- Plot 23 -

De Bulbz_D

1M 136K 44.2K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Mais

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 103 -

6.6K 1K 475
De Bulbz_D

ඉර බැහැල ගිහින් මහ වෙලාවක් නැතුව ඇති.... අප්ලොශ් එකෙන් එළියේ රේසින් සර්කිට් එක තිබ්බ ඒරියා එක පැත්තට සැලකිය යුතු වේගෙකින් වංගුව ගත්ත සුදු පාට යමහා බයික් එකයි, ඒ ජාතියේම කළු පාට බයික් එකයි රේසින් ට්‍රැක් එක පටන් ගන්න තැනදි බ්‍රේක් කලේ සෑහෙන ගැම්මකින්.... එක ළග නවත්තපු බයික් දෙකේ ඉදියේ වෙන කවුද අපේ රස්තියාදුකාර උරුමයන් දෙක මිස....!!!. ගවීෂ් හෙල්මට් එකේ වයිසර් එක පහත් නොකරම අරවින්ද්ට පහක් දැම්මේ ඊළගට ඇවිත් නවත්තපු රතු පාට බ්‍රෑන්ඩ් නිව් බයික් එක දිහා කොල්ලො එකම ආකාරයේ නෝන්ඩි බැල්මයකින් බලද්දි.... පමා වෙලා ආ එයා...වෙන කවුද ඉතින් අපේ මියුන් කොලුව මිසක්....

" මොනවද වින්ද් මේ ? ඊව්ව්... ලැජ්ජාවේ බෑ මැන්ශන් එකටම........" ගවීෂ් කිව්වේ මියුන් දිහා නෝන්ඩි බැල්මක් දාලා.... මිනිහා බයික් පදින්න වැඩි කැමත්තක් නෑ තමයි... ඒමයි කියලා කලින් පදින්නැතුව ඉදලත් නැ... දැන් මේ තුන් කට්ටුව එළියට බැස්සේ වෙන මොකටවත් නෙවේ අප්ලොශ් එකෙන් එළියේ රේසින් ට්‍රැක් එකේ බයික් එකෙන් වට දෙක තුනක් දාන්න හිතන්.....

රේසින් සර්කිට් එකේ එන්ට්‍රන්ස් ගේට් එක පාස් වුණ ඇසිල්ලෙම කොල්ලෝ තුන් දෙනාම ආයේ බයික් තුන නැවැත්තුවේ , ලෙදර් ග්ලවුස් , හෙල්මට් ඇජස්ට් කරගන්න.... මේ ස්ටාටප් ලයින් එකයි , සැලකිය යුතු දුරක් කෙලින් ඉස්සරහට වැටිලා ආයේ කර්ව්ස් එක්ක තියෙන මේ රේසින් සර්කිට් එක ගවීෂ් අරවින්ද් දෙන්නට නම් නුපුරුදු දෙයක් නොවුනට මියුන් ට්‍රැක් එකක රේස් කරන පළවෙනි වතාව....

" මූණ හම යවාගෙන මැරෙන්න ආස නම් හෙල්මට් එක බුරුල් වෙන්න දාන් පල ඇ... " ගවීෂ් උගේ එහා පැත්තේ ඉදපු මියුන්ට උපදෙස් දුන්නේ මියුන් උත්තර නොදීම උගේ වයිසර් එක ඩවුන් කරගනිද්දි.... ප්ෆ්ට්!! හොදට කිව්වමත් වැරදි මුන්ට.... අනික කියලා ඉවරත් නෑ..... ගවීෂ් කට උල් කරන්ම මියුන් දිහාම බලන් ඉදියේ මියුන් ආයෙම වයිසර් එක අප් කරලා ඒ පාර මොකද වගේ ගවීෂ් දිහා බලද්දි... අන්න එහෙම වරෙන්.....

" ඕක හුරුත් නෑනේ ... මැරෙනවා නන් අර බංගලාව මට ලියලා දාපන් දැන්ම..... හාද ? " ගවීෂ් මියුන්ට කෑගැහුවේ ඇහැක් ගහලාම වයිසර් එක පහළට දාගෙන..... මියුන් ආයේ වයිසර් එක පහළට දාගත්තේ ගවීෂ්ට තම්බ්ස් අප් එකක් දීලා.... ඉස්සෙලම අරවින්ද් බයික් එක එතනම රේස් කළේ , ගවීෂ්නුත් ඊට වඩා හය්යෙන් එන්ජින් එක වෝම් අප් කරද්දි..... ඔහ්හ්හ් කෝමද සද්දේ...... අරවින්ද් , ගවීෂ් දෙන්නම මේ වටපිටාවේ ශබ්ද , වායු දූෂණේට උපරිමෙන් දායක වෙන්නේ තරගෙට වගේ.... හෙල්මට් එක්ක උන්‍ටම ඇහෙන්නෙ නෑ උන් දෙන්නා එතන කොච්චර සද්දයක් දානවද කියල.....

එල්ඊඩි බෝඩ් එකේ , කවුන්ට් ඩවුන් එක දහයේ ඉදන් අඩු වුනේ , ගවීෂ් ඇග බයික් බොඩි එක දිහාවට බර කරලා , බයික් එකේ බ්‍රේක් එක අල්ලන් ඉදපු අත ලිහිල් කරන්න ලෑස්ති පිට ට්‍රැක් එක දිහා බලද්දි..... හරි ... තුනයි....... දෙකයි.............. යෝ එක වැටෙන්න කලින්ම අරවින්ද්ගේ බයික් එක ස්ටාට් අප් එක අරන් ඉවරයි.... එව්ව් හොර කරන පෙරේතයා !!!! ගවීෂ් බයික් එක රේස් කළේ , අරවින්ද් ඒ වෙනකොටත් අල්ලලා තිබ්බ ගැප් එකට කුණුහර්ප මුමුණ මුමුණ.... ඌව අල්ලන එක ලේසි නෑ දැන්.... ස්ට්‍රේට් සර්කිට් ඒරියා එක තියෙන්නේ ස්පීඩ් එක හදාගන්න බව දන්න නිසාම ගවීෂ් , හෙන වේගෙන් බයික් එක රේස් රේස් කලේ බයික් එකේ ස්පීඩ් පවර් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන..... පපුවේ සෑහෙන වේගෙකින් ඇවිත් වදින හුළගට එන්නේ අමුතුම ගැම්මක්.....

රේසින් ට්‍රැක් එක හුරු වෙච්ච එක වෙනම කතාවක්, මිනිහට බය තියෙන්නේ අරවින්ද් අල්ලනවට වඩා පිටිපස්සෙන් එන මියුන් එක්ක ලොකු ගැප් එකක් හදාගන්න.... ඇයි ඉතින් මොකකින්වත් සෙකන්ඩ් වෙන්න අකමැති එකා මේකෙන් සෙකන්ඩ් වෙන්න කැමති වෙයිද ? ප්ෆ්ෆ්ට් ... නිකන් නෙවේ කියන්නේ මියුන් බයික් පදින විදිය හරිම කෙයාලස්..... !!

සර්කිට් කර්ව්ස් පාස් කරලා බයික් එකේ ඈන්ගල් එක කෙලින් කරගත්ත ගවීෂ් අයේ ස්පීඩ් එක වැඩි කළේ උපරිම වේගේ අල්ලගන්න... හිතුවා වගේම අරවින්ද්ට සෑහෙන තරමකට කිට්ටු කරගත්ත ගවීෂ් ඊළග සර්කිට් කර්ව් එකට ලෑස්ති උනේ ඇග පැත්තකට බර කරලා.... අරවින්ද්ට ඇතුළෙන් වේගේ මේන්ටේන් කරගෙනම වංගුව ගත්ත ගවීෂ් අන්තිමට ස්පීඩ් එක සමාන කළේ අරවින්ද් ආයේ ස්පීඩ් එක වැඩි කරද්දි... අහ් ! බොසා එන්නේ එහෙම නම් මාත් එහෙමයි හරි!! අරවින්ද්ගේ කසි කබල වගේද ඉතින් උගේ එක... දෙකම එක ජාතියේ උනාට මොකද ගවීෂ් ඒ දවස්වල ඇත්තටම ගත්තේ අරවින්ද්ට වඩා බැන්ඩ් නිව් මොඩ්ල් එකක්.... ඔව් ඒ දවස්වල ඩබලටම පුදුම උණක්නේ තිබ්බේ අනිත් එකාව පාස් කරන්න.... දැන් කියලත් වෙනසක් නෑ කරට කර රේස් කරන විදියට......

ගවීෂ් , ස්පීඩ් එක වැඩි කරලා අරවින්ද්ගේ පාත් එක ක්‍රොස් කරලා මිනිහාව ඕවටේක් කළේ ඊළග තත්පරේ ක්‍රොස් එකේ අනිත් පැත්ත සම්පූර්ණ කරලා අරවින්ද් ඌව ඕවටේක් කරද්දි.... ඩෑම්න්.. !!! කවුද ඒක හිතුවේ.... ගවීෂ් ඉක්මනට කර්ව් එකේ ඉන්සයිඩ් එකට අරවින්ද්ගේ පිටිපස්සෙන් ස්පීඩ් අප් කළේ ඒ වෙනකොටත් හිතින් පරාජය බාර අරගෙන... අරවින්ද් කිසිම ගේමක් නැතුව ගවීෂ්ට ඉස්සරහින් කර්ව් එකේ ඉනර් සයඩ් එක හරහා අඩුම පරතරේකින් ෆිනිශින් ලයින් එක පාස් කලේ එක අතක් උස්සලා ගවීෂ්ට නෝන්ඩිය දාන්නත් අමතක නොකර.....

කමක් නෑ ඌ දින්නේ හොර කරලා !!!! ගවීෂ් උටම හිත නිවන කතා කියාගත්තේ බයික් එක ස්ලෝ කරන අතරෙම වම් අතේ මිඩ්ල් ෆින්ග එක අරවින්ද්ට පෙන්නලා.... බයික්වල වේග නෝමල් වෙනකන් ටික දුරක් නෝමල් එකේ ආපු අරවින්ද් වයිසර් එක අප් කරලා , උගේ පපුවට මාපටගිල්ලෙන් දෙතුන් පාරක්ම තට්ටු කලේ සෑහෙන ගැම්මකින්....

ගවීෂ් රිප්ලයි කරන්න වයිසර් එක අප් කරගන්නත් කලින් , අරවින්ද්ගෙයි උගෙයි බයික් දෙක මැද්දෙන් සෑහෙන වේගකින් ඉස්සරහට ගියේ මියුන්ගේ බයික් එක... අන්න අන්න අන්තිම පැත්තෙන් පළවෙනියා.....ගවීෂ් ඇස් දෙක හීනි කරලා හිනා උනේ අරවින්ද්ට උත්තර දෙන්නත් අමතක උන ගානට..... දැක්කනේ දැක්කනේ හරිම කෙයාලස් විදියට ස්පීඩ් එක කන්ට්‍රොල් කරන්නෙයි බ්‍රේක් අල්ලන්නයි ඕකා....... ප්ෆ්ෆ්ට්.... අර මැද්දෑවෙන් පාස් කරන් ඉස්සරහට ගියේ වෙන මොකටවත් නෙවේ උගේ උද්දච්ජකම පෙන්නන්න... මියුන් බයික් එක ස්ලො කරගත්ත විදියට අරවින්ද්නුත් කට ඇද කළේ උගේ හෙල්මට් එක කෙලින්ම ගලවලා ෆ්ලුයිඩ් ටැන්ක් එක උඩින් තියලා....

" අදට ඇතිනේ... ? "

" ඇයි ඊළග රවුන්ඩ් එකේත් හොර කරන්නද ? " ගවීෂ් ආපස්සටඇහුවේ හෙල්මට් එක ගලවලා කොණ්ඩේ ගසන ගමන්.... ඒ සිංහරාජේ දැන් නම් ඇති වැවුනා !!! කපන්න කාලේ හරි..... මල කරදරයක් උනානේ ඇසුත් වැහෙනවා..... ගවීෂ් හිතුවේ නළලෙන් පහලට වැටුන කොණ්ඩෙට කටිනුත් පිඹලා..... ඒත් එක පාරටම ආපු හදිසි අයිඩියා එකට මිනිහා ආයෙම හෙල්මට් එක දාගත්තේ දෙවෙනි රවුන්ඩ් එක කම්ප්ලිට් කරපු මියුන් එහෙමම තුන් වෙනි වතාවටත් , ස්ටාටප් ලයින් එක ගාව බයික් එක නවත්තද්දි....

සිග්නල් අදාළද මල්ලි මේවට, දෙවෙනි සැරේටත් කොල්ලො තුන් දෙනාම සර්කිට් එකේ...... ගවීෂ් බයික් එක රේස් කළේ මියුන්ව ඕවටේක් කරන්න ආපු කුප්ප ආසාවට... ඌ විතරක් නෙවේ අරවින්ද්නුත් දෙවෙනි සැරේටත් රේස් පදින්න අලුත් පොඩි එකාව ඕවටේක් කලේ දෙන්නත් එක්කම මියුන්ව ආතල් එකට අරන්.... හිතලම ට්‍රැක් එකේ ස්ලෝ කරපු ගවීෂ් , මියුන්ගේ ලේන් එක දෙතුන් පාරක් ක්‍රොස් කලේ ඌ ඕවටේක් කරන්න යනකොටම එක සැරේ ස්පීඩ් එක වැඩි කරලා... ඒකනේ ආතල් එක ගන්න පුළුවන් හොදම ඉදිය..... ඕවටේක් කරන්න එද්දි එක පාරට ස්පීඩ් වැඩි කරන එක..... අපරාදේ කියන්න බෑ අරවින්ද්නුත් දැන් දෙතුන් සැරයක් මියුන්ගෙන් ඒ ආතල් එක ගත්ත නිසාම අනිවාරෙන් කන් දෙකේ ඉදන් ඇත්තේ කේන්‍තියට රතු වෙලා.... බුහහාහ්හා.....

දෙවෙනි රවුන්ඩ් එක මෙලො රූල් එකක් නැති වයිල්ඩ් විදියකට අහවර කරපු උරුමයන් දෙක ඒ සැරේ නම් බයික්ස් ට්‍රැක් එකෙන් එළියේ පාක් කලේ , මියුන්ට සෝලෝ රවුන්ඩ් එකකට ඉඩ හදලා දෙන්න... කියන්නත් වගේ කොල්ලා අතාරින්නෙම නෑ වැඩේ... ඇගත් හිරි වැටෙනවා ස්පීඩ් එකයි බොඩි බැලන්සින් කරන විදියයි... ගවීෂ් දන්න තරමින් ඕකාට තියෙන්නේ අයින්ස්ටයින් මොළයක් මිසක් එයාවත් අරවින්ද්වත් වගේ ඇත්ලෙටික් ෆිගර් එකක් නෙවේ....ඒම එකේ මේ වගේ දෙයක් එක පාර අල්ලයි කියලාත් හිතන්න අමාරුයි... ඒ වගේම කොයි වෙලේ හොම්බ ඇන ගනිද කියලාත් ශුවර් නැ....

හෙල්මට් එක ගලවලා ගත්ත ගවීෂ් , ඒක සර්කිට් එකෙන් පිට තණකොළ ග්‍රවුන්ඩ් එක උඩට අතැරියේ අතේ ග්ලවුස් දෙකත් ගලවලා ගන්න අතරෙ.... එයාගේ කන් දෙකට කල් තියාම ඇහුන හුළග කපාගෙන එන සද්දෙට ගවීෂ් ශේප් එකේ දකුණු පැත්ත බැලුවේ මේ සැරේ නම් මියුන්ගේ ස්පීඩ් එක ස්ටෙඩි විදියට තියෙන බව තේරුම් අරගෙන... කලින් කීප වතාවක්ම මිනිහාව ලේසියෙන් පාස් කරන්න හේතුව උගේ ස්පීඩ් ඩ්‍රොප් එක......

" slayyyyyyyyyy !!!! te amo , Ab imo pectoreeeeeee !!!!!!" සෑහෙන ස්පීඩ් එකකින් මියුන්ගේ බයික් එක එයාලව පාස් කරද්දි ගවීෂ් කැගැහුවේ විසිල් එකකුත් ගහලා..... ගැම්මක් තමයි....

" te amo !!!!!! vir meus !! mi amorrrrrrrrrrrr !!!.....wooo huuuuuuuuh..... "

බයික් එකේ සද්දෙටම රයිම් වෙන්න ගවීෂ් උගුර යටින් කෑගැහුවේ , මියුන් ඊළග පාරටත් බයික් එක රේස් ට්‍රැක් එකට දාන බව හොදටම දැනගෙන....... හදන්න බෑ ඕකව..... !!

" මොන කුණුහර්ප ද කියන්නේ බං ???? " අරවින්ද් ඇහුවේ උගේ ලෙදර් ග්ලවුස් දෙක ගලවලා බිමට අතඇරලා කකුල් දෙක දිග ඇරලා වාඩිවෙන ගමන්....

" උබ දැන් පෞරාණික අක්ෂරත් ඉගෙන ගන්නවා.. ඒ පාර මොකො ලතින් ඉගෙන ගන්නද ? " ගවීෂ් නෝන්ඩියට ඇහුවේ මියුන් දෙවෙනි සැරේ පාස් කරනකන් ඇලර්ට් එකේම ඉදගෙන...

" ඒ ලතින් ද ? උබ කෝමද දන්නේ ? " අරවින්ද් ආයේ ඇහුවේ ගවීෂ් අත් දෙකත් ගසලා ගැම්මට වාඩි වෙද්දි...

" හුළගේ පාවෙලා ඔළුවට ආවේ..... " ගවීෂ් නෝන්ඩියට උත්තර දීලා ට්‍රැක් එක පැත්තට හැරුනේ ඩොප්ලර් ආචරණයෙන්ද මොකක්ද එකෙන් වැඩි වෙලා කනට ඇහෙන මියුන්ගේ බයික් එකේ සද්දෙට..... කලින් සැරේට වඩා සෑහෙන ස්පීඩ් එකකින් මියුන් රෙස්ට් පොයින්ට් එක පාස් කළේ මියුන් හුළං කපාගෙන ගිය විදිය මේ හරියේ ඉදන්ම උනත් ඇගට දැනෙන වේගේකින්..... පට්ට ස්පීඩ් එකක්නේ යකෝ...., හිරිගඩුත් පිපෙනවා..... කියන්නත් වගේ මුට කවදාවත් දෙයක් ඉගෙන ගන්න වැඩි වෙලාවක් යන්නේ නැනෙ.... ගැම්මක් තමා මගේකා !!!

