භවයෙන් භවේ 🥀 ( Yizhan )

Por Imalzaa

2.5K 357 97

අතීතයේ සිට වර්තමානයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ... Más

Part 1 ✽
part 2 ✽
Part 3 ✽
Part 4 ✽
Part 5 ✽
Part 6 ✽
Part 7 ✽
Part 8 ✽
Part 9 ✽
Part 10 ✽
Part 11 ✽
Part 12 ✽
Part 14 ✽
Part 15 ✽
Part 16 ✽
Part 17 ✽
Part 18 ✽
Part 19 ✽
Part 20 ✽
Part 21 ✽
Part 22 ✽
Part 23 ✽ (BONUS )
Part 24 ✽

Part 13 ✽

107 15 9
Por Imalzaa

" නේෂී ඒනම් අපි ගියෝ.."

" හලියෝ පරිස්සමින් යන්නෝ.."

ශකිල අයියා ඇවිල්ල තිසරුව එක්කන් යද්දි මායි අකේනුයි ආයෙත් ගෙදර තනි උනා..

" අකේන් මට නිදි මතයී.."

සාලේ පුටුවට වෙලා කියද්දි අකේන් කුස්සියේ ඉදන් ඇවිල්ල ලං ලගින් ඉද ගත්තා..

" නිදා ගමු ඉතින්..රෑ වෙලානේ ගොඩක් දැන් කොහෙද ඉතින් ඔයාටත් තිසරු එක්ක කියව කියව ඉන්න තියනවනම් ඒ තරම් දෙයක් නෑ නේ.."

හරි සනීපෙට එයාගෙ ඇගිලි මගෙ ඔලුව පුරා යද්දි මං එයාගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා..

රෑ දොලහටත් ලගයි..ඇත්ත ඉතින් තිසරු එක්ක කියව කියව ඉද්දි වෙලාව යනව දැනෙන්නෙත් නෑ..

" යන් ඉතින් නිදා ගන්න.."

" ම්හුක් මේම ඉන්න ඕනි ටිකක්.."

" දැන් ඔහොම්ම නින්ද යයි නේෂි ඔයාට.."

" ඉතින් උස්සන් යන්න එතකොට.."

" ආ මට වෙන වැඩ නෑ නේ නාකි හෝන්තු උස්සන් යන්න.."

අකේන් එහෙම කියද්දි මං ඔලුව උස්සලා එයාගෙ මූණ දිහා බැලුවා..ඔරන්මොටන්..

" ඇයි ඉතින්.."

අහන ලස්සන..මං ආයෙ මුකුත් නොකියා රවාගෙන ගස්සගෙන පද්දගෙන කරන්න ඕනි ඔක්කොම කරගෙන කාමරේට ගිහින් හයියෙන් දොර වහ ගත්තා..

" ඒයි රත්තරං දොර අරිනවා..මොකද ඔය.."

මං යනවත් එක්කම මගෙ පස්සෙ දොර ලගට ඇවිල්ල දොරට ගහනවා ඒ පාර.. මෙයා දන්නෙ නෑ මොකද කියලා..ඕන් නෑ නේ නාකි හෝන්තු එක්ක කතා කරන්න ඉතින්..

" දොර අරින්න නේෂී.."

දොරට ගහනවා ගහනවා ඉවරයක් නෑ..කොච්චර ගැහුවත් දොර අරින්නෙ නෑ ඇත්තමයි..බෙඩ් ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන කොට්ටෙන් කන් දෙක වහගෙන මං ඇදේ පෙරලුනා..

" අයියෝ දොර අරිනව නේෂි හිතුවක්කාර වෙන්න එපා.."

" අරින් නෑ ඇයි මොනා කරන්නද..නාකි හෝන්තු එක්ක කතා කරන්න එපා.."

ම්හුක් මං නාකි හෝන්තුවක්ද අනේ..නෑ නේද..

" අහ්..ඒකද මේ ඩෝං ගිහින්..නාකි හෝන්තුවට මං ආදරෙයි නේ ඉතින්..උස්සන් නෙවෙයි කරේ තියන් හරි යන්න මේ දොර ඇරපන්කො බං.."

කොච්චර කිව්වත් මං මුකුත් නොකියා සද්ද නැතුව හිටියා..බොරුකාරයා

" ආ දැන් උබ දොර අරින් නැද්ද.."

" අහ් නෑ නේ.. good night නේෂී..නිදා ගන්න ඒනම්.."

අහ් ගියාද ඔච්චර ඉක්මනට පරාජය භාර ගත්තද..ගියා තමා අඩි සද්දෙත් ඇහුන මට..ඇත්තමයි දැන් හැදෙන පොඩි උන්නම්..ඉක්නමට සැලෙනව නේ..

විනාඩි පහක් විතර යන්න ඇති අකේන්ගෙන් සද්දයක්වත් නෑ..තිබ්බ නිදි මතත් ගියා මගේ මේ හරක් පැටියගෙ වැඩ නිසා..

නාකි හෝන්තුවලු මට..මූ දන් නෑ මං කව්ද කියලා..හ්ම්ම් නාකි හෝන්තුව නෙවේ රටේම නම ගිය ගායකයෙක් යකෝව්..අපරාදේ කී දෙකෙන්නම් පස්සෙන් ආවද සීනි අප්පලා ඕනි තරම් පස්සෙන් ආවා..කොහෙද ඉතින් අන්තිමට කාලෙත් තරණය කරලා පොඩි එකෙක්ගෙ අතටනේ අහු උනේ..ම්හුක් මාත් රැවටුනා නේ මේකගෙ වචනවලට..

තවත් මේයාගෙ සද්දයත් නැති නිසා හේමීට දොර ලගට ගිහින් දොරට කන තියලා බැලුවා..සද්දයක් නෑ නිදාගෙනද ඇත්තට මෙයා.. එහෙම කොහොමද මගෙ නින්ද නැති කරලා මෙයා නිදා ගන්නේ..

ශේප් එකේ සද්ද නැතුව දොර ඇරලා මං එලියට ආවා..

" ආර්හ්හා..."

" ශ්...කෑ ගහන්න එපා යෝදියේ.."

කාමරෙන් එලියට එනකොටම අකේන් මාව පිටිපස්සෙන් බදා ගත්තා..

බොරුකාරයා..මේකගෙ තනිකර බොරුව තියෙන්නෙ..පෙනේද කපටිකම..

" අතාරිනවා.."

" බෑ අතාරින් නෑ.."

" එපා මට කිතී.."

අකේන් මගෙ බෙල්ල පාමුල නහය ගෑවී නිගෑවී අරන් යද්දි එයාගෙ හුස්ම නිසා මට කිතියක් දැනුනා..

" නිදා ගමුද.."

" නිදා ගන්න ඉතින්.."

" මගෙ ඇදේ.."

" ඔව් ඉතින් ඔයා ඔයාගෙ ඇදේ නිදා ගන් නැතුව මගෙ ඇදේ නිදා ගන්නද.."

" මගේ ඇදේ තමා ඉතින් අපි දෙන්නම.."

" නෑ නෑ මං මගෙ ඇදේ නි__අනේ අතාරිවා අකේන් තව්සෙ එක්ක නිදා ගන්නෙ නෑ මං.."

කියන්න ගිය එකත් කියන්න නොදී අකේන් මාව වඩාගෙන එයාගෙ කාමරේට එක්කන් ඇවිල්ල ඇදට විසික් කරා..

මගෙ ඇදට වඩා මෙයාගෙ ඇද ලොකු නිදා හොදයි..නැත්තන් කොන්ද කඩා ගන්න වෙන්නේ..

" ඔය මොකද ඒයී..අ_අකේන්.."

මහ වලත්ත බැල්මක් දාගෙන කට කොනෙන් හිනා වෙලා ඇදට නැන්ග අකේන් හෙමීට බල්ලෙක් වගේ එන්නෙ මං ලගට..දැන්ම මගෙ පතිවත බිදින්නද යන්නෙ අකේන් ඔයා..ම්හුක් මං තාම සූටී..

" ඇයි මේ බයද.."

" බ් බය නෑ...පිස්සුද.."

" මෙහෙ එනව නිදා ගන්න..ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.."

මොනාද නේෂි ඔයා හිතුවේ මේ පොඩි එකා එහෙම නෑ..

ඇදේ අයිනෙන් හාන්සි උන අකේන් මගෙ අතින් ඇදල එයාගෙ පපුවට මාව හේත්තු කර ගත්තා..

" අකේන්.."

" ම්ම්ම්.."

" ඔයාට සීතලයිද.."

" නෑ රත්තරං ඇයි.."

" මේක ගලවන්න බෑද.."

එයාගෙ ටී ශර්ට් එක පෙන්නලා කියද්දි අකේන්ගෙ ඇස් ලොකු උනා..

" අනේ ගලවන්නකෝ.."

" හා හා ඉන්න.."

චුට්ටක් ඉස්සුන අකේන් මගෙත් උදව්වෙන් ටී ශර්ට් එක ගලවලා දාද්දී මං ඒ උණුසුම් පපුවෙ මූණ තියාන එයාව බදා ගත්තා..

සනීපයි..ඒ උණුසුමත් එක්ක අකේන්ගෙ හදවත ගැහෙන සද්දෙ හුස්ම ගද්දි උස් පහත් වෙන පපුවෙ මූණ තියන් ඉද්දි දැනෙන්නෙ තොටිල්ලක දාලා නලවනව වගේ..මගෙ ඔලුවෙ එහාට මෙහාට සිනීදුවට යන ඇගිලි සැරින් සැරේට නලලට තද වෙන දෙතොල්, මේක තමා සැනසීම තවත් මොනාද මෙතනින් එහාට..

අපි දෙන්නම වැහෙන්න අකේන් බෙඩ් ශීට් එක පොරවන් මාව තදින් තුරුල් කර ගද්දී..මගෙ ඇස් පිය වෙලා ගියේ ජීවිතේට දැනිල නැති ලොකූ සැනසීමකින්..
















⏳⏳⏳⏳⏳

ජිවිතේ තමන්ට වැඩියෙන්ම ආදරේ දෙන කෙනා..තමන් ආදරේ කරන කෙනා..අපි උදේට ඇස් අරිද්දි ඇස් ඉස්සරහම ඉද්දි දැනෙන හැගීම මට වචනවලින් කියන්න තේරෙන් නෑ..

අකේන්ට කලින් ඇහැරුන මං එයාගෙ මූණ දිහා බලන් හිටියෙ හරි ආසවෙන්..දැම්මනම් ඇහැරෙන්න එපා පුතෝ මට බලන් ඉන්න ඕනි ටිකක්..නිදන් ඉද්දි විතරනෙ මෙයා අහිංසක..


මේ ගෙව්න පැය කීපෙට මට මෙච්චර ආදරේ දැනුනනම්..තව ඉස්සරහට මෙයාගෙ ආදරේ දරාගන්න බැරුව මං මැරිල යයි..සාදාරණ බයකුත් තියනව හැබැයි..

ලොකු අව්ලකුත් නෑ හැබැයි කොල්ල ලස්සනයි..ජිල්බෝල වගේ කලු පාට ඇස් දෙකට තමා මං ආසම..මේ පොඩි වයසටත් අකේන් ගොඩක් පරිනත කෙනෙක්..

අවුරුදු ගානක් හීනෙන් විතරක් පෙනුන මට ආදරේ කරද්දි අකේන්ට කොහොම දැනෙන්න ඇද්ද..අකේන්ගෙ ආදරේ ආගන්තුක ගතියක් දැනෙන් නැත්තේ ඒ නිසා වෙන්න ඇති..

" තව කොච්චර වෙලා මගෙ මූණ දිහා බලන් ඉන්නවද ම්ම්.."

අකේන්ගෙ මූණෙ එහා මෙහා ගිය මගෙ ඇගිල්ල අල්ලලා එයා එහෙම කියද්දි මං ගැස්සිලා ගියා..මේ මෝඩයා නිදාන නෙවෙයි ඉදල තියෙන්නේ..අයියෝ ලැජ්ජාවෙ බෑ..

" අහ්ම්..මේ.."

" ලස්සනයිද ඉතින්.."

" මොනාද.."

" මං ඔච්චර ආසවෙන් බල බල හිටියේ.."

" මං තරම් ලස්සන නෑ ඉතින්.."

" හ්ම්ම්..ඒක තමා මගෙ මැණික තරම් කව්රුත් ලස්සන නෑ.."

එහෙම කියන ගමන් අකේන් මගෙ ඇග උඩට ආවා.

" එහාට වෙන්නකො අකේන් ඔයා බරයි.."

" බර දරා ගන්න පුරුදු වෙන්න ඉතින්.."

" මහ වලත්තයි අකේන් ඔයා..පුදුම විසයක් තියෙන්නෙ.."

" ඉතින් තමුසෙටමගෙ හොද.."

" මොනාද හොද.."

" මං වගේ හැඩකාට දගකාර විසේකාර කොල්ලෙක් ඉන්න එක ඉතින්.."

" අනේ මේ එහාට වෙන්න බරයි ඔයා.."

" කෝ දෙන්න.."

" මොනාද.."

" මෝර්නින් කිස් එක.."

" කෝලන් නැතුව අයින් වෙන්න අකේන්.."

" දෙනවා.."

" බෑ කිව්ව නේ.."

" ඒනම් මං බලෙන් ගන්නවා.."

" කොහෙද ඔය අත දාන්නේ.."

මේකට පුදුම විසයක් තියෙන්නෙ කිව්වෙ බොරුවටද..මගෙ ටී ශර්ට් එක අස්සෙන් හෙමීට අතක් උඩට අරන් ගිහින් මගෙ පපුව උඩින් තියා ගත්තා..

" සිනිදුයි.."

" ඔයාගෙ බේබී සබන් කැටේ තමා මං ආයෙ ගාන්නේ.."

" ඇයි ඒ.."

" එතකොට මාත් සිනිදු වෙයි නේ.."

" ඔයා සිනිදු වෙන්න ඕනි නෑ..මගෙ සබන් කැටේ ඒම ගාලා තිබ්බොත් බලා ගමූ.."

" දෙනවකෝ.."

" මොනාද.."

" කිස් එකක් අප්පා.."

ඕක දෙනකන් කොහොමත් මට ගැලවීමක් නැති නිසා අකේන්ගෙ කම්මුලට චූටි හාද්දක් තිබ්බ මං..

ඒක මූට ඇති උනා කියල තිතනවද..නෑ

" හරි දැන් අයි__ම්ම්ම්හ්.."

ඇගට තවත් බර උන අකේන් මට හිතන්නවත් නොදී මගෙ තොල් අල්ල ගත්තා..අකේන් එක අතක් මගෙ බෙල්ල යටින් තියාන අනිත් අත අකීකරුව මගෙ පපුවෙ හැමතැනම දිව්වා..සියුම්ව පටන් ගත්ත හාදුව ටිකෙන් ටික රලු වෙද්දි මගේ අත් එයාගෙ බෙල්ල වටේ ඔතාගෙන මාත් අකේන්ට හව්ල් උනා..

"ම්ම්ම්හ්හ්..."

විනාඩි කීපයකට පස්සෙ අකේන්ගෙ ඇගිලිවලට මගෙ නිපල් මිරිකිලා යද්දි මට කෙදිරිල්ලක් පිට උනේ දැනුන පහස නිසාම..ඒ එක්කම අකේන් මගේ දිහා බැලුවෙ කට කොනෙන් හිනාවෙලා..

අඩවන් උන ඇස්වලින් මං එයා දිහා බලද්දි මගෙ තොල් අතෑරිය අකේන් මගෙ ඇස්වල හාදු තිබ්බා..

" මොකද ම්ම්ම්.."

ජිවිතේ පලවෙනි පාරට ඇගේ කරන් එකක් යනව වගේ ලැබෙන මේ පහස මගෙ හිත මගෙ ඇග තව තවත් ඉල්ලද්දි ආයෙත් අකේන්ව මගෙ ලගට අරන් මං ඒ තොල් අල්ල ගත්තා..

මං ඒකට කැමතී කියලා එයාට දැනුන නිසාම අකේන් මගෙ පපුව මිරිකුවේ මං එයාගෙ කොණ්ඩ ගස් තදින් අල්ල ගද්දී..

ටික්කින් මගෙ තොල්වලින් ඈත් උන එයා මගෙ බෙල්ල දිගේ දිව අරන් ගියේ මට ආයෙත් කෙදිරි ගෑවෙද්දි..

" ආහ්හ්ම්ම්..."

" අකේන්.."

" ම්ම්ම්ම්.."

මං ආයෙත් එයාගෙ තොල් සිපගන්න හැදුවත්..මගෙ තොල් උඩ ඇගිල්ල තද කරපු එයා මගෙ ටී ශර්ට් එක බෙල්ල ලගටම ඉස්සුවේ ටිකක් පහලට වෙන ගමන්..

"ආහ්හ්හා..."

අකේන්ගෙ අත් දෙකේම ඇගිලිවලට මගෙ නිපල්ස් මිරිකිලා යද්දි මං බෙඩ් ශීට් එක අත් දෙකෙන් මිරිකගත්තා..

" අකේන්..අහ්ම්ම්ම්හ්හා.."

ඇගිලිවලින් නිපල්ස් නිදහස් කරපු අකේන් එයාගෙ තොල්වල මගෙ නිපල් එකක් අල්ල ගත්තේ මං ඒ එක්කම අත් දෙකෙන්ම එයාගෙ කොණ්ඩෙ තදින් අල්ල ගද්දී..

" ම්ම්හ්හ්ම්ම්.."

" ආහ්හ්හා.."

එක නිපල් එකක් ඇගිලිවලින් මිරිකිලා යද්දි අකේන්ගෙ දිව අනිත් නිපල් එක එහා මෙහා ගියා..මේ දැනෙන පහස නිසා මට කෙදිරි ගෑවෙද්දි මං ඇස් පියාන ඒ හැගීම විද ගත්තා..

" නේෂී.."

ටික වෙලාවකින් නිපල්ස්වලට නිදහසේ ඉන්න ඇරපු අකේන් ආයෙත් මගෙ මූණට ලන් වෙලා කතා කරද්දි මං අඩවන් උන ඇස්වලින් එයා දිහා බැලුවේ යටි තොලත් දිවෙන් තෙත් කරලා හපා ගන්න ගමන්..

" තවත් කරොත්නම් ලිමිට් පනී.."

අකේන් එහෙම කිව්වෙ ඔලුව පාත් කරලා මේ වෙද්දිත් උණුසුම්ව ප්‍රානවත් වෙලා තියන එයාගෙ වගේම මගේ යටිකය දිහා බලන ගමන්..

මෙච්චර වෙලා කෙදිරි ග ගා ඒ පහස විද ගත්තට එක පාර දැනුන ලැජ්ජාවට රතු උන මූණ මං කොට්ටෙ අරන් වහ ගත්තා..

" ඒයි මොකද මේ..ලැජ්ජ හිතුනද..ම්ම්ම්.."

" දිගටම කරන් යන්නද ඒනම්.."

" අනේ කට වහන් යන්න අකේන්.."

" හ්ම්ම් හ්ම්ම් නැගිටින්න ඒනම්..කාලා බීලා ගමනක් යන් මාත් එක්ක.."

එහෙම කියන ගමන් අකේන් ඇදෙන් නැගිටලා යන්න ගියේ ඇවිස්සුන හැගීම්වලට එහෙම්ම සන්සුන්වෙලා යන්න ඉඩ ඇරලා..




















⏳⏳⏳⏳⏳

වොශ් දාලා අකේන්ට කෑම හද දීලා අපි කාලා බීලා ඒම ආවෙ එයාගෙ factory එකට යන්න..ඒත් මගෙ කීමට අකේන් කාර් එක ටිකක් මගදි නතර කරා..

තේ වත්ත මැදින් යන පාරක්..එක පැත්තක කන්ද අනිත් පැත්තෙ පල්ලම ලොකූ කන්දක් මැදින් යන පාරක්..


" මෙහෙ ලස්සනයි නේ.."

" සීතල නැද්ද.."

" සීතලයි ඒත් සනීපයි.."

කාර් එකෙන් එලියට ඇවිල්ල අත් දෙකත් දෙපැත්තට දිග ඇරන් මං මේ සීතල හුලග විද ගද්දි අකේන් කාර් එකට හේත්තු වෙලා මං දිහා බලාන හිටියා..

" අයිනට යන්න එපා නේෂි වැටෙයි.."

" වැටෙන් නෑ අනේ.."

" හිතුවක්කාර වෙන්න එපා කියන දේ අහන්න.."

මං අහනවද එයා කියන දේ අයිනට යන්න එපා කියද්දි එයා කියන දේ කනකට නොගෙන මං ටික ටික අයිනට ගියා..

" හරි හරි ඉතින් චුට්ටක් එ__ ආහ්හා.."

" නේෂී....."

පණ්ඩිතකම නිසා කකුල ලිස්සලා වැටෙන්න ගියත් ඒත් එක්කම මාව රලු අතකට මැදි උනා..

කව්දෝ මනුස්සයෙක් මගෙ ඉනෙන් අල්ලලා මාව එහාට ගද්දි අකේන් දුවන මං ලගට ආවා..

" චූටි මහත්තයා යාලුවව බලා ගන්න එපැයි හොදට.."

" thanks ඇන්ටෝ..."

අකේන් ඒ මනුස්සයට එහෙම කියද්දි මං ගිහින් අකේන්ගෙ පිටි පස්සෙන් හැංගුනා..

ලොකු වයසක්නම් නෑ ඒ මනුසයට තලෙලු කෙනෙක් සරමයි ශර්ට් එකයි ඇදන් හිටිය මනුස්සයා මගෙ යට ඉදන් උඩට බලලා අකේන්ට ඔලුව වනලා යන්න ගියා..

" කව්ද ඒ.."

" මේ වතුවල අයිතිකාරයාගෙ පුතා.."

" දැන් කට වහගෙන ගිහින් නැගපන් කාර් එකට.."

" අකේන් ම_"

" යන්න නේද කිව්වෙ තොට මං දැන්.."

ආයේ මුකුත් නොකියා මූණත් එල්ලන් මං ගිහින් කාර් එකට නැන්ගා..
















*****
😪👍

නේෂිගෙ පණ්ඩිතකම නිසා නෙ ඔක්කොම..

vote.👇

Seguir leyendo

También te gustarán

2.1K 581 11
لم أعد نفس الشّخص شيءٌ ما قد تغير... قبل وجودكِ و بعده هناك حياةٌ جديدة، شغف جديد... أنتِ آخر ما تبقى في كتاب الحياة و الشّغف... _𝐉𝐄𝐎𝐍 𝐉𝐔𝐍𝐆𝐊...
45.4K 2.6K 22
𝐁𝐨𝐨𝐤 # 𝟏 𝐨𝐟 𝐓𝐡𝐞 𝐑𝐚𝐚𝐳 𝐬𝐞𝐫𝐢𝐞𝐬. Love or betrayal? Consumption of betrayals. Internal betrayal? Yes! Will they be overcome? Or W...
1.2K 140 14
සමාවෙයන් දේව් මට, උබට තරම් හයියක් නෑ මට සම්මතයෙන් පිටයන්න... ( මියොන් අශිංශ)
35.8K 5.5K 8
හාමු මහත්තයා...මේක one -night stand එකක් ...අනික ඕක නැති උනා කියලා නලලෙ ගහලා නෑනෙ......අනික පුංචිගෙ වෙන්ඩ හාමුවව මට මොකටද.... හ්ම්...ඇත්තද......නලල...