Unexpected wish

By _dead_soul_13

2.3K 544 768

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
44
45
46
47
48
49
50
51
52
53
54

43

35 8 7
By _dead_soul_13

මේක ඔයාගේ ඩ්‍රෙස් එක ජිමින් ශී.ඩයෝර් වල ලේටස්ම එක.තව ඔයාට එදාට වෝග් ව්ලොග් එකකුත් තියෙනවා.

අරස්සෝ සොන්ග් ශී මම ඒක බලන්නම්.

සොන්ග් ශී එක්ක මම ආයෙම හයිබ් එකට ආවේ මගේ ඩ්‍රෙස් එක බලන්න.අපේ කොන්සර්ට් එකට කලින් අපි හත් දෙනාටම එක එක ඔකේශන්ස් තිබ්බා.මට තිබුනෙත් ඩයෝර් ෆැශන් වීක් එකට යන්න.මම ඩ්‍රෙසින්ග් රූම් එකට ගිහින් ඒක ඇදලා බැලුවේ ඒ ඩ්‍රෙස් එක මට ගානට තිබුනා.මම ඒකත් ඇදගෙන එලියට ආවේ සොන්ග් ශීට කතාකරන්න උනත් එක පාරටම එතන හිටපු කෙනා දැකලා මොහොතකට මගේ හදවත නැවතුනා කියලා දැනුනා.ඒ හිටියේ වෙන කවුරුත් නෙවෙයි මගේ නූනා.

අහ් ජිමින් ශී..ඒක ඔයාට හොදට ගැලපෙනවා.ඔයා ඔය ෆැශන් එකට කැමති නැත්තම් මට පුලුවන් වෙන ෆැශන් එකක් බලන්න.

සොන්ග් ශී මොනවද කියනවා වගේ ඇහුනත් මම එකදිගටම බලාගෙන හිටියේ නූනා දිහා.එයත් දිගටම බලන් හිටියේ මං දිහා.එයාගේ ඇස් දිලිසෙනවා.ඒ කදුලු නිසාද සතුටටද කියන්න මම දන්නේ නෑ.මොකද මේ වෙලාවේ වගේ හිතේ එක පාරටම තුබුනේ එයා ගැන තරහක් වගේම ලැජ්ජාවක්.ඒත් ඒක හුග වෙලාවක් තියාගන්න බැරිවුනු මට ඕනෙ උනා එයාව බදාගන්න... මට එයා නැතුව ගොඩක් පාලු හිතුනා කියන්න...ඇයි එහෙම කරේ කියලා අහන්න...ඒත් එයා කරේ එක දිගට මම දිහා බලාගෙන හිටපු එක විතරයි.

ජිමින් ශී....ජිමින් ශී.....ආහ් මේ ඉන්නේ ඔයාලගේ අලුත් ට්‍රාන්ස්ලේටර්...ඔන්න ඔයා එක්ක තමයි එයා මුලින්ම
වැඩ පටන් ගන්න යන්නේ...සෝල් වල XXX යුනිවසිටි එකේ ලෙක්චර් කෙනෙක් විදියටත් මෙයා වැඩ කරනවා.මේ ඉන්නේ ඔලී ලිනේසා...Sri Lanka වල ඉදන් තමයි මෙයා මෙහේ ආවේ....අහ්....ජිමින් ශී......ජිමින් ශී......

ආහ්...ආහ්...මේ සොරි සොන්ග් ශී....අන්‍යාසෙයෝ...

දේ ජිමින් ශී...අන්‍යාසෙයෝ..මන්නස්සෝ බංගවොයිඔ(හමුවීම සතුටක්)....

එයා එහෙම කිව්වත් මම කට කොනින් වගේ හිනා වෙලා ආයෙම සොන්ග් ශී දිහා බැලුවේ එයාව ගනන් ගත්තේ නෑ වගේ පෙන්නන්.මොකද මට ඕනේ උනා ඉක්මනට මෙතනින් යන්න ඒ නිසාම මම සොන්ග් ශී ගේ පැත්තට හැරිලා එයාට ඩ්‍රෙස් එකේ අඩුපාඩු බලන්න දිලා ඒවා කතා කරලා මම ඉක්මනට කම්පැනි එකෙන් එලියට ගියේ මට තවත් එයා ඉන්න තැන ඉන්න ඕනේ උනේ නැති නිසා.ඒත් එයා තාමත් හිටියේ මම සොන්ග් ශී එක්ක කරපු හැම වැඩක්ම දිහා බලාගෙන කියලා මට දැනුනා.ඒත් මම ඉක්මනට එතනින් ආවේ එයා එක්ක එතන ඉන්න ඕනෙ උනේ නැති නිසා

මම එහෙමම මගේ කාර් එකට නැගලා බොඩිගාඩ් කෙනෙක් එක්ක ආයෙම මගේ ගෙදරට ආවෙ මම ඒ වෙලේ හැසිරුන විදිය හිත හිත...
ඒ ගැන පොඩි දුකකුත් තිබුනත් මට තරහකුත් ආවේ නූනා මට කරපු දේ ගැන හිතලා.ඒත් එයා ඒ ඉන්න විදිය දැක්කම පොඩි දුකකුත් නොදැනුනා නෙවෙයි.ඒත් මන් කොච්චර එයාව හෙව්වද කොයි තරම් එයාව රෑට මතක් වෙන සැරයක් ගානෙම ඇඩුවද...එයාව ඕනි කාලෙමයි මට එයාව නැතිවුනේ.ඉතින් මගේ පැත්තෙන් ඒක අසාධාරණ නැද්ද?

ඔය අතරෙම මගෙ ෆෝන් එක රින් වුනා...බලද්දි ටේයියා කතා කරන්නෙ

"ජිමිනා,මගේ අර සුදු පාට celine කැප් එක දැක්කද බන් කොහේහරි තිබිලා"

"යකෝ මන් කෝමද බන් උබේ කැප් එක තියෙන තැන දන්නෙ...මගුලක් කතා කරනවා..."

"ආහ් මූ බලහන්කො...යකෝ උබලගෙ ගෙදර මං ඒක දාලා ගිහිල්ලා තියෙනවා දැක්කද කියලා ඇහුවෙ.මනුස්සකමට පොඩ්ඩක් හොයලා බලපන්කො අඩේ මගේ ආසම එක ඕයි ඕක"

මන් මෙහේ අවුලෙන් ඉද්දි මුගෙ කැප් එකක් ගැන අහනවා...

"මෙහේ ඇති කැපක් නෑ උබ ඕක ජන්කුකාගෙ අපාර්ට්මන්ට් එකේ දාලා එන්න ඇති බලහන් උගෙන් අහලා"

"අඩෝ මොකද ඕයි මේ නැට්ට ගිනිගත්තු මොකෙක්ද වගේ ඇගට කඩන් පනින්නෙ...මොකෝ කේස් එක"

මන් එක අතකින් ඔලුවත් අල්ලන් අනිත් අතින් ෆෝන් එක කනේ ගහගෙනම ඇදට වැටුනා

"අපේ අලුත් ට්‍රාන්ස්ලේටර් නූනා බන්"

"අඩෝ සිරාවට!කෝමද උබ දන්නෙ"

"මන් හයිබ් එකට ගියා වැඩ වගේකට..එතනට නූනත් ඇවිල්ල ඉන්නවා දැක්කා.එවෙලෙ තමා සොන්ග් ශී මට නූනව අදුන්නලා දුන්නේ"

"උබ කතා කරාද ඉතින්"

"නෑ බන්...මන් ග්‍රීට් කරා විතරයි කතා කරන්න ගියේ නෑ බන් ලොකුවට"

"උබ මාර යකෙක්නෙ.අතට හම්බෙච්ච චාන්ස් එක උබ මිස් කරගෙනනෙ"

"උබ ඕම කිව්වට උබට තේරෙයි මන් ඉන්න තත්වෙ උබත් හිටියනම්..."

"හරි,දැන් ඉස්සරහට අපිට නූනත් එක්ක වැඩ කරන්න වෙනවනෙ...අනිත් එව්වොත් නූනත් එක්ක සෙට් වෙයි ඉක්මනට...උබ විතරක් ලොකු ලයින් පෙන්නන්න යන එක හරි නෑනෙ.කෝමත් උබට පැරිස් යන්න තියෙයිනෙ ඒ දවස් ටිකේ වැඩ කරන්න වෙනවනෙ නූනත් එක්ක ඒකෙදි ෆිට් වෙයන්"

"ඒත් බන් නූනට~"

"දැන් උබ හිතනවද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිටිය පලියටම උන් දෙන්නා සෙට් කියලා,ආ...අනේ මේ උබ ඉස්සෙල්ලා නූනා එක්ක කතා කරපන්කො මොකද්ද ඇත්තටම එදා සිද්ද උනේ කියලා...සමහර විට අර කියන සිද්දිය නිසාම නූනට යන්න වෙන්න ඇති.ඊට පස්සෙ බලමුකෝ මොකද වෙන්නෙ කියල"

"හ්ම් හ්ම් මන් බලන්නම්කො...දැන් උබේ කැප් එකට මොකෝ කරන්නෙ"

"ආහ් ඒක නම් බන් තව එකක් ගන්න හරි පුලුවන්නෙ ඒක වගේද යකෝ උබේ ප්‍රශ්නෙ.මගේ සෝල්මේට් ගෙ පස්න මටත් පස්න...හරි හරි මන් තියන්නම් උබ දැන් ගිහින් කාලා බීලා නිදාගනින්"

"ඕ මන් උබ කියනකම්නෙ හිටියෙ"

"ආහ්...මන් ඉන්නම ඕනි උබට මේ වගේ සීන් වලට උපදෙස් දෙන්න මන් නැ~"

"බීප් බීප්"

මන් ඌ කියන ඒවා වලට හිනාවෙවීම කෝල් එක කට් කරලා ඌ අන්තිමට කිව්ව දේ ගැන කල්පනා කරන්න ගත්තා.ඇත්තටම ඒක නිසාද නූනා මගෙන් ඈත් වුනේ.ඒක බොරුවක් නෙවෙයිද ඒනම්?
ඕවා ගැන හිත හිතම මට එහෙම්මම නින්ද යනවා දැනුනෙවත් නෑ...මොනා උනත් කාලෙකින් එක දිගට නින්ද ගිය එක නම් ලෝක පුදුමයක්!ඒකත් නූනාව ආයෙ හම්බවෙලා කතා කරන්න හම්බුනු එකද?නැත්තන් නූනා ළඟ හිටිය ඒ බෝයි නූනාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ම වෙන්න බෑ නේද කියලා හිතිච්ච නිසාද?

________________________________________
A/N
Writing style එක වෙනස් ඇති
මන් හිතනවා ඒක අවුලක් නැතිවෙයි කියලා

Continue Reading

You'll Also Like

352K 64.8K 76
නිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!
876K 36K 30
"ကျွန်တော် တစ်ခါ နမ်းရင် ငါးသိန်း ထက်မနည်းရတယ်..သဘောပေါက်လား?"(18+) ကြၽန္ေတာ္ တစ္ခါ နမ္းရင္ ငါးသိန္း ထက္မနည္းရတယ္..သေဘာေပါက္လား?"(18+)
599K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
2.1M 88.9K 75
" သက်ထက်ပန်! ! ငါ မင်းကိုသေလောက်အောင်မုန်းတယ် " " အင်း! ! ကျွန်တော်ကလည်း ခင်ဗျားကိုချစ်မနေပါဘူး " " သက္ထက္ပန္! ! ငါ မင္းကိုေသေလာက္ေအာင္မုန္းတယ္ " "...