- Plot 23 -

Autorstwa Bulbz_D

869K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Więcej

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 82 -

6.8K 871 458
Autorstwa Bulbz_D

මතක හැටියට , ඌ සාමකාමීව අපාට්මන්ට් එක පහළට ගියා විතරයි ගාබේජ් අයින් කරන්න .... ඒත්, බේස්මන්ට් එකෙන් එළියට එන්න කලින් සෑහෙන වේගෙකින් ඇවිත් එයාගේ ඇගටම කපලා නවත්‍තපු බයික් එකට මියුන් ඇස් පියාගත්තේ , හෙන සද්දෙන් වැදුන හෝන් එකට.... මිනිහට සිරාවට උන දේ හිතාගන්න සැහෙන වෙලාවක් යන්නැති, ගවීෂ් දෙවෙනි පාරටත් හෝන් කරලා  හිනා වෙවීම බයික් එක පිටිපස්සට ගත්තේ මියුන්ගේ මූණේ තියෙන කේන්තිය දිහා බලාගෙන....

ඇගටම කපපු සුදු පාට යමහා එක උඩ  කේන්තියෙන් නැවතුන මියුන්ගේ කළු පාට ඇස් ඉක්මනින්ම පුදුමෙන් ලොකු උනේ , ගවීෂ් හෙල්මට් එක ගලවල කොන්ඩෙත් තාලෙට ගසලා කොල්ලට ඇහැක් ගහද්දි....

" අහ් මල්ලියාහ්... !! කොහෙද අනේ මේ උදේ පාන්දර අපෙත් සිල් බිදිනවනේ ?? " ගවිෂ් කොහෙන්දො මන්දා උස්සගත්ත ඩයලොග් එකක් අතැරියේ මියුන් ඇදන් ඉදපු ඇදපු දිහා උඩ ඉදන් යටට බලන්නත් අමතක නොකර... කළු පාට කොට ශෝට් එකට.... ටී එක රෝස පාට. !!!එව්ව්ව් කවද ඉදන් මූ අදින පාටක්ද මෙහ්...

බුදු අම්මේ තාම කන්ෆියුස් වෙලා බලන් ඉන්නේ... ගවීෂ් ආයෙම ආතල් එකට බයික් එක මියුන්ගේ ඇගට රේස් කලේ , කොල්ලව පියවි සිහියට ගන්න... ඇහ් යකෝ.. ඔච්චරට අදුරගන්න බැරිද ? කේශ කළ්‍යාණිය ඕන නම් වැවිලා ඇති සිංහරාජේ වගෙ... වෙන වෙනසක් නෑ, මේ ගවීෂ් කොල්ලා කවදත් හැන්ඩියා...

" තිමෞර්ය !! " මියුන්ගේ කටින් අන්තිමට පැන්නේ ගවීෂ් සන්සුන්ව හිනා වෙද්දි...

"  එක්සැම් එකට සතියයි නෙද... මොනවද මේ රවුම් ගහ ගහ කරන්නේ ? "  ගවීෂ් සැරෙන් ඇහුවේ මියුන් කෙලින්ම බයික් එකේ ෆ්ලුයිඩ් ටැන්ක් එකට අත තියලා තවත් ළං වෙද්දි.... එයා වචනයක්වත් කතා කලේ නෑ, නිකන් ගවිෂ් ඇත්තටම මෙතන ඉන්නවද නැද්ද කියන්න වගේ ගවීෂ් දිහා බලන් ඉදියා විතරමයි..... මියුන්ගේ එක බැල්මයි, ඇග ගිනිගන්න හැගීමත් එක්ක එයාගේ ගාඩ් එකට වඩා උඩින් ඇස් රතු පාට වෙන්නැති කියලා ගවීෂ් අනුමාන කලේ මියුන්ගේ ඇස්වලින්ම එ රතු පාට එයාට පරාවර්තනය වෙන නිසා....

හරියටම කිව්වොත් මියුන්ගේ ඒ ඇස්වල කිසිම කලබලයක් නෑ... අගලක්වත් මග අරින්නේ ඇතුව මියුන්ගේ ඇස් එයාගේ මූණ උඩ එහේ මෙහේ යද්දි ගවීෂ් හෙල්මට් එක බඩට තද කරගත්තේ මේ වෙලාවේ බඩෙන් එන අමුතු සද්ද මියුන්ට ඇහෙයි කියලා ලැජ්ජාවට.... එයා මියුන්ට එහෙමම බලන් ඉන්න දීලා බිම බලාගත්තේ වෙන මොකටවත් නෙවේ... මෙහේ ඛනිජ පාෂාණවල විවිධත්වය හොයන්න...... ඔව්...  !!!

මාස දෙකකට කලින් වචනයක්වත් නැතුව දෙන්නා දෙපැත්තට වෙලා සයිලන්‍ට් උනේ සෑහෙන තරමක වලියකට පස්සේ.. ඒමයි කියලා , දෙන්නම දැම් හැසිරෙන්නේ ඒම මුකුත්ම මතක නැති ගානට හැබැයි....

" මාව ඇතුළට ගන්නවැයි ඔහේගේ මහ ලොකු අපාට්මන්ට් එකේ ? " ගවීෂ් ඇහුවේ ඇස් රෝල් කරලා... මෙතන බේස්මන්ට් එකේ එන්ට්‍රන්ස් එක ගාවට වෙලා විකාර කර ඉන්න බැනේ... මිනිස්සුත් හැරි හැරි බලනවා....

" ම්ම් ? "

" නැ.. මට මෙතන කිස් එකක්වත් දෙන්න බෑනේ.....  "

" ඇයි ? " මියුන් ඇහුවේ එහෙමම පහත් වෙලා , චූටි කිස් එකකින් ගවීෂ්ගේ තොල් අල්ලගන්න අතරෙ...

" ඕයි එපා !! " ගවීෂ් එහාට කරන්නත් කලින් මියුන් එහාට වෙලා ඉවරයි කෝමටත්.... ඒක සැහෙන වේගෙන් සිද්ද වෙලා ඉවරයි !! ඔව්ව් අඩුම දෙන්නෙක් තුන් දෙනක්වත් දකින්න ඇති !!!!

මේක හෙනම අමුතුයි.... ප්‍රසිද්දියේ අතවරයට ලක් වුනා වගේනෙ..... ගවීෂ් මියුන් දිහා යන්තන් ඔලුව උස්සල බලන ගමන්ම තොල් ඇතුළට තද කරගත්තේ හොර පූසෙක් ගානට... ලැජ්ජයි !!! කොහෙන්ද එක පාර කඩන් පාත් උන ලැජ්ජාවක්..... ඒ දැනෙන නොදැනෙන තත්පර ගාන, ගවීෂ්ගේ බඩ අඹරලා දාලා ඉවරයි කොහොමත්... මියුන් ඉස්සරත් උසයි ඔව් ඒක හරි.... ඒත් කෙට්ටුවට ඉදියේ සැහෙන්නම !!! දැන් චුට්ටක් .......  ම්හ්ක්.. ලොකු වෙලාද ??මහත් වෙලාද....  ඔව්ව් ඒ වගේ සීන් එකක්....බෑආආආආ ඔන්න ඔහේ එක පාරක් මුණ දිහා බලනවා... ගවීෂ් ආයේ ඔලුව උස්සල සෑහෙන ප්‍රවේගකින් මියුන්ගේ මූණ බලාගෙන ආයේ ආයෙ බයික් එකේ ලස්සනට අවධානේ යොමු කලේ මාපට ඇගිල්ලෙන් බයික් එකට අනින අතරේ....

" මොකද මේ ලැජ්ජාව තිමෞර්ය ? " මියුන් ආයේ ඇහුවේ ගවීෂ් දිහාවට තව අඩියක් බර වෙන ගමන්...

" කෝ බලන්න මූණ.... "

" එපා ඕයි ! ගන්නව අත.... " ගවීෂ් කිව්වෙ එයගේ බෙල්ල යට ඇගිලි තුඩුවලින් හිමීට අතගාපු මියුන්ගේ අත එහාට තල්ලු කරල....හරිනෙ !! අර පෆ් කොලම හුරතල් කරල වැඩි වෙලා..අන්තිමට තමුසෙව අතගාන්නෙත් බව්වෙක් වගෙ උනාම !! මේවට තමා ඔර්ජිනල් කර්ම කියන්නේ.... මියුන්ග අත එහාට තල්ලු කරපු අත ගවීෂ් ,පහළට දන්නත් කලින් මියුන් ඒ අතින් තද කරල අල්ල ගත්තේ පරිස්සමට ඒ අත උස්සල අරන් අත   උඩින් තොල් තද කරන අතරේ.... ඒක න්න්ම් එපා වෙන්නෙ නෑ.... ඔව්ව් !!! ඒම ඇස් දෙක වහන් අත ඉඹිනකොට මියුන් හරිම ආදරණීයයි..... ඒක මියුන්ගේ , අයි මිස් යූ , ඇන් ෆයිනලි ගොට් යූ කියන එක කියන්න ගවීෂ් දන්නවා....

" සතුටුයි...." මියුන් කිව්වේ අවංකවම..... ඇත්තටම එයාගෙ ඇස්වලින් ඒක පේනවා.... මේවට වැඩි වෙන්නේ කොහේවත් තියෙන ගෑස්ට්‍රික් අමාරුව.....

" ඒ මොකටද ?? " ගවීෂ් ඇහුවේ මියුන්ගේ අතින් අත අරින්නේ නැතුවම බයික් එකෙන් බැහැලා , කොල්ලා ඉස්සරහ හිටගෙන.... අහ් ශේප් ශේප්... තාම එක උස !! ඒ අස්සේ ගවීෂ් හිතන්නේ උස ගැන....

" මාව බලන්න නේ ආවේ ? "

"  පුහ්... තනි ඇහැට ඇඩෙනවා ඒ ආත්මවිශ්වාසෙට.. " ගවීෂ් කිව්වේ නෝන්ඩියට කටත් ඇද කරලා...

" එන්න... " මියුන් කිව්වේ ගවීෂ්ගේ අතින් අල්ලන් ඇතුළට අදින අතරේ..... මිනිහා මුකුත් නොකිය මේ මොන වදයක්ද ගානටත් රැව්වෙ මියුන්ගේ අත දමල ගහල....

" අත් අල්ලන් යන්න ඕන්නැනෙ... විකාර !!.. කෝ මොන ෆ්ලෝ එකෙද ?? කෝ වරෙන් යන්න ඉතින්.... ගවීෂ් කිව්වෙ මියුන්ගේ පිටට තට්ටුවක් දලා කොල්ලව තල්ලු කරන ගමන් .. . මියුන් කලින් කිස් කරපු නිසා අත හීතල වෙලා වෙව්ලන එක දැනෙනවට ලැජ්ජාවෙ අත ඒම ඇදල ගත්ත එක ඉතින් ගවිෂ්ගේ වෙනමම කතාවක් නෙව....

මියුන්ව නඩත්තු කරන්න ආශක්‍යසිංහ බූදලෙන් බර ගානක් යන බව ගවීෂ් කලින් නොදන්නවම නෙවේ... ඒත් හරියට දැක්කේ අද තමයි!! මුට නිකන් බෝඩිං සෙට් නැතුව ඇති මෙච්චර තඩි ලක්ශරි අපාට්මන්ට් එකක් රෙන්ට් කරන්නෙ.... යකෝ අනාගත වේඝර්ණ උරුමේ වෙලාත් තමුසේ මෙතන හිගන්න වගේනේ එව්ව්...

" පොඩ්ඩක් පිළිවෙල මදි මේ ටිකේ... අවුලක් නැ තමුසේ පිළිවෙල කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැනෙ.... " මියුන් නෝන්ඩියට කිව්වේ ගවීෂ් ඉණට අත් දෙක තියාගෙන නවතිද්දි.... හනෙ අම්මපා හහ්... 

" ඔයාලගේ නැදැ රැල අද වැරදිලාවත් මෙහෙ වඩින එකක් නෑ කියල ශුවර් නේ ? "ගවීෂ් අඩමානෙට ඇහුවේ මියුන්ගේ අපාට්මන්ට් එක වටේ ඇස් යවන ගමන්..  ඩයිනින් එකේ වෙනම පොත් ගොඩක්..... ෆ්‍රිජ් එක පුරාම ස්ටිකි නෝට්ස්... ඒවල තියෙන්නේ................ එව්ව් කෙමෙස්ට්‍රි .....වමනෙට වගේ.... මූ ෆ්‍රිජ් එකෙන් කන්න ගන්නේ මේව බලාගෙනද ??

" අරවින්ද් අය්යට කියලනෙ ආවෙ ? " .

" යකො ඇයි දැන් උබව බලන්න එන්න උගෙන් පර්මිශ්න්න් ගන්න ඕනෙද ? හහ්....  අනෙ එන්න කියනව ඕකුන්ට ...බයවෙයි මම.... " ගවීෂ් කිව්වේ මේසෙ උඩ පොත් ටික පිළිවෙලක් කරපු මියුන්ට.....

බුදු අම්මෙඒඒඒඒඑ !!! ගවීෂ් කැගැහුවේ එක පාරට පැන්ට්‍රිය උඩට පනින ගමන්... යකුනේ මේ අපේ පෆ් කෝලමනේ !! අමතක උනානේ මේ බඩ්ඩත් ඉන්නවා කියලා දැන්... රවුර්... රවුර් ගගා බොරුවට බව් වව් ගගා , කකුල් දෙකේ කැර කෙරෙන්න වෙන්නැති කුක්කාගේ අප්පච්චි පුරුදු කලේ මාස ගානට... ගවීෂ් පහත් වෙලා පෆ්ව උස්සලා ගත්තේ ඇරියස් කවර් කරගන්න උගේ කනිනුත් අදින ගමන්....

" හානේ.. නිකන් ඉදලා ගිලලා ගිලලා.. බලනවකෝ තඩි මේකගේ... "

" තිමෞර්ය !! පෆ්ට දුක හිතෙනවනේ... "  ඔන්න ඈත ඉදන්ම මියුන් පත්තු උනා....ප්ෆ්ෆ්‍ට්.... ඒම කොහෙද මල්ලි පෆ්ලා දෙන්නෙක් ඉන්නේ ?  හොදින් හරි නරකින් හරි එකම එක ඇවිදින පෆ් එකයි ඉන්න පුළුවන් .. ඒ මං.. තේරුනාද ... ගවීෂ් බලු නට්ටාගේ නහය මිරිකුවේ , දෙවෙනි ඇරියස් එකත් කවර් කරන ගමන්...ඕකෙන් නේ මියුන්ව ඉඹිනවා ඇත්තේ....

" තිමෞර්ය !!! ඔය මොකද කරන්නේ ?"

"  මුකුත් නෑ... !! " ගවීෂ් කිව්වේ දත් සෙට් එකම දාලා හිනා වෙන ගමන්... මියුන් කරන්නේ නම් මොනවද අවුස්සන එක ....ඒත් එයැයිට මෙහේ වෙන සේරම ඇහෙනවා හුහ්...

" ඒක නෙවේ මේකාට තාම ඒම නමක් දැම්මේ නෑ ??? නාටුක්කා කෝමද ? නැත්තන් ගා- දයා... අහ්හ් ටිකක් පොශ් වෙන්න ඕනෙ නම්,  නෝස්ලෙප්ට් උනත් හොදයි..තව ලස්සන - "

" පෆ් ! සතියට!  දෙසැරයක් ! නානවා !! ඒකත් ඔයා වගේ බාගෙට සබන් ගාලා නෙවේ !!" මියුන් කිව්වේ ඔරොවගෙන .... පෆ් ගැන කියද්දි හරි වේදනයි එක්කෙනෙක්ට... හුහ්...  බල්ලටත් නැතෑ කොල්ලට වගෙ බොඩිවොශ් , ෆේස් ක්‍රීම් අනන් මනන්... ආශාක්‍යසිංහලා බංකොලොත් වෙන දවස අත ළගයි...අරවින්ද් පාරේ හිගා කනවා මැවිලා පේනවා... ගවීෂ් හිනාව නවත්තගෙන බලු කෝලම ඉම්බේ ඌව අරහෙට මෙහෙට උඩ දාන ගමන්.. සුවදයි නේන්නම් ... ඔන්න ඔන්න , ගවීෂ් ඔහෙත් ඒ පාර  මේ බලු මායම්වලට අහුවෙන්න හදන්නේ !!..

