Unexpected wish

De _dead_soul_13

2.1K 532 714

It's all about that fucking star -JIMIN FANFICTION- Mais

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53

30

43 9 18
De _dead_soul_13

2025 colombo,Sri Lanka at XXX university

A translator always need attention....
.
.
.
.
Okey then.this is the last lecture before ur 2nd year third semester.so I hope you all will face it well.remember the points are always valuable for your end semester. Ok students have a nice day.

Thank you madam

උදෙ පාන්දර නමය හමාරේ ඉදන් තිබ්බ ලෙක්චර් එක ඉවර කරලා ලන්ච් ගන්න මම කැෆෙටේරියා එකට ගියේ යුනිවසිටි එකේ මගේ හොදම යාලුවා වෙච්ච අශී එක්කමයි.

ඕඉ ඔලී...

අශී....

උබ කාලා නෑනේ..මම අද ගෙදරින් කෑම එකක ගෙනාවා..

ආහ් ඒක හොදයි හැමදාම කැෆෙටේරියා එකෙන් කාලා ඇති වෙලා මට.

හ්ම්...යන් කෝ...ගිහින් කතා කරමු.

මම අශී එක්කම කැෆෙටේරියා එකට ගිහින් නිදහස් තැනකින් ඉදගත්තේ අශී ගෙනාව කෑම එක කන්න කිගලා හිතාගෙන.මොකද අපි දෙන්නට ඉතින් මෙහෙම ගෙදර කෑම එකක කන්න හම්බෙනවා කියන්නේ අපේ ගෙවල් වලින් ආවොත් විතරයි.

අද අම්මා ආවද අශී....

ඔව් බන්.උබටයි මටයි දෙන්නටම ඔතන් ඇවිත්..

අනේ ආන්ටිව මං ගොඩ කාලෙකින් දැක්කේ නෑ බන්..කතා කන්නත් ආසයි...අද කෑම එක රසයි කියන්න කතා කරොත්.

අනේ බන් උබ තාම කාලත් නෑ...

හරි හරි උතින් මං දනන්ව උබේ අම්මගේ කෑම රසයි කියලා ඉතින්..

හ්ම් හ්ම්. මෙන්න .....

තැන්ක්‍යූ අශී....

ඒකනෙවෙයි බන් උබේ වැඩේ හරිද...?

අහ් කොරියා යන වැඩේද?..

ඔව් ඔව්....

ඔව් අශී..ඒක හරි ... මට ඉන්විටේශන් එක ආපු ගමන් ඒකට මම මගේ සිවියර් එකක් යැව්වා.එයාලා එහේ සෝල් වල යුනිවසිටි එකකට මාව ඉල්ලන්නේ..

ඉතින් හොදයි නේ බන්....උබේ ඔප්පවත් හම්බවෙන්න පුලුවන් නේ..

අශී එහෙම කියපු ගමන් මගේ හාර්ට් එක වේගෙන් ගැහෙන්න ගත්තේ එයාව මතක් වෙලා.ඔව් දැන් මම එයාව දාලා ඇවිත් අවුරුදු දෙකක්.එදා මම එයාව දාලා ආපු දවස ඒ ඇස් මම අන්තිමට දැක්ක දවස මට කවදාවත් අමතක වෙන්නේ නැති තරම්.

Flashback

2011 Busan ,Jimin's house in the morning

උදේ ඉදලම මම හිටියේ ගොඩක් නොසන්සුන් ව.ඒත් මම ජිමින් ගේ හැම වැඩක්ම මගේ අතින් කරේ මම එයා එක්ක ගෙවන අන්තිම මොහොත මේක නිසා.ජිමින්ගේ කෑම එක ලෑස්ති කරලා එයාගේ කොන්ඩේ පීරලා එයාගේ ඇප්ලිකේශන් ෆෝම් එක ෆිල් කරපු එක හරිද කියලා චෙක් කරලා ආයෙම එක එක ඇඩ්වයිසස් දිදී උදේ ඉදන්ම එයාගේ පස්සෙන්ම හිටියා.එයත් මං කියන එකත් අහගෙන මගේ පස්සෙන්ම ආවේ හිනා වීගෙනමයි.එක අතකට ජිමින් සතුටින් ඉන්න එකත් මට සහනයක් උනා.

ඔම්මත් ජීයුගේ වැඩ එක්ක බිසී වෙද්දි අප්පත් එයාගේ රෙස්ටුරන්ට් එකට ගෙනියන දේවල් එක්ක බිසී උනා මම ජිමින් එක්ක බිසී වෙද්දි ජිමින් ජීයුන් ස්කූල් යන්න ලං වෙන මොහොතත් ආවා.ඔම්මා ජියුන්ව කාර් එකට නග්ගන්න යද්දි ජිමිනුත් ඒ පස්සෙන් යන්න හැදුවත් මම ජිමින්ව අතින් නතර කර ගත්තේ අවසාන වතාවට එයාගේ මූන දිහා බලන්න.ඒ මම ජිමින්ගේ අතින් අල්ලන අන්තිම වතාව.ජිමුන් මූනත් අමුතු කරන් මගෙන් ඇහුවෙ ඇයි කියලා.

ඇයි නූනා...

හොදට කරන්න චිම්..මට ඔයාව ගොඩක් මතක් වෙයි...

ඇයි මේ එක පාරටම නූනා මම ස්කූල් ඇරිලා එනවනේ...

හ්ම්..ඒත් මට මතක් වෙයි.

එහෙනම් මම යනවා බායි...

පරිස්සමින් චිම්...

මම බලාගෙන හිටියා ජිමිනුත් මට පරිස්සමින් ඉන්න කියයි කියලා.ඒත් එයා ගියා.මොකද කොහොමත් එයා දන්නේ නෑ අද මම යන බව.කදුලු පිරුන ඇස් වලින් චිම් අප්පාගේ කාර් එකට නගින දිහා මම අවසාන වතාවට බලාගෙන හිටියේ ඉකි ගැහුම් අමාරුවෙන් පාලනය කර ගෙන.ඒත් මට ඒක දිගටම කරගෙන ඉන්න බැරි උන නිසාම ඉක්මනට රූම් එකට දුවගෙන ගිහින් වොශ් රූම් එකට පැනගත්තේ ඇති වෙනකන් අඩන්න.

අන්තිමට අඩලා අඩලා රතු උන මූනත් එක්කම මම ආයෙම ජිමින්ගේ ලැප් එක ඔන් කරේ එයාට නෝට් එකක් තියන්න.ලැප් එකේ ඒ නෝට් එක වරු ගානක් හිතලා ටය්ප් කරලා අස්සෙම ෆෝල්ඩර් එකක් අරගෙන හැංගුවේ ඒක එයාට කවදහරි හම්බවෙයි නේ කියලා හිතාගෙන.ඒකත් කරලා ඉවර වෙලා මම ආයෙම පල්ලෙහාට ගියේ ඔම්මව හම්බවෙන්න.

ආහ් දුව මම ඒත් හිතුවා කාමරේ වෙන්නැති කියලා

ඔව් ඔම්මා පොඩි වැඩක් තිබ්බා..

අහ්..දුව හොදින් නේද..මූනත් රතු වෙලා ඇඩුවද?..

අනී අනී ඔම්මා මං හොදින්....හි...

එහෙනම් කමක් නෑ..අද මිනී එන්න පරක්කු වෙන නිසා මං අද එයාට ආසම කෑම ටිකක් හදන්න හැදුවේ මහන්සි වෙලානේ එන්නේ...

අහ් ඔව් ඔම්මා ඒක හොදයි...එයාව දිගටම ප්‍රැක්ටිස් යවන්න ඔම්මා..එයා අනිවාරෙන් මේක පාස් වෙයි.

ඒකනම් ඇත්ත දුව මිනීගේ හීනේ නේ ඒක...

හ්ම්..ඔම්මා?

ඇයි දුව...

මං ඔම්මව හග් කරාට කමක් නැද්ද?

අයිගෝ උරි තල් ඕක මගෙන් අහන්නත් දෙයක්ද?කෝ එන්න..

ඔම්මා මාව බදාගත්තේ ලොකු ආදරේකින්.මෙච්චර කල් මට මග ඇරුන මගේ අම්මගෙයි තාත්තගෙයි ආදරේ දෙන්න ජිමින්ගේ ඔම්මටයි අප්පටයි පුලුවන් උනා.ඔම්මව බදාගනිද්දි මට ලොකු වරදකාරී හැගීමක් දැනුනේ මම එයාලා මට මෙච්චර කරලත් මම එයාලට ඇත්ත කිව්වෙ නැති නිසා.

මට සමාවෙන්න ඔම්මා..

මම ඔම්මව හග් කරගෙන ඉන්න ගමන්ම එහෙම හිතලා ඔම්මා එක්කත් ටික වෙලාවක් කතා කර කර ටීවී එක බල බල ඉදලා දන්නෙ ම නැතුව ජිමින් ජීයුගේ ස්කූල් ඇරෙන වෙලාවත් ලං වෙලා තිබුනා.ජිමින් එන්නේ නැතත් මං දන්නවා ජීයුන් එනවා කියලා ඒ නිසාම මම ඔම්මට කියලා හවස වෙනකන් එලියේ ඉන්න තීරනේ කරේ මගේ හිත හදාගන්න ඕනෙ නිසා.

ඔම්මා....

දුව?..

මම පොඩ්ඩක් ලයිබ්‍රි එකට යනවා..ටිකක් හවස් වෙයි...මට තව පොඩි වැඩ ටිකකුත් තියෙනවා කරගන්න ඔම්මා..

දුවට තනියම පුලුවන් මමත් එන්නද?

එපා ඔම්මා මම ලයිබ්‍රි යන්නත් ඕනේනේ නිසා එපා මට තනියම පුලුවන් දැන්..

හරි දුව එහෙනම් පරිස්සමින්...

ඔම්මත් පරිස්සමින් ඉන්න...

ඒ මම එයාලව දැක්ක අන්තිම වතාව.මම එදා මෙහේට එද්දි ඇදගෙන ආපු ගවුම ඇදගෙන ඔම්මට සැක නොහිතෙන්න ආවේ ලයිබ්‍රි යනවා කියලා.මොකද ඔම්මා දන්නවා මම නිතරම වගේ ලයිබ්‍රි යන්න ආසයි කියලා.ඒ නිසා ඔම්මට ලොකුවට සැක හිතුනේ නැති එක මට සහනයක් උනා.

හවස 3 ට විතර ආපු එක මම හවස 6 විතර වෙනකන් ඇවිදලා ඇවිදලා අන්තිමට බුසාන් වෙරල ගාවට ආවේ හොදටම හෙම්බත් වෙලා.තිබ්බ මහන්සියටම මම බීච් එකේ මම එදා වැටිලා හිටපු තැනටම ඇවිත් වාඩි උනේ අහස දිහා බලාගෙන කල්පනා කරන ගම්න්.ජිමින්ගෙ  මූන ඔම්මා අප්පා ජීයු මතක් වෙද්දි මගේ ඇස් වලින් එක දිගට කදුලු වැටුනේ මාව ඉකි ගස්සවන ගමන් .ඒ අතරෙම බීච් එකට ආපු කිහිප දෙනක් මගෙන් මොකද කියලා අහන් නිසාම මම ඔලුව වනලා 'මුකුත් නෑ' කියලා අමාරුවෙන් උනත් මගේ ඇඩුම් පාලනේ කරගත්තා.

වෙලාව ලං වෙද්දි මම අහසේ ඒ තරුව දකිනවත් එක්කම මගේ හාර්ට් එක වේගෙන් ගැහෙන්න ගත්තේ මට ගෙදර යන්න මතක් කරල.තද ඔලුව කැක්කුමක් එක්ක මම හරහට වැටුනේ අහසේ පායපු ඒ තරුවේ දීප්තියටද නැත්තන් ඇවිදල ඇවිදලා අඩපු මහන්සියටද කියන්න මට සිහියක් තිබ්බේ නෑ.

2023 Colombo,Sri Lanka at Oli's house

ඔලුව තද ගතියක් දැනෙද්දි මම හිමීට ඇස් ඇරියේ කොහේද ඉන්නේ කියලා බලන්න.

