Unexpected wish

By _dead_soul_13

2.1K 529 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52

29

30 10 6
By _dead_soul_13

Author pov

2011 Busan beach at 6.40 p.m.

මට සමාවෙන්න චිම්...ඔයාගේ නූනට සමාවෙන්න...මං ආදරෙයි හැමදාමත්...

බුසාන් වෙරල ගාව වාඩිවෙලා ඉන්න කොන්ඩෙ කඩා දාගෙන කකුල් දෙකත් ලං කරන් අත් දෙකෙන්ම කකුල් දෙක බදාගෙන ඉන්න සීතලේ ගැහෙන කෙල්ල දිහා වෙරලට විනෝද වෙන්න ආපු සමහරු බලාගෙන හිටියේ 'අනේ පව්' වගේ බැල්මකින්.මොකද කිව්වොත් ඒ ගෑනු ලමයා වෙන කවුරුත් නෙවෙයි ඒ ඉන්නේ ඔලී.

මෙහේට ආපු දවසේ ඉදන් වෙච්චභැම සිදුවීමක්ම මතක් කර කර හිටපු ඔලී ආයෙ යන්න හිතුවෙත් එයා මෙහෙට ආපු විදියටමයි.මොකද ඔලී දන්නවා තමන්ගේ එක කෙස් ගහක්වත් මේ කාලයට අයිති නැති බව.එත් දැන් ඔලීට ජිමින් හදවතින් බෑදිලා ඉවරයි.

ඔලී එයා මෙහේට එද්දි ඇදගෙන ආපු ගවුම විතරක් ඇදගෙන ඔහේ බුසාන් වෙරල ලග වාඩි වෙලා හිටියේ කිසිම හැගීමක් නැතුව අහස දිහා බලාගෙන.ජිමින් ජීයු සේරි ඔම්මා අප්පා මතක් වෙද්දි ඔලීගේ ඇස් වලින් කදුලු කැට කඩා ගෙන වැටුනේ එකක් වැටිලා අනික් කදුල වැටෙන්න පරතරයක්වත් නොතිය.එක දිහට වැටෙන කදුලු නිසාම වෙරල ලග හිටපු ගොඩ දෙනෙක් හිතුවේ ඔලී අතරමං වෙච්ච ගෑනු ලමයෙක් කියලා.ඒ නිසාම කිහිප දෙනෙක් මනුස්සකමට ඇවිත් ඔලීගෙන් උදව් ඕනෙද කියලා ඇහුව නිසා ඔලී ඉකි ගහන් ඇඩුම් බොහොම අමාරුවෙන් උනත් නතර කර ගත්තා.

ඔක්කොටම වඩා ජිමින් හිනා වෙනකොට එයාගේ ඇස් පොඩි වෙන විදිය,එයාගේ කියුට් මූන, නූනා ගගෙන ජිමින් කතා කරන එයාගේ පොඩි බබෙක් වගේ කටහඩ ,එයාගේ හිනාව ,නූනා ගාගෙන හීනෙන් ජිමින් එයාව බදාගන්න විදිය ,ජිමින්ට කිස් එකක් දෙනකොට ඒ මූන රතු කරගන්න විදිය ,ජිමින්ගෙයි ඔලිගෙයි මුල්ම හාදුව ජිමින්ගේ ඩාන්සින්ග් ,ජිමින් රෑට හැමදාම ඔලීට නින්ද යන්න සින්ග් කරන විදිය ,ඒ හැමදේම ජිමින්ගේ හැම අගලක් ගානෙම ඔලීට ගෙනාවේ වේදනාවක් කදුලක් ඒ හැම මතකයක් ගානෙම ඔලීගෙ හදවත කරන්ට් එකක් යනවා වගේ එක පාරට දැනෙන නිසා ගැහෙන පපුව අල්ලගෙනම ඔලී වාඩි වෙලා හිටියේ හිස් බැල්මකින් ඔහේ වැටෙන කදුලුත් එක්ක දිලිසෙන ඇස් වලින් අහස දිහා බලාගෙන.

අහස දිහා බලාගෙන හිටපු ඔලී දැක්කේ ලස්සනට දිලිසෙන තරුවක්.ඔව් ඒ ඒක .ඒ තරුව.ඔලීගේ මුලු ජීවිතේම එක තත්පරෙන් වෙනස් කරපු ඒ තරුව.ඒක අද වෙනදටත් වඩා දීප්තිමත් පේන්නේ ඇයි කියලා ඔලීට නිකමට හිතුනත් එයාගේ ඔලුවේ වැඩ කරේ මම ඉක්මනට මෙතනින් යන්න ඕනෙ කියන එක විතරයි.හැබැයි ඔලීගේ ඔලුවේ තිබ්බේ නෑ ඒ වෙලාවේ ජිමින්ට විදින්න වෙන වේදනාව ගැන.එයාට මේ වෙලාවේ දැනුනේ එයාගේ වේදනාව විතරයි.ඉතින් ඔලී අවසාන වතාවට ප්‍රාර්ථනා කරා

මට ආයෙම මගේ ගෙදර යන්න පුලුවන් වෙන්න

කියලා.ඉතින් ඔලීට ඒ මොහොතේ අමතක උනා ජිමින්ට එයාව අමතක කරවන්න.එයාගෙ මුලු ෆැමිලි එකටම.ඔලීට අමතක උනා තව එකම එක ප්‍රාර්ථනාවක් ඒ එයාලට එයාව අමතක කරවන්න.අඩුම තරමේ ජිමින්ට ඔලී නැති වේදනාව දැනෙනන එපා කියලවත්.

දිලිසෙන ඒ තරුව දිහාම ඔලී තමන් ගෙදර යන්න කියලා ප්‍රාර්ථනා කරනවත් එක්කම ඇස් දෙක තදින් පියා ගත්තේ ගැහෙන පපුවත් අල්ලගෙනමයි.ඔලුව කැරෙකෙනවා වගේ හැගීමක් එද්දි එහෙමම ඔලීට තේරුනේ එයා ඉදගෙන හුටපු විදියටම හරහට වැටෙනවා විතරයි.

Continue Reading

You'll Also Like

73.3K 14.3K 53
හිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff ...
155K 9.2K 19
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
592K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
4.8K 759 29
"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රා...