Unexpected wish

By _dead_soul_13

2.1K 530 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53

20

33 10 15
By _dead_soul_13

ජිමින් සෝදගෙන ඉවර වෙලා මම ජීයුනාවත් සෝදවලා එයාට අලුත් ඇදුම් දෙකක් අන්දලා මමත් ගියේ වොශ් දාගෙන එන්න කියලා.එතකන් ජිමින් ජීයුන් එක්ක ඉන්නම් කියලා කිව්වම මම ගියේ වොශ් දාන්න.ඒ ගමන් මට මතක් උනේ දැන් ටිකකට කලින් උන දේ.ජීයුනාව වොශ් දානකන් එයා හිටියේ මගේ බෙල්ලත් බදාගෙන ඉවර වෙනකන්ම එහෙමම හිටිය නිසා මමත් වතුර වලින් නෑවිලා තිබ්බා.එයාව සෝදවලා ඇදුමක් අන්දනකන්ම ජීයුනා හිටියේ මාව කෝලා බෙයා වගේ බෙල්ලෙන් බදාගෙන ඒකට ජිමින් නම් හිටියේ හැටට හැටේ රවාගෙන උනත් මම ජීයුනාව ඇදුම් අන්දනකොටත් ජිමින් ලස්සන ඇදුමක් ඇදගෙන එයාගේ සෙන්ට් බෝතලෙන් එයාව නාවන ගමන් හිටියේ.ඒ සුවදට මට කලන්තේ ආපු නැති එක පුදුමයි. එච්චරට සුවදයි.

සෙන්ට් එක ගහන ගමන් ජිමින් හොරාට කන්නාඩියෙන් මන් දිහා බලනවා දැක්ක පාර මම ඇහැක් ගහලා හිනා උනේ එයාට කන්නාඩියෙන් ඒක පේන විදියට.ඒකට කන්නාඩිය ලග හිනා වෙවී හිටපු ජිමින්ට එක පාරට පුස් ගාලා හ්නාවක් යනකොට මමත් මහ හයියෙන් හිනා වෙන්නන්ගත්තා.හේතුවක් නැතුව අපි දෙන්න හිනා වෙනවා දැකපු ජීයුන් නුත් අපි එක්කම හිනා වෙන්න ගද්දි ජිමිනුයි මමයි ආයෙත් මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ඇත්තටම ජිමින් නිසා මගේ චරිත සහතිකේ නැත්තටම නැතිවෙලා කියලා මතක් වෙද්දිමයි.

කොහොමහරි මමත් වොශ් දාගෙන ජීයුනාවයි ජිමිනුයි එක්ක පහලට ගියේ ඔම්මා දැනටමත් අපිට කෑම ලේස්ති කරලා තිබ්බ නිසා.පහලට ගියපු ගමන්ම අපිට යොමු උන ප්‍රශ්නය තමයි ගිරිය කැඩෙනකන් හිනා උනේ මොකද කියලා.ඉතින් අප්පා එහෙම අහද්දි ඔම්මටත් හිනා.මම ජිමින් දිහා දැන් ඉතින් කියපන්කෝ වගේ ලුක් එකක් දැම්මම ජිමින් මූන ඇම්බුන් ගෙඩියක් වගේ කරගන්නවා දැක්කම මට තවත් හිනා.ඇත්තටම මම තාමත් කල්ප්නා කරනවා අද මට මොකද මේ වෙලා තියෙන්නේ කියලා.ජිමින් නිසා හතර අතේ කිච වෙනවා ඉවරයක් නෑ.කොහොමහරි අප්පවත් ශේප් කරගෙන කට්ටියම කාලා යන්න ලෑස්ති උනේ අප්පගේ රෙස්ටුරන්ට් එකට.

අප්පා ඩ්‍රයිවින් කරද්දි ඔම්ම ජීයුනාවත් අරගෙන ඉස්සරහින් වාඩි උනේ ජීයුනා ඉස්සරහින් යන්න ආස නිසා කියලා.ජිමින් මාත් එක්කම පිටිපස්සේ වාඩි උනා.අප්පාගේ රෙස්ටුරන්ට් එකට ටිකක් දුර යන්න තිබුන නිසා ලස්සන තැන් පාස් කරගෙන අපි යද්දි මමනම් හිටියේ කාර් වින්ඩෝ එකේ එල්ලිලා.ඒ අතරේ ජිමින් මොනාද කරන්නෙ කියලා මම එක පාරට හැරිලා බැලුවම ජිමින් හිටියේ මං දිහා බලාගෙන.උදේ සිද්ද උන දෙත් එක්ක අපි දෙන්නා හිටියේ ආයෙත් මූන බැලුවොත් හිනා වෙන්න ඔන්න මෙන්න.ඒ නිසාම මම ඉක්මනට ජිමින්ට ඕනෙ එකක් බලාගන්න කියලා මම ආයෙත් වින්ඩෝ එකෙන් එලියේ ලස්සන බලාගෙන ගියා.

පැයක විතර ගමනකින් අපි අප්පගේ රෙස්ටුරන්ට් එකට ආවා.ඒක ඇත්තටම මම දැකලා තියෙන එකට වඩා ගොඩක් වෙනස්.ඒ කියන්නේ 2023 මේක ලොකුම ලොකු රෙස්ටුරන්ට් එකක් උනත් මේක ගොඩක් පොඩි.නමුත් හරිම ලස්සනට පිලිවෙලට ඒක අප්පා තියාගෙන තිබුනා.මැග්නේට් කියලා ලොකුවට ලයිට් වලින් ගහලා ලස්සනට ආකර්ෂණීය පෙනුමක් ඒකට තිබ්බා.ඇත්තටම ඒක ඉස්සරහට මැග්නේට් උනත් මේකේ ගහලා තියෙන්නේ මැග්නේට් කැෆේ කියලා.අප්පා ගිහින් රෙස්ටුරන්ට් එකේ දොර ඇරියම ජීයුන් අප්පාගෙ පස්සෙන්ම දුවද්දි ඔම්මත් ඒ පස්සෙන්ම ගියා.මම තාමත් වටේ බල බල ඉද්දි එකපාරට ජිමින් මගේ අතින් අල්ලගන්නවා දැනුනා.

ඇතුලට යන් නූනා..

මෙහේ හරි ලස්සනයි ච්ම්......

ඔව් අප්පා තමයි මෙතන හැමදාම ලස්සනට තියාගෙන ඉන්නේ...

ඔයාලා ඇවිත් හැඩි කරන්නේ?

එහෙම නෑ ඉතින්...වෙනදට නම් මමයි ජීයුයි කරන්නේ අප්පා හදන රෙස්ටුරන්ට් කෑම කන එක.ඒත් අද නම් මට වෙනමම දෙයක් තියෙනවා කරන්න.

වෙන දෙයක් මොකක්ද ?

මං අද කේක් එකක් හදන්න හිතුවා ඔයා එක්ක.

මං එක්ක..කේක්?

ඔව්...

මම දන්නෙ  නෑ නේ...

මම දන්නවා..

කොහොමද ?

අප්පා හැමදාම එක එක ජාති හදන්න කියලා දෙනවා.එතනින් මං ආසම කේක් හදන් වැඩේට.ඉතින් අපි දෙන්නා එකක් හදමුද?

හ්ම්..හා..එහෙනම් ට්‍රයි කරමුකෝ..

යන් එහෙනම්...

ජිමින් මම එහෙම කිව්වම සතුටටම මගේ අතත් ඇදගෙන දුවන්න ගත්තම මමත් නිකන්ම එයා එක්කම රෙස්ටුරන්ට් එක ඇතුලට ඇදිලා ගියා.අපි යනකොටත් ජීයුන් කෑම ටිකකට වැඩේ දෙනවා.

ආහ් දුව එන්න...මිනී එන්න නූනා එක්ක කන්න...

අප්පාද ඔම්මා මේවා හදන්නේ...

ඔව් දුව එයා තමයි මේ හැමදේම හදන්නේ...

ම්ම්ම්...මේක ගොඩක් රසයි.....

ඔය රයිස් කේක් නූනා....

හ්ම්.ඔව් ඔය අපේ ජීයුනාගේ ආසම කෑම...ඒකනේ මේ ආපු ගමන්ම වැඩේ දෙන්නේ...

කෝ ඔම්මා අප්පා?

ආහ් අප්පා ඔයාලට තව කෑම අරගෙන එයි කිචන් එකෙන්...

ආහ් මමත්  යන්නද උදව් කරන්න ඔම්මා...

එපා දුව දැන් එයි අප්පා...මමත් ඉන්නවනේ...

ජිමිනුයි ජීයුනුයි රයිස් කේක් වලට වැඩේ දෙන්නේ තරගෙට.මමත් ඒ අස්සේ එකක් දෙකක් කෑවේ ඒ කෑම එකේ තිබ්බ රසටමයි.ඇත්තටම අප්පාගෙ රෙස්ටුරන්ට් එකේ කෑම ගොඩක් රස ඇති කියලා මට තේරුනා.ඒ එක්කම අප්පා අපි ඉන්න තැනට තව තව ස්වීට්ස් ජාති උස්සගෙන ආවම ඒ හැම එකක්ම ජීයුන් ජිමින් දෙන්නා පැන පැන කනවා මම හරි ආසාවෙන් බලාගෙන හිටියා.

මිනී ඔය නූනටත් දීලා කන්න බඩජාරි කමට කන්නේ නැතුව.ඔයාලා ඕවා හැමදාම කනවනේ...

අනී කමක් නෑ අප්පා...අප්පා ඇත්තටම මේවා රසයි...

ඔහ් කුමාවෝ දුව....ඉන්න මම බීම ජාතියකුත් අරගෙන එන්න..මේක තමයි  මගේ රෙස්ටුරන්ට් එකේ රසම ඩ්‍රින්ක් එක...

මමත් එන්නද අප්පා....

එපා නූනා ඉන්න මම ගේන්නම්.....

ජිමින් එහෙම කියලා අප්පා එක්කම ගියේ ඩ්‍රින්ක් ටික ගේන්න.ජීයුන් නම් ආපු වෙලේ ඉදන් මෙලෝ සිහියක් නැතුව කනවා.ඔම්මත් කිචන් එකේ ඉදන් අප්පට උද්ව් කරනවා.මමත් ඒ අස්සේ අප්පා ගෙනාපු කෑම් වලින් ගොඩක් ජාති කෑවා.ටික වෙලාවකින් ජිමින් ඩ්‍රින්ක්ස් ගෙනාවම අපි ඒවත් ගත්තා ඇත්තටම ඒක අප්පා කිව්වා වගේම ගොඩක් රසයි.

ඇත්තටම මේ මොන ෆ්ලේවර් එකද චිම්?

ඕක රාස්බෙරි මොජිටො එක නූනා..

....ඒක ඇත්තටම රසයි ච්ම්...ඇත්තටම ඔයාලා මේ හැම දේම කන්වද?

අප්පා හැම මාසෙකම අලුතෙන් ඩ්‍රින්ක් එකක් හරි ස්වීට් ජාතියක් හරි හදන්න ට්‍රයි කරනවා.ඉත්න් මේ මන්ත් එකේ ඕක තමයි ඇදුවේ.අපිත් ඉතින් අලුතෙන් හදන ජාති කනවා....

අනේ මන්දා ඔයා නම් ඇත්තටම ඔච්චර කන්න එපා ච්ම්...

ඇයි?...

ඔයාට කවදහරි ඩයට් එකක් කරන්න උනොත් ඒක දරා ගන්න අමාරු වෙයි.අයිඩෝල් ලයිෆ් එකේදි ඩයට් කියන්නේ සාමාන්‍ය දෙයක් ඉතින් කවදහරි ඔයාටත් ඒක කරන්න උනොත්.අනික ඔයාගේ බඩ ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕන හරිද..ගොඩක් කන්න..ඒත් ටූ මච් යන්න එපා තේරුනාද...බඩේ කැක්කුම් එනකොට ඒක අමාරුවෙන් දරාගෙන ඉන්න එපා.බෙහෙත් ගන්න ඕන හරි ?

මට ඇත්තටම බය හිතුන නිසා ඒ වෙලේ ඒක කිව්වේ මොකද මම දන්නවා මොන දේ උනත්  ජිමින්ට ඇපෙන්ඩිකයිටීස් එනවා කියලා.මට ඒක නතර කරන්න පුලුවන් නම් දැන් උනත් ඒක නතර කරනවා.එත් මට බෑ.ඒක මතක් වෙද්දි මට ගොඩක් දුක හිතුනත් මම දන්නවා ඒක කවදහරි ජිමින්ට වෙන දෙයක් කියලා.ඒ නිසාමයි මම ඒ දේ කලින්ම ජිමින්ට කියනවා කියලා හිතලා කිව්වේ.ඇත්තටම ජිමින් ඊලගට අහපු දේත් එක්ක මට ඇත්තටම උත්තර නැතුව ගියා.

ඇයි නූනා එහෙම කිව්වේ?හරියට නිකන් මට බඩේ කැක්කුමක් හැදිලා වගේ නේ...

මං...මේ නිකන්...මට බය හිතුනා...ඔයා අයිඩෝල් කෙනෙක් වෙනකොට ඒවා සාමාන්‍ය දේවල් කියලා මං කිව්වේ ඉතින්...මේ....මුකුත් නෑ අනේ කන්න කන්න...

හරි ඉතින් කවුද දන්නේ මං අයිඩෝල්ම වෙයිද කියලා...

නෑ ඔයා වෙනවමයි...වෙන්න ඕනෙමයි....

ඒත්..

ඒත් මොකක්ද චිම්?.....

ම්ම්...නෑ නෑ හරි කන්න කන්න....

ජිමින් එහෙම කියලා මං දිහා කටත් ඇරගෙන බලාගෙන ඉශියම මං ගානක් නැතුව ඉක්මනට කටේ රයිස් කේක් එකක් ඔබා ගත්තේ ඒක කටේ තියාගෙන කටත් පුම්බගෙන හිනා වෙන ගමන්මයි.ඒකට ජිමින් ඉක්මනට ජීයුන් දිහා බලල මං ගාවට ඉස්සිලා මගේ රයිස් කේක් එකෙන් පුම්බුන කම්මුලට පොඩි පෙක් එකක් තිබ්බේ මං එයා දිහා ඇස් ලොකු කරන් බලන් ඉද්දි මයි.මං ඉක්මනට කිචන් එක පැත්ත බැලුවේ ඔම්මායි අප්පයි ඉන්නවද බලන්න.ඒ දෙන්නා හිටියේ නැති නිසාත් ජීයුන් තාමත් මෙලෝ සිහියක් නැතුව කන නිසාත් මං ආයෙත් රයිස් කේක් එක කන ගමන් ජිමින්  දිහා  ඔරවලා බැලුවේ ඒ කරපු දේට.ජිමින් ඒත් එක්කම "කියුට් " කියාගෙන හිනාවෙලා අනික් පැත්තට  හැරෙද්දි මටත් ඒ එක්කම පොඩි හිනාවක් ගියේ එයාගෙ වැඩ වලට.

__________________________________
A/N
ඇත්තටම ජීයුන් නුත් ඔලීට වැඩිය වැඩිමල්.
ඔන්න අද එක කලින් එකට වඩා ටිකක් දිගයි.
හෙට කේක් හදන්න ලෑස්ති වෙන්න ඔලී ජිමින් එක්ක.

Continue Reading

You'll Also Like

40.6K 7.2K 21
IN JAIL WITH A HANDSOME MAN 💜️💞 ********* ..... ..... .... ඔව් එයා තමයි. මේ ඒ දුශ්ටයගෙ කතාව 💜️Kim Taehyung 😏 ඔව් මේ මම😌 කොරියාවෙ ඉන්න දක්ශම අප...
4.6K 1.2K 32
Champagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply in...
155K 9.2K 19
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222