දෙයියනේ මේ මගේ ගෙදර...මං මේ පුටුවේ හිටියේ..ඔව්...

මම එහෙමම නැගිටලා ගෙදර හතර වටේම දිව්වේ මුකුත් වෙලාද කියලා බලන්න.ඒත් ගෙදර ඒ තිබ්බ විදියමයි.බැල්කනි ඩෝ එක විතරක් ඇරලා තියෙන්නේ ඒ කියන්නේ මම අන්තිමට මෙහේ ඉන්නකොටත් බැල්කනි එකේ හිටපු නිසා.ඒ එක්කම මට මතක් උනේ එයා

ජිමින්

මම එහෙමම සැනසුම් සුසුමක් හෙලලා සෝෆා එකේ වාඩි උනේ ටීවී එක ඔන් කරලා.ඒත් ටීවී එක ඔන් කරනකොටම කරුම නිවුස් එක ගියා.

"දැන් වේලාව 6.55 යි මේ හිරු ටීවී රාත්‍රි ප්‍රදාන පුවත් විකාශයයි.අද මාර්තු 25 වන අගහරුවාදා...."

කියන්නේ මම එහෙන් ආවෙත් අගහරුවාදා අදත් මෙහේට අගහරුවාදා ශිට් වාව්.එතකොට මම එහේට ගියේ කවද්ද ?

එහෙම හිතලා මම ඉක්මනට මගේ ෆෝන් එක හොයා ගත්තේ ඒක හොයාගන්න.මම ෆෝන් එක ඔන් කරනකොට ඒක ඕෆ් වෙලා තිබ්බේ ඒකේ බැට්‍රි බැහලා නිසා.ටික වෙලාවක් ඒක චාජ් වෙනක්න් මම ඉක්මනට කොෆී එකක් හදාහෙන බිව්වේ මම ගොඩ වෙලාවකින් කාලා තිබ්බේ නැති නිසා.

ෆෝන් එක චාජ් එකෙන් ගලවගෙන මම ඒක ඔන් කරනකොට නොටිෆිකේශන් හෙන ගානක් ආවේ මම දැන් දවස් ගානකින් ගෝන් එක බලල නැති නිසා.ඒ අතරේ මම දැක්කේ අම්මගෙනුයි තාත්තගෙනුයි කෝල් තියෙනවා.

අම්මගෙන් කෝල් දෙකයි තාත්තගෙන් කෝල් එකයි.මොකක් මම මෙච්ව්ර දෙයක් වෙලත් එයාලා මට අරගෙන තියෙන්නේ කෝල් තුනද.

ඒකට මට දුකක් ආවත් මට ඒකෙන් ලොකුවට වැඩක් නැති උනේ එයාලා මට වෙච්ච දෙයක් ගැන දන්නේ නැති නිසා කියලා හිත හදාගෙන.මම ඉක්මනට ගූගල් සර්ච් කරලා හොයා ගත්තේ මෙහේට ඒ තරුව පෑව්වේ කවද්ද කියලා.

ඔහ් මේ තියෙන්නේ අගහරුවාදා හෝඩ් කියන්නේ මම එහේ සතියක් ඉදලා.මෙහෙත් හරියටම සතියක් ගිහින්. මයි.

Flashback end

___________________________________
A/N
ලමයි ඇත්තටම මං නම් හිතන්නෙ ලංකාවේ ගෙවල් එක දොරක් ඇරලා තිබ්බත් ගෙදර එක බඩුවක්වත් ඉතුරු වෙන්නේ නෑ ඒත් මොනා කරන්නද මේක ෆෑන් ෆික්ශන් එකක් කියලා හිතහදාගන්න.

අනික මම ප්‍රවුත්ති බලන්නෙ නෑ ඒ නිසා ඒවයි කියෝන ඒවා මං ලියන්න දන්නෙත් නෑ.එහෙම වෙලාවයි දිනෙයි කියනවද මං අහන්නේ.

මං වගේ ප්‍රවුත්ති බලන්නේ නැති ජීවීන් ඉන්නවද?

Continue lendo

Você também vai gostar

4.6K 1.2K 32
Champagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply in...
4.8K 759 29
"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රා...
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...