" ස්පීඩ් එක නං වැඩි ඇ.. " අරවින්ද් කිව්වේ මියුන්ගේ බයික් එකේ ස්පීඩ් එක හුළගේ වේගේත් එක්ක කම්පෙයා කරලා....කොහොමටත් අරවින්ද්ගේ විශේෂ හැකියාවන් එක්ක හුළගේ ස්පීඩ් එකෙන් එයාට ඒක කියන එක මහ දෙයකුත් නෙවේ.....

" අනේ පලයන්.... අපිත් මීට වඩා වේගෙන් යනවා "

" ඒ අපිනේ යකො...ඌ මේ බයික් එකක් ඇල්ලුවා විතරයි ...... ට්‍රැක් එක හුරුත් නැ ...බයික් එක හුරුත් නෑ..... ඔන්න අපි වගේ සර්වයිව් වෙන්න පවර් එකක්වත් තියේ නම් කමක් නැ... නිකන් දශමයක් එහා මෙහා උනොත්............... ... " අරවින්ද් බර කරලා කිව්වේ ගවීෂ් දිහා ඇස් අයිනෙන් බලලා.... පොර තොල් තද කරගත්ත විදිය අරවින්ද්ට නෝට් .......

" තමුසේ ඔය මාව බය කරන්නද හදන්නේ ? පුහ්... අහුවෙයි ඕවට ...."

" ඇයි දැකල නැද්ද ? පණ පිටින් පාරේ දිගේ ඇතිල්ලිලා මැරෙන්නේ.... " ගවීෂ් රොමියෝ ගානට ඇමකෑව බව තේරුන අරවින්ද් , තව ටිකක් බර කරලා කිව්වේ හිනාව තද කරගෙන.... කිව්වත් වගේ මෙච්චර වෙලා හෙන චිල් එකේ ඉදපු ගවීෂ් චියර් කරන එක පැත්තකට දාලා ඉණටත් අත් දෙක ට්‍රැක් එක දිහා බැලුවේ මියුන්ගේ බයික් එක් තුන් වෙනි සැරේටත් සෑහෙන වේගෙකින් එයාලව පාස් කරද්දි... අර කියන්නත් වගේ ටිකක් ඉස්සහින් කර්ව්ස් ගනිද්දි පවා මියුන්ගේ කෙයාලස් ගතිය හොදට පේනවා... ඒත් මොනා කරන්නද කියහන්කෝ.....

" ඕකාගේ හැටියට, හරියට ටෙක්නික් එක අල්ලගන්නකන් ට්‍රැක් එකෙන් එන්නෙ නැ.. " ගවීෂ්ම ටික වෙලාවකින් කිව්වේ මියුන් දෙපාරක් සෙකන්ඩ් උන නිසාම අනිවාරෙන් උට සැටිස් වෙනකන් පැදලම තමා එන්නේ කියලා හොදටම දන්න නිසා.... ඕන දෙයක් කරගන්නැතෑ ප්ෆ්ෆ්ට්...... හෙල්මට් එක පැත්‍තකින් තියාගත්ත ගවීෂ්නුත් ග්‍රවුන්ඩ් එකෙන් වාඩි උනේ , මූණත් නෑඹිලියක් කරගෙන...අපරාදේ කියන්න බෑ මූණක හැටි දැක්කම අරවින්ද්ගේ හිනාව පුපුරලා ගියේ සද්දෙන්.....

" මොකද තෝ හිනා වෙන්නේ ? "

" හිනා නෙවේ යකො..... මේ මගුල් සක්වල දැක්කම තනි ඇහැට ඇඩෙනවා..." අරවින්ද් කිව්වේ ගවීෂ් , උගේ අත දිග ඇරලා අරවින්ද්ට හෙල්මට් එකෙන්ම පාරක් ගහද්දි....

" සිංගල් උන් වේදනාවට කියන කතාවලට සැලුනේ... ඒ ඉස්සර .... "

" සිංගල් ? ඇඩෙයි උබට එහෙනම් ලබන මාසේ... " අරවින්ද් කිව්වෙ යන්තන් හිනාවෙලා.... ඌ ඒක කිව්ව ටෝන් එකට ගවීෂ් නිශ්ශබ්ද උනේ , අරවින්ද් කිව්වේ මොකක්ද කියලා අනුමාන කරලා....

" ලබන මාසේ ?? " ගවීෂ් ඇහුවේ සිරියස් විදියට.....

" දොළහ..... " අරවින්ද් කිව්වේ ගවීෂ් ඇස් දෙක උඩ යවද්දි...

" අම්... උබට යෙස් එක ලැබුනද ? " ගවීෂ් අඩමානෙට ඇහුවේ අරවින්ද් එක පාරක් විතරක් ඔළුව වනද්දි....

" ශිකේ...... කාලා වරෙන්කෝ දැන්.... අහ් නෑ..... මං කිව්වේ....වාහ් පට්ට....!! සුපිර් !! නියමයි...!!... කන්ග්‍රැට්ස්.. " ගවීෂ් කිව්වේ අරවින්ද්ගේ පිටට තට්ටුවක් දාලා...

එක අතකට අරවින්ද්ගේ මූණේ තිබ්බේ එක එක කොන්දේසි දාලා හිර කරපු හිනාවක්.. අනිවාරෙන් එයාගෙන් කොහෙත්ම පේන්නෙ නැ තමන්ගේ හිතේ ඉන්න ගෑනු ළමයාගේ ආදරේ ලැබුනම දකින්න පුළුවන් විදියේ ජයග්‍රාහි හැගීමක්... ඒක දුක මිශ්‍ර වෙච්ච අමුතු හැගීමක් විදියටයි ගවීෂ්ට පේන්නේ..... එතන තිබ්බේ සෑහෙන නිශ්ශබ්දතාවයක්.... ඒත් මියුන්ගේ හතර වෙනි වටෙ සද්දෙන් ඒක බිදිලා ගියේ , අරවින්ද් බර වීගෙන ආපු ඇස් දෙක ඉක්මනින්ම අහස දිහාවට හරවද්දි.... නොකිව්වට එයාගේ හදවත බර බව ගවීෂ්ට අගහරුවලවල ඉදන් උනත් කියන්න පුළුවන් ......

