Unexpected wish

By _dead_soul_13

2.1K 531 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
47
48
49
50
51
52
53

46

34 7 12
By _dead_soul_13

Oli's pov

අන්තිමේදි ඒකත් ඉවර උනා ඒනම්!
මේ පාර Dior men winter 2023-2024 show එකට තමා ජිමින් participate උනේ.ගිය පාරවල් වලට වඩා මේ පාර විශේශත්වෙ තමා ජිමින් dior ambassador කෙනෙක් වෙච්ච එකයි,මේ පාර ශෝ එකට එයා එන එකයි.ඒ නිසාම ARMY ලා ගොඩක් show එක තියෙන venue එකට යන පාර දෙපැත්තෙ වගේම show එක තියෙන තැනත් හිටියා.කොහොමත් ඇතුලට ගියාට පස්සෙ තමා ජිමින්ට මගේ උදව් ඕනි වෙන්නෙ...ඒ නිසාම මන් ජිමින්ව පේන මානෙ තමා entrance එක හරියෙ හිටියෙ...ඊට පස්සෙ නම් මට ජිමින් ගාවට යන්න පුලුවන් උනා...

ඊට පස්සෙ ජිමින්ගෙ ෆොටෝස් ටිකකුත් අරගෙන ටිකක් ඒ හරියෙ කැරකි කැරකි ආපු අනිත් අයත් එක්ක කතා කරන්න ගත්තා...ටික දෙනෙක් තමා English වලින් කතා කරේ අනිත් අය නම් ෆ්‍රෙන්ච් වලින්ම තමා කතා කරේ.ඒ වෙලාවෙ මන් ජිමින්ට උදව් කරා ඒවා ට්‍රාන්ස්ලේට් කරගන්න...එතන කතා කරපු ගොඩක් celebrities ලා  ARMY ලා,ඉතින් එයාලට ගොඩක් සතුටු හිතුනා ජිමින් මේකට participate වෙච්ච ගැන...ඒ අතරෙ ජිමින්ගෙ හිනාවෙන ඇස් වලිනුත් ඒ සතුට පෙනුනා.

කොහොම හරි වෙලාවත් ගිහින් show එක ඉවර වෙනකම් මන් හිටියෙ අවුලෙන්...චිම් එක පාරක් වත් මාත් එක්ක හොදට හිනා වුනේ නෑ...මන් වගේ කෙනෙක් මෙතන නැති ගානටයි එයා ටිකක් හැසිරුනේ...අනිත් අය එක්ක කට පුරා හිනාවෙද්දි මාත් එක්ක යන්තම් හිනාවුනේ...අඩු තරමෙ ජේ හෝප් ට මාව introduce කරල දෙන වෙලෙත් හිටියෙ බුම්මගෙන.එයා නම් එයාගෙ සන්ශයින් හිනාව වැඩියෙනුත් දාලා මාත් එක්ක හොදට කතා කරා.එයාට හිතා ගන්න බැරිලු මන් එච්චර හොදට කොරියන් කතා කරන්නෙ කොහොමද කියලත්...
මන් හිතුවෙ මේකට ඇවිල්ලා වත් අපි දෙන්නා කතා කරන අතරෙම ටිකක් හරි ෆිට් වෙයි කියලා.ඒ කිසි දෙයක් උනේ නැති නිසා මන් හිටියෙ මෙතනින් යන්නෙ කීයටද කියලා.ජිමින් මෙහෙම කරද්දි මගේ හිත රිදෙනවා කියලා එයා දන්නෙ නැතුවද මේම කරන්නෙ...ඔයාගෙ හිතේ මන් වෙනුවෙන් තිබ්බ ආදරේ දැන් නැද්ද චිම්?ඒ නිසාද ඔයා ඕම හැසිරෙන්නෙ?

ඕවත් හිත හිත අන්තිමේදි ශෝ එක ඉවර වෙද්දි රෑ අට වගේ විතර උනා.කෝමත් ස්ටාෆ් එකට සාමාන්‍යයෙන් මෙහෙම ටුවර් එකක් ආවහම ට්‍රීට් එකක් දෙනවා.මේ පාර කට්ටියම කිව්වෙ කන්න ඕනි නෑ ක්ලබ් එකට යමු කියලා.ජේ හෝප් නම් අපිත් එක්ක ජොයින් වෙන්නෙ නෑ එයාට අද රෑ තියෙන ෆ්ලයිට් එකෙන්ම korea යන්න වෙනවා කිව්වාඑයාගෙ ඉස්සරහට එන අලුත්ම සෝන්ග් එකේ වැඩ වගේකට...එයා අපෙන් ඒකට සමාවත් ගත්තා ඉන්න වෙන්නෙ නෑ කියලා.

ඉතින් අපි ගිහින් හිටියෙ VVIP area එකට...හයිබ් එකේ body guards ල වටේට රැකවල් දාගෙන ඉද්දි තමා අපි ෆන් එකක් ගත්තෙ.අද මට තියෙන දුක අමතක වෙන්න බොන්න හැදුවත් ඊට පස්සෙ ලිමිට් එක පැන්නොත් එහෙම මන් මොනවයින් මොනවා කරයිද,කියයිද කියලා හිතාගන්න බැරිවෙන නිසාම මන් ඒ අදහස අතඇරලා දැම්මා...අනිත් අය නම් මට ෆුල් ට්‍රයි එක දානවා ඩ්‍රින්ක්ස් ගන්න,ස්පෙශලි හනා තමා...ඒකිට නම් එක වීදුරුව ගත්තත් ඩෝප් වගේ...හහ්!කතාව නම් බෝතල් පිටින් බොන්න...හිනාත් යනවා මෙව්වා දැකලා...

හික්~ඔලී සුඩු මැනික මගෙ- ඇත්තටම උබ-හික්~උබ ගැන මට පට්-ට සතුටුයි හික්~ මා...රෙම සතුටුයි...

අනේ මන්දා බොන්න බැරිනම් නොබී ඉදුකෝ මෙතන මට කිස් දෙන්නත් යනවා...ඕවා දීපන් උබේ කොල්ලට මට නෙවෙයි

කොල්ලෙක්!හහ් මට මොටද කොල්ලො උබ ඉද්දි ආආආහ්!!!!උබ හික්~ වගේ මැනිකක් ඉද්දි...

මෙන්න මේකි මූනත් බෙරි කරගෙන අඩන්න හදනවා...

ඒත් බන්...ඒත් උබ හික්~උබව එකෙක් අරන් යන්න බල- හික්~බලන් ඉන්නෙ අඩෝව්!!!
උබව...උබව අරන් යන්න බලන් ඉන්නෙ කහපාට තඩි කුරුල්ලෙක් යකෝ!!!මෙන්න සයිස් උගෙ පොල්-හික්~න් නෑ නෑ පිහාට්ට...ඌ උබව මගෙන් අරන් යන්න හදනවා උබට දුක නැද්ද යකෝව්!!!!ආආආආආආආආහ්!!!!ඈඈඈඈඈඈඈඈඈඈඈහ්!!!!

මොකද්ද ඒ කුරුල්ලගෙ කතාව ඇත්තටම...හයියෝ ඊට වඩා හපන් මේකිගෙ ඇඩිල්ලෙ සද්දෙ...අන්තිමේ කෝම හරි හනාව හොටෙල් එකට ගිනියන්න සොන්ග් ශී තව උන්නි කෙනෙකුයි ලෑස්ති උනා...මේ වෙද්දි නම් අනිත් අයටත් හොදට වැදිලා තිබ්බෙ ඒ නිසාම අනිත් අයත් එතනින් යන්න ලෑස්ති වෙන ගමන් හිටියෙ...ඒත් මන් දැක්කෙ නෑ චිම්ව මේ හරියෙ...සාමාන්‍යයෙන් එයා ඉන්න ඕනිනෙ මේ හරියෙ ස්ටාෆ් එකට තෑන්ක්ස් කරන්න...කරන්නම දෙයක් නැති තැන මන් පොඩ්ඩක් ඇවිදලා හොයන්න පටන් ගත්තා.අපි ඉන්නෙ මේ බිල්ඩින් එකේ උඩම ෆ්ලෝ එකේ නිසා පල්ලෙහා තියෙන dj එකේ සද්දෙත් ඇහෙනවා.ඔහොම බල බල යද්දි වීදුරුවක් කුඩු වෙන සද්දයක් කාමරයක් අස්සෙන් ඇහුනා.මන් ඒ සද්දෙ ඇහිච්ච කාමරේ ලඟට ගිහින් දොර ඇරලා බැලුවා

