Unexpected wish

By _dead_soul_13

2.1K 529 707

It's all about that fucking star -JIMIN FANFICTION- More

01
02
03
04
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52

05

48 15 10
By _dead_soul_13

ජිමින් එක්ක මං එයාගේ ගෙදර ගියේ ගොඩක් සතුටින් මොකද මට මේ වෙලාවේ උදව්වක් ගන්න පුලුවන් උන එක ගැන විශේශයෙන්.ඒ එක්කම මං තාමත් හිත හිත ආවේ මට මොකද උනේ කියලා.අහම්බෙන් වගේ මට බුසාන් වල අහස දිහා බැලුනා.ඔව් එතකොට මතක් උනේ මට ඒ තරුව.නිකමට මට හිතුනා ඒ තරුව ගැන හොයන්න.මොකද මන් අතිමට දැක්කේ ඒ තරුව.

නිවුස් වල කිව්වා ඒක ප්‍රාර්ත්නා ඉශ්ට කරනවා කියලා.ඒත් මං එහෙම එකක් කරේ නෑ නේ.මොකද උනේ.ජිමින් ගෙන් වත් අහනවද.ඒත් ජිමින් කොහොමද එහෙම දේවල් දන්නේ.මට දැන් හිතලා හිතලම මහන්සියි.

මං දිහටම උඩ බලන් ඒ කියන්නෙ අහස දිහා බලන් ඇවිදිදි මං තව ඩිංගෙන් ගලක හැප්පිලා වැටෙන්න යනවත් එක්කම මට දැනුනා ජිමින් මාව බදාගෙන අල්ලගත්තා.මං එකපාරටම එයා දිහා බලලා ටක්ගාලා අයින් උනා.

ආහ් සොරි නූනා.

ඒකට කමක් නෑ ජිමින් තැන්ක් යූ.

නූනා මොකක් හරි ප්‍රශ්නෙක නේද ඉන්නේ?

හ්ම්..

මට ඕනෙ උනේ නෑ ජිමින්ට බොරු කියන්න.මට ඕනෙ උනා කාගෙන හරි උදව් ගන්න මේ සේරම දේවල් කියලා.ඒත් දැන් මේ වෙලාවේ මට ඕනෙ උනේ කෝහේට හරි වෙලා නිදහසේ ඉන්න මොකද මට හොදටම මහන්සියි.

නූනා ඔයාගේ කකුලෙන් ලේ එනවා.ආහ්..මේ අතෙනුත් ලේ එනවා නූනා..අපි ඉක්මනට ගෙදර යන්..

ඒකට කමක් නෑ ජිමින් මට රිදෙන්නෙ නෑ.

ඒත් නූනා.

එයා එහෙම කියලා මගේ තුවල දිහා කලබලේට බලල ආයෙ මන් දිහා බලනකොට මට පුදුම හිතුනා.ජිමින්ගේ ඇස් වල කදුලු.මං ඉක්මනට එයාගේ මූන මගේ අත් දෙකෙන්ම අල්ලගෙන එයා එක්ක කතා කරා.මට ඕනෙ උනේ නෑ එයාගෙ ඇස් වල කදුලු දකින්න.

ජිමින් ශ්ශ්...මේ බලන්න නූනට රිදෙන්නෙ නෑ හොදද..බෙහෙත් දැම්මම හරියයි..

ම්ම්..ඕකේ නූනා අපි ඉක්මනට යන්..

ජිමින් එහෙම කියලා එයාගේ මූනේ තිබ්බ මගේ අත් හිමීට අරගෙන එයාගෙ එක අත්කින් මගේ අත හයියෙන් අල්ලගන්නකොට මට හරිම අමුතු හැගීමක් හිතට ආවා.ඒත් මං ඒක තේරුම් ගන්න පුලුවන් වෙලාවක් නෙවෙයි මේ.

ජිමින්..

නූනා.

ඔයාට හැමදාම මෙහෙම වෙනවද..

මොකක්ද නූනා.

බුලි වෙනවද?

මං එහෙම ඇහුවම ජිමින් හිමින් එයාගෙ මූන බිමට හරවගත්තම මට තේරුම් ගන්න පුලුවන් උනා එයාගෙ උත්තරේ.මට ඕනෙ උනා එයාට උදව් කරන්න.ඒත් මං දැනගත්තා මට හැමදාම එහෙම කරන්න්න බෑ කියලා.එයා තනියම ඒවට මුහුන දෙන්න දැනගන්න ඕනෙ.කොහොම උනත් මගේ හිතේ තිබුනේ මේ වෙලාවේ මට ගෙදර යාගන්න පුලුවන් වේවිද.නැත්තන් බැරි වෙයිද කියන ප්‍රශ්නේ විතරයි.

ජිමින් දෙයක් මතක තියාගන්න ඔයා හරි නම් අනිත් අය කියන දේවල් වලින් වෑඩක් නෑ.එයාලා මොනවා කිව්වත් ඔයා හරි නම් එයාල ආයේ දේවල් ආපස්සට ගන්නම වෙනවා.තේරුනාද? ඔයා ආදරේ කරන්න ඕනෙ ඔයාට.කාටත් වඩා.ඔයා ඉන්න විදිය ඔයාට හොදයි නම් ඒකෙන් අනිත් අයට වැඩක් නෑ.අරස්සෝ?

මං එහෙම කිව්වම ජිමින් කදුලