Unexpected wish

Galing kay _dead_soul_13

2.1K 530 707

It's all about that fucking star -JIMIN FANFICTION- Higit pa

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53

18

44 11 21
Galing kay _dead_soul_13

A/N
අනේ කතාව අමතකයි කියලා දන්නවා.ඒ නිසා උඩ එක උඩින් පල්ලෙන් හරි කියවලා එන්න.

👇🏼story

පහුවෙනිදා උදේම හැමෝම ලෑස්ති උනේ ජිමින්ගේ අප්පගේ රෙස්ටුරන්ට් එකට යන්න.මමත් ඒකට යන්න ගොඩ කාලෙක ඉදන් ආසාවෙන් හිටියේ.මං කිව්වෙ මං මෙහේට වැරදීමකින් ආව වෙලාවෙ ඉදන්.ආමි කෙනෙක් වෙලා ඉදිද්දි මගේ බයස් ජන්කුක් ඔප්පා නිසා මං වැඩිපුරම ඉන්ටරෙස්ට් උනේ එයා ගැන උනත් මං දැනගෙන හිටියා ජිමින්ගෙ අප්පට රෙස්ටුරන්ට් එකක්  තියෙනවා කියලා.කලින් දවසේ රෑ ජිමින් මං ගාව නිදාගෙන ඉදල උදේම මම ඔම්ම ඇහරෙන්න කලින් කොහොමහරි ජිමින්ව නැගිට්ටවගෙන ආයෙම ජීයුන්ගේ රූම් එකට යැව්වම ජිමින් නිදිමරගාතේ මෙලෝ සිහියක් නැතුව ආයෙම ජීයුන්ගාවට ගිහින් එහෙමම නිදා ගත්තා.

ඒ ඒක්කම මට මතක් උනේ ඊයේ නාසා එකෙන් එවපු පනිවිඩේ.ඒක ඒ තරුව පායන දවස අද තමයි එයාලා කියන්නේ.ඒක නිසාම මම අද ගොඩක්  නොසන්සුන් උනා.සමහරවිට අද වෙන්න පුලුවන් මම එයාලා එක්ක ඉන්න අන්තිම දවස.මොකද එයාලා කිව්වොත් ඒක හෙට පායනවා කියලා මම ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ.ජිමින්ව දාලා යන එක මතක් වෙනකොටයි මට ගෙදර යන්න තියන එකම චාන්ස් එක මේක නිසාත් මගේ හිත හොදටම කලබල වෙලා තිබ්බේ.

කොහොම උනත් වෙනදා වගේම නැතුව අද උදේම නැගිටලා ජිමින්ගේ ඔම්මට උදේ කෑම එක හදන්න උදව් කරා.ඔම්මා එපා කියද්දිත් මම එයාට උදව් කරේ මම මේ දවස් ටිකට ඔම්මට හරියට උදව් කරගන්නවත් සිහියක් තිබ්බෙ නැති නිසා.අද ඉරිදා නිසා අප්පා ජිමින් ජීයුන් ඔක්කොමලා නැගිට්ටේ ගොඩක් පරක්කු වෙලා.ඔම්මා කියන විදියට හැමදාම අප්පගෙ රෙස්ටුරන්ට් එක ඉරිදට වහලා එයලා එකේ නිදහසේ ඉන්නවලු.කොහොමහරි මමයි ඔම්මයි කෑම හදලා ඉවර වෙද්දි අප්පා නැගිටලා ආවේ ඈනුමකුත් යවන ගමන්.

චගී....ගුඩ් මෝනින්ග්...

ම්ම්ම්....දැන් නැගිට්ටේ ආහ්....

ම්ම්ම්.. අර වසවරතියෝ දෙන්නා මගේ කඩේ කන දවස නේ..

අප්පා එහෙම කියාගෙන එනකොට මට හිනා යන්න ආවත් මං ඒක තොල හපාගෙන නතර කරගත්තේ ඔම්මා හදපු සුප් එක ගැදි ගාන ගමන්මයි.

ම්ම්.ඔව් ඔව්..ඒත් තාම නිදි හැබැයි ඔන්න...

ආහ්..මේ දුවත් ඉන්නේ...

අනේ ඔව් චගී අද මොකද මන්දා මට උදව් කරන්නම ඕනෙයි කියලා උදේම නැගිටලා මට උදව් කරා.

අප්පා දැන් නේද මාව දැක්කේ?

අයිගෝ.....කෝ එන්න...ආවත් හරි මට දුවව තුරුල් කරගන්නවත් බැරි උනා.මටත් දුවෙක් නෑනේ ඉතින් අර වසවරතියා දූ ආපු දවසේ ඉදන් උගේ බූදලේ වගේ ලියාගෙන.

අප්පා එහෙම කියනකොටම මමයි ඔම්මයි මහ හයියෙන් හිනා උනේ අප්පා මාව තුරුල් කරගෙන මගේ ඔලුව අතගාද්දිමයි.ගොඩ කාලෙකට පස්සේ මම හදවතින් හිනා වෙනවා නේද කියලා මතක් වෙද්දි ගොඩක් සතුටු හිතුනත් ඒ සතුට කොච්චර කල් වෙනකම් තියේවිද කියලා කියන්න මට අමාරු උනා.මොක්ද මම යන දවස දැනගන්නේ අද නිසා.

එහෙම කියන්න එපා අප්පා.මට විශ්වාසයි කවදාහරි ජිමින් කාටවත්ම අල්ලන්න බැරි තැනකට එනවා.අන්න එදාට අප්පාගේ රෙස්ටුරන්ට් එකත් එයාගේ ෆෑන්ස් ලගෙන් පිරිලා තියෙයි.

ඒකනම් ඇත්ත චගී.මගේ කොල්ලා හැන්ඩියා.

හැන්ඩියා විතරක් නෙවෙයි ඔම්මා.කියුටි ලව්ලි සෙක්සි කියලා එයා හිතන් ඉන්නේ...

සෙක්සි අනේ මුගේ සෙක්සි...

ආහ් අප්පා බලන්නකෝ දවසක මං කියන්නේ බොරුද කියලා...

ඒකනේ චගී මගේ කොල්ලා සෙක්සි තමයි...බලන්න්කෝ මටත් ශුවර් අපේ මිනී කවදාහරි ලස්සන අයිඩෝල් කෙනෙක් වෙයි.

හාකෝ ඉතින් අම්මලා දූලා හදා ගන්නකෝ පිස්සු කොල්ලව..දැන්ම ඉදන් නරක් කරලා.හැබැයි මූ ඔය කියන විදියට රෙස්ටුරන්ට් එකට කෙල්ලොම පිරුනොත් මං ඌව ගන්නවා වේටර් විදියට අම්මපා...

අප්පා කියන කතා වලට ඔම්මයි මමයි පන යනකන් හිනා වෙවී අහගෙන හිටියේ හරිම අමාරුවෙන්.ඇත්තටම ජිමින් ගැන මම දන්න බව එයාලට තේරුනේ නැති එක මට සහනයක් උනා.ඒත් මේ ටිකට මට ඇත්තටම ජිමින්ගේ ෆැමිලි එක ගැන තිබ්බේ කියා ගන්න බැරි තරම් ආදරයක් සෙනෙහසක්.

හ්ම්...මොකද දැන් මේ කවදාවත් නැතුව දුවත් නැගිටලා අද ඔම්මට උදව්  කරන්නේ ම්ම්....

ඒකනේ චගී...

අනී අප්පා මට නිකම් ආස හිතුනා.අනික මං මෙහෙට ආපු දවසේ ඉදන් මට ඔයාලා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි උනා.අනික ඔයාලා මට කොච්චර උදව් කරාද.මට ඉන්න දුන්න එකම ඇති.

අයිගෝ..දුව..අර වසවරතියෝ දෙන්නව බලා ගත්තු එකම ලොකු දෙයක් නැද්ද සේරි....

ඒකනේ දුව ආව නිසා..හොදයි..අපිට මල වදේ නැත්තන්..

කොහෙන්හරි කමක් නෑ අර ජිමිනත් ඉදලා හිටලා හොද වැඩක් නම් කරනවා ඉතින්....

හ්ම්ම්ම්.......

ආහ් මිනී වයි ජීයුවයි නැගිට්ටවන්න ඕන චගී....

ආහ්.ඔම්මා...කෑම ලේස්ති කරන්නකෝ අද මම දෙන්නවම ලෑස්ති කරගෙන එන්නම්....

අනේ දුවට පුලුවන් ..ජීයුන්ව නම් සෝදවන්න ඕන...

අයිගෝ ඕක මොකක්ද සේරි ඔම්මා මං කරන්නම්....

එහෙනම් දුව දෙන්නත් එක්කම එන්නකෝ...දුවත් ලේස්ති වෙලාම එන්න..කාලා යමු....

අරස්සෝ ඔම්මා

_________________________________
A/N
ගොඩ කාලෙකින් නේද?ටිකක් හොද නිසා මං ඔන්න එකක් ටයිප් කරගත්තා.කියවන අයට මේක අමතකත් වෙලා ඇති දැන්.ඊයේ අලුත් රීඩර් කෙනෙක් මේක කියවලා කමෙන්ට් දාලා නිසා මං අමාරුවෙන්හරි ටයිප් කරා.ඉතින් ගොඩ කාලයක් මං වෙනුවෙන් බල්න් හිටියට ස්තූතියි. එහෙනම් කියවලා අද කොටසටත් අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න.

පොඩි කොටසක් තමයි.ඉස්සරහට මෙහෙම පොඩි කොටස් තමයි දෙන්න වෙන්නේ.මට පුලුවන් වෙලාවට මං අනිවාර්යයෙන් ටයිප් කරලා දෙන්නම්.

Thank you and love you

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

155K 9.2K 19
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
298K 51K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
4.8K 759 29
"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රා...
4.6K 1.2K 32
Champagne වීදුරුවක නැගෙන බුබුළු මතුපිටට ඇවිත් දිලිසිලා පුපුරලා යනවා. අමීලිට දැනුන ආදරෙත් ඒ වගේ ද.... 🥂bts pjm ff/sinhala/based in France 🥂simply in...