එක පාරටම මන් දැක්කෙ රෑ අහස...තව පැරිස් වල night view එක මාරම ලස්සනට පේනවත් එක්ක. ඒ රූම් එකේ සිවිලිමට වගේම city එක පැත්තට තියෙන බිත්තිය වෙනුවට දාලා තියෙන්නෙ වීදුරුවක්...ඒ නිසා තමා මෙච්චර ලස්සනට ටවුන් එක පේන්නෙ...
අන්තිමට මන් දැක්කෙ උස බංකුවකට වෙලා ළඟ තියෙන මේසෙට ඔලුව තියන් ඉන්න චිම්ව.මන් හිතන්නෙ කවුරුත් එපා කියන්න කෙනෙක් නැති නිසාම හොදට ඩ්‍රින්ක්ස් ගන්න ඇති.එයාලට හැමදාම ඕව ගන්න බෑනෙ අපිට වගේ...

මන් හෙමින් සැරේ එයා ළගට යන්න හදද්දි බිම වැටුනු අර වීදුරු කෑල්ලක් මගේ සපත්තුවට පෑගිලා මහ හයියෙන් 'කරස්' ගෑවා.ඒ සද්දෙ ඇහිලා චිම් හෙමින් සැරේ ඔලුව ඉස්සුවා...මූන එහෙම් පිටින්ම රතු වෙලා ඒ ප්ලම් ලිප්ස් දෙක තව උල් වෙලා අර හිනා වෙන ඇස් තව හීනි වෙලා මදිවට ඇදන් ආපු ශර්ට් එකේ උඩ බොත්තම් දෙකම කැඩිලත් එක්ක...ඒ ඔක්කොම එක්ක ජිමින්ගෙන් පෙනුනෙ sexy but හුරතල් පෙනුමක්...sexy,cutie,lovely කියන්නෙ ඉතින් නිකම් ඈ?

ජිමින් ශී...අපි දැන් යන්න ඕනි

එතකොට තව ටිකක් කට උල් කරලා ඔලුව දෙපැත්තටත් වනලා,

ම්ම්හුක්

මෙහෙම බොන එක ඇගට කොහෙත්ම හොද නෑනෙ දෙයියනේ...ඒකනෙ අනේ මන් මෙතනින් අයින් කරන්න හදන්නෙ...මේම චිම් කෙනෙක් නෙවෙයිනෙ මන් බලාපොරොත්තු උනේ...

ජිමින් ශී ජිමින් ශීට මෙතන මෙහෙම ඉන්න බෑනෙ media වලින් දැනගත්තොත් හරි නෑනෙ...

මන් චිම්ගෙ අත අල්ලගෙන නැගිට්ටවන්න හදද්දි අත ගසලා දාලා,

මට බෑ!

ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නෙ.එයාගෙ නූනාට ඔහොම ඉන්නකොට දකිද්දි දුක හිතෙන්නෙ නැද්ද කියල තේරුම් ගන්න බැරිද?තේරුම් ගන්න හරි සිහියෙන් ඉන්න එපෑ...මත් ගතිය නිසානෙ මේ සේරම!අන්තිමේදි කරන්නම දෙයක් නැති නිසා මන් හැදුවෙ එතනින් ගිහින් ගාර්ඩ් කෙනෙක්ට ලයිම් ජූස් එකක් අරන් එන්න කියලා.ඒ යන්න හදද්දිම එයා මගේ අත තදට අල්ල ගත්තා.