" පෆ් කො එන්න... "  මියුන් කතා කලේ මෙච්චර වෙලා එයා හද හද ඉදපු පෆ්ගේ කෑම එක මුල්ලකින් තියලා කතා කරන ගමන්.. අමො අමෝ.. කතා කලා විතරයි මෙන්න මියුන් දිහාවට ඔලුවත් හරවන් බිමට පනින්න දගලනවා... ඕම තමයි හෑමෝම කෑම නම්.... ගවීෂ් පෆ්ව බිමින් තිබ්බේ , ඌ කෙලින්ම වංගු බ්‍රේක් නැතුව මියුන් ගාවටම දුවන් ගිහින් නවතිද්දි....

" බඩගිනිද සංකැටේ ? හව් හව් කාලා....ජෝ ගොඩක් බොන්න... ම්ම් ?? .. " මියුන් ඒ කියන්නේ ඇහෙන ගානකට නෙවේ.. ඒ වුනාට වරලත් වේඝර්ණ කන්වලට ඕවා ඇහෙනවනේ හොදට... මියුන් බලු කුක්කාගේ අතගාන්න පුළුවන් හැම තැනක්ම අතගාලා , මූණත් ඉඹිනව බලන් ඉදපු ගවීෂ් කට ඇද කලේ අත් දෙකත් බැද ගෙන පැන්ට්‍රිය උඩින් වාඩි වෙලා... මල කෝලං !

" හරි හරි මම වැඩි වෙලාවක් ඉන්නෑ, උබ පාඩම් කරගනින්.. " ගවීෂ් කිව්වේ ඌ යනවා කියන එක හයිලයිට් කරලා.. ඇයි යකු , මෙතන බලු නට්ටෙක් ලොකු වෙලා එයෑව ඉබිනවා ආපු වෙලෙ ඉදන්. පුදුම සමයමක් උනානේ...අහ්හ්හ් !! කවුද ඌව අරන් උන්නේ... ඒත් උබමනේ ගවීෂ්....

" දැන්ම යනවා ද  ? " මියුන් කෙලින්ම ඇහුවේ පොත් ටික අස් කරන එක පැත්තකින් තියල ගවීෂ් ගාවට ඇවිත්.... ගවීෂ් කඩිමුඩියේ වාඩිවෙලා ඉදිය පැන්‍ට්‍රි එකෙන් බහින්න කලින්ම මියුන්ගේ අත් දෙක දෙපැත්තෙන් එයාව හිර කරගෙන ඉවරයි....... හුටා.. දැන් කොහෙටද කියන්නකො බහින්නේ.... ගවීෂ් එහෙමම ඉදගෙන බෙල්ල කැසුවේ මියුන් දිහා නොබලන්න පරිස්සම් වෙලා... ඒත් මියුන් නම් බලන් ඉන්නේ කෙලින් ඉස්සරහ  .....

" මට කියන්න මුකුත්ම නැද්ද තිමෞර්ය ? " මියුන් ඇහුවේ ගවීෂ්ගෙ ඇහිපිහාටු ගැස්සෙද්දි... මියුන්ට නොකියපු දේවල් කොච්චර ද.. මූණට අහද්දි ඒ දේවල් මග අරින්න සෑහෙන අමාරුයි...

" අහ්හ්........ මට තිබහයි බොන්න මොනව හරි දීපාආආආන්...... අන්තිමයි තමුසේගේ ආගන්තුක---- ඒඒඒයි !!! "ගවීෂ් බෙරිහන් තිබ්බෙ මියුන්ගේ අත් දෙක එයාගේ හූඩි එක අස්සෙන් උඩට ගියපු විදියට....... ඉවරයි !!!!! තමුසේ ඉවරයි !!! ඉවරෙටම ඉවරයි !!!!

මියුන්ගේ අල්ල තුවාල කැලැල්වල යන්තමින් ගැවෙද්දි එයා ඉක්මනින්ම ඒක අදුරගත්තේ ගවිෂ්ගෙ නළල වේදනාවෙන් රැලි වැටෙන වේගෙට..... මියුන් එයා දිහා ඔලුව උස්සල බලපු විදියෙ තිබ්බේ කියවගන්න බැරි හැගීමක්.... නිකන්, ඒ සැර බැල්මට ගවීෂ්ගේ ඇස් නිකන්ම බොද වෙන විදියේ. ..... ඒත් මොකක් නමුත් කලින් එයා එක අනුමාන කලා වගේ පුදුමය ගැවුනේවත් නැති බැල්මක්.....  එහෙමම අත් දෙක ආයෙ පහළට ගත්ත මියුන් හූඩි එක උඩට උස්සල ගලවල දැම්මේ ගවීෂ් කීකරු පොඩි එකෙක් ගානට බලාගෙන ඉද්දි......

මාස ගානක් ගිහිල්ලත් තාම රතු පාටින් බාගෙට හොද උන කැළැල්..... කලින් පාරවල්වලට වඩා දරුණුවට , ඒවා උඩින්ම ඇතුළට හිටිලා තියෙන ගන්න දෙයක් නැති කැළැල්....  දැන් දැකල පුරුදු නිසාම කිසිම ගානක් නැති උනත් දැන් නන් කොහෙන්දෝ නැති විදියට ඇගම රිදෙන්න අරන් වගේ ගවීෂ්ට දැනෙනවා...... හරියට කලින් හොද උන ඒවත් මියුන් ගාවදි රිදෙන්න ගන්නවා !! හරීඊඊඊම නරකයි.....

" මට හිතුනා.." මියුන් මිමිණුවා.......

" මං... "

" කට වහපන් .. " ගවීෂ් කට අරින පරක්කුවට මියුන් ගිගිරුවේ ගවීෂ්ගෙ දෙපැත්තේ තිබ්බ එක අතකින් හය්යෙන් පාරක් පැන්ට්‍රියටත් ගහලා... අපොයි ! ඒ පාර නන් කේන්ති ගිහින් හොද්ටෝම හරිද......  මියුන් තාම ඔලුව ඉස්සුවෙත් නෑ හරියට...... එ මදිවට මියුන්ට කේන්ති ගිහින් තියෙන විදිය දැක්කම නිකන්ම ඇඩෙන්නත් එනවා...  කලින් සැරේ ඩන්ජ්න් ලොක් ඩවුන් එකෙන් පස්සේ මියුන් පළවෙනි සැරේට මේ කැළැල් දැක්කේ එදා රෙස්ට් රූම් එකේදි.... එදා.... මුලින් ශොක් එකට ගැස්සුන මියුන්ගේ ඇස්.... ඒ ඇස්වලත් අනුකම්පාව පිරෙයි කියන බයට ඇඩෙන්න ආවම ඔලුවට අත තියාගෙනම මූ කිව්වෙ...... ඒවල තියෙන්නෙ උබෙ දරාගැනීම කියල... ඉතින් ඔය තව තියෙන්නේ ඒ වගේම සීබ්‍රා ලයින්ස්...... ලස්සන නැද්ද ඒම ? කේන්ති ගන්නේ ? අඩුම ඔලුව උස්සලවත් බලන් නැත්තේ හරියට ? ගවීෂ්ගේ ඔලුවට වඩා හිත වේගෙන් වැඩ කරන්නේ ඇස් දෙකට කදුළු පුරවන්න හෙන මිශන් එකක් කරන ගානට.....

"  මට එන කේන්තියට !! " මියුන් දෙවෙනි පාරත් පැන්ට්‍රිය දෙදරන්න පාරක් ගැහුවේ ගවීෂ්වත් ගස්සන ගමන්... දැන් මොකද කරන්නේ ගවීෂ්.... ලාවට වගේ වෙව්ලන තොල් හපාගෙන ගවීෂ් බලන් ඉදියේ ඔලුවවත් උස්සන්නැති මියුන්ගේ බොද වෙන රූපේ දිහා..... හිතල නොකිය ඉදියා නෙවේනේ.... ඕම කරන්නේ ??? එහෙන් කදුළු බේරෙන්න ඔන්න මෙන්න ....

" තමුසේ අඩන්නේ මොකද ඔය ??  "මියුන් ඇහුවේ ඔලුව උස්සන්නේම නැතුව......

" ඔය කේන්‍ති අරන් නේ මාත් එක්ක..... " ගවිෂ් කිව්වේ උටම කන්ට්‍රොල් නැති තරමේ බොළද විදියට.....

