භවයෙන් භවේ 🥀 ( Yizhan )

By Imalzaa

2.5K 356 97

අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ... More

Part 1 ✽
part 2 ✽
Part 3 ✽
Part 4 ✽
Part 5 ✽
Part 6 ✽
Part 7 ✽
Part 8 ✽
Part 9 ✽
Part 10 ✽
Part 11 ✽
Part 12 ✽
Part 13 ✽
Part 14 ✽
Part 15 ✽
Part 16 ✽
Part 18 ✽
Part 19 ✽
Part 20 ✽
Part 21 ✽
Part 22 ✽
Part 23 ✽ (BONUS )
Part 24 ✽

Part 17 ✽

84 9 9
By Imalzaa

" මගේ වෙනවද මැණික.."

අකේන්ගෙ තොල් ලාවට මගෙ කන් පෙත්තෙ වදිද්දි මාව හිරි වැටිල ගියා..

" මොකෝ ලැජ්ජයිද ම්ම්ම්.."

" එහෙම නෑ.."

" එහෙනම් ඔච්චර ඇබරෙන්නේ.."

" නිකන්.."

" මෝඩ කොල්ලා..දැන්ම උබව ඉදුල් කරන් නෑ මං තව චුට්ටක් නාකි වෙනකන් ඉමු.."

එහෙම කියන ගමන් අකේන් මගෙන් එහාට වෙන්න යද්දි මං එයාව ආයෙත් මගෙ ඇග උඩට ඇදලා ගත්තා..

" මං නාකි නෑ හරිද.."

මගෙ තොල්වලට අකේන්ගෙ තොල් මැදි උනා..හෙමින් සීරුවේ මං ඒ තොල්වල රස බලද්දි..අකේනුත් ඇස් පියාන මට හව්ල් උනා..

එයාව ඇදේ පෙරලන් මං එයාගෙ ඇග උඩට යද්දි මගෙ අතින් ඒ ටී ශර්ට් එක ගැලවිලා ගියා..ඒ හිතුවක්කාර අත්වලට මහෙ නිරුවත් තට්ටම් මිරිකෙනවා..

" නේෂී.."

" ම්ම්ම්.."

" අදනම් නිකන්ම ඔයාට යන්න දෙන්න බෑ.."

" යන්න දෙන්න එපා ඉතින්.."

මං ආයෙත් ඒ තොල් අල්ල ගත්තා..සන්සුන්ව පටන් ගත්ත හාදුවේ ගැඹුරටම යද්දි අපි දෙන්නා නොසන්සුන් උනා වගේම අකේනුත් අදුරෙම නිරුවත් වෙලා ගියා..එයාගෙ උණුසුම් ආගන්තුක ස්පර්ශයන් නිසා මගෙ හදවත වේගෙන් ගත්තා..මීට කලින් පිරිමියෙක්ගෙන් මේ වගේ පහසක් විදලා නැති වෙද්දි අකේන් එක්ක ඉද්දි මේ දැනෙන හැගීමට මං ගොඩක් ආස කරා..

" ම්ම්ම්ම්හ්හ්හ්.."

හදිස්සියේම මගෙ අතක් එයාගෙ ප්‍රානවත් වෙලා තියන යටි කයේ නතර වෙද්දි අකේන්ගෙ කටින් කෙදිරිල්ලක් පිට උනා..

" ඔයා කැමතිද ඒකට.."

එයා අඩවන් උන ඇස්වලින් මගේ දිහා බලලා ඔව් කියන්න ඔලුව වනද්දි එයාගෙ යටි කයේ මං අත උඩට පහලට කරන්න ගත්තා..

" ම්ම්ම්හ්හ්හ්හා...නේෂී.."

" ම්ම්ම්.."

" එ_ඒක.."

" කැමතී නේ.."

" ම්ම්ම්හ්..."

එයාට ඒක ගොඩක් දැනෙන නිසා මං අත උඩට පහලට අරන් යන වේගෙ වැඩි කරද්දි අකේන් කෙදිරි ගෑවේ මගෙ පිට තදින් මිරිකන ගමන්..

" ඉන්න.."

එයා මාව නතර කරා..

"  ඇයි.."

" දෙන්නම එකට.."

කිව්ව දේ තේරුන් ගන්න ගමන් ඉද්දි අකේන් මාව ඇදේ පෙරලගෙන ආයෙත් මහෙ ඇග උඩට ආවෙ මගෙ තොල් අල්ල ගන්න ගමන්..

එයාගෙ අත් මගෙ පපුවෙ එහෙ මෙහෙ යනවා වෙලාවකට කනපුඩු ඇගිලි අතර හිර කර ගන්නවා..

" ම්ම්ම්ම්හ්හා.."

" කුක්කු ටිකක් දෙන්න බෑද.."

" අනේ අකේන් මේ.."

" බොන්නද ඉතින් කුක්කු ටිකක්.."

හාදුවෙන් ඈත් උන අකේන් මගෙ පපුව මිරකමින් අහද්දි මං එයාගෙ පපුවට චූටි පාරක් ගැහුවෙ අහන ඒවට ලැජ්ජ හිතුන් නිසා..ශුංගාරයෙන් මත් වෙලා අඩවල් උන ඇස්වලින් මං දිහා බලලා ලස්සන හිනාවක් දුන්න අකේන් මගෙ තනපුඩු තොල් අතර හිර කරන් උරවන්න ගත්තෙ මගෙ කටින් කෙදිරිලි පිට වෙද්දී..

" අහ්හ්හ්හා...ම්ම්ම්.."

තොලත් හපාන මං දැනෙන හැගීම් විද ගද්දී..ඒ හැගීම් නිදහස් වෙන්න ලග බව මට තේරුනා..ඒත් එක්ක අකේන් එයාගෙ උණුසුම් උන යටි කන මගෙ යටි කයේ අතුල්ලන්න ගත්තේ නොසන්සුන්ව..

" ආහ්හ්හ්හා..."

" ම්ම්ම්ම්හ්හා.."

දෙන්නගෙම කෙදිරිලි සද්දෙන් කලුවර උන කාමරේ පිරිලා ගියා..වැස්සත් එක්ක සීතලේ අඩ අදුගේ දැනෙන හැගීම්වලට අපි දෙන්නම ආස කරේ හැම සීමාවක්ම බිදලා දාන්න තරම්..

" අකේන් මට ඔයාව ඕනී ම්ම්ම්හ්.."

" මටත්.."

" ඒත් දැන්ම බෑ.."

" ආහ්හ්හ්හා..."

සීමාවල් බිදින්න කලින් අපි දෙන්නව නොසන්සුන් කරපු ඒ හැගීම් එකවැරම නිදහස් වෙලා යද්දි අකේන් මගෙ ඇග උඩම හාන්සි උනා..

" මට ඔයාව විදින්න ඕනි හෙමීට.."

එයා මගෙ නලලෙන් හාදුවක් තිබ්බා..

ඇගම පන නැති වෙලා වගේ..හදිස්සියේම ඇගට තෙහෙට්ටුවක් වගේම නිදි මතක් දැනුනා..

" අකේන්.."

" ම්ම්ම්.."

" නිදි මතයි නේ.."

" ඇග පත හෝදන් ඉමූ.."

" හ්ම්ම්ම්.."

එයා මගෙන් හෙමීට ඈත් උනා..අඩ අදුරෙ පේන ඒ නිරුවත් රූපෙ දිහා මං ටිකක් වෙලා බලාන හිටියා..එයා ලස්සනයි..මගේම විතරයි කාටවත් දෙන්න බෑ කියන ලෝබ හෑගීමක් හිතේ ඇති උනා..

" මොනාද බලන්නේ.."

" මුකුත් නෑ.."

" කෝ එන්න..ඇග හෝද ගෙන මොනා හරි කාලා නිදා ගමූ.."

" වඩා ගන්නකෝ.."

" දැන් ඉස්සල්ලා වඩන් එද්දි බිම තියන්න කිව්වා දැන් වඩා ගන්නලූ.."

" හරි ඉතින් ඒ ඉස්සල්ලනේ එතකොට ලැජ්ජා හිතුනා.."

" දැන් ලැජ්ජා නැද්ද සුදු මහත්තයාට ම්ම්ම්.."

" නෑ.."

දිවත් දික් කරලා මං නෑ ගාද්දි එයා මාව හරහට වඩා ගත්තා..

මගෙ ඇගත් හෝදලා එයත් හෝදගෙන මට අදින්න ඇදුමකුත් දීලා අකේන් මාව ටෝර්ච් එළියෙන් කුස්සියට එක්කන් ආවා..

" මොනාද කන්නේ.."

" පාන් තිබ්බ නේද..බටර් ටිකක් ගාලා කමූ.."

" අරෙහෙ ඉදන් බඩගිනි කිය කිය නේ ආවේ..එතකොට පාන් කාලා ඇතිද.."

" කිරිත් හදමූ.."

" හ්ම්ම්..ඔයා කිරි හදන්නකො ඒනම් මං පාන් ටික හදන්නම්.."

අකේන් පාන් ටික අරන් බටර් ගාන අතරෙ මං වතුර එකක් රත් වෙන්න තියලා කෝප්පෙට පිටියි සීනියි දැම්මා..

මගෙ හිතට අමූතු සතුටක් දැනෙනවා එයත් එක්කම හැගීම් බෙදා ගත්තට පස්සේ..ඒ හැගීම්වලට මං ආස කරේ ඇබ්බැහි වෙන තරමට..කලුවරයි සීතල වැස්සයි අපි දෙන්නටම ලස්සන හැගීම් එකතු කරා..

පාන් කාලා කිරි බීලා අකේනුයි මායි ඇදට ආවෙ නිදා ගන්න..දැන්නම් ඇස් පියා ගත්ත ගමන් නින්ද යන තරමට නිදි මතයි..

" නේෂි.."

" ම්ම්..."

" නිදි මතයි නේද ඔයාට.."

" හ්ම්ම්.."

" නිදා ගන්නකො ඒනම්..මං උදේම factory එකට යන්න ඕනි නේෂි අප්පච්චි එනවා කිව්වා..මං ගෙදර එද්දි එක විතර වෙයි.."

" එයා මෙහෙත් එයිද.."

" ම්ම්ම්..එයි.."

" එතකොට මං.."

" ඔයා ඉන්න ඉතින්..මං ඔයා මගෙ යාලුවෙක් කිව්වට කමන් නැද්ද..දැන්ම එයාලට ඇත්ත කියන්න මං ලෑස්ති නෑ නේෂි.."

" ම්ම්ම්..ඒකට කමන් නෑ අකේන්..අපි ඒවා හෙමීට බලමූ..දැන් නිදා ගමුකෝ උදේම යන්න එපැයි.."

එයාගෙ අප්පච්චි එනව කියද්දි හිතේ අමුතු බයකුත් ඇති උනා..මෙච්චර කල් මං එයා එක්ක හිටියට පවුලෙ අය ගැන මං ලොකුවට දෙයක් දන්නෙ නෑ..

හිතේ බයත් හිරකරන් ඕනි දේකට මූණ දෙන්න්න හිතාන මං අකේන්ට තුරුල් වෙලා ඇස් පියා ගත්තා..

























පහුවදා මං ඇහැරෙද්දි අකේන් ගෙදර හිටියෙ නෑ එයා ගිහින්..දෙයියනේ මට කෑම ටිකක්වත් හදන්න බැරි උනා මොනාද දන් නෑ කාලා ගියේ..කවදාවත් නැතුව ඊයෙ මට සනීපෙට තදින්ම නින්ද ගියා..

ඇගපත හෝදගෙන මං ගේ අස් පස් කරලා දැම්මා..එළියට ගිහින් මිදුලත් අතු ගාලා පාරෙයි මල් පාත්තිවලයි තිබ්බ වල් ටිකත් ගලවලා දැම්මා..ඊයෙ වැස්ස නිසා මිදුල ගොඩක් හැඩි වෙලා..අප්පච්චි එද්දි ගෙදර අපිළිවලට තිබ්බොත් හරි නෑ නේ ඉතින් මං හැම තැනම අස් කරලා දැම්මා..

අකේන් මොනා හරි කාලා ගියාද නැද්ද කියලා නොදන්න නිසා මට කන්න හිතුනෙත් නෑ..ඒත් මට බඩගිනි ගොඩක්..ඒ නිසා ඉතින් බත් උයලා බත් කටවල් ටිකක් කෑවා..

ඔක්කොම වැඩ ටික කරලා වෙලාව බලද්දි එකටත් ලගයි එයා එයි දැන්..අනේ අප්පච්චිත් එයිද..

මං අකේන්ගෙ කාමරේට ගිහින් එයාගෙ පොතක් අරගෙන එළියෙ බෙන්ච් එකේ ඉදන් කියවන්න ගත්තා..නිකන් ඉන්න වෙලාවට කරන්න දේකුත් නැති නිසා මං දැන් පොත් කියවන්න පුරුදු වෙලා..

" එන්න අප්පච්චි.."

ටික වෙලාවකින් අකේන්ගෙ කටහඩ ඇහෙද්දි මං ඉක්මනට ඒ පැත්ත බැලුවා..දෙයියනේ අප්පච්චි එයත් ඇවිල්ලා..පිළිවලකට ඇදලා ගිටිය එයාගෙ අප්පච්චි හොද උස මහත මැදි වයසෙ කෙනෙක්..පෙනුමෙන්නම් නපුරු පාටයි..මගෙ පපුව වේගෙන් ගැහෙන්න අරන් උගුරත් වේලිලා ගියා..මං දැන් කොහොමද මේ මනුස්සයාට මූණ දෙන්නේ..අකේන්ගෙ යාලුවෙක් වගේ ඉන්න කිව්වට හිතට බයයි..

ටික්කින් පහල ඉදන් තවත් මනුස්සයෙක් උඩට එද්දි මගෙ හිතේ ඇති උනේ නොරිස්සුමක්..ඒ ඇන්ටෝ..එයා මොකද ඒ පාර මගෙ ජීවිතේට නිතරම එන්නේ..

අකේන් අප්පච්චි එක්ක ගේ ඇතුලට ගියේ මටත් එන්න කියාගෙන..මං නැගිටලා ඇතුලට යන්න යද්දි දොර ලග හිටිය ඇන්ටො මට දැම්මේ මහ කැත විදිගෙ බැල්මක්..මං ඉක්මනට එයාට රවලා ගේ ඇතුලට ගිහින් අකේන් ලගින් හිට ගත්‍තා..අප්පච්චි හිටියෙ පුටුවක ඉදගෙන මං එද්දි ඒ ඇස් මගෙ දිහාට හැරුනා..

" අහ් මෙයාද යාලුවා.."

" හ්ම්ම්ම්.."

" කිව්ව වගේ වයස පේන් නෑ නෙ බං ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ..ලස්සනයි කොල්ලා.."

අප්පච්චි මට කතා කරේ හිනා වෙලා..පේන තරම් නපුරු නැද්ද මංදා..මාත් ඉතින් අප්පච්චිට ලස්සන හිනාවක් දුන්නා..

" අප්පච්චිට මං මොකක් කියලද කතා කරන්නේ.."

" අප්පච්චිම කියන්න එයා අව්ලක් නෑ.."

මං හෙමීට අකේන්ගෙන් අහද්දි එයා මට උත්තර දුන්නා..

" අප්පච්චි මං තේ ටිකක් හදන්නද මහන්සි ඇතිනේ..නැත්තන් කමු මං උයලා තියෙන්නෙ.."

" කන්න බෑ කොල්ලෝ තේ ටිකක් බොමු මට ඉක්මනට යන්න ඕනි.."

" මං තේ ටිකක් හදන් එන්නම් අකේන් ඒනම්.."

" හ්ම්ම්.."

මං සාලෙන් කුස්සියට එන්න හැරුනා..ඇන්ටොටෙ ඇස් දිව්වෙම මං දිහාවට..ඒ මනුස්සයා දකින වාරයක් ගානෙ මගෙ හිතේ ඇති වෙන්නෙ නොරිස්සුමක්..

වතුර එක රත් වෙන්න තියලා ඒ තුන් දෙනාට කෝප්ප තුනක් තියලා මං සීනි පිටි දාන්න ගත්තා..

එක පාරම මගෙ ඉන වටේ අත් දෙකක් එතෙද්දි මං ගැස්සිලා ගියා..මොකද ඒ මට වෙනද හුරු ස්පර්ශය නෙවෙයි..ඒ අත් ආගන්තුකයි..
















*****









😪👍

කාගෙද මංදා ආගන්තුක අත් දෙක..







vote 👇

Continue Reading

You'll Also Like

191K 4.7K 110
As the Maid of Evil, Y/n sacrifices her life for her twin brother. As the Mist Hashira, Y/n sacrifices her life for humanity. But not anymore will Y...
137K 3.8K 25
Warning: 18+ ABO worldကို အခြေခံရေးသားထားပါသည်။ စိတ်ကူးယဉ် ficလေးမို့ အပြင်လောကနှင့် များစွာ ကွာခြားနိုင်ပါသည်။
1.2M 39.9K 59
Princess Nymeria is well aware that her kingdom is in decline. It has been for hundreds of years after all. Unlike her ancestors, she's willing to re...
62.7K 2K 43
"I no longer want you." Emperor Richard de Tristaine fumed as he looked upon the woman he was ready to abandon just a few weeks ago. "You don't mea...