Unexpected wish

By _dead_soul_13

2.3K 544 768

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54

27

33 8 13
By _dead_soul_13

මල්වෙඩි සංදර්ශනය ඉවර වුනාට පස්සෙ අපි දෙන්නා ගෙදර එන්න බස් එකට නැග්ගා.ජිමින්ගෙන් මට ලැබුනු හාදුවට පස්සේ එයා මං
එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.මට ඒකට දුක හිතුනත් ජිමින් තවම පොඩි නිසා මට හිතුනා එයා ගොඩක් කලබල වෙලා ඇත්තේ කියලා.ඒ නිසා මම බස් එකේ වින්ඩෝ එක දිහා බලාගෙන ඉන්න ගමන්ම එයාගෙ එක අතකින් මම සිනිදුවට අල්ලගත්තා.ඒ එක්කම එයා එහෙමම මගේ උඅරහිසට බර වෙලා ඔලුව තියා ගත්තම මම එයාගේ ඔලුවට පොඩි හාදුවක් දීලා ආයෙම එයාගේ අත තදීන් අල්ලගෙන විම්ඩෝ එකෙන් එලිය බලාගත්තා.

ටික වෙලාවකින් අපි ගෙදරට ආවේ ඔම්මටයි අප්පටයි ජීයුන්ටයි අපි අද කාපු හැල්මොනීගේ සුශි ටිකකුත් අරගෙනමයි.ගෙදරට ආපු ගමන් ජිමින් මහන්සියි කියාගෙන උඩට ගියේ වොශ් කරගන්න.මම එයාට යන්න දුන්නේ කොහොමත් අද එයාට ගොඩක් මහන්සි නිසා.

මහන්සි නැද්ද දුව....

ටිකක් මහන්සියි ඔම්මා....

අපේ කොල්ලා කරදරයක් දාගත්තේ නෑනේ ?

නෑ අප්පා...අපි දෙන්නා මල්වෙඩි සංදර්ශනයකුත් බලලම තමයි ආවේ...

ආහ් ඒක හොදයි අපිත් කාලෙක ඉදන් ගිහින් නෑ...

ඔම්මා අප්පා මට කියන්න දෙයක් තියෙනවා..

මොකක්ද දුව....?

ජිමින් ගැන..මේක බලන්න..

එහෙම කියලා මම ජිමින් මට දුන්න එයාගේ ඔඩිශන් යන ෆෝම් එක ඔම්මටයි අප්පටයි දුන්නම එයාලා ඒක කියවන්න ගත්තා.

ඔම්මා අප්පා..ප්ලීස් චිම්ව මේකට යවන්න.ඒක එයාගේ හීනේ ඔම්මා.ප්ලීස් අප්පා.එයා අනිවාර්යයෙන් සිලෙක්ට් වෙනවා මම දන්නවා එයා කවදහරි දවසක ලොකුම ලොකු අයිඩෝල් කෙනෙක් වෙයි.

ඔව් චගී..අපි මිනීට එයා කැමති දේකට යන්න දෙමු.ඒක එයාගේ හීනේ නේ.

හ්ම්ම්...මම මේක බලන්නම් දුව.

කුමාවෝ අප්පා චොම්මල් කුමාවෝ..එවත් ඕකට ඉක්මනට ඇප්ලිකේශන් දැම්මනම් හොදයි මොකද ඔඩිශන් ඩේට් එක මේ තර්ස්ඩේ නිසා..

අරස්සෝ දුව..කොල්ලා කිය කිය ඉන්නවා එයාට ඩාන්සින්ග් කරන්න ඕන කියලා.ඒක අයාගේ හීනෙ නම් ඉතින් අපි එයාට ඒකට උදව් කරන්න එපැයි .

අනේ ඔව් චගී....

ඔව් අප්පා මොන දේ උනත් චිම්ව ඕකට යවන්න..

අරස්සෝ දුව මම මේක ෆිල් කරලා හෙට උදේම කොල්ලහේ ඩාන්සින්ග් ටීචට බාර දෙන්නම් කෝ.

අරස්සෝ අප්පා චොම්මල් කුමාවෝ...

ඕක මොකක්ද දුව ඔයා මේ ටිකට අපිට කරපු උදව්ම ඇතිනේ..මිනීව බලාගෙන..

ඒක තමයි දුව..මම මේක ඉක්මනට බලන්නම්..බිග් හිට් නේද..මම අහලා නම් නෑ ඒත් මම මේක බලන්නම්..

අරස්සෝ අප්පා....

මම එහෙනම් යනවා නිදා ගන්න...ගුඩ් නයිට්...

ඔම්මයි අප්පයි මට ගුඩ් නයිට් කිව්වට පස්සේ මම උඩට යන්න හැදුවත් මම ආයෙම ඇවිත් ඔම්මවයි අප්පවයි බදාගත්තේ ගොඩක් ආදරෙන්.මොකද මට හෙට යන්න වෙනවා නොකියම.කදුලු බොදඋන ඇස් වලින් මම දෙන්නව බදා ගත්තම මට දැනුනේ මේ ලෝකේ තියන ලස්සනම හැගීම විදිනවා වගේ. එක්කම මට මතක් උනේ මම ගියාට පස්සේ එයාලා මං ගැන මොනවා හිතයිද කියලා.

චොම්මල් කුමාවෝ ඔම්මා...අප්පා...මාව බලාගත්තට....මට ඔයාලගෙම දුවෙකුට වගේ ආදරේ කරාට .. වගේම මියනේ මගෙන් වැරැද්දක් උනා නම්...සරන්හේ ඔම්මා අප්පා...

අයි දුව මේ එකපාරටම...අපිත් ඔයාට ආදරෙයි..ඔයා අපේම දුවෙක් වගේ නේ...ම්ම්....

අනේ මන්දා මෙ කෙල්ල...අපේ කොල්ලා වගේම තමයි...

අප්පයි ඔම්මයි එහෙම කියනකොට මම ඒ දෙන්නා දිහා බැලෙවේ ඇස් වල කදිලුත් පුරවන් හිනා වීගෙනමයි.

අයිගෝ මොකද මේ අඩන්නේ..

ගුඩ් නයිට් ඔම්මා අප්පා...

ගුඩ් නයිට් දුව...

මම එහෙම කියලා රූම් එකට ආවේ වොශ් දාගෙන නිදා ගන්න.ඒ එනගමන් මම කල්පනා කර කර ආවේ අද ජිමින් මං ගාවට ඒවිද කියලා.මම රූම් එකට යනකොටත් ජිමින් ඇද උඩට වෙලා ඉන්නකොට මට පුදුම හිතුනා.

ඔයා වොශ් දාලත් ඉවරද?

ඔව් නූනා...

ම්ම්...අද මං එක්ක ඉන්නවද?

මං ජිමින් ගෙන් ඇහුවේ එයා බෙඩ් එක උඩ පාඩි වෙලා ඉදිද්දි එයා ගාවින් දනගහගෙන එයාගේ අත් දෙකත් අල්ලගෙන.

ඔව් ඉන්න තමයි ආවේ....

හ්ම් ...ඉන්න එහෙනම් මම වොශප් වෙලා එන්නම්...

එහෙම කියලා මම එහෙමම නැගිටලා ජිමින්ගේ නලලෙන් පොඩි පෙක් එක්ක තියලා ගියේ වොශ් දාන්න.ටික වෙලාවකින් මම වොශ් දාගෙන එනකොට ජිමින් ඇද උඩට වෙකා කකුල් දෙකත් ගස ගස විකාර කර කර ඉන්නවා දකිද්දි මට ගොඩක් ආදරේ හිතුනා.මට ඕනෙ උනා එයාට ස්තූති කරන්න අද දවසට එයා මට දුන්න ලොකුම ලොකු තෑග්ගට ඒ කියන්නෙ එයාගේ හාදුවට.එත් මම වෙනසක් නොපෙන්නලා ඉන්න හැදුවේ එහෙම උනොත් මම හෙට යන බව එයාට සැකයක් ඇති වෙයි කියලා හිතලා.

මමත් බෙඩ් එකට යනකොට ජිමින් මට එයාට වෙලා ඉඩ දුන්නේ එයා ගාවිට එන්න කියලා.මම බෙඩ් එකටත් ඇවිත් එයාගේ නලලට පෙක් එක්ක තියන කොට එයා හිනා උනාම මටත් හිනා ගියේ පොඩි ලමයෙක් වගේ මගේ බෙල්ල අස්සේ ඔලුව ගහගන්න කොට.එයාගෙ කොන්න්ඩේ ගොඩක් සුවදයි.

චිම්...මම ඔම්මටයි අප්පටයි ඔයාගේ ඔඩිශන් එක ගැන කිව්වා.

ඇහ්....

හ්ම්ම්....

මට යන්න පුලුවන් නූනා..

ඔව් චිම් අප්පා හෙට ඔයගේ ෆෝම් එක බාරදෙයි...දැන් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ..මේක ඔයා හොදට කරන්නම ඕන..

අරස්සෝ නූනා..මම කරන්නම්..