" නෑ මට කේන්ති උබ එක්ක නෙවේ තිමෞර්ය ..... "

" කො ඔලුව උස්සල බලලා මාත් එක්ක තරහ නෑ කියන්න එහෙනන්..... " ගවීෂ් කිව්වේ උටවත් තේරෙන්නැතුව තවත් බොළද වෙන කටහඩ පාලනේ කරගන්න විදියක් හිතාගන්න බැරුව....

" ම්..."

"  ඔහොම කරන්න එපා පාහරයො !  මං දැන් අඩනවා ඔය පාර හරිද...  හරි ඕනේ පනිශ්මන්ට් එකක් ගන්නම්..."

" මොකටද ? "

" දන්නෑ.... ම්ම්... මං මේම කැත උනාට....??.." ගවිෂ් කිව්වේ වචනත් පටලවන්...

හිතාගන්න බැරි වේගෙකින් එයාගේ දෙපැත්තේ ප්‍රැන්‍ට්‍රිය උඩ තිබ්බ මියුන්ගේ අත් උඩට ඇවිත් එයාව හිරකරගත්ත වේගේවත් ගවීෂ්ට හිතාගන්න බෑ....මියුන් එයාගේ ඇගට බර වෙද්දි ගවීෂ් නිකන්ම පිටිපස්සට උනේ , අත්වල ඉදන් ඇගම පණ නැති වෙලා යද්දි... මියුන්ගේ එක අතක් සම්පූර්ණයෙන්ම එයාගේ ඉණ වටේ කැරකැවිලා ගිහින්  ගවීෂ්ව ඉස්සරහට ඇදලා ගත්තේ ඒ තොල් නොසෑහෙන ගැඹුරකට බර කරන අතරේ...

පළවෙනි දෙතුන් සැරේ මියුන්ගේ කිස් එකට රෙස්පොන්ඩ් කරන්න ගවීෂ්ට පුළුවන් වෙන්නැති... ඒත් එතනින් පස්සේ ගවීෂ් ඉක්මනින්ම වැඩේ අතඇරල දැම්මෙ මියුන්ගේ ඇග්‍රසිව් ගතිය මීට කලින් කවදාවත් විදලා නැති නිසා... ඔව්ව්....මීට කලින් , මියුන් මෙච්චර ඇග්‍රසිව් වෙලා නෑ.... මෙච්චර වෙලා වගේ නෙවේ එයාගේ එකම මූව් එකකවත් ආක්‍රමණකාරී ගතියක් ගෑවිලාම තිබුනේ නැති තරම්.... ඒත් දැන් කොච්චර වෙලා මියුන්ව හෝල්ඩ් කරන් ඉන්න පුළුවන් වෙයිද කියලත් ගවීෂ්ට සැකයි...ගවීෂ් හුස්මගන්න ඇසිල්ලක් අරගෙන මියුන්ව එහාට කලේ , ආයෙමත් මියුන්ගේ තද ග්‍රහණයට සම්පූර්ණයෙන්ම එයාව ආයෙමත් නතු වෙද්දි....

හැමදේටම වඩා එයාට මේ ලෝකේ දැනෙන්නේ දැන් හරිම පොඩි දේවල් ප්‍රමාණයක්... !! මියුන්ගේ ෆෝස් එක දරාගන්න බැරුව එයා පස්සට තල්ලුවෙන අගලක් ගානේ ග්‍රිප් එක තවත්  තද කරල එයාව හිරකරගන්න මියුන්.... ඒ ඇරුනම සෑහෙන ඈතකින් වගේ ඒත් ඒ තරමට ළගින් දෝංකාර දෙන මියුන්ගේ හාට්බීට් එක... අමතරව , මියුන් ටිකෙන් ටික  එයාගේ තොල් උඩ අතාරින දරාගන්න බැරි හැගීම් ගොඩ... !! දෙය්යනේ අමතක උනා හුස්ම ගන්න !!!!

" හුස්ම... හුස්ම ගන්න දීපියව්..... " ගවීෂ් කෙදිරුවේ තියෙන සේරම හය්ය දාලා මියුන්ව එහාට කරලා හුස්ම ගන්න අතරේ....

" ශට් අප්...අම් නොට් ඩන්..."  ගවීෂ්ගේ කම්මුලට අත තද කරලා අල්ලගන්න ගමන් මියුන් මිමිණුවේ තදින්..... එයාගේ කටහඩේ හැංගුන වෙව්ලුම් කෑමක් තියෙනවා... මියුන්ගේ ග්‍රිප් එක රිදෙන තරම් සැර නෑ, ඒත් නොදැනෙන තරමට මෘදුත් නැ..... ඒ බැල්ම... ගවීෂ් උබ ඉවරයී ඒ අඩවන් වුන ඇස්වල තියෙන බැල්ම !!!!

" උබට මොන-- ම් හ්හම්ම්ම්ම් ප්පප්ප්...... ම්ම්හ්ක්ප්ප්..-- "  ගවීෂ්ගේ ලිප්ස් ආයේ බ්ලොක් උනේ මියුන්ගේ අතත් බෙල්ල පිටිපස්ස හරියට තද වෙද්දි.... ගවීෂ් ඇස් දෙක පියාගත්තේ , මියුන්ගේ ටි ෂර්ට් එකට මිට මෙලවිලා තිබුනත් වෙව්ලන එයාගේ අත් දෙක තව ගුලි කරගන්න අතරේ.... ගවිෂ්ට තේරෙන්නෙ එක දෙයයි, මේ වෙලාවේ උගේ ඇගේම කන්ටෝල් එක තියෙන්නේ මියුන් ගාව... එයාගේ බෙල්ල හැරවෙන්න ඕනෙ කොහොමද කොයි වෙලාවෙ මොන අංශක ගාණෙන්ද.... ඒ හැමදෙයක්ම තිරණය කරන්නේ මියුන්...   

ඒත් විශ්වාස නැත්තේ මේ වෙව්ලන්නේ එයාගේ ලිප්ස්ද ... නැත්තන් මියුන්ගෙද... ඔව් ,  අමුතුම මන්දගාමි ප්‍රමාදයක් එක්
මේ වෙව්ලන්නේ මියුන්ගේ ලිප්ස් තමයි... ඒ විතරක් නෙවේ, යන්තන් හුස්ම ගන්න හැම වෙලාවකම ලාවට වගේ කම්මුල්වල ස්පර්ශ වෙන තෙතමනය... ඒත් මියුන්ගේ... මිනිහා අඩනවා නේද ? ඔව්ව් යකුනේ අඩනවා.... !!!!  කලින් තරම් ඇග්‍රසිව් නැති උනත් ටිකෙන් ටික ස්ලෝ වෙන මියුන්ගේ ග්‍රිප් එක.... යන්තන් බෙල්ලට දැනෙන්න පටන්ගෙන තියෙන මියුන්ගේ වෙව්ලන ඇගිලි.... ම්ම්....ටිකෙන් ටික එයා එයාගේ හැගීම් දිය කරනවා.... මියුන් හැමදාමත් කලා වගේ....

අනිත් අතට කිසිම වචනයක් නැතුව කොල්ලාව මාස ගානකට අතඇරලා දැම්මේ උබයි ගවීෂ්.... මියුන් මේම දෙයක් ඔයාගෙන් මාස තුනක් තිස්සේ හැංගුවොත් , උබට නම් කොච්චර තද වෙයිද ගවීෂ් ?

" මියුම්න්න්ම්ප්ප්....."

" ම්... " 

" මියුන්ම්ම්ම්ම්ප්ප්.!!! " මියුන්ගේ අවධානේ එයාගේ කටහඩට ලැබුනේ නැති බව තේරුන ගවීෂ් ටිකක් හය්යන් කතා කලේ , මියුන් අකමැත්තෙන් වගේ ගවීෂ්ගේ බෙල්ල පිටිපස්සට තද වෙලා තිබ්බ අතේ ග්‍රහණය ටිකක් ලිහිල් කරද්දි...

දෙය්යනේ ඔක්සිජන් !!!!!!! අමෝ අමෝ  ඔක්සිජන් !!!! ලෝකේ වටිනම වස්තුව ඔක්සිජන් !!!! ගවීෂ් පෙනහළු සේරම පිරෙන්න හුස්ම ගත්තේ පිපිරිලා යන්න සෑහෙනම ළග හැගීමකින්.... එයාගේ ඇග තාම ගැහෙනවා කියලා මිනිහට දැනෙනවා... වෙව්ලන අත් දෙකට පණ නැතිකමට තාම මියුන්ගේ ෂර්ට් එකෙන් ගුලි කරල අල්ලගෙන... යකො හොද වෙලාවට මේම මගුලක් උඩ වාඩි වෙලා උන්නෙ... නැත්තන් ඇදන් වැටිලා....!!!

" මාස තුනක්... " මියුන් එයාගේ නිදහසට හේතුව වරදකාරී හැගීමෙන් මිම්ණුවේ දාඩියට නළලට ඇලිලා තිබ්බ ගවීෂ්ගේ කොන්ඩේ පරිස්සමට නළලෙන් එහාට කරන අතරේ...මූණ රතු වෙලා, ඒත් ඕවා දැක්කේ නෑ වගේ ඉන්න ඕනෙ.. නැත්තන් මං ඒම ඣැහ් ... ගාගෙන ගෑස් දාගෙන යයි....!!

එයාගේ පෑරුන සමහර කැළැල්වල ලේ පාරවල් , මියුන්ගේ ෂර්ට් එකත් විනාස කරලා... ගවීෂ් එයාගේ අතක් ෂර්ට් එකෙන් නිදහස් කරගෙන මියුන්ගේ ඔලුවට අත තිබ්බේ , මියුන් ඇස් වහගන්නවාත්, යන්තන් ඇස් අස්සේ හිරවෙලා තිබ්බ කදුළකුත් කම්මුල දිගේ බේරිලා යනවා බලාගෙන.... අනේ අම්මපා මෝඩ යකෙක් මූ !!!!

" ටී ශර්ට් එක දාගන්න... " මියුන් ඇස් දෙක වහගෙනම මිමිණුවේ ගවීෂ් එයාගෙම ඇග දිහා බලද්දි...  අහ් මේක මතක් උනේ දැන් නේ..... හරිනේ !!

" අඩො මේ... මට කියන්න එපා උබ අඩන්නේ මේකට කියල නන්... ?? "  

".... " නිශ්ශබ්දයි.... අඩෝ ඒ කියන්නේ ඔව්ව්.... මූ මේ අඩන්නේ ඒකට... බුහහ්හා... ඊකෙය්ය... මුන්ලගේ සේරම මේමද ? අර අරවින්ද්කාරයටත් තුවාලයක් පේන්න බෑ.... මේං අනිත් එකා.... ගවීෂ් බලන් ඉන්න බව දැක්ක නිසාමදෝ මියුන් ආයේ බිම බලාගත්තේ එයාගෙම ශර්ට් එකේ උරහිසේ මූණ පිහිදාගෙන්....ප්ෆ්ෆ්‍ට් !!

"  කෝ ඔලුව උස්සන බලන්ට..." ගවීෂ් කිව්වේ අත් දෙකෙන්ම අල්ලලා මියුන්ගේ ඔලුව එයාගේ ඇස් මට්ටමට උස්සලා අරගෙන... මුරණ්ඩුකමට අහකත් බලනවා තව...! එයාගේ අත් දෙක අතරට තෙරපිලා තියෙන මියුන්ගේ කම්මුල් ඇත්තටම රතු වෙලා තමයි...... මාර යකෙක් නේ ඩො.... වෙනදා උනා නම්, බැනුම් අහලා ඉවරයක් නැ.. මෙන්න ඒ පාර දැන්.. ප්ෆ්ෆ්ට්...

" මං බලන් ඉද්දි තමුසෙට අඩන්න ලැජ්ජයි නේ ? නේ ? " ගවීෂ් ඇහුවේ මියුන්ව ටිකෙන් ටික සන්සුන් කරගන්න අතරේ....  මියුන් අඩන්නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවේ නහයත් උඩට අදින ගමන්... ගවීෂ් යන්තන් හිනා වෙලාම මහපටගිල්ලෙන් මියුන්ගේ කම්මුල පිරිමැද්දේ මියුන්ගේ අත එයාගෙ ඉණ වටේ ආයෙමත් තද වෙන විදිය දැනෙද්දි..

"  මෙහෙම කරන්න එපා තිමෞර්ය... "

" යැයි යැයි යැයි තමයි... " ගවීෂ් කිව්වෙ
එයාගේ එක අතක් මියුන්ගේ බෙල්ල වටේ යවල , ඒ උරහිසට පහත්වෙලා ඔලුව හංගගෙන ඇස් දෙකත් හිමින් පියාගන්න අතරෙ..... බලන් ගියාම හුරතල් කරන්න වෙලා තියෙන්නෙ බබ්බු !! අලි බබ්බු !!

" ඔය ඉතින් !! මම කලින් කියලා තියෙනවනේ තමුසෙට... අඩනව නන් මාව බදාගන්න ලෑස්ති වෙන්න එපා.... "

" මට ඕනෙ මේම.... " ගවීෂ් මිමිණුවේ මුරණ්ඩු විදියට.....

" මට අඩන්න නෙවේ ඕන...  තමුසේ මාව නළවන්න ඕනෙත් නැ... " ගවීෂ් කිව්වේ තවත් තදට මියුන්ව බදාගන්න අතරේ...

" අනේ නළවන්නම බබානෙ....නේද තිමෞර්ය ? " මියුන් ඒ සැරේ නෝන්ඩියට ඇහුවේ ගවීෂ්ගේ පිටට හිමින් පරිස්සමට තට්ටු කරන ගමන්...

" මූ යකෝ......අහ්හ් ඔව්...ඒක හරි..... තමුසෙනේ මගේ බබා...කෝ මං ඉන්නවනේ මියුන් බබාව නළවන්න... ඉතින් මියුන් බබා ළගදි ඒම ඇඩුවේ නැද්ද.. ම්හ් ම්හ්...තිමවුල්ය....ම්හි මට උබව ඕඕඕනේඒඒ.... මට මේම කලන්න එපා... ම්හීඊඊඊඉ......  " ගවීෂ් තාලෙටම වගේ කියල පෙන්නුවේ ගානක් නැතුව තව මියුන්වම බදාගෙන.....

" තිමෞර්ය  !!! " හරි ආයෙ තද උනා මියුන්ට නන්.....

" හැහ් ?? කවුද බොලේ තිමෞර්ය ?? ....මම තිමවුල්යනෙ...... මියුන් බබාගෙ තිමවුල්ය අය්යා...  හහ්...අර ම්හ් ම්හ්.... මාව ඈත් කරන්නද ඕනේ තිමවුල්ය ? ම්හ් මටත් දුකය් තිමවුල්ය... ඔයාට මාව ඇතිද තිමවුල්ය ...ම්හ්හ්..."

" ඔය ඉතින් මාව අවුස්සගන්න හදන්නේ තිමෞර්ය !! " මියුන් සැර කලේ ගවීෂ් හිනා වෙවීම ටිකක් එහාට වෙද්දි......

" අනෙ ඉතින් එච්චර දෙයක් පුළුවන්ද මෙ තිමවුල්ය අය්යට ? "

" බැරිද ? " මියුන් ඇහුවේ එක පාරටම වගෙ , එයාගේ දෙපැත්තට තිබ්බ ගවීෂ්ගේ කකුල් දෙකෙන් එයාව ඇදල ඉස්සරහට අරගෙන..... මියුන්ගේ අත ඒ සැරෙ නැවතුනේ ගවීෂ්ගේ කකුල උඩට වෙන්න... ඔන්න ඔන්න ඉතින් වැරදි මාර්ගෙක යනවා.....

" ඕය් මේ !! තමුසෙට එක්සැම්..."  ගවීෂ් තදින් කිව්වේ මියුන්ව එහාට කරලා.....

" ඉතින් ? "

" ඉතින් කියන්නේ... ප්‍රොටෙක්ශන්වත් නෑ..... මොනවද කරන්න හදන්නේ ඔය ? " ගවීෂ් ඇහුවේ මියුන්ගෙ ඇස් ඉබෙම වගේ ටිකක් ලොකු වෙද්දි.... ඒත් එක පාරටම ඒ තොල් අතරේ හිනාවක් ඇදුනේ හරි ඉක්මනට.... මියුන් හින වෙනව දැකල නැතුව නෙවේ.... එත් මෙම එක පාරට හිනාවක් පුපුරල යද්දි.......වාව්... එක අමුතුම ලස්සනක්...... මියුන් ඒ හිනා වෙන්ම ටිකක් පිටිපස්සට වෙලා පරතරය හදාගත්තේ මෙච්චර වෙලා තදට අල්ලන් ඉදපු ගවීෂ්ගෙ ඉණ පොඩ්ඩක් රිලිස් කරන ගමන්....

" උබ මොනවද හිතුවේ තිමෞර්ය ??  "  මියුන් ඇහුවෙ ඒ පරක්කුවට ගවීෂ්ගේ නහය උඩට තට්ටුවක් දාලා.... මොනවද හිතුවේ අහන්නෙ ?? අහ් !ඒක නෙවේද  ?? අපොයි-- තමුසෙද වැඩිපුර හිතුවෙ ගවිස් ?? උබටද මෙතන අසහනේ දැන් ??????

" මම මේ කිව්වෙ..... "

" මට ඒක තේරුනා හරි... " මියුන් උත්තර දුන්නේ , එයාගේ උරහිස උඩම තිබ්බ ගවීෂ්ගේ අතින් අල්ලගෙන....

" නෑ . උබ හිතන එක නෙවේ මම කිව්වෙ....උබ වැඩිපුර හිතනවා.... "

" ප්‍රොටෙක්ශන් තරම් නම් දුරට හිතුවේ නැ තිමෞර්ය ඉතින්.... " මියුන් කිව්වේ ගවීෂ් භූගත වෙන මට්ටමේ ලැජ්ජාවකින් මියුන්ගේ ඇස් මග අරිද්දි... ඇදගෙන නෑවනෙ.... ඉතින් කකුල් දෙක ඒම ඉණ අස්සට හිර වෙන්න ඇදල ගනිද්දි වෙන කෝම ද හිතන්න ඕනේ. පාහරයා !!! ගවීෂ් බිම බලාගත්තේ , අර නෝන්ඩි හිනාව දිහා රෙද්දක් ඇදන් බලන්න බැරිකමට.. සවලක් මදි දැන් !!!

" කොන්ඩේ තව ටිකක් වවමු නෙ ? "  ගවීෂ් කකුලෙ ඇගිලිත් අඹරගෙන, බිම බලාගත්ත විදියට මියුන් ටොපික් එක වෙනස් කරලා ඇහුවේ ගවීෂ්ගේ දැනටම සැලකිය යුතු දිගක් තිබ්බ කොන්ඩෙන් අල්ලලා බලන්නත් අමතක නොකර...

"ඒහ් ....  මං අරක අදහස් කලේ නෑ හරිද..  " ගවීෂ් ආයේ කිව්වේ මියුන් දිහා බලාගෙන.. නැත්තන් මේ මලක් වගේ දරුව ගැන වැරදියට හිතුවොත් ඒම....

"  තිමෞර්ය ..  දැන් බැරි වෙන්න කොච්චර හේතු තිබ්බත් , උබට ඕනේ දේ කෙලින් කියනවට තමා මං කැමති..... " මියුන් කිව්වේ ආයෙම යන්තන් ඉස්සිලා ගවීෂ්ගේ තොල්වලට බරවෙන අතරෙ..... ගැඹුරට ඇදුන ඒ කිස් එකට ගවීෂ් ඉක්මනට තොල් අතර ඉඩ හදල දුන්නේ ඇස් දෙක හිමින් පියාගෙන.... කොච්චර හිතාගත්තත් ඒ තත්පරේදි කරගන්න පුලුවන් ඔච්චරයි.. ඇගම පණ නැතිවෙන ගතියට ගවීෂ් තාමත් හුරු වෙල නැ ... සමහර විට මියුන් ඒම අවස්ථාවක් ගන්නේ කලාතුරකින් නිසා වෙන්න පුලුවන් ....සමහර විට මේ හැගීම විදින්නේ මාස ගානකින් නිසා වෙන්න පුලුවන්.... ගවීෂ් එහෙමම අත් දෙකය් කකුල් දෙකයි මියුන් වටේ එතුවේ එයාව තවත් ළහට අරගෙන එයත් පුලුවන් තරම් ඉස්සරහට බරවෙන අතරේ...... 

කොහොමටවත් එයාගේ ෆාස්ට් ඇන් හාඩ් රිදම් එකත් එක්ක මියුන්ගේ ස්ලො ඇන් සොෆ්ට් පේස් එක ගවීෂ් මැච් කරගන්නෙ සැහෙන්න අමාරුවෙන්... ඒ බොහෝවිට දෙන්නම එකිනාකාගෙ අතරමැද කලාවක නැවතිලා.. ගොඩක් වෙලාවට එයාගේ ඉවසිල්ලක් නැතිකම නිසාම මියුන්ගේ තොල් තුවාල උන නිසාම ගවීෂ් හැමතිස්සෙම පරිස්සම් උනේ කලින් සැරේට වඩා සොෆ්ට් වෙන්න....අනිත් අතට එයාගේ ස්ලෝ පේස් එක ගවීෂ්ට දැනෙනව මදි කියල දන්න නිසාම මියුන් පරිස්සම් උනෙම පුළුවන් තරම් ගැඹුරකට කිස් එක අදින්න....

තොල්වල තියෙන මත් ගතිය ඇස්වලට ඇවිත් ඇස් පිහාටු බර වෙනකන්ම දෙන්නම ඔහේ අතරමං වෙලා ඉදියේ වෙන කිසිම අරමුණක් නැති ගානට.... මියුන් එහෙමම ගවීෂ්ගේ යටි තොල් අතරට මන්දගාමීව තොල් තද කළේ කිස් එක බ්‍රේක් කරන්න කිසිම උවමනාවක් නැති ගානට..... ගවීෂ්ව ඉණෙන් ඇදල තව ළගට ගත්ත මියුන් ආයෙම දැනෙන නොදැනෙන ගානට දකුණු පැත්තට තොල් ටිකක් තද කලේ ගවීෂ්ගේ ඇගිලි තුඩුවලින් එයාගේ බෙල්ලට දැනුන මන්දගාමී උත්තේජනයට..... අතාරින්න ලෝබයි.... , මියුන් බුරුලක් දෙන්නෙ මොන ඇසිල්ලෙදි ගවීෂ්ගේ ඇගිලිතුඩු ආයේ බෙල්ලට තද වෙන්නෙ මියුන්ව චලනයන් සම්පූර්ණයෙන්ව පාලනය කරන ගානට.....

ඉතින් ගැවෙන නොගෑවෙන තරමෙ දුරකට ඈත් වෙලා , ගවීෂ් යන්තමින් හිනා වුනේ මියුන්ගේ රතු පාට වෙච්ච මුණ දිහා බලලා... එයා සම්පූර්ණයෙන් වෙනම ලෝකෙක වගේ ඇස් අඩවන් වෙලා..... ඒ මූණේ තියෙන හැගිම්වලට පපුවම පිරිල යනවා.... තමන් ආදරේ කරන කෙනෙක් එක්ක ඒ වගේ ආදරණීය හුස්ම  හුවමාරුවකට පස්සේ මේ විදියෙ හැගීමක් කියවන්න ලැබෙනකොට.... ඒකත් , කලාතුරකින් හැගීම් එළියට දෙන මනුස්සයෙක්ගෙන්.....??

" අම්......ඉතින්........... මම යන්නද එහෙනන් ? "

" බැරිද මේ ටිකේ මාත් එක්ක ඉන්න ? "  මියුන් ඇහුවේ ගවීෂ්ගේ උත්තරෙ හොදටම දැනගෙන.... හිතුව වගේම ගවීෂ් යන්තන් හිනා වුනේ මියුන්ගේ කොන්ඩේ අවුල් කරන ගමන්...... ඒකට සැහෙන ආසයි ඌ.........

" ඇයි පාළුයිද උබට ? " මියුන්ගෙන් උත්තරයක් නෑ........ ඒ කියන්නෙ ඔව් කියන එක....

" මං ඉන්න ඕනෙද ? "

" දැන්ම යනවද ?..... "

" මං උබෙන් ඇහුවේ මම ඉන්න ඕනෙද නැද්ද ?  "

" නැ... "

" නැද්ද ? අපරාදෙ මම ඇහුවෙ දවස් දෙකක් විතර ඉන්න හිතන්... කොහෙද ඕන්නැ ලු ..."

" ඇතුළට උබව ඕන .. නේද ? "

" හ්ම්... තව පොඩි දේවල් වගයක් සුද්ද කරන්න තියේ..... " ගවීෂ් කිව්වේ බර කල්පනාවකින්....

" සුද්ධ කරන්න ?? " මියුන් රිපීට් කළේ ගවිෂ් කිව්ව එක තේරුම් අරගෙන.....

" හ්ම්.. උබට අදාළ නෑ.... "

" ඇයි? මම හාෆ් බ්ලඩ් නිසාද ? "

" අනේ මේ !! ඔය මගුල් ඔලුවට දාගන්න නැතුව ඉදපන්....හැසිරීමෙන් පේන්නැද්ද තමුසේ අර ගස් ගදයෙක්ම තමා.."

"එහෙනම්....මගෙ ඇස් මොන පාටද ? " මියුන් ඇහුවේ ගවීෂ් දිහාවට තවත් නැඹුරු වෙලා.... මුට මේ ප්‍රශ්නේ ඇරෙන්න වෙන ප්‍රශ්න නැද අහන්න........

" කළු පාටයි...කළුම කළු... ඔය තියෙන්නෙ කණ්ණාඩියකින් බලාගන්නවකෝ... "  ගවිෂ් කිව්වේ මියුන් යන්තන් හිනා වෙලා අත් දෙකම ආයෙ පැන්ට්‍රියට තියල ගවීෂ් දිහාවට බර වුනේ එයාගේ කලබල උන ඇස් දිහා බලාගෙන....

" ම්ම්??  " දෙන්නම නිශ්ශබ්දයි.... බොරුවක් කිව්ව නිසාමදෝ ගවිෂ්ගෙ නන් බඩත් දගලන ගානයි ... මොනා කරන්නද ?  ඌ ප්‍රශ්නේ මග අරින බව මියුනුත් දන්නව... ඒකයි දැන් දෙපාරක්ම ඇහුවෙත්..... ඒ වගේම , කවදහරි ඕක එළියට එන දවසකට !!! කවදම හරි....එයා මියූන්ගේ හයයි හතරේ පාරකුත් කන බව ගවීෂ් හොදටම දන්නවා...

" තිමෞර්ය ... " මියුන් ඒම නමින් කතා කරල මැදින් නවත්තල ඉවසීමෙන් බලන් ඉන්නේ ගවීෂ් එයා දිහා බලනකන්...

" ....."

" මං හිතන්නෙ මට දැන් උබව උස්සන්න පුලුවන් ...... " මියුන් කිව්වේ ගවීෂ්ගෙ ඉණ වටේ අත් දෙක හිර කරගෙන.... එයා ඒම කලේ සැහෙන විශ්වාසෙකින්.... ඔන්න ඔන්න වෝනින් එකක් එනව අභිමානයට තර්ජනයක් !!

" ඉතින් ?? "

"  ඉතින් මම චුට්ටක් වඩාගෙන බලන්නද ? "

" ඔලුව හොද නැද්ද ? මම හිතන්නෙ එක්කො උබට හොදටම ස්ට්‍රෙස් .... එක්කො -- ඒඒයි !!! මම කොයි වෙලේද හා කිව්වේ...... " ගවීෂ් කෑහැහුවේ මියුන් එයාව පොඩි ළමයෙක් වගේ උස්සල ගත්ත වේගෙට වැටෙන්න කලින් උගේ බෙල්ල වටේ අත් දෙක ඔතාගන්න අතරෙ.. !! ශික් !! සිරාවට මුට දැන් නන් උස්සන්න පුලුවන් තමයි !! මේම උස්සද්දි සලාං ගාලා බිම වැටුනෙ....  !!අර අර ඇහුණද ! ඒ මේ ගවීෂ් වේඝර්ණාරච්චිගෙ නම්බුව යකෝ......

"  ඒයි !!!!  බිමින් තියපන්.... කෝ.... මේ මොන ලැජ්ජාවක් ද !!! "

" ඔය !  ඔය ඉතින්.... !! " මියුන් සැර කළේ ගවීෂ්ව උස්සගෙනම අනිත් පැත්ත හැරිලා....

" හරි ...හරි .. තමුසෙට පුළුවන්... දැන් බිමින් තියපන්..... කෝ....තියපන් මගේ යකා අවුස්සන්නැතුව... !! යකෝ අතේ මස්ල් ක්‍රැම්ප් එකක්වත් ආවොත්... මිනිහෝ....  එක්සැම්.... බිමින් තියපන්..... " 

යන්තන් දගලල දගලල බිමට පැනගත්ත ගවීෂ් මියුන්ව එහාට තල්ලු කලෙත් අඩු නොවුන කේන්තියෙන්.... උස්සන එක පැත්තකින් තියමුකො... නිකමට එහෙම අත ඇදුනා නම් !!!

" හහ්  !! දෙන්න තියෙන්නෙ පාරක් කන පැලෙන්න.. " ගවීෂ් කිව්වෙ පයිනුත් අහිංසකයට පාරක් ගහන්න කකුල උස්සල ආයේ එක්සැම් එක මතක් වෙලා සන්සුන් වෙන අතරේ .... මෙතන කුංෆූ කරන්න ගිහින් අතකුත් එල්ල ගන්න උනොත් ඒ පාර !!  .

" මොකද පාහරයෝ තො හිනාවෙන්නෙ ... හෙන ලොකුද ඕක ? චහ් ඉන්නවකො තමූසෙට මම !!" ගවීෂ් කිව්වේ මියුන්ගේ දණහිස ගාවටම පහත් වෙලා එක පාරින් කොල්ලව අත් දෙකට උස්සල අරගෙන...  ඔව්ව් මේව නතින් හරිද.....  මු කොහේ ගෑස් දාන්නද බර්ඩ්‍රේන් පවර්ස් එක්ක... උගේ පවර්ස් ආවම තමුසේ කොර වෙන එක වෙනම කතාවක්... දැන් නෑනේ !!! ඉතින් එච්චරයි....

අහ්හ් එක්කො කමක් නැ....බලන්නකො එක්කෙනෙක්ගේ මුණෙ ලස්සන..... කන් දෙකත් රතු වෙලා... අෆ්ෆටසිරි !!! ලැ-ජ්ජ- හිතිලා මෙන්න කාටද !!!...මුකුත් කියන්නෙත් නැ බුහහාආඅ .. ඒත් තද වෙලා හැබයි ඉන්නේ .....  කවුද හිතුවේ ජිව්තේට මේකාව මේම උස්සන්න දෙයි කියල...

" මොකද හෙන ලොකුද උස්සගන්න එක ??? මට නන් මේවා නතින් හරිද ?? " ගවීෂ් කිව්වේ මියුන්ව උස්සගෙන වටයක්ම කර කවන ගමන්...   

" මොකෝ ඕම බලන්නෙ ?? ලැජ්ජද මලේ ?? තිමවුල්ය අය්යා දරුවව වීලුවට අරන්ද  ? අනේ  හරීඊඊඊඊඉ නාආඅකයි නේද මේ තිමවුල්ය අය්යා ?? " මූව හිතේ හැටියට නෝන්ඩි කරන්න හෙන මගුල් කටට ආවත් බලන් ඉන්න විදියට උගුර හිදෙනව...... යකො !! එ බලන විදියට වහාම බිමින් තියන්නත් හිතෙනව... ඒත් එක පාරක් හරි බිමින් තිබ්බොත් තමුසේ ඉවරයි වගේ වෝනින් එකකුත් යනවා.... 

" හරි හරි ..... මේ... මම තියනව ඉන්න.. අම්මො මට උස්සන්න බැ.. තමුසේ හෙන බරයි හොදද... හරිනේ... ආ වී කූල් ??? "

" හ්ම් තියන්න... " මියුන් කිව්වේ සන්සුන්ව .... අපොයි ! ඕකව බිමින් තියන්න නන් එපා....ඒ කතා කරපු විදියට බිමින් තියන්න හිතන්නවත් එපා ගවීෂ් !!!!..  දැන් නම් ලාවට බයත් හිතෙනවා....

" ඔය ඔය බෑ ඔම.. උබ මාව ඉස්සුව මම උබව ඉස්සුවා.. පස්නයක් නෑනේ එතකොට ?? මම දැන් තමුසෙව බිමින් තිබ්බා... ඊට පස්සේ ඉවරයි .... හරිද හරිද ???  ඉවරයි කියපන් .... " ගවීෂ් ඇහුවේ මියුන් බිමට බහින්න කලබලයක්වත් නොකරපු  නිසා එන අමුතු ...... මොකක්ද ඒකට කියන්නේ....බයද ? නෑ.... දුකද... ඒත් නෑ.... මොකක් නමුත් හරිම නෑ !!!  තාමත් රවන්ද ඉන්නේ.... ඒක්කො... ඒකාගේ ප්‍රයිඩ් එකට අවුල්ද ඒම .??? ඒක නික බලයක් නැති නිසා නෝන්ඩි කරනව වගේ ද??

" හරි ඉතින් කවුරුත් දැක්කේත් නැනෙ මම උස්සනව... "ගවීෂ් කිව්වෙ ඉක්මනින්ම මියුන්ව පරිස්සමට කකුල් දෙකෙන්ම බිම තියල....

" හ්ම්... . මොනවද බොන්නේ තිමෞර්ය ?? " මියුන් ඇහුවෙ කෙලින්ම එහා පැත්ත හැරිලා ෆ්‍රිජ් එක අරින ගමන්....

" අහ් ? "

" මොනවද බොන්නේ ? " මියුන් ආයේ රිපීට් කලේ ෆ්‍රිජ් එකෙන් අනන් මනන් ඇදලා පැන්ට්‍රිය උඩින් තියන අතරේ..... එහ්හ් - අවුල් ගිහින්ද මන්දා එක්කො... නැ නේ...හැටිනේ...හැටිනේ.... ඉස්සර ඉදන්ම ඕමනේ....

" ඕන එකක් ෆිට් ඉතින්......."  ගවීෂ් කිව්වේ බෙල්ල කසන අතරේ... මියුන් ඒකට මුකුත් කිව්වෙ නෑ ෆ්‍රිජ් එක වැහුව විතරයි .... ගවීෂ් දැන් බකන් නිලන් ඉන්නේත් ඒකා මොනා හරි කියනකන්.... මියුන් අයිස් කැට ග්ලාස් එකට දාන සද්දෙ ඇරුනම මුළු අපාට්මන්ට් එකම සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි.... එයා ඒම කරද්දි හෙනම හුරුබුහුටියිදත් මන්ද..... ඒත් හිටි ගමන් කච බච ගගා කියව කියව ඉදල එක පාරට ඉස්සරම වගේ සයිලන්ට් උනාම ගවීෂ්ගේ බෙල්ල වැඩිපුරත් එක්ක කසන්න ගන්නවද මන්දා.... මොකද ඒ සාමන්‍යෙන් ඉන්න මියුන්ගේ විදිය මිසක්.... ගවීෂ් ගාවදි ඉන්න මියුන්ගේ විදිය නෙවේනේ.... 

මැශින් එකට කොෆී ෆිල් කරල මියුන් හැරිලා ආයේ හැරිලා පැන්ට්‍රියට හේත්තු වුනේ ගවීෂ් කලින් ඉදපු තැනටම වෙල බලාගෙන ඉද්දි... මියුන් ඔලුව උස්සල ඇයි කියල ඇහුවෙ ගවීෂ් ආයෙ බෙල්ල කසල අහක බලාගනිද්දි...

" ඇයි ? " මියුන් ඒ පාර ඇහුවේ වචනෙන්.....

" හිටගෙන ඉදලම කකුලුත් රිදෙනවා.. හහ්..."

" අහ්... මං වාඩි වෙන්න එපා කිව්වද ? " මියුන් එතනම ඉදගෙන ඇහුවේ පිළිවෙලකට පොඩි ග්ලාස් එකට වැටුන පියො කොෆී එක අතට අරගෙන....

"එයා ඒක අයිස්ඩ් ග්ලාස් එකට දාලා ඉවර වෙනකන්ම ගවීෂ් බලන් ඉදියේ උත්තරයක් දෙන්න..... ඔව් මියුන් ඒ වැඩේත් ඉවර වෙලා හැරුනේ එළියට ගත්ත බඩු අවුස්සල මොනවද හොයන අතරේ.....

" උබට පුලුවන් ඕනෙ නන් මට සප් එකක් දෙන්න... නේ.. නැ මං කිව්වේ මේ පැන්ට්‍රිය උසයිනේ...  "ගවීෂ් එක කිව්වේත් බෙල්ල කස කස.... මියුන් හැරිලා බැලුවේ ගවීෂ්ට වාඩ් වෙන්න බැරි තරම් උස පැන්ට්‍රිය බලාගන්න..... 

" ඇයි ?? මෙ ... මගේ ඉණ තියෙන්නෙ මෙතන...... පැන්ට්‍රිය තියෙන්නෙ මේං මෙතන..... !!  උබ ඉන්නේ ඔතන !!  " ගවීෂ් පිළිවෙලට කියන් ගියේ එයාගේ ඉණයි පැන්ට්‍රියයි අතරේ තිබ්බ සෙන්ටිමීටර් ගාන ආසන්නට කිලෝමීටර් ගානකට වටයන ගමන්.....

" ඔතනට වෙලා නොන්ඩියට හිනාවෙන්නැතුව මෙන්න මෙහෙ ඇවිත් මාව උස්සල තියපන්... පාහරයා !!!...."  ගවීෂ් කිව්වේ අත් දෙක දෙපැත්තට කරගෙන අහක බලාගෙන....  මොනා කරන්නද !!!! උබටම අසාධාරණේ වෙලා උබටම සොරි කියන්න වෙන ජාතියේ එකෙක්නේ උබත් ඉදල ඉදල සෙට් කරගත්තේ ගවීෂ් .... මූ මේවා කාටවත් කියන්නැත්තන් එච්චරයි !!! කියන එකක් නෑනෙ ??? ගවීෂ් හිතුවේ මියුන් අතේ තිබ්බ සර්වියට් එක පැත්තකින් තියල ගවීෂ්ව පොඩි එකෙක් වගේ උස්සල ආයෙම ප්‍රැන්ටිය උඩින් වාඩි කරවද්දි...

" මොකො මෙතුල මාමා දරුවව හුරතල් කලේ නැ මේ ටිකේ ?" මියුන් පොඩි එකෙක්ගෙන් අහනවා ඇහුවේ නොන්ඩියටත් නෙවෙ... ඒත් නෝන්ඩියටත් තමයි ද මන්ද...

" කවද ඉදන්ද උබ මෙච්චර හුරතල් උනේ ? " මියුන්ගේ දෙවෙනි ප්‍රශ්නෙ.... කවද ඉදන්ද ??? යකෝ ඉස්සර ඉදන්ම හුරතල් කොලුවෙක් තමා හරිත.... මියුන් එයාගේ අතේ තිබ්බ කලු බෑන්ඩ් එක කටේ රදවගෙන අත් දෙකෙන්ම ගවීෂ්ගේ මූණට වැටිලා තිබ්බ කොන්ඩේ එකතු කලේ සැහෙන පරිස්සමින්.... කොහෙද, එක එක ගනන්වලට කපලා , සේරම අහුවෙන්න පෝනියක් දානවා බොරු....අන්තිමේදි මියුන් අදහස අතැරලා ඉස්සරහ චුට්ට අල්ලලා පොල් ගහක් දැම්මේ සැහෙන වැඩක් කරපු ගානට....

දැන් ගවීෂ්ගේ දැවෙන පස්නේ....

මේ වෙලාවේ මියුන්ගේ මේ හැසිරීම නිසා වැඩිවෙලා තියෙන ග්‍රෑස්ට්‍රික් අමාරුවට මොකද කරන්නේ හත් දෙය්යනේ....  තමුසෙත් තව ලැජ්ජ නැතුවම උගේ අත් දෙක අස්සේම හුරතල් වෙනවා !!

.
.
.
.
.

-  මතු සමබන්ධයි -

*  හ්ම්ම්ම්... කස්ටියගේ ටොප් බොටම් පස්න තාම විසදිලා නෑ කියලා දැක්කා මම...😂

ඒක depends . 50% 50% Equality .

In the bed ඒම නෙවේ.. ඒක දැනගන්න තව ඉන්න වෙනෝ ඔයාලට..😂

#මන්දන්නෑ ඔන්න කම්බැක් එක.!
#වැරදිහදන්නත්කම්මැලිඅදනම්.

Czytaj Dalej

To Też Polubisz

82.8K 15.3K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...
708 65 8
Original Name: Princess Wei Yang/Concubine's daughter is Poisonous Original Author : Qin Jian Genre : Drama, Mature, Josei, Romance This is not my ow...
29.9K 5K 51
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
30.2K 6.6K 70
"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගට...