Unexpected wish

_dead_soul_13 tarafından

2.1K 528 707

It's all about that fucking star -JIMIN FANFICTION- Daha Fazla

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52

22

35 10 21
_dead_soul_13 tarafından

අප්පාගෙ රෙස්ටුරන්ට් එකේ අපි ඇති වෙනකන් විකාර කරලා දවසක් ගත කරලා ආපු නිසා ඇත්තටම හැමෝම මහන්සියෙන් හිටියේ.ඔම්මයි අප්පයිත් මහන්සි කියලා ජීයුනාව සෝදපු ගමන් නිදා ගන්න ගියා.මටත් අද ලොකු මහන්සියක් තිබ්බේ ජිමින්  එක්ක කේක් හදපු නිසා.ඒ ඒක්කම මට කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනම මම දැනගත්තා ඒ කවුද කියලා.

චිම්....

නූනා....තාම සේදුවේ නැද්ද....?

නෑ චිම්..දැන් යන්න හැදුවේ....

මොකක් හරි ප්‍රශ්‍නයක්ද නූනා?...

නෑ..චිම්..ම්ම් චිම් කලින්ම සේදුවද....

ඔව් නූනා අද මහන්සියි....නූනටත් මහන්සි ඇතිනේ අද මම ජීයුනා ගාවින් නිදියන්නම්...

ඒත්..අද...

නෑ නූනා අද මං ජීයු ගාවට යන්නම් නූනට මහන්සි නේ...එහෙනම් බායි...ගුඩ් නයිට් නූනා...

චිම්...

ඇයි නූනා....

ම්ම්..න්..නෑ..ගුඩ් නයිට්....

ම්ම්...චල්ජායෝ නූනා...

ඔයත් චිම්...

ජිමින් එහෙම කියලා යන්න හැදුවත් මං එකපාරටම එයාගේ අතින් අල්ලගෙන නවත්තගත්‍තෙ ඇයි කියන්න මං වත් දන්නේ නෑ.ඒත් මම එකපාරටම ක්ශනික අදහ්සත් එක්ක ජිමින්ගේ  නලලට ලොකු කිස් එකක් දීලා එයාගේ ඇස් දිහා බැලුවම හිටියේ  එයා ඇස් දෙක ලොකු කරගෙන.ඒ ඇස් දිලිසෙනවා.මට ඕනේ උනා අදත් එයාව මං ගාව තියා ගන්න.ඒත් මම එයාට යන්න ඉඩ දුන්නා.මොකද අද මගේ හිත ගොඩක් නොසන්සුන්.ජිමින් ටික වෙලාවක් එහෙමම බලාගෙන ඉදලා ආයෙම මහේ කම්මුල් වලට පොඩි පෙක් එකක් තියලා බායි කියලා ලැජ්ජාවෙන් දුවලා ගියා.

එයා ගියාට පස්සේ මම කලින් දවසේ ජිමින්ගෙන් අරගත්ත ලැප් එකත් අරගෙන ඇදෙන් ඉදගත්තෙ ගැහෙන පපුවත් අල්ලගෙනමයි.ඉක්මනට ඒක දිහඇරලා නාසා එකේ වෙබ් එකට මම ලොග් උනේ  ඇග සෝදගන්නෙවත් නැතුව මහන්සියත් පැත්තක දාලා.මොක්ද මේ වෙනකොටත් මම හිටියේ හොදටෝම කලබල වෙලා.පිස්සුවෙන් වගේ.ලැප් එකේ ටච් කරන්න බැරි තරමට මගේ අතත් වෙව්ලනවා.ඒ එක්කම මම කොහොම හරි වෙබ් එකට ලොග් වෙලා අලුත්ම නිවුස් කියවන්න ගත්තම මට ඕනේ කරන නිවුස් එක හම්බුනා.ඒ හැගීම නිකන් එක්සෑම් එකක් රිසාල්ට් බලන්න යනවා වගේ.මොකද ඒක අද පායනවා කිව්වත් මම ඒකට ලෑස්ති වෙන්න ඕනේ නිසා.

NASA

Note:- from the department of XXX in NASA

Mr. Stephenson, Mr.Mathew,Mr.Leo Attlee,Mrs.Smith

The alexha promida aka Wishing star will raise on Tuesday 6.45 p.m. that means 11 th of 2011.this star is such a miracle. NASA says that this star is a very rare star and it will fly only after fourteen years. Mr. Stephenson, who is educated in the affairs of the stars and planets, says that this star is the brightest of the other stars.

Read more....

WWW.NASA.com

ඒක දැක්ක ගමන් මගේ හිත චුට්ට්ක් සන්සුන් උනේ මට යන්න එක දවසක් හරි තියෙන නිසා.ඉතින් ඒ නිසාම මම  හිතුවා හෙට දවසම ජිමින් එක්ක ඉන්නවා කියලා.ඒ වගේම මට හෙට දවස ගැන හරියට මුකුත් කියන්න බැරි උනත් මට ඕනෙ උනේ ජිමින් එක්ක ඉන්න විතරයි.

ජිමින්හේ මූන මතක් වෙනකොට ලැප් එක මගේ උකුල උඩ තියෙද්දිම ඒකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉද්දිම බොද උනේ කදුලු වලින්.මට මේ වෙලාවේ ජිමින්ව තදිනම ඕනේ උනා.මට ඕනෙ උනා ජිමින්ව හයියෙන් බදා ගන්න.මට ඕනෙ උනා මට ඔයාව දාල යන්න ඕනේ නෑ ඔයා එක්කම ඉන්න ඕනෙ කියන්න.මට ඕනෙ  උනා ඒ තුරුල ලගදි ගොඩක් ආර්ත්මාර්තකාමී වෙන්න.මොකද මට මේ වෙලාවේ ජිමින්ව ජිමින්ගේ ආදරේ තදින්ම දැනිලා ඉවරයි.ඇස් වලින් එක දදිගට වැටෙන කදුලු කැට තාමත් වෙව්ලන අත් දෙක ඒ ආදරේට සාක්ෂි  දුන්නා.මට ඕනෙ උනා ජිමින්ට,

ඔයාහේ නූනා ඔයාට ගොඩක් ආදරෙයි කියලා කියන්න.

ඒත් මම පරක්කු වැඩියි.ඒ වගේම ඒක වැරදි.ගොඩක් වැරදියි.මොකද මම මෙහේට අයිති නෑ.මේක වැරදී.

ඇස් වල එක දිගට වැටෙන කදුලු වල ඉවරයක් නොවුන තැන මට ඉකි ගැහෙන්න ගත්තම මම ඉක්මනට වොශෲම් එකට පැනගත්තේ ඇති වෙනකන් අඩන්න.වොශෲම් එකෙත් ඇති වෙනකන් අඩලා ඇදටත් ආවත් මගේ අඩුම් නතර උනේම නෑ.මට ඕනෙ උනේ ජිමින්ව.ඒත් මට එයාව ගෙන්න ගන්නත් බෑ.ඒ නිසාම මම එහෙමම ජිමින්ගේ මූන මතක් කරගෙනම කොට්ටේ බදාගත්තේ එයාගේ සුවද තාමත් ඒ කොට්ටේ තිබ්බ නිසා.අද තිබ්බ මහන්සියටම මට ටික වෙලාවකින් නින්ද ආපු නිසා මම එහෙමම ඇස් පියාගත්තේ ජිමින්ගේ මූනත් මතක් කරගෙනමයි.

__________________________________
A/N
අද එක සෙට් මදිද මන්දා.ඔයාලට හොදද කියාගෙන යන්න.
වීව්ස් තියෙනවා ඒත් වෝට් නෑ.ඒත් කියවනවනම් මට ඒ ඇති.

Okumaya devam et

Bunları da Beğeneceksin

66.8K 3.7K 58
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
57.9K 7.8K 31
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
272K 47.6K 59
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
13.2K 2.9K 45
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~