Unexpected wish

By _dead_soul_13

2.3K 544 768

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54

14

31 7 12
By _dead_soul_13

මිනී ඉක්මන් කරලා වොශ් දාගෙන එන්න. ඔයාට ක්ලාස් යන්න පරක්කු වෙයි..ජීයුන් එන්න ඔම්ම වොශ් දාවන්න...දුව පුලුවන් නම් මිනීගේ කෑම එක ලේස්ති කරනවද..

අරස්සෝ ඔම්මා...

දෙන්නවම ගෙදර එක්කගෙන ආපු ගමන් ගෙදර එක යුද්දයයි.ජිමින් ඩාන්සින්ග් ක්ලාස් එක්කගෙන යන්නයි.ජීයුන්ට වොශ් දන්නයි එකවිකාරයක්.මං ඉක්මනට ජිමින්ගෙ කෑම එක හැදුවේ එයාට ලේසි වෙන්න.ටික වෙලාවකින් ඉක්මනට ජිමින් වොශ් දාගෙන එනකොට මං කෑම ටික සේරම එයාට බෙදලා ඉවර කරා.

නූනා..

චිම්...එන්න ඉක්මනට කන්න එන්න...ඔයාට පරක්කු වෙයි...

අරස්සෝ...

මං ජිමින්ට කෑම මේසෙට එන්න කියලා කිව්වම එයා ඇවිත් වාඩි උනා.එයා කෑම එක දිහා කන්නෙ නැතුව බලන් ඉදලා ආයෙ මං දිහා බැලුවම මං ඇයි වගේ ලුක් එකකින් ඉන්නකොට එයා හිනා වෙලා කිව්වෙ එයාට කවන්න කියල.

නූනා කවන්නකෝ...

හ්ම්..ඉන්න්කෝ එහෙනම්...

මං එහෙම කියලා ජිමින්ට මගේ අතිනම කවන්න ගත්තම එයා හරිම හදිස්සියෙන් කන්න ගත්තා.

චිම් හිමීට..

රසයි නූනා...

ඔයාගේ ඔම්මා තමයි ඉතින් හැදුවේ..

අනී නූනා කවන නිසා රසයි...

පිස්සු කොල්ලා....කන්න කන්න...

චිම්...

ඇයි නූනා...

මං එන්නද ඔයාව ක්ලාස් දාන්න..

ජින්ජා නූනා ඕක අහන්නත් දෙයක්ද..එන්නකෝ...

අරස්සෝ..මට නිකන් ආස හිතුනා..

ආහ්..ඒත් නූනා ආයෙ යන්නෙ කෝමද...

බස් එකේ මෝඩයෝ...

උනාට තනියම නේ...

ඉතින්...

මං නූනට තනියෙන් යන්න දෙන්න ආස නෑ...

මෝඩයා..මං ඔයාලව ගන්න ආවෙත් තනියම තමයි..

ආහ්...කෝමද මට ඒක අමතක උනේ..

උනාට නූනා එපා...

බෑහ් මං එනවා...

අරස්සෝ හැබැයි ගෙදර ගිහින් කෝල් කරන්න ඕනේ හරිද...

හරි හරි පන්ඩිත සීයේ...

මං ජිමින්ට කව කව ඉන්නකොට සේරි ඔම්ම ජීයුන්ව වොශ් දාවලා ඉවර වෙලා එලියට ආවා.

අනේ අනේ..ජිමින්...වෙනදට මං කැව්වද ආහ්..පොඩ්ඩක් වත් කදර නොකර ඉන්න් බෑනේ නූනට...

අනේ කමක් නෑ ඔම්මා..චිම්ට පරක්කු වෙන නිසා කැව්වේ..අනික අද මං යන්නම් චිම් දාන්න...

ආහ් ඔයාට පුලුවන්ද දුව..මං මේ ලෑස්ති වෙන්න හැදුවේ..

නෑ ඔම්මා මං යන්නම්...

ඔව් අම්මා නූනා එයි..

අනේ ඔයාට නූනා කිව්වොත් දැන් අපිත් එපා....

ඔම්ම එහෙම කිව්වම ජිමින් මං කවපු බත් කටත් කටේ තියාගෙනම කටත් පුමබගෙනම හිනා වෙද්දි මටත් හයියෙන් හිනාවක් ගියා.ජිමින් මං හිතුවටත් වඩා ගොඩක් කියුට්.

එහෙනම් දුව යන්න මං අප්පට කියන්නං ගන්න කියලා.

අරස්සො ඔම්මා.

මං ඉක්මනට ජිමින්ට කවලා ඉවර වෙලා එයා එක්කම යන්න ලෑස්ති වෙද්දි ජිමිනුත් හරිම උනන්දුවෙන් ආසවෙන් ලෑස්ති උනේ අද මං එයාව එක්ක යන නිසා.මට ජිමින්ව එක්කගෙන යන්න හිතුනේ මට නිකමට ආස හිතුනා ජිමින් ඩාන්සින්ග් කරන හැටි බලන් ඉන්න.ඉතින් ඒක නිසාම මං කොහොමහරි ජිමින්ගේ ඩාන්සින්ග් බලන්න චාන්ස් එකක් හදා ගත්තා.මං ජිමින්ගේ කලාස් බෑග් එකත් මගේ අතට අරගෙන එයාගෙ අතිනුත් අල්ලගෙන බස් එකට ආවෙ ඔම්ම දුන්න ෆෝන් එකයි බස් කාඩ් එකයි නොවරදවාම අරගෙන.අපි දෙන්නම අත් අල්ලගෙන ගේට්ටුව ගාවට ගිහින් ආයෙ ගෙදර දිහා හැරිලා බලද්දි සේරි ඔම්මා අපිට අතවැනුවම අපි දෙන්නම හිනා වෙලා අත වැනුවා.ඔම්ම ගාවින්ම හිටපු ජීයුනුත් අපි දිහා බකාගෙන හයියෙන් අත වනද්දි මං ජීයුන්ටත් හිනා වෙවී අතවනලා ජිමින්ගේ අතින් අල්ලගෙන ආවා.බස් එකට එන්න බස් හෝල්ට් එකට ගෙදර ඉදන් ටිකක් දුර තිබ්බා ඒ ටිකේ අපි දෙන්න ලොකු කතා බහක් නැතුවම ආවා.මට ඕනෙ උනේ ජිමින් ගෙ ඩාන්සින්ග් බලන්න නිසා මං ඒ බවක් ජිමින්ට නොකියම සද්ද නැතුවම මං එයාගෙ අතින් අල්ලගෙන බස් හෝල්ට් එකටම ආවා.

චිම්..

ම්ම්ම්...

ක්ලාස් ඉවර වෙන්නෙ කීයටද....

5 නූනා...

ම්ම්ම්..

එතකොටත් එනවද.....

පුලුවන් උනොත් එන්නම්...

හ්ම්ම්....

මං ආසයි චිම් ඔයා නටනවා බලන්න...

ආසයි...

ඔව්...

නූනා දැකලා නෑනේ...

ආහ්..ම්..මං ඔව්...ඒත් මට හිතෙනවා ඔයා ඒකට ගොඩක් දක්ශ ඇති කියලා.

හ්ම්ම්..මාත් එහෙම හිතනවා නූනා...

කමෝන් චිම්...ඔහොම වෙන්න එපා ඔයා ලස්සනට ඩාන්ස් කරනවා ඇති...

හ්ම්ම්... නුනා බස් එක ආවා....

යන්...එන්න...

ජිමිනුයි මායි ගිහින් බස් එකේ එකම ශීට් එකකින් වාඩි වෙද්දි ජිමින්ට මං බස් එකේ වින්ඩෝ එක ගාවට යන්න කිව්වට එයා ගියේ නෑ.එයා මට මුලින් යන්න කියලා මූනෙන් කිව්වම මං මුකුත් නොකියා ගිහින් වාඩි වෙලා එයාගෙ බෑග් එක උකුල උඩින් තිය ගත්තම එයා මගේ ගාවින් වාඩි වෙලා එයාගෙ බෑග් එකක් අල්ලගෙන හිටපු මගේ අතින් ආයෙම අල්ලගනිද්දි මං එයාගෙ දිහා ඇස් ලොකු කරගෙන බැලුවා.ඒ ඇස් දිලිසෙනවා.හරිම ලස්සනයි.කියාගන්න බැරි තරමේ ලස්සනක් තිබේ.මගේ බයස් ජන්කුක් උනත් මට ජිමින් ගාව ඉද්දි මේ දැනෙනෙ හැගීමට වෙලාවකට ව්‍යිර කරන්න ගත්තේ ඒක ගොඩක් මට දරා ගන්න අමාරු උන නිසා.ඒත් ඒක දරාගන්න අමාරු ඇයි කියන්නවත් මං දැනගෙන හිටියේ නෑ.මොක්ද මං ඒ හැගීමට වයිර කරන තරමටත් වඩා මහ ගොඩක් ආදරේ කරපු නිසා.

අපි දෙන්නම වාඩි වෙලා හිටපු විදියෙන් පෙනුනේ හරියට කපල් එකක් වගේ ජිමින් කොට උනත් මම වාඩි වෙලා ඉද්දි ජිමින් මට වඩා උසට පෙනුනා.එහෙමම ජිමින් ටිකක් පහත් වෙලා මගේ උරහිසට එයාගෙ ඔලුව තියා ගත්තම මට එයාගේ කොන්ඩේ ශැම්පු සුවද හොදටම දැනෙන්න ගත්තා.ජිමින්ගේ සුවද මාව හැමවෙලේම පිස්සු වැට්ටුවා.

චිම්...

අපි බහිනකන් මට මෙහෙම ඉන්න ඕන නූනා..

ම්ම්...

මං මුකුත් කියන්නෙ නැතුව ජිමින්ට එහෙමම ඉන්න අවසර දුන්නම ජිමින් සමහර විට ඒ ඒක්කම ඇස් පියා ගන්න ඇති කියලා මට හිතුනා.ටික වෙලාවකින් අපි බහින තැනට ලං උන නිසා ජිමින් හිටියේ හොදටම නින්ද ගිහින් කියලා මට තේරුනා.ස්කූල් එකේ ගොඩක් මහන්සි වෙලා ඇවිත් ක්ලාස් යන්න උනාම කාටත් මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.ඒ නිසාමයි මං ජිමින්ට බහින තැනට එනකන් නිදා ගන්න දුන්නෙ.බහින තැනට එනවත් එක්කම මන් ජිමින්ට ඇහැරවගෙන බස් එකෙන් බැස්සා.

චිම්..කොහෙද ක්ලාස් එක තියෙන්නේ...

එන්න නූනා මං එක්ක යන්..

මෙච්ච්ර වෙලා ජිමින්ව එක්ක ආපු මාව දැන් ජිමින් එක්ක ගියේ මං ක්ලාස් එක තියෙන් තැන දැනගෙන හිට්යේ නැති නිසා.ටික වෙලාවකින් අපි ඇවිදගෙන ආවේ පුංචි හෝල් එකක් ගාවට එතන හරිම නිස්කලංක තැනක් වැඩිය මිනිස්සු ගැවසුනේ නෑ.ක්ලස් එකට ආපු ලමයි නුයි එයාලගෙ පේර්න්ට් ලයි ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ.ජිමින්ගේ වයසේ ලමයි විතරක් නෙවෙයි එතන ඩාන්සින්ග් ඉගෙන ගන්න තව පොඩි පොඩි වයස් වල ලමයි වගේම ටිකක් ලොකු වයස් වල ලමයි පවා දිකිද්දි මට හිතුනා මේක ඕපන් ඩාන්සින්ග් ක්ලාස් එකක් කියලා.කොහොම උනත් එතන ගොඩල් ලස්සන හරිම චාම් තැනක්.

නුනා මේක තමයි ක්ලාස් එක...

ම්ම්..ලස්සනයි චිම් මෙතන...

හ්ම්ම්..ටීච මෙතන ලස්සනට තියාගෙන ඉන්නවා...

ම්ම්ම්...ඒක තමයි...

නූනා එහෙනම් මං යනවා...

ඕකෙ චිම්..ඉක්මනට් යන්න...

නූනා පරිස්සමට ගෙදර යන්න අරස්සො...

ඕකේ ඕකේ සීයේ...

අනේහ්...

මොකෝ...

මට සීයා කියන්න එපා...

හරි හරි  චිම්...මං විහිලුවට කිව්වේ...

හ්ම්ම්...

මං එහෙම කියලා ජිමින්ගේ කම්මුලකින් ආයෙම පොඩි කිස් එකක් තිබ්බම ජිමින් එයාගේ ඇස් හීනී කරවන හිනාව දැම්මම මමත් ආයෙම ජිමින්ට හිනා උනා.ජිමින් මට දවසේ සිය වෙනි වතාවටත් පරිස්සමින් යන්න කිව්වම මං ඕනෙවට එපාවට හා හා කිව්වේ මට වෙනමම ප්ලෑන් එකක් හිතේ තිබ්බ නිසා.

___________________________________
A/N
කමෙන්ට් එකක් දාගෙනම යන්න.

Continue Reading

You'll Also Like

84.8K 11K 41
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
430K 68.2K 70
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
165K 27.8K 85
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
79.7K 11.1K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...