්..

" මොකක්ද කොල්ලෝ බිදුනේ.."

" කෝප්පෙ බිදුනා අප්පච්චි..ඇන්ටොගෙ අත වැදුනා.."

මං එහෙම කියද්දි අප්පච්චිගෙ ඇස් නොමු උනේ ඇන්ටො දිහාට..ඌ මුකුත් නොව්න ගානට අත් දෙකත් පිටි පස්සට බැදන් බිදුන කෝප්පෙ දිහා බලාන ඉන්නවා..

" නේෂි ඔයාට අව්ලක් නෑ නේද.."

අකේන් කලබලෙන් මං ලගට ඇවිත් මගෙ අත් දෙකෙන් අල්ලද්දි මං එයාට මගෙ අත් අල්ලන්න නොදුන්නේ අප්පච්චි අපි දිහා බලාන හිටිය නිසා..

" ඇන්ටෝ උබ මොකද මෙතන කරන්නේ.."

" වතුර ටිකක් ඉල්ල ගන්න ආවේ.."

කියන බොරු වනචරයා..

මං ඇස් හීනි කරලා ඇන්ටො දිහා බලද්දි අකේන් අපි දෙන්නම දිහා මාරුවෙන් මාරුවට බලන්න ගත්තේ ඇස් දෙක තරහින් පුරවගෙන..ඒකටත් මට බැනුම් අහන්න වෙයිද දන් නෑ..

" හ්ම්ම් හ්ම්ම් කොල්ලො ඕන්න ඕක අස් කරලා දාපන්..ඇන්ටො වරෙන්.."

" හරි අප්පච්චි.."

අප්පච්චි ඇන්ටොව එක්කන් කුස්සියෙන් යන්න යද්දි මං අකේන් එක්ක කුස්සියෙ තනි උනා..

" නේෂි.."

" ම්ම්ම්.."

අකේනුත් මාව ඇන්ටො වගේම පැන්ට්‍රි එකට හේත්තු කරන් ඉන දෙපැත්තෙන් අත් දෙක තියා ගත්තෙ මගෙ මූණට එබෙන ගමන්..

" මොකක්ද මෙතන උනේ කියපන්.."

ඒ ඇස් නපුරු වෙලා..වෙලාවකට ගොඩක් ආදරණීයයි තවත් වෙලාවකට පිස්සු කෝලමක් වගේ ඒත් දැන් කටුස්සා පාට මාරු කරනවා වගේ වෙනස් වෙන එයා අර නපුරු චරිතෙ වෙලා..

" ඇයි උබට කට නැද්ද.."

" තියනවා.."

" කියපන් එහෙනම් මොකද උනේ කියලා.."

හඩ බාල කරලා කිව්වත් එයා ඒක කිව්වෙ ගොඩක් තරහින් දත් මිටි කන ගමන්..

" ඇන්ටෝ.."

" ඉතින්.."

" මං තේ හදද්දී.."

" එකවැර කියපන් නේෂි මගෙ යකා අව්ස්සන් නැතුව.."

" ඇයි මට බනින්නෙ ඉතින් මං මොනාද කරේ.."

" ඒයී..අඩන්න ලෑස්ති වෙන්න එපා.."

" ඉතින් බනිනව නේ.."

" හරි හරි කියනවකො මොකක්ද උනේ කියලා..පොඩි එකෙක් වගේ නේ.."

අකේන් මගෙ කම්මුල් දෙකේ අත් තිබ්බේ කම්මුල් දිහේ ගලාන ගිය කදුලු පිහින ගමන්..

" මං තේ හදද්දි ඇන්ටො ඇවිත් පිහිපස්සෙන් මාව බදා ගත්තා..ඊට පස්සෙ මං එහාට වෙද්දි ඉස්සල්ලා ඔයා හිටියා වගේම මාව මේකට හේත්තු කරලා මගෙ මූනට එබුනා.."

" එච්චරයිද.."

දෙයියනේ ඒ ඇස්..තරහෙන් පිරිලා..මට ඒ ඇස් දිහා කෙලින් බලන්න බය හිතෙන තරම්..එයාට හොදටම තරහ ගිහින්..

" හ්ම්ම්ම්.."

" මං ඕකව මරනවා.."

" අකේන්..අකේන් ඉන්න.."

එයාට ඇත්තටම ඌව මරන්න පුලුවන් තරම් තරහා ගිහින් ඉන්නේ ඇස්වලින් ගින්දර පිට වෙනවා අත් මිටමෙලවිලා..අකේන් යන්න යද්දි මං එයාගෙ අතින් අල්ලලා නතර කරා..

" නේෂි ඌට මං__"

" ඉන්න.."

මං එයාව තදින් බදා ගත්තා..

" මේ අහන්නකො අකේන්..හදිස්සි වෙන්න එපා..අපි හෙමීට මොනා හරි කරමූ.."

" නේෂි ඌ කොහොමද ඔයාව එහෙම අල්ලන්නේ..අහ්..මං එක එකාට තෝව අල්ලන්න දීලා බලන් ඉන්න ඕනිද.."

මං අකේන්ගෙන් ඈත් වෙලා එයාගෙ කම්මුල් දෙකේ අත් තියලා නපුරු ඇස් දිහා කෙලින් බැලුවා..

" ඒයි පිස්සු කොල්ලා..තරහා ගියාම ඔයාට ඇඩෙනවද.."

" විහිලු කරන්න ලෑස්ති වෙන්න එපා නේෂී.."

අකේන්ගෙ තොල් උඩ මගෙ තොල් ටික වෙලාව තද කරන් හිටියේ එයාව සන්සුන් කරන්න..

" හරි හරි..මේ අහන්නකෝ..කලබල වෙලා මුකුත් කරන්න බෑ නේ රත්තරං..මං ආයෙ එයාට මාව අල්ලන්න දෙන් නෑ හරිද..ම්ම්ම්..මං ඔයාගෙ විතර නේ..දැන් ඉවසන් ඉන්නකො අකේන්..අප්පච්චිත් ඉන්නවා නේ එයාට සැක හිතෙයි.."

" ම්ම්ම්.."

" ම්ම්..මගෙ හොද පැටියා.."

මං එයාගෙ කොණ්ඩෙ ඇවිස්සුවා..

" ඒයි...මාව පොඩි එකෙක් ගානට දාන්න එපා.."

" හරි හරි ඔයා පොඩි නෑ..මගෙ ලොකුම ලොකු අයියා නේ.."

" ලොකුයි තමා.."

එයා කිව්වේ මගෙ මූණට එබෙන ගමන්..

" මොනාද දන් නෑ.."

" පෙන්නන්නද.."

" පිස්සුද අකේන්.."

අකේන්ගෙ කලිසමේ ශිප් එක ලග එයාගෙ අත නතර වෙද්දි මං එයාව නැවැත්තුවා..

" අකේන්..."

" ඕඕ.."

" මෙහෙ වරෙන් කොල්ලෝ මේක බලන්න.."

" එන්නම් අප්පච්චි.."

" ඔයා යන්න අකේන්..ඇන්ටො ගැන අපි පස්සෙ බලා ගමුකෝ තරහා ගන්න එපා අප්පච්චි ඉන්න නිසා ඉවසන්න.."

" ම්ම්ම්.."

" එහාට වෙන්න ඉතින්.."

" බෑ.."

" ඇයි.."

" හාද්දක් දෙන්න.."

" අනේ මේ එහාට වෙන්න.."

" දෙන්න නේද කිව්වේ.."

ඒක අණ කිරීමක්..

අකේන්ගෙ තොල් උඩ චූටි හාදුවක් තිබ්බ මං එයාගෙන් ඈත් උනා..

අකේන් කුස්සියෙන් යන්න යද්දි මං බිදුන කෝප්පෙ අස් කරලා තේ හදන්න ගත්තා..

අප්පච්චිටයි අකේන්ටයි තේ හැදුවත් අර වනචරයටනම් මට තේ හදන්න හිත දුන්නෙම නෑ..ඒත් ඉතින් අප්පච්චිත් ඉද්දි ඌට තේ එකක් නොදී හොද නෑ නේ..ඉන්නකො කරන්න මං හොද වැඩන් ආවා මෙතන මට වනචරනන් කරන්න..

මං ඇන්ටොටත් රසම රස තේ එකක් හදන් ට්‍රේ එකේ කෝප්ප තුනයි බිස්කට් පැකට් එකයි තියාන එළියට ගියා..

තුන් දෙනාම මොකක් හරි ලොකු වැඩක්..factory එකේ වැඩක්ද කොහෙද..

" අප්පච්චි තේ.."

" ඔහොම තියන්න සුදු මහත්තයා.."

ඒ පාර හැමෝටම මාව සුදු මහත්තයා වෙලාද..සීයා තමා පටන් ගත්තේ ඕක කියන්න..

මං ට්‍රේ එක පොඩි ස්ටූල් එක්ක තියලා එහාට උනා..ඇන්ටොගෙ ඇස් දෙක මගෙ ඇග පුරා දුවනවා හරිම හැත විදිහට..අකේන්නම් ඌට දැම්මෙ මරාගෙන කන්න පුලුවන් බැල්මක්..

" නේෂි කාමරේට යන්න.."

" හ්ම්ම්ම්.."

එයා මට කාමරේට යන්න කිව්වත් මං කාමරේට ගිහින් දොර රෙද්දෙන් හැංගිලා බලන් හිටියේ ඇන්ටො තේ එක බොන දිහා..බොන්නකො බොන්නකො වනචරයා මගෙ රස තේ එක..

අප්පච්චි ඇන්ටොයි තේ එක අරන් බිව්වත් ඇන්ටොගෙ කිසිම වෙනසක් තිබ්බේ නෑ..මට මොනා හරි වැරදිලාද..

උප්ස්..වැරදිලා තමා..ඕකනම් බොන්න එපා අකේන් අනේ..

එයා ඉතුරු උන තේ එක බොන්න යද්දිම මං එයාව නවත්තන්න හිතන් කාමරෙන් එළියට ගියත්..

" කැහැක් කැහැක්.."

" මොකද පුතා.."

" අහ්..කැහැක්..නෑ නෑ අප්පච්චි මුකුත් නෑ..ඉන්න මං පොඩ්ඩක් ඇතුලට ගිහින් එන්නම්.."

අකේන් නැගිටලා කාමරේ පැත්තට එනවා දක්කිද්දි මං ඉක්මනට ඇතුලට ගිහින් මුකුත් නොකර ගානට ඇදේ ඉද ගත්තා..

" නේෂී.."

" අහ්ම්..ඇයි.."

වරදක් කරත් සිතකින් නොවේ අකේන්..ඔයා තමා කෝප්පෙ මාරු කර ගත්තේ..

" උබ මොකද මගෙ තේ එකට ලිණු දැම්මේ.."

" ඔයාගෙ එකට නෙවෙයි ඉතින් දැම්මේ..ඇන්ටොගෙ එකට දැම්මේ ඔයාලා තමා කෝප්ප මාරු කර ගත්තේ.."

" ඇත්තද.."

" ඕ ඇත්ත තමා.."

එයා කෝප්පේ මේසෙ උඩින් තියලා හෙමින් හෙමින් මං ලගට ලන් උනේ මං ඇදේ දිගා වෙද්දි..

" ම්__මොකද කරන්නේ.."

එයා මගෙ ඇග උඩට ආවේ මගෙ මූණට වැටිලා තිබ්බ කොණ්ඩ රැල්ලක් මූණෙන් එහාට කරන ගමන්..

" උබටත් පිස්සු නේෂී.."

" ඇයි ඉතින්..ඌ මට වනචරකන් කරානේ..ඒකයි මං.."

මං තොල් තද කර ගත්තා..

" අපරාදේ අප්පච්චිට සෙට් වෙන්න තිබ්බෙ ඒ තේ එක.."

" අනේ මේ..ඔයා ඔයාගෙ පැත්තෙ තිබ්බ කෝප්පේ ගන්න එපැයි ඇයි අනිත් එක ගත්තේ.."

" ආ හරි හරි මං තමා වැරදි දැන්.."

" එහාට යනවා අකේන්..අප්පච්චිවත් එයි.."

" එයා මගෙ කාමරේ අස්සෙ රිංගන්න එන්නෙ නෑ.."

අකේන් මගෙ බෙල්ලට පාත් වෙලා බෙල්ලෙ එයාගෙ සීතල තොල් තද කරා..

" ම්ම්ම්හ්..යනවකො මෝඩයා.."

" ඇයි ඇයි කෙදිරි ගාන්නේ.."

එයා මගෙ බෙල්ල පුරා හාදු තවරන ගමන් අතක් මගෙ ටී ශර්ට් එකෙන් උඩට අරන් ගියා..

" එපා අකේන්.."

" එපා කියලා බෑ.."

" ම්ම්හ්හ්.."

" අකේන් ඕක නවත්තන්න.."

" ඇතී.."

" ම්ම්ම්ම්හහ්හා.."

අකේන්ගෙ ඇගිලිවලට මගෙ තනපුඩු මිරිකිලා යද්දී මට දැනෙන පහස එන්න එන්නම වැඩි උනා..

" එපා අකේන්.."

මං එයාව මගෙන් එහාට කරා..කට කොනෙන් මහා කැත හිනාවක් දාලා නැගිට්ට එයා කාමරෙන් යන්න ගියා..















*****

😪💔

vote 👇




Continue Reading

You'll Also Like

7.5K 1.3K 14
"වියරු දේශපාලනය බිලිගත් සොදුරු ජීවිත" හුදෙක් මාගේ නාමය ප්‍රමෝට් කිරීම උදෙසා ලියන ලදී..... කැමති අයට bl , අකමැති අයට brotherhood ....ඔය දෙකටම ශේප්...ඒ...
29.6K 1.2K 34
Bringing a cute love story where the lovestruck hits between Y/n and the campus senior Byun Baekhyun. . . Y/n, 21 year old, shy and a bubble natured...
1.9K 262 10
හෙටක් තියේවිද... කවුරුන් මුලින් යාවිද... ඒ බව හාන්කවිසියක් නොදැන... සිටියත් ඇතැම් ජීවිත... ගෙවෙන හැම මොහොතක්ම... කාටත් වඩා විඳින ජීවිතේ සුන්දර මිහිර...