" එයා වෙනස් වෙයි... කවදාහරි මට ඇත්තටම ආදරේ කරයි... " ඇස් දෙක බර කරපු පටලේ අතුරුදහන් කරගත්ත අරවින්ද් කිව්වේ මූණේ ලස්සන බලාපොරොත්තු සහගත හිනාවක් තියාගෙන... මුට කන පැලෙන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි ...

" ඒත් එතකොට මට මම වෙන්න අමතක වෙලා තියෙවි කියලා මට බය ගවීෂ් ..... " අරවින්ද් ඒක කිව්වේ සැහෙන සිරියස්.... ගවීෂ් උගේ උරහිසෙන් අල්ලගත්තේ මොනවා කියන්නද හිතාගන්න බැරුව... මොකද අරවින්ද් ආදරේ කරන විදිය හැම අතින්ම පෑරෙන විදියක්... ඒක උගේ විදිය.... කොන්දේසි නැති ආදරේ ගැන පොත්වල තියෙන්නේ විකාර කියලා හිතෙන්නේ මේ වෙලාවට !! එයා මට ආදරෙයි නම් මමත් එයාට ආදරෙයි , එයා හොද කෙනෙක් නම් මම එයාට ආදරෙයි , එයා වගේ තව අය නෑ, ඒ නිසා මම ආදරෙයි, එයා මට තවදුරටත් ආදරේ නෑ ඉතින් මම එයාට ආදරේ නෑ , එයා මාව රැවැට්ටුවා ඒක නිසා මට ආදරේ කරන්න බැ... ඒවා සේරම බහුබූත !! ඉතින් කිසිම කොන්දේසියක් නැතුව ආදරේ කරන්න තෝරගෙන, ආපිට කිසිම බලාපොරොත්තු නොවෙන එක උට බනින්න ඕනෙ වැරැද්දක් වෙන්නේ කොහොමද ?

අනික අරවින්ද් මේ ආදරේ කරන්නේ මෙවීනාගේ මවාගත්ත චරිතෙකට නෙවේ, ඒ කෙල්ලගේ ඇත්තම චරිතෙට... ඒ කෙල්ලත් එක විදියකට අමුතු කෙල්ලෙක්, තමන්ගේ අළු චරිතේ කෙලින්ම එළියට දෙන විදියේ.... සමහර විට අරවින්ද් වගේ කෙනෙක්ගේ හිත හෙල්ලුවෙත් ඒකම වෙන්න පුළුවන් ...... ගවීෂ් හුස්මක් ගත්තේ අරවින්ද්ගේ උරහිසට ආයේ තට්ටුවක් දාලා.... එක දෙයක් විශ්වාසයි අරවින්ද් ගන්න තීරණයක් කවදාවත් වරදින්න බැහැ......

" එයත් මැරි කරන්න කැමති නම්, සීයාත් බල කරනවා නම් , උබට වෙන විකල්පයකුත් ඇත්තෙම නැත්තන් මං උබට මුකුත් කියන්නේ නැ.... ඒත් උබ අවංකවම හිතනවද ඊට වඩා දුර යන්න පුළුවන් කියලා... ? ශුවර්ද උබට හිතෙන විදිය වෙනස් වෙන එකක් නැ කියලා ? "

" ඔව් , මං වෛරෝඩිය දීලා ඉවරයි ගවීෂ් ..... "

" මොක ???? "

" අහ්.... උබ දන්නෑ කිව්වට.... " අරවින්ද් කිව්වේ යන්තන් හිනා වෙලා....

" හරි ඉතින් දැන් දැනගන්න කියපන්...."

" අදාළ කාලෙක හොයපන්...... "

" අනේ තියාගනින් උබලගේ රෙද්දවල්......පුහ්... " ගවීෂ් කිව්වේ මියුන් ෆයිනලි බයික් එක නවත්තපු බව නෝට් කරගෙන...... ඇති යන්තන් ඇති වෙලා වගේ ඒ පාර..... මියුන් බයික් එකෙන් බැහැලත් යන්තන් අඩි දෙකක් විසි වෙනවා ගවීෂ් බලාගෙන ඉදියේ නෝන්ඩි හිනාවක් එක්ක.... කැරකැවිල්ල වගේ ඇති කොහොමටත්..... හොද වැඩේ පාහරයා !!

" උබට එදාට වෙන වැඩක් නැත්තන්... නිකමට හරි ඇවිත් පලයන්... " අරවින්ද් කිව්වේ ගවීෂ් ආයේ උගේ දිහා හැරෙද්දි.... හොව්ව් හොව්ව්.... මූ මේ කියන්නේ සෙරමනි එක ගැනද ????

" ඒක ඉන්විටේශන් එකක්ද ? "

" මොකක් හරි !!! "

" එව්ව්ව් පගයා.... එග්සයිට් වෙලා නේද ඉන්නේ ? ආව් ආව්.... මුදු මාලයක් පලදලා මධු සමේට සීතල රටකට ගියාම..... අමො අමො.....කෝ බලන්න අපේ එකාගේ මනමාල හිනාව..... " ගවීෂ් ඇහුවේ අරවින්ද් තොල් හපාගෙන අනිත් පැත්ත බලාගනිද්දි... හම්බේ එක්කෙනෙක්ගේ ලැජ්ජාව... !!

" ළගදිම අරවින්ද් අපේ යස්ස පුතා... දුස්ටකුමාරී බදී.....
දෙවොපාකාර වෙවා.
සෑදී සෙත්....
ආශාක්‍යලාගේ කාලේ හොදාහ්...... දුර්භීක්ෂ යාය සිදි....
මංගල්ලේ සාර වෙවාහ්....
සෑදී සෙත්.... ආව්ව් ආව්ව්ව් හිනාව... ." ගවීෂ් කිව්වේ අරවින්ද්ගේ ලැජ්ජ හිතුන නිකටෙන් අල්ලා හොලවන ගමන්...

" මේ... අහකට පලයන් !! ... තව ටිකකින් අරුගේ මාලේ ගැලෙව්වම මට ගුටි කන්න බෑ.... " අරවින්ද් මිමිණුවේ එයාලාගේ පැත්තට ඇවිදන් ආපු මියුන් දිහා බලාගෙනම ගවීෂ්ව එහාට තල්ලු කරලා.....

අරවින්ද් ඒ මතක් කළේ උරුමයන් දෙක මේ විදියට මියුන්ව විතරක් වෙන් කරගෙන එළියට එක්කන් ආපු හේතුව.... අප්ලොශ් එකෙන් ඇතුළෙදි ආයෙම මියුන්ගේ මාලේ ගලවලා රිස්ක් එකක් ගන්න අකමැති නිසාම දෙන්නම අප්ලොශ් එකෙන් එළියට එන්න තීරණේ කලේ ඝර්ෂාත්මය ආයේ හැදුන එක ගැන හොයාගන්නම තමයි.... මියුන් ළගට එනකන් , ගවීෂ් බබා වගේ ඉදියේ අරවින්ද් ගවීෂ්ව එහාට තල්ලු කරපු එක දුර තියා දැක්ක මියුන් කෙලින්ම නළල රැලි කරගෙන ගවීෂ් ගාවින් හිට ගනිද්දි..... ඒ මූණේ පස්න ගුඩ ගුඩ ගුඩාරියයි.........

" කිව්වා උබට !! " මියුන්ගේ මූණ දැක්ක අරවින්ද් ගවීෂ්ට තදින් කිව්වේ රවලා.....

" ඇයි කවුද කවුද ? කවුද මගෙ බෝලේ වින්ද්ට අනං මනං කියන්නේ.... කෝ මෙ පගර නැට්ටද ?? ? " ගවීෂ් ඒ මූණ නරක් කරන් ඇහුවේ මියුන්ට ඇගිල්ල දික් කරලා... ෆ්ලෑෂර් එකේ එළියෙන් පේනවා මූණ මීමැස්සො විදල වගේ ඉදිමිලා බව.... උහ්... හරි--ම හුරටල්...... තව ටිකක් ඇවිස්සුවට පව් නැහ්....

" ඔන්න ඔයා ඕවට අප්සෙට් ගන්න එපා බබාහ්.... කෝ එන්න තොත්තුවක් දෙන්න.... " ගවීෂ් , අරවින්ද්ගේ බෙල්ලෙන් ඇද්දේ තව වැඩි කල් නොගිහින්ම මියුන්ගෙන් කන බව තේරුන අරවින්ද් ගවීෂ්ව එහාට තල්ලු කරලා නැගිටිද්දි.....

" මං දන්නෑ මියුන් මූ තමා අනාචාරයේ හැසිරෙන්නේ... ආස නෑ යකෝ ඕවට... " අරවින්ද් කිව්වේ ආයේ උගේ අතින් අල්ල ගන්න අත දික් කරපු ගවීෂ් එක්ක මීටරේ පරතරේ හදාගන්න ගමන්.... ඌ නම් අගේට වේඝර්ණ මැන්ශන් එකට යයි ! අරවින්ද් එපැයි ඉන්න ආශාක්‍යසිංහ මැන්ශන් එකෙ රවන ඔරොවන ඉරිසියාකාරයෙක් එක්ක...

" ඇති ඉදියා...." මියුන් ඒ කිව්වේ හොදටම තද වෙලා කියලා ගවීෂ්ට නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ.....

" ඇයි මල්ලි බබා මොකද ඒ පාර ? අරයැයි මගේ තොත්තුවලට ආස නැ.... ඔයා ආසද ? ම්ම්ම්.... ආසයි වගේ. ?? ...." ගවීෂ් ඇහුවේ අරවින්ද් කෝකටත් වගේ කොන් වෙන්න බලන් එහා පැත්ත හැරෙද්දි.... මුට වැදගත් වැඩක් කරන්න දුන්නමත් පැණි හලන්න තියාගත්තනේ.....

" මොකටද එන්න හදන්නේ ? " මියුන් ඒ කෙලින්ම ඇහුවේ ඇස් දෙක හීනි කරලා ගවීෂ් දිහා බලලා.... මියුන් ඒක අහපු විදියට අරවින්ද් පවා යන්තන් ගැස්සුනේ මාල ගලවන එක හරි තීරණයක්ද කියලා හිතන්න තව මොහොතක් අරගෙන....

" මට තමුසෙව බදාගන්න ඕනේ.... ඇයි බැරිද ? "

" උබට ඕනේ ඒක නෙවේ...." මියුන් බය නැතුව කිව්වේ ගවීෂ් ආයේ ඒ කළු ඇස් දෙක දිහා බලද්දි.... යන්තමින් හරි ඒ ඇස්වල ඇදිලා තිබුනේ අවිනිශ්චිත ගතියක්....

" ඒක තමයි බබෝ..... තොත්තුවක් දෙන්නනේ අය්යාට ඕනේ... කෝ.... " ගවීෂ් සැලෙන් නැතූව මියුන්ගේ අත ඇදලා අරන් එයාගේ ඉණ උඩින් ප්ලේස් කලේ , කෙලින්ම කොල්ලගෙ කර වටේ අත් දෙක දාගෙන... කිසිම ලැජ්ජාවක් නැතුව ගවිෂ් තවත් මියුන්ගේ බෙල්ල වටේ අත් දෙක දාලා එල්ලුනේ මියුන් ආයෙම නළල රැලි කරද්දි..... එහෙම වෙන්න වෙන්න ඕන, ගවීෂ් කියන්නේ කොයි වෙලේකවත් අනිත් අය ඉස්සරහ ආදරේ පෙන්නන ජාතියේ කෙනෙක් නොවිච්ච නිසා.... මියුන් ආයේ එයාව එහාට කරන්න කලින් ගවීෂ් මියුන්ගේ තොල්වලට බර උනේ ඇස් දෙක තද කරලා පියාගෙන..... මියුන්ව ටිකක් හරි කන්ට්‍රෝල් කරගන්න තියෙන එකම ක්‍රමය මේක....

මියුන්ට තව කල්පනා කරන්න ඉඩක් නොතියපු ගවීෂ් හිමින් සැරේ කිස් එක බ්‍රේක් නොකරම මාලේට දාපු ගැටේ ලිහුවේ මියුන්ට නොදැනෙන විදියට..... ඔව් !! මේ එයා අන්තිම සැරේ දාපු ගැටේ නෙවේ.. ඊට හාත්පසින්ම වෙනස් විදියකට ගැට තුනක්ම දාලා....කවුරුහරි මාලේ ගලවලා තියෙනවා තමයි... !!!!

ගවීෂ් ලාවට වෙව්ලන අත්වලින් මාලේ සම්පූර්ණයෙන් ගලවලා අරන් ගුලි කරගත්තේ මියුන්ගේ කොළ පාට ඇස් දෙකට මුහුණ දෙන්න ලැස්ති පිට.. පළවෙනි දවසේ දණින් වැටුනා , දෙවෙනි දවසේ කැගැහුවා.. ඒත් දැන් එයාගේ සාමාන්‍ය ඇග මේ බලය කිහිපවිටක්ම දරාගෙන තිබුන නිසාමදො මියුන් පණ නැති ගතියෙන් පිටිපස්සට බර වුනේ ගවීෂ් කිස් එක බ්‍රේක් කරලා , ඉක්මනට කොල්ලාගේ ඉණ වටේ එක අතක් දාලා එයාව අල්ලගනිද්දි.... ඒ කොළ පාට ඇස් අහිංසක විදියට , ගවිෂ් දිහාවට හැරවුනේ ගවීෂ් ඉක්මනින්ම අහක බලාගනිද්දි....

ඇත්තටම කොහේ හය්යක්ද හුරුපුරුදු උනත් එයා වෙනුවෙන් තිබ්බ හැගිම් සේරම හිස් වුන ඇස් දෙකක් දිහා කෙලින් බලන්න ? ඒ හිස් ඇස් තමයි ගවීෂ් බලන්න බයම දේ..... ඇරැත් ඒ ඇස්වල තියෙන නොතේරුම්කමට හිත වරදකාරි හැගීමෙන් පිරෙන්නේ දරාගන්න බැරු තරම් දරුණු විදියට.... වේදනාව තවමත් ඒ ඇස්වලින් අයින් වෙලා නම් නැ... අරවින්ද්නුත් කෝකටත් අඩියක් ඉස්සරහට තිබ්බේ , ගවීෂ්ගේ උරහිසට අත තියන අතරේ.... එතන තිබ්බේ සෑහෙන නිශ්ශබ්දතාවයක්... මියුන්ගෙන් දරුණු ප්‍රතිචාරයකට උනත් ලෑස්ති වෙලා ඉදපු උරුමයන් දෙක ඇසිල්ලකට සන්සුන් උනේ මියුන්ව හිමින් හිමින් රිලීස් කරන අතරේ......

" මියුන් ? " ගවීෂ් කතා කාලේ අඩමානෙට... ඒ ඇස්වල හැගීම් හිස්... එයා වෙපන් එක විතරයි මියුන් නෙවේ.... ගවීෂ් ආයෙම එයාගෙ හිතට මතක් කරලා දුන්නා....

'' අත දෙන්න...'' ගවීෂ් අඩමානේට කිව්වේ මියුන් ඉක්මනට අත ගවීෂ්ට දික් කරද්දි...

'' මං කිව්වේ !!! ඌ තාම මං කියන දේ තමයි අහන්නේ වින්ද් !'' ගවීෂ් සැහැල්ලුවෙන් කිව්වේ මියුන්ගේ ඔළුවත් අතගාලා...

" ඒ මාලේ දැන් උබේ අතේ නිසාද ? "

" ඔව්...!! ඒත් අත්තම්ම හරි... මේ මම අන්තිම සැරේ දාපු ගැටේ නෙවේ වින්ද්.....!! " ගවීෂ් කිව්වේ අතේ ගුලි කරන් ඉදපු මාලේ දිහා බලලා....අරවින්ද්ගේ මූණේ තියෙන්නේ පැටලිලි සහගත ගතියක්... මොකද දෙන්නටම අමුතුවෙන් කියන්න ඕනේ නැ , දැන් ඒ දෙන්නට අමතරව තව කෙනෙක් මියුන් ගැන දන්න බව.... මොකද මේ මාලේ එයාගේ ඇගෙන් ගලවන්න මියුන්ට බැරි බව උරුමයන් දෙකම දන්නවා... ඒ මියුන් නෙවේ නම් , අනිවාරෙන් වෙන කෙනෙක්... තව විශේෂ කළොත් වේඝර්ණ කෙනෙක්....

" ඒත් කවුද ?" ගවීෂ් අරවින්ද් දෙන්නම එක සැරේ මිමිණුවේ සෑහෙන පීඩනයකින්.... ගවීෂ් ඔළුව උස්සලා දෙවෙනි සැරේටත් මියුන්ගේ නොදරු හරිත ඇස් දිහා බලාගෙනම ඔළුවට පොඩි තට්ටුවක් දැම්මේ තොල් අතරේ පොඩි හිනාවක් ඇදගෙන... ලෝබ හිතෙන තරම් හරි ලස්සනයි අප්පහ් , කතාවල ඉන්න දෙවි කෙනෙක් වගේ... එයා වටේ හැම දෙයක්ම රික්තකයක් වගේ ශක්තිය හිස්.....අදුරේ හරි ලස්සනට දිලිසෙනවා.... සෑහෙන දරුණු ගතියක් ඉබේම දැනුනට ඒ හරිත ඇස් පාර වැරදුන පොඩි එකෙක්ගේ වගේමයි ගවීෂ්ට පේන්නේ....

" ගවීෂ් .... එයා නොදැන ඉන්න බැනේ වෙන වේඝර්ණ කෙනෙක් එයාට ළං වෙද්දි... ? " අරවින්ද් ඇහුවේ ගවීෂ් ආයේ මියුන්ගේ බෙල්ල වටේ අත් දෙක දාලා කොල්ලව ළගට ගනිද්දි.....

" එයාට මතක තියෙන්නෙ නැහැ වින්ද්.. මම දැන් ගැලෙව්ව විදිය එයාට මතක තියෙන්නේ නැ වගේ.... "

" ම්ම්.... ඒත්..... "

" පාහරයා !!.. උබ මට පොරොන්දු උනානේ කාටවත් අත තියන්න දෙන්නේ නෑ කියලා ? අහ් ඒ ඊට පස්සෙනේ....? " ගවීෂ් මියුන්ගෙන් ඇහුවේ නුපුරුදු ගතියෙන් කලබල වෙලා තිබ්බ කොළපාට ඇස් දෙක දිහා බලාගෙන.. එයා දෙන්න උත්තරයක් හොයනවා........ ගවීෂ් ඉවසීමෙන්ම මාලේ මියුන්ගේ බෙල්ල වටේ යැව්වේ තව අඩියක් ළං වෙලා....

" හැබැයි එයාට අත තියපු වේඝර්ණලා නම් ඉදියා ගවීෂ් !! " ගවීෂ් කිව්ව එක ඇහුන අරවින්ද් නෝන්ඩියට කිව්වේ ගවීෂ් මාලේ අතේ තියාගෙනම අරවින්ද් දිහා තද බැල්මකින් බලද්දි.....

" තේරෙන්න කියපන්... "

" මම කාවද සැක කරන්නේ කියලානේ දැනගන්න ඕනේ ? "

" ඔව් ? "

" යොවන්දි දුනාරා වේඝර්ණාරච්චි....... " අරවින්ද් තදින් කිව්වේ ගවීෂ් ඉක්මනින්ම ඩෝන්ට් කෙයා විදියට නෝන්ඩියට හිනා වෙද්දි.....

" අපේ යොවන්දි ?? නිකන් පලයන් බන්..... ඒකි අහිංසකයි..... " ගවීෂ් ඒ ටෝන් එකෙන්ම කිව්වේ අරවින්ද් ආයෙම උරහිස් අකුලද්දි....

" ඔව් ඔව්....අහිංසකකමේ තරම මියුන් උබට නොකිව්වට ආශාක්‍යසිංහලා නම් හැමොම දන්නවා ගවීෂ් !! "

" මොකක්ද කියන්නේ උබ ? "

" උබේ මහලොකු ෆියොන්සේ මේ කොල්ලට හීන් නූලෙන් රිද්දපු විදිය උබ දන්නෑ.....මම උබට මේක මූණට කියාගන්න බැරුව ඉදියේ , උබත් ඉහ උඩ තියන් ඉන්න හෙනම *චරිත* නිසා....චහ්..... " අරවින්ද් නෝන්ඩියට කිව්වේ ගවීෂ් කීයටවත් ඒක විශ්වාස කරන්නැති බව දැනගෙනමයි... කිව්වත් වගේ එයා හිනා වෙවීම මියුන් වටේ මාලේ දෙතුන් පාරක්ම ගැට ගැහුවේ කොල්ලව අත් දෙක අස්සට අරගෙන.... එයාගේ ඇග ටිකෙන් ටික බලයට හුරු වෙනවා... මියුන් ෆේන්ට් වෙනවා වෙනුවට මේ සැරේ ගවීෂ්ගේ ඇගට බර උනේ ඒක නිසාම වෙන්න ඇති....

" තිමෞර්ය.... " මියුන් මිමිණුවේ දුර්වල විදියට.....

" ඒ පාර මොකද උබ ? !! " ගවීෂ් මියුන්ගෙන් තදින් ඇහුවේ අරවින්ද් ආයේ නිශ්ශබ්ද වෙද්දි...... ගවීෂ් , ඒ මියුන්ගේ පිටින් පිට කළ කේන්තිය එයා යොවන්දි ගැන සැක කරන බව කිව්ව නිසා ආපු කේන්තිය බව අරවින්ද්ට තේරෙනවා... එයත් නහයෙන් පිඹලා අහක බලාගත්තේ තමන්ගේ මතෙන් එළියට අඩියක්වත් තියන්න අකමැත්තෙන් .....

" මගෙ......ඔළුව රිදෙනව........ " මියුන් කිව්වේ බිදෙන , වෙව්ලන කටහඩකින්... එයාට ඒක දරාගන්න අමාරු බව කියන්න වෙන උදාහරණ ඕනේ නැ..... ගවීෂ් ඒකට උත්තරයක් නොදීම , මියුන්ව ඇගට බර කරගත්තේ ඒක බෙහෙත්වලට හොද කරන්න බැරි බව දන්න නිසාමයි....මියුන්ගේ ඔළුව අතගාන අතරෙම එයා එහෙමම අරවින්ද් දිහා බැලුවේ එයාගේ උත්තරේ දෙන්න......

" ඔව් මම විශ්වාස කරන්නෑ තමයි මගේ කෙල්ලෙක් එහෙම කලා කියලා.... මට හැමදේම නොකියන්න උබට හේතු තියෙනවා වගේම , මටත් මගේ උන්ව විශ්වාස කරන්න හේතු තියෙනවා..... "

" ගවීෂ් !! "

" උබට ඇහුනනේ දැන් !! ඔය මාතෘකාව ගැන ආයේ කතා නෑ වින්ද් !!! "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

#මෙතැන් පටන් ක්‍රියාත්මක වන පරිදි මම අහිංසක බව දිවුරා සපථ කරමි.🫢

#දිග වැඩිලු චැප්ටර්ස්... කතාව එපාවෙනවලු... ඇත්ත ද ? 🫢 හා හා ඉතින්.....

Continue lendo

Você também vai gostar

14K 1.9K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
1.9K 383 23
සීතල ‌වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න ‌පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට
3M 193K 103
ဘုန်းပြည့်ချမ်းဟန်ဆိုတာ ချမ်း, တစ်ယောက် တည်းရဲ့အမည်နာမပဲဖြစ်စေရမယ်...။ 1.10.2021 >> 6.2.2022
245K 27.7K 78
Author. - Ye Yilou English translator. - Yuel-23 Status - Complete Genre . - Fanta...