යන්න-එපා...

එයා දිහා බලන් හිටපු මන් එතන තිබ්බ තව ස්ටූල් එකක උඩ වාඩි වුනා.ඊට පස්සෙ ජිමින් ග්ලාස් දෙකකට බියර් වත් කරලා එකක් මගේ අතට දීලා අනිත් එක එයා අරගෙන එක හුස්මට බීලා දැම්මා.

කවදාවත් මන් හිතුවෙ නෑ...කෙනෙක් නිසා මන් මෙච්චර අසරණ වෙයි කියලා

එයා ඉස්සරහ තියෙන වයින් බොට්ල් එක දිහා බලාගෙන කතා කළා.ඒ එක්කම වගේ මගේ ඇස් දෙකත් එයා දිහාවට හැරුණා.බැරිවෙලාවත් ඒ...?

මන් ඔයාට පොඩි කතාවක් කියන්නම්...අහගෙන ඉන්නවද?

මන් දිහා බලාගෙන එහෙම අහද්දි ඔයාගෙ නූනා කෝමද බෑ කියන්නෙ චිම්?
මන් ඔලුව වනද්දි පොඩි හිනාවක් දීලා කතාව කියන්න පටන් ගත්තා.

එක දවසක් පොඩි පිරිමි ළමයෙක්ට වරමක් හම්බුනා කැමති ඕනැම දෙයක් ඉල්ලන්න කියලා.ඉතින් එයාගෙ ඔලුවට ඉස්සෙල්ලම ආවෙ එයාගෙ අල්ලපු ගෙදර නූනා එයාගෙ මල්ලිට හරි ආදරෙන් සලකන විදිහ.ඉතින් එයාටත් එවෙලෙ හිතුනා එයාටත් ඒම නූනා කෙනෙක් ඉන්නවනම් කොච්චර හොදද කියලා.හිටියනම් එයාව ඉස්කෝලෙදි ළමයින් bully කරද්දි එයාලගෙන් බේර ගනියි.ස්කූල් ඇරිලා එයාව ගෙදර එක්කන් එන්න එයා එයි,රස කෑම බීම හදල දෙයි ඒ වගේ දේවල් මේ කොල්ලටත් හිතුනා.

චිම් මේ මොනවද කියන්නෙ...අනික වරමක් ගැන?ඒක වරමක්ද නැත්තම් ප්‍රාර්ත-නෑ නෑ ඔලී ඒක වෙන්න විදිහක් නෑ කොහෙත්ම...ඒත්-ඒත් අර bully කරන කතාව...

තව බියර් උගුරක් බීලා ආයෙත් කතාව කියන්න පටන් ගත්තා.ලස්සන හිනාවකුත් අරගෙනම...ඇස් හීනි වෙන හිනාව අරගෙන...

ඉතින් ඒ ළමයා ඒ වරමින් නූනා කෙනෙක්ව ඉල්ලුවා.කිව්වා වගේම නූනා කෙනෙකුත් හම්බුනා.ඉතින් මේ කොල්ලා එයාවත් ගෙදරට එක්කන් ගිහින් ඔම්මලාට නූනාව අදුන්නලා දුන්නා.ඔම්මයි අප්පයි සතුටු උනා ඉතින් දවසින් දවස එයාලා කට්ටිය ගොඩක් සතුටින් හිටියා.ටික කාලයක් යද්දි අර කොල්ලට තේරුණා නූනා ගැන තමන්ට තියෙන්නෙ සහෝදර හැඟීමක් නෙවෙයි කියලා.ඒ හැඟීමට නමක් හොයන්න යන අතරෙ තමා නූනා ඒ කොල්ලට දවසක් කිව්වෙ එයාටත් කොල්ලා ගැන තියෙන්නෙ වෙනස්ම හැඟීමක් කියලා.ඉතින් එදායින් පස්සෙ කොල්ලා තේරුම් ගත්තා එයාට දැනිච්ච හැඟීම වෙන මොකවත් නෙවෙයි ආදරේ කියලා.එදායින් පස්සෙ එයාලා ගොඩක් සතුටින්,ආදරෙන් හිටියා,හැබැයි ටික කාලයයි.

මගේ ඇස් දෙකෙන් කදුලු සට සට ගගා වැටෙනවා...චිම් ඒ කිව්වෙ අපි දෙන්නගෙ කතාව වෙද්දි කෝමද මන් ඒක දන්නෙ නැති ගානට ඉදලාඇඬිල්ල පාලනය කරගෙන ඉන්නෙ...
ලොකු හුස්මක් අරගෙන පහතට දාලා එයා ආයෙ කතාව කියන්න පටන් ගත්තා.

ඒත් එක දවසක් අර වරම දුන්නු කෙනා ඒ කොල්ලා ගාවට ඇවිත් කිව්වා එයාගෙ වරම තව දුරටත් බල පවත්වන්නෙ නෑ.ඒ නිසා ඒ දුන්නු වරම පුලුවන් තරම් ළගින් තියාගන්න.නැත්තන් ඔයාට පසුතැවෙන්න සිද්ද වෙයි කියලා.ඒ නිසා මන් බයටම මගෙ නූනා හොයාගෙන ගියා.ඒත්-ඒත්-එයා~

චිම්ගෙ ඇස් දෙකේ කදුලු එක පොදියට වැටෙනවා.එයත් ඉකි ගගහා අඩනවා.එයා අඩන විදිහ බලන් ඉන්න බැරි තැන මන් කරේ එයාව බදාගෙන සද්දෙ ඇහෙන්නෙ නැති විදිහට අඩපු එක...

එයා-එයාට ක්-කියන්න ඕනි උනා...එයා නූනාට කොච්චර ආ-ආදරේද කියලා කියන්න අන්තිම පාරට...ඒ වගේම- ආයෙ පාරක් හම්බුනොත්...අනිවාර්යයෙන් එයත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න අවස්ථාවක් දෙන්න කියලා...ඒත්-ඒත් නූනා මගේ ඉස්සරහම...ඒ ක්-කිසි දෙයක් කියන්න...උනේ න්-නෑ මගේ ඉස්සරහම...එයා නැතිවෙලා ග්-ගියා...ස්-සදහටම වගේ...

මුල් ටිකේ චිම් එයා එයා කිව්වට අඩන අතරෙ කොල්ලා මගේ කියපු ගමන් සත්තයි මට පොලොව පලාගෙන යන්න හිතුනා...මට ඇත්තම හේතුව කියන්න තිබ්බෙ දෙයියනේ මුල ඉදලම...ඇයි මන් මෙච්චර දුකක් මේ ළමයට දුන්නෙ මෙහෙම...එතන ඉදන් එයා කතාව කිව්වෙ තමන් ගැනම හිතාගෙන...

ඔය වගේ අවුරුදු ගානක් ගෙවුනා...අන්තිමේදි මට මගෙ නූනව හම්බුනා.එයා...එයා ගොඩාක් ලස්සන වෙලා...ඒ කාලෙටත් වඩා...මන් හිතුවෙ මගේ ඔලුවෙ ඉන්නෙම එයා නිසා මනස්ගාතයක් වෙන්නැති කියලා...ඒත් ඒක ඇත්තක්...මගෙ නූනා ඉන්නවා ඇත්තටම...
ඒත් මන් එයා මන් ගාවට ආවත් මන් එයාව ගනන් ගත්තෙ නෑ වගේ හිටියා...ඒත්-ඒත්- ඒක එහෙම නෙවෙයි දෙයියනේ!!!එයා මන් ගාවම ඉද්දි දැනුනු සතුට...මට ඒක කියන්න තේරෙන්නෙ නෑ...මට මගෙ නූනාව ගොඩක් තදින් හග් කරන්න ඕනි වුනා.ඔයා නැතුව ගොඩක්-ගොඩාආආක් පාලු දැනුනා කියන්න ඕනි වුනා.ඒත් මන් ඒ කිසි දෙයක් කරේ නැත්තෙ ඔයා වෙන බෝයි කෙනෙක් ගාව ඉන්නවා දැක්ක නිසා,මට මන් ගැනම ලොකු තරහක් ආවා...ඒ කොල්ලා ගැන ලොකු ඉරිසියාවක් ආවා...

හනේ මගෙ කොල්ලා...සුහෝ ගැන තමා මේ කියන්නෙ...ඒකයි සුහෝ ගෙ නම කියද්දිම මන් දිහා මරන් කන්න බැල්මක් දාගෙන හිටියෙ...දැන්නෙ තේරෙන්නෙ මට මෙව්වා...

මන් අන්තිමට දැනගත්තා මන් හිතන් හිටපු දේ වැරදි කියලා...ඒත් මන්-මන් ඔයාව මන් ගාවට ගන්න බයයි නූනා!එදා වගේම ඔයා මන් ගාවට ආවොත් ආයෙත් මට ඔයාව නැතිවෙලා යයිද කියලා මට බයයි නූනා!ඒකයි මන් ඔයාට ඒම සැලකුවේ!නැත්තන් තුන් හිතකවත් මගේ සැනසීමට හේතු වුනු මගේ නූනා ගැන හිතේ ඒම දෙයක් තිබ්බේ නෑ දෙයියනේ!!!

තාම චිම් මගේ තුරුලෙ ඉන්නෙ...අනේ මගේ චිම් මන් ඔයාව දාලා කොහෙවත් යන්නෙ නෑ කියලා කිව්වත් මට ඒක කියන්නවත් බෑ ඒ තරම් මට ඇඩෙනවා...

ච්-චිම් මට~

මන් කතා කරන්න හදද්දිම එක පාරටම චිම් එතනින් නැගිටලා මගේ දිහා පුදුම වෙලා බැලුවා

ඔයා-ඔයා ක්-කෝමද නූනගෙ ක්-කටහඩින් මට ච්-චිම් කියලා කතා ක්-කරන්නෙහ්?

චිම් මන් ඔයා~

මාවත් නැගිට්ටලා මගේ අත් දෙකෙන් අල්ලගෙන එයා ගාවට ඇදලා ගත්තා.මේකාගෙ අත්වල හයිය!ඉබි මස් ගිලලද මන්දා...අත් දෙකත් රිදෙනවා මගේ...

ම්-මගේ නූනා විතරයි මට ඒ න්-නමින් කතා ක්-කරන්නෙ...එයාට විතරමයි මට්-ට චිම් ක්-කියන්න පුලුවන්...ඔයා ම්-මගෙ න්-නූනා නෙවෙයිනෙ...

තව ටිකක් මගේ මූන ලඟට එයාගෙ මූන ගෙනල්ලා මගේ මූන දිහා ඇස් ගෙනිච්චා.
ඒ මූන ගොඩක් sexy පාටයි දෙයියනේ...ගෝඩ් පීස් හෙල්ප් මී!!!

ඒත් ඔයා එයා ව්-වගේමයිනෙ...ඒ ලපෙත් එහෙ..ම්මමයි...ඇයි ඒ?

මගේ ඉනෙන් තවත් තද කරලා බදාගෙන හරිම හෙමින් මුමුනන එයාගෙ ඇස් දෙක තිබ්බෙ මගෙ තොල්වල...

ඒකත් ඒ වගේමයි...කෝමද...ඒම වෙන්නෙ

චිම් ම්-මොකද ඔයා ක්-කරන්න යන්නෙ?

හරිම හෙමින් එයා මගේ තොල් වලට ලන් වෙද්දි මාව ලොක් වෙලා වගේ දැනුනෙ...පොඩි කාලෙ චිම් ට වඩා දැන් චිම් ගොඩක් වෙනස්...ඒ නිසාම ඒ කාලෙට වඩා මේ කාලෙ චිම් එක්ක මෙහෙම ඉද්දි මට ටිකක් ලැජ්ජත් හිතුනා...

කොහොම හරි චිම් ඉස්සෙල්ලම පටන් ගත්තෙ මගෙ තොල් කොනකට කිස් එකක් දීලා...ඒක හරිම උනුසුම් වගේම,සරාගී හාදුවක්...ඒ හාදුවෙන් ම මගෙ ඇස් පියවෙලා ගියා ඉක්මනටම...එතනින් පස්සෙ චිම් මගේ තොල් එක තමා සෙල්ලම් කරන්න ගත්තෙ
ඒක...ඒක මට කියන්න තේරෙන්නෙ නෑ...පොඩි කාලෙ කිස් කරාට වඩා දැන් ජිමින්ගෙ කිස් එක මට ඉක්මනටම දැනෙන්න පටන් අරන්...මාව නිකම් ගිනි ගන්න වගේ උනා...ජිමින්ගෙ ෆ්ලෆී ලිප්ස් මගේ ඒවත් එක්ක යා වෙද්දි මාව පන නැති වෙලා වගේ දැනුනෙ...එයාටත් ඒක දැනුනු නිසා තව ටිකක් මාව තදට හග් කරගෙන මාව එයාගෙ ඇගට වාරු කරගත්තා.ඒ ගමන් හරිම හෙමින් මගේ පිට පුරාම එයාගෙ එක අතක් උඩට පහලට ගියා මාව සන්සුන් කරන්න වගේ...

ම්ම්ම්ම්ම්හ්~

මගේ කටින් පොඩි කෙඳිරිලි එහෙමත් පිටවුනේ මටත් නොදැනිම...එයත් හරිම හෙමින් සැරේ මගේ ලිප්ස් රස බල බල හිටියෙ කිසි හදිස්සියක් නැතුව...හෙමින් සැරේ එයා මගේ කකුල් දෙක එයාගෙ දෙපැත්තට දාගෙන වඩාගෙන ලඟ තිබ්බ සෝෆා එක උඩ වාඩි වුනා.එයා බීපු ඩ්‍රින්ක්ස් එක්ක මටත් මගේ හොද සිහිය ඈතට යනවා වගේ දැනුනෙ...ජිමින්ගෙ එක අතක් මගේ ඔලුව පිටිපස්සෙ තියෙද්දි අනිත් අත තිබ්බෙ මගේ ටීශර්ට් එක යට ඉන හරියෙ...එයා මගේ යටි තොල චුට්ටක් හපලා ඒ අවසරෙන් එයාගෙ දිව ඇතුලට දාලා මගෙ කටේ හැම තැනක්ම...අකුරක් නෑරම රස වින්දා...කිස් එක අතරෙම එයා චුට්ට චුට්ට මගෙ ඉන මිරිකන්නත් අමතක උනේ නෑ...ඒකෙන් මගෙ කෙඳිරිලි තවත් වැඩිවුනේ ජිමින් දෙන ප්ලෙශර් එක දරාගන්න බැරිව...

ආආහ්...චිම්-ම්ම්ම්ම්ම්හ්~

එහෙම්මම ජිමින් මාව සෝෆා එකේ හාන්සි කරවලා මගේ ලිප්ස් ඉස්සෙල්ලට වඩා ටිකක් රෆ් විදිහට කිස් කරන්න පටන් ගත්තා...මන් වගේම එයත් ඉන්නෙ මටත් වඩා ඉවසිල්ලක් නැතුව කියලා මට එවෙලෙ හොදටම දැනුනා...ඒ අතරතුරේ මගේ ටීශර්ට් එකත් ඉස්සිලා මගෙ බඩ පුරාම ඒ මහත කොට ඇගිලි උඩට පහලට,තව වෙලාවක රවුම් ඇඳ ඇඳ යද්දි ජිමින්ගෙ බෙල්ල වටේ ගිහින් තිබ්බ මගෙ අත් දෙක තව තද උනා වගේම මුලු ඇඟ පුරාම ලොකු හිරියක් ගියා...ලිප්ස් වලින් පස්සෙ එයා මගෙ ඇස් දිහා බලලා බෙල්ලට ලන් වුනා...කිස් කරන ගමන් යාන්තමින් හපලා ආයෙත් ඒක උඩ දිවෙන් ලික් කරද්දි සත්තයි මට මාවම අමතක වෙන හැඟීමක් ආවෙ...පලවෙනි වතාව අපි දෙන්නා මෙහෙම ඉන්න...ඒක ජිමින්ටත් එහෙම්මම උනා කියලා දැනගත්තෙ එයත් මන් එක්කම ගැඹුරු කෙඳිරීම් කරනවා ඇහෙද්දි වගේම එයා හුස්ම ගන්න එක ඉක්මනින් කරන එකෙන්...එතනින් පස්සෙ එයා මගේ කොලර්බෝන් එක සක් කරන්න පටන් ගත්තා...මාත් ඉබේම වගේ එයාගෙ කොන්ඩෙන් අල්ලගෙන එයාගෙ ඔලුව මගේ ඇගට තද කරගෙන හිටියා...

ආආහ්ම්ම්ම්ම්ම්ම්ම්හ්~ ච්-චිම් ම්ම්ම්ම්හ්

නූනාහ්~

හෙමින් සැරේ ජිමින් සක් කරන එක ස්ලෝ වෙන්න පටන් අරන් එක පාරටම මගේ ඇඟට කඩාගෙන වැටුනා...එතකොට තමා මට පියවි සිහිය ආවෙත්.බයවෙලා මන් චිම් දිහා බලද්දි මගේ ඇඟ උඩ ඉදගෙන එහෙම්මම කොල්ලට නින්ද ගිහින්...ඒ ෆ්ලෆී ලිප්ස් උල් වෙලා ඉස්සරහට ඇවිල්ලා...කොච්චර එයා හොට් වෙන්න හැදුවත් එයාගෙ කියුට් ගතිය චුට්ටක් හරි ඉතුරු වෙලා තියෙනවා හරියට ඒක එයාටම unique දෙයක් වගේ...මන් මගේ ඒන්ජල් ගෙ මූන දිහා බලාගෙනම ඔලුව අතගාද්දි එයා මගේ බෙල්ල අස්සට මූනත් ඔබාගෙන තවත් මගෙ ඇඟට තුරුල් වුනා...එයාගෙ හුස්ම ගොඩක් රස්නෙයි!!!

නූනා...මාව දාලා යන්න එපා...

මන් ආයෙත් ඔයාව දාලා යන්නෙ නෑ චිම්...මන් ඔයා ළඟමයි ඉන්නෙ...

නින්දෙනුත් මගෙ චිම් කියන්නෙ මට යන්න එපා කියලා...ඕම කියද්දි මන් කොහොමද හිත හදාගෙන පැත්තකට වෙන්නෙ...

මට එහෙම්මම රෑ අහස දිහා බැලුනා...අද මට හැම දෙයක්ම ලස්සනට පෙනුනෙ.ආදරවන්තයින්ගෙ නගරෙ...තමන් ආදරේ කරන කෙනත් එක්ක...මෙහෙම ගුලි වෙලා ඉන්න එක...ඒක විදින්න ඕනිම දෙයක්!මගේ හැම දුකක්ම ඈතට ගිහින් වගේ මට දැනුනෙ...ලොකු සැහැල්ලුවක් දැනෙනවා මට...

මොනා නැතත් මේ රෑ නම් මට කවදාවත් අමතක නොවෙන රැයක් වෙයි...
සදහටම...

_______________________________________________________
A/N

හලෝලා!
බොමුද සීතල වතුර වීදුරුවක්?

අද නම් ටිකක් දිග චැපියක්...
දෙකට කඩලා දාන්න හිටියෙ ඒත් මන් පොඩි ස්පොයිල් එකක් දුන්නනෙ දෙයක් ගැන...ඒ නිසා එහෙම කරේ නෑ...

enjoy ur reading<333

Continue Reading

You'll Also Like

237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
4.8K 759 29
"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රා...
5.3K 731 26
Jungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිද...
593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...