මගේ හොද  චිම්..ඔයා අනිවාර්යයෙන් සිලෙක්ට් වෙනවමයි..හෙට ප්‍රැක්ටිස් චිම්?

ඔව් නූනා මම හෙට යන්න ඕනේ ඔඩිශන් යනවනම් ප්‍රැක්ටිස් වෙන්න ඕනෙ තව ටිකක්.

ඔයාගේ සිගින්ග් ගැන එච්චර හිතන්න එපා චිම් ඒක ඔයාට හදාගන්න පුලුවන්.ඔයා සිලෙක්ට් උනොත් ඉයාට එයාලා වෝකල් ට්‍රේනින්ග් පීරියඩ් එකක් දෙයි.දැනට ඔයාට හොදටම කියන්න පුලුවන් සෝන්ග් එකක් ප්‍රැක්ටිස් වෙලා යන්න.

අරස්සෝ නූනා...

ම්ම්... නිදා ගන්න චිම්....හෙට ස්කූල් යන්න ඕනෙ ඔයා...

එහෙම කියලා මම නිදා ගන්න හැදුවත් ජිමින්ගේ එම අතක් මගේ ඉන අස්සෙන් ගිහින් මාව තදින් බදාගත්තේ හුස්ම ගන්නත් බැරි වෙන්න.ඒ එක්කම ජිමින් අහපු ප්‍රශ්නේ නිසා මට උත්තර නැති වෙලා මගේ හාර්ට් එක වේගෙන් ගැහෙන්න් ගත්තා.

නූනා මාව දාලා යනවද ?

නෑ චිම්...මම හැමදාම ඔයා ගේ මෙන්න මෙතන ඉන්නවා..

එහෙම කියලා මම මගේ එක ඇගිල්ලකින් එයාගේ හාර්ට් එක පෙන්නුවේ එයාව එහාට කරවන ගමන්මයි.

එව්ත් නූනාම්ම්ම්...

මම එයාව සයිලන්ට් කරවන්න ඕනෙ නිසාම මගේ අතින් එයාගෙ කට වැහුවා.මොකද තව ටිකක් වෙලා කියෙව්වොත් එයා මගේ කටින් හැමදේම දැනගන්නවා වගේම මට එයාගේ ඔඩිශන් එකට එන්න කියලා බල කරාවි.මෙහෙම බොරු කියන එක මට අමාරු වෙනවා ජිමින් මගෙන් මෙහෙම අහනකොට ඒ නිසාම මම එයාගේ කට වැහුවේ තව මුකුත් කියන්න කලින්.

නිදා ගන්න චිම්...මට මහන්සියි...

ගුඩ් නයිට් නූනා...

ගුඩ් නයිට් චිම්...

ජිමිනුත් එහෙම කිව්වම මම නින්දට වැටුනේ එයාම සින්ග් කරන සෝන්ග් එකක් මතක් වෙද්දිමයි.

නැහැ, මට සංවාදයක් අවශ්‍ය නැහැ
තවත් එක මොහොතක් අපතේ යයි
අපි ඉදිරියට යනවා
මේක ඕනවට වඩා අමාරු කරන්න එපා
ඔබ ඇත්තටම මගේ නම් ඒන්ජල්

__________________________________
A/N
ඔලීට මතක් උන සෝන්ග් එක දන්න අය කෝ?...අහලා තියනවද?
ඔව් ඔව් ජිමිනත් කියනවා.මගේ බයස් නුයි ෆේව් සින්ගර් නුයි එකට සෝන්ග් එකක දකිනකොට මාර ගැම්මක් එන්නේ.

Continue Reading

You'll Also Like

79.7K 11.1K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...
193K 26.6K 63
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...
2.1M 88.6K 75
" သက်ထက်ပန်! ! ငါ မင်းကိုသေလောက်အောင်မုန်းတယ် " " အင်း! ! ကျွန်တော်ကလည်း ခင်ဗျားကိုချစ်မနေပါဘူး " " သက္ထက္ပန္! ! ငါ မင္းကိုေသေလာက္ေအာင္မုန္းတယ္ " "...
365K 38.3K 42
လက်ထဲက ဘေ့စ်ဘောရိုက်တံကိုကျစ်ကျစ်ကိုင်လို့ ပစ်မှတ်ကိုသေချာအာရုံစိုက်တယ်..... ဒီတစ်ခေါက် ဝမ်ရိပေါ်ရဲ့ ပစ်မှတ်က ဘောလုံးမဟုတ်တဲ့ နှလုံးသားတစ်ခုဖြစ်တယ်...