ආශු

By lyz_8105

59.9K 9.2K 898

ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශි... More

01
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22

02

2.9K 454 63
By lyz_8105

"මිස්ට ජයසූරියලා එතකොට ගේ සම්පූර්ණයෙන්ම අලුතෙන් හැදුවද...."

"ඔව් මිස්ට විජේසිංහ....කලින් හිටියෙ කලුතර ගෙදරනෙ....පස්සෙ තමයි මෙහෙ ගෙදර හැදුවෙ....දැන් අවුරුදු තුනක් විතර පදිංචියට ඇවිත්...."

"ඔහෝ හොඳයි හොඳයි....ඉතිං කෝ දූ පොඩ්ඩ...."

"අහ් ඉන්න ඉන්න මිස්ට විජේසිංහ....දන්නැද්ද ඉතිං අම්මල දූලා.....අමාලී....දුවව එක්කන් එන්න...."

"මේ නම් සයුරු පුතානෙ....එතකොට මේ අනිත් පුතා ...."

"අහ් ඒ මගෙ පොඩි කොල්ලා....නිවේන්....මේකා මහ දඟ මල්ල ඔහොම හිටියට...."

යැයි යැයි යැයි තමා....මල සමයන් බෝල සබන් කීවලු...මලමාල ගෙවලයගෙ අප්පොච්චගෙ වැඩේ ආව වෙලේ ඉදන් ගෙවල් දොරවල් බලනඑක....කුරුඳුවත්තෙ ගේ පොඩ්ඩ හින්දද දන්නෑ යෝජනාවක් උස්සන් දුවගෙන ආවෙ....අපේ මාමගෙ බිස්නස් පාර්ට්නර්ස්ලලුනෙ දැන් මේ ඇවිත් ඉන්න විජේසිංහ පවුල....මොකා උනත් මට වැඩක් නෑ ඇවිත් ඉන්නෙ මගෙ නෑනා උස්සන් යන්නනෙ....කොහොමද දෙයියනේ මේවා දරාගන්නෙ....

එහෙන් අර මනමාල ගෙවලයා....සැක් මම හිතාන හිටියා කොට කැත බුවෙක් වෙන්න ඇති කියල....එහෙම නම් කෙලිම්ම ගේමක් නෑ කපල දැම්මැකි.....ඒ උනාට කරුමෙ කොච්චරක්ද කියනවා නම් ඒකා හයේ හතරෙ සුපිරි හැන්ඩ්සම් පොරක්.....කොහෙන් බැලුවත් අඩුවක් නෑ.....අපේ එකී උඩින්ම මූ එක්ක යන්න කැමති වෙයි....ඌ මට වඩා උසයි....අන්න එතනදි මනමාල ගෙවලයා මට වඩා අඩියක් ඉස්සරහින්....උස ඇරුනම මගේ කියල වෙන අඩුවක් නෑනෙ....අපෙ අයියා මං කොටයි කොටයි ගෑවට මම එහෙම කොට නෑ....මෙතන ප්‍රශ්නෙ මෙන්න මේ මනමාල ගෙවලයයි සයුරියි ඔනෑවට වඩා උස උන එක....සයුරිත් මහ මගුලක්නෙ....කෙල්ලෙක් උනාම කොටට ඉන්න එපෑ....මේකිත් මාව කන්නම දණ්ඩ වගේ උස ගියානෙ....දඬු උනාට කමන් නෑ නෑනා මගෙ එච්චරයි.....

"සුදු පුතේ බලන්නකො නැන්දා මොකක් කරනවද කියල...."

කෑවනෙ කෑවනෙ....ලැජ්ජාව රෙද්ද පල්ලෙ බේරෙනවා....මොන මගුලක්ද සභාව මැද්දෙ හුජු පුතා ගාන්නෙ....මනමාල ගෙවලයාට නම්.මම නෙලනවා හැබැයි ගෙදරින් යන්න මොහොතක් තියල හරි....ඇයි යකෝ මේකා කොයි වෙලෙත් මගෙ දිහා බලනවා....මේක මාර මගුලක් උනානෙ....හුජු පුතා ගෑවා විතරයි ඒකා අමුතුවට හිනා උනත් එක්ක....මේක විසාල කරදරයක් උනානෙ යකෝ....එව්ව් ගෙවලයා....ඒකාටත් ගස්සගෙන මම උඩට දුවගෙන ආවා....අම්මයි දුවයි පොල් ගානවද....

"නැන්දෙ මේ මොකක් කරනවද අනේ එන්නකො....ආන් මාමා අඬගහනවා...."

"සුදු පුතේ බලන්නකො මේන් මේකි සාරිය කඩාගෙන....ඇන්දෙව්වට ඇන්දෙව්වට හරියන්නෑ...."

"අනේ මොන සාරිද නැන්දෙ....ඔන්නොය තියෙන ගවුමක් අන්දන් ආවා නම් ඉවරනෙ....මං දන්නෑ ඕන් මාමාට කේන්ති ගියොත්....අර මිනිස්සුත් බලා ඉන්නවා...."

හිත යටින් පිනුම් ගහන ගමන් මම කැඩිච්ච සාරියට ස්තූති කරා....නියමයි ලකුණක් කැපුනා....ඔහොම යන් ඔහොම යන්....හෙප්පුවත් පෙරලල කියන්න ඕනි නැති වචන දෙක තුනකුත් මේකිගෙ කටින් පැන්නම ඔය මගුල ඔතනම හබක් තමා....මේ මස්සිනාට විතරයි ඔය නෑනා එක්ක වසන්න පුලුවන්....මම නොදන්නවයැ හැටි...

හැබැයි ඉතිං මගෙ හීන මාලිගා සේරම බිමට සමතලා කරල නැන්දා සයුරිට සාරිය ආයෙම අන්දවල තිබ්බ....මේකි හෙන හැඩයි අඩේ මේකට....මනමාල ගෙවලයා දපනෙ වැටෙයිද දන්නෙත් නෑ....වස් කවිය වත් නුමුණමු වෙන මොනවා කියල කරන්නද මේ වෙලේ....

කොයි තරම් ලස්සන උනත් මට
ඌට මහ වස කැතට පෙනියං...

සයුරි හෙප්පුව අරන් බිම බලාගෙන සාලෙට ගියා....නැන්දත් එයා එක්කම ගියා....මාත් පිටිපස්සෙන් ඇවිත් අයියා ගාවින් හිටගත්තා....මටත් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ....සයුරිට ලැජ්ජා නැද්ද දන්නෑ ඕක අරන් ගිහින් අල්ලන්න....ආහ් කට් කට් ඕක අල්ලල හරියන්නෑ පෙරලන්න එපෑ....නැතුව කොහොමද....පෙරලියන්...අනේ පෙරලියාආආන්....

මං හිතන්නෙ අද මගෙ දවස නෙවේද කොහෙද....වස් කවිය තියා මොන ඉටිගෙඩියවත් අද මගෙ පැත්තට වැඩ කරන්නෙ නෑ....හෙප්පු චාරිත්‍ර ටික ගානට මිම්මට ඉවර උනා....සයුරි නැන්දයි මාමයි මැද්දෙන් වාඩි උනා....විජේසිංහ නෝනගෙ නම් මූනෙ හිනා කටයි....මල කෝලන්....ලේලිව දැම්ම උස්සන් යන්නද දන්නෑ හිතේ....ඒවා කොහෙද මේ මස්සිනා ඉන්නකල්....මට පේන හැටිද මන්දා මනමාල ගෙවලයගෙ මූණෙ නම් ඒ හැටි වෙනසක් නෑ....සයුරි ආවට පස්සෙත් මූ මගෙ දිහා බලන්නෙ අමු කැවිලද...මම එකපාරක් ඒකාට රවලා අයියා ගාවට කිට්ටු උනා....

"අයියෙ මේ උඹට අර බුවා සෙට්ද...."

"වරදක් නෑ බන් බලහන්කො ඌ පෙනුමට ඉන්නවා...."

"පෙනුම තියෙන හැම එකාම හොඳ එවුන් නෙවේ බන්....උඹ අයියා නේ....ඔයිට වඩා නංගි ගැන හිතපන්කො....කවුද දන්නෙ ඕකාට රට වටේ ගෑනුද කියල....සල්ලිකාර රූපෙත් තියෙන ගොඩක් උන් එහෙමනෙ...."

"ආ දැන් තොටයි මටයිත් රට පුරා ගෑනුද ඒ කියන්නෙ...."

"මොන හුයන්නක්ද ඒ කීවෙ...."

"ඇයි යකෝ උඹයි මායිත් සල්ලිකාර රූපෙන් අඩුවක් නැති කොල්ලොනෙ...."

"අනේ පල පල හැලගෙම්බෙක් වගේ ඉඳගෙන රූපයක් තියෙලු....තියෙයි තොට පම්කක්...."



𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹

✎ බුවාව සෙට් නෑලු ඕන්....

Continue Reading

You'll Also Like

42.6K 795 8
It's gonna be short stories. Most of the stories will be around 10 to 15 chapters. If you are new to my profile, do check out the short stories I.
516K 9.4K 22
+++++ အခန်းတွေပါမှာမို့ ဖတ်ဖို့အဆင်မပြေတဲ့သူများပြန်လှည့်သွားကြပါ အသက်မပြည့်သေးတဲ့ကလေးတွေမဖတ်ကြဖို့မေတ္တာရပ်ခံပါတယါ
130K 18.4K 86
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
5.3K 815 6
මරණයම උරුමය වූ දෛවයක අතරමැද හැකිවේවිද ගෙවන්නට තව එකම එක දිනක්.......ඔබේ උණුසුම් සුසුම් යට