Unexpected wish

Par _dead_soul_13

2.1K 533 733

It's all about that fucking star -JIMIN FANFICTION- Plus

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53

35

33 10 20
Par _dead_soul_13

Jimin pov

හියුන්ග් මහන්සියි අප්පා...මොනා හරි කන්න යන්කෝ...

ඉතින් ගිහින් කනවා...අර මොනාද ගෙනාවා නේහ්...

එහෙම නෙවෙයි හියුන්ග්..අපි එලියට ගිහින් කමුකෝ..අර අලුතෙන් රෙස්ටුරන්ට් එකක් දැම්මා..මින්ග්‍යු ඒකට ගිහින් තිබ්බා..අනේහ් අපිත් යන්කෝ..ඒකේ කෑම රසයි ලු...

පිස්සුද හාවෝ...ජින් හියුන් දැනගත්තොත් ගස් තමයි...

අනේ හියුන්ග්..මොකක්ද බන්...

අද ඉරිදා මිනිස්සු ගැවසෙනවත් වැඩියි...

ඉතින්....

ඉතින් ගොන් හාවෝ..අපි ඔය මේ වෙලාවේ ඕවට ගියොත් රෙස්ටුරන්ට් එකේ මෙනු එකේ තමයි ඉන්න වෙන්නේ...

අනේහ් මොකක්ද හියුන්..ඉතින් ගොඩක් අය ඉන්නවා තමයි...අනේහ් අපි ප්‍රැක්ටිස් පටන් ත්ත වස්වල ඉදන් කොහේවත් ගිහින් නෑ..මට අද නම් යන්නම ඕනේ...

ජින් හියුන් යන්න දෙන්නේ නෑ.එච්චරයි.

අනෙහ් අපි ටේ හියුන්වත් එක්ක යන්....

හරිනේ ඔය කිව්වේ...යකෝ ටේ කියන්නේ ආරක්ශක ඇමතිද..

හරි හරි ඉතින්...මොකක්ද හියුන් ඔයා හොදයි නේ ඉතින්..අනේහ්..

හරි හරි යන්..මං සේජින් හියුන්ට කියන්නම්...

නේහ් මගේ හොද හියුන්...

අහකට යනවා තමුසෙගෙ හා කෙල මගේ ඇගේ ගන්නේ නැතුව..
හැබැයි තමුසෙගේ ඔය පච්ච සිරා වගේ ගහන් ඉන්න ටැටූ එක වැහෙන්න ඇදගනින්...

හරි හරි ඉතින්..මම විතරක් යැ ඔයත් එහෙමනේ...

මං තෝ වගේ පච්ච සිරා වගේ ඇගේ හැම තැනම ගහන්න ගියේ නෑනේ..

අහ් හරි හරි ...අපෝ ජිමින් ශී..ඔහෙට තරහ යනවා වැඩී දැන්..

අනේහ් යනවා යන්න....

ටේ හියුන්ටත් කතා කරන්නද හුයුන්...

කරන්න ඉතින් ඔයා කියලා ඔහේ කියනවනේ ඉතින්.ඒපාර මාව තමයි මරන් කන්නේ...

හරි හරි...

ජන්කුකා කියන කතාවත් ඇත්ත කියලා මතක් උනේ අපි දැන් ඇත්තටම ගොඩ කාලෙකින් එලියටවත් ගිහින් නෑනේද කියලා මතක් වෙද්දි.මටත් ඇත්තටම ඕනෙ උනා ටිකක් එලියට ගිහින් එන්න.ඒ නිසාම මම සේජින් හියුන්ට දන්වලා යැව්වේ අපි අද එලියට කෑමට යනවා කියල.අද ප්‍රැක්ටිස් දවසක් නොවුනත් අපිට රෙකෝඩින්ග්ස් තිබ්බ දවසක් මමයි ජන්කුකයි හිටියේ රෙකෝඩින්ග්ස් වල ටේ හිටියේ එයාගේ අපාර්ට්මන්ට් එකේ.හියුන්ග්ලා හිටියේ කම්පැනි එකේ වැඩ වල හිර වෙලා.ගොඩ කාලෙකින් ගිහින් නැති නිසාම අපි තුන් දෙනා කෑමට එලියට යන්න හැදුවේ බොඩිගාඩ් සේජින් හියුන් එක්කමයි.

හියුන්ග්ලා මිලිටරි සර්‍ර්විස් එක ඉවර කරලා අපි හැමෝම හත් දෙනෙක් විදියට ආයෙ ආමිලා ඉස්සරහ එකට ඉන්න පලවෙනි කොන්සර්ට් එක.හැමකොන්සර්ට් එකක්ම වෙනදා වගේම මගේ හිතට බයක් එන්නේ මට මේ පාරත් හොදට ආමිලා ඉස්සරහ පර්ෆෝම් කරන්න පුලුවන් ද කියලා හිත හිතමයි.අපි කොන්සර්ට් එක කොරියා වල ම කරන්න තීරනේ කරලා තිබුනේ.ඒ නිසා අපි හත් දෙනා හියුන්ග්ලා මිලිටරි ඉදන් ආවා කියලා නෑ ආමිලා වෙනුවෙන් ලස්සනට පර්ෆෝම් කරන්න ගොඩ කාලෙක ඉදන් ප්‍රැක්ටිස් වෙනවා.ඒත් මට තේරුනේ නෑ වෙනදා මට නොදැනිච්ච අමුත්තක් ඇයි මට මේ දවස් ටිකේම දැනෙනෙන්නේ කියලා.මටත් නොදැනිම මගේ අත ගියේ මගේ බෙල්ලේ දාලා තිබ්බ ඒ මාලෙට.ඒ මට එයා දුන්න මාලේ.මම මගේ ඔම්මට අප්පට ජීයුට පස්සේ ආදරේ කරපු එකම කෙනා.ඇතතටම කිව්වොත් ඒ මහේ ඒන්ජල්.මාව බේරගන්න මං ලගට ආපු ඒන්ජල් කෙනෙක් වගේ එයා.

ඒත් ඇයි එහෙම උනේ නූනා.ඇයි ඔයා මාව දාලා ගියේ.ඔයා මට බොරු කිව්වා.ඔයා එදා එනවා කිව්වා.ඔයා ඇයි මට ඔඩිශන් යන්න කිව්වේ.ඇයි එහෙනම් ඇයි මට මේක දුන්නේ.ඔයා කොහේද ඉන්නේ නූනා මට එන්න ඕනෙ ඔයා ගාවට.මට ඕනේ යේ ඉස්සර වගේ ඔයාව නදා ගන්න.ඔයාගේ තොල් වලට කිස් එකක් දෙන්න.ආදරෙන් නූනා කියලා කතා කරන්න.මගේ ලගින්ම තියා ගන්න.ඔයා අදටත් මට මායාවක් වගේ.ඔයා මොනවද මට කිව්වේ.මට තාමත් හිතා ගන්න බෑ නූනා.ඔයා තාමත් ඉන්නවා නේද.ඔයා කිව්වා ආයෙ මං ගාවට එනවා කියලා.බලන් ඉන්නව නූනා.ප්ලීස් එන්න.ඔයා කවුද. මම හිතන දේමද.

එයාගේ වචන මට අදටත් තාමත් මතකයි.ඒ වගේම මට මතක් උනේ ඔලී නූනා මගේ ලැප් එකේ හංගලා තියෙන ලෙටර් එක.එයා කියලා තිබ්බා ආයෙ එනවා කියලා.මම ඒ වෙනුවෙන් ගොඩ කාලයක් බලන් හිටියා.ඒත් එයා ආවේ නෑ.අදටත් මම බලන් ඉන්නවා එයා එනකන්.මොකද මට නූනව විශ්වාසයයි.එයා අනිවාර්යයෙන් දවසක ඒවි කියලා මගේ හිත කිව්වා.මේක මං විතරක් දන්න රහසක් නෙවෙයි.මම ඇරෙන්න මේක දැනගෙන හිටියේ ටේ.එයත් මේක දැනගෙන හිටියා.මොකද අපි දෙන්නා අතරේ එහෙම රහසක් තිබ්බේ නෑ.ජන්කුකාට කිව්වොත් රටේ නැති කතා හදලා මුලින්ම මට රූමර් එක හදන්නේ ආමිලා කෙසේ වෙතත් එයා නිසාම මම ඒ දේවල් කිසි දෙයක් එයාට කියලා නෑ.හියුන්ලවත් ඒක දැනගෙන හිටියේ නෑ.

හියුන්ග්ග්ග්ග්ග්ග්ග්.....යන්....

කෑගහන්න එපා යකෝ මගේ කන් ඇහෙනවා හොදට.. යන්...ටේට කිව්වද...

ඔව් කිව්වා..යාව ගන්න අපාර්ට්මන්ට් එකට යන්න වෙයි...

හ්ම් යන්....

හියුන් ඔයා හොදින්ද.....

ඔව් මං හොදින්.. ඇයි ?

නෑ මෙලෝ සිහියක නෙවෙයි වගේනේ ඉන්නේ...

හරි හරි යන්..

ජන්කුකා එහෙම අහන එකේ වැරැද්දක් නෑ.මොක්ක්ද මට එයා ගැන මතක් වෙන හැමවෙලේම මගේ හාර්ට් එක එකසිය ගානට ගැහෙනවා.ඒක මට එයාව මතක් වෙන හැමවෙලේම වෙන දෙයක්.

ජිමින් ශී...එනවාහ්...මට බඩගිනී.....

එනවා එනවා.....මේ....

_________________________________
A/N
සමාවෙන්න පරක්කු උනාට.හෙට මම එපිසෝඩ් එකක් දෙන්නේ නෑ.මම ඔයාලට කමෙන්ට් කරන්න කියලා බල කරන්නෙ නෑ.ඒත් මගේ මහන්සියට අඩුම පොඩි හරි දෙයක් කියලා යන්න.මොකද මේක ලියන එක ලේසි දෙයක් නෙවෙයි.

ජිමින්ගේ pov එකෙන් දෙන එක ටිකක් අමාරුයි.අපි කොච්චර කිව්වත් එයාලගේ අයිඩෝල් ලයිෆ් එක ගැන ලියනවනම් පරිස්සම් වෙන්න ඕනෙ මොකද ඒක එයාලගේ ඇත්තම ජිවිතේ නේ.ඒයාලගේ අයිඩෝල් ලයිෆ් එක සම්බන්දයෙන් අපි දන්නේ 30%වගේ ප්‍රසන්ටේජ් එකක් විතරයි.වෙන දෙඋඅක් ලියනවනම් ඒකෙ ප්‍රශ්නයක් නෑ අපිට කැමති විදියකට ලියන්න පුලුවන්.

ඒත් මම කොහොමහරි ජිමින්ගේ pov එක දෙන්නම්.

Continuer la Lecture

Vous Aimerez Aussi

237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
40.6K 7.2K 21
IN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyung 😏 ඔව් මේ මම😌 කොරියාවෙ ඉන්න දක්ශම අප...
9.6K 2.3K 21
-" පැක් එකෙනුත් ප්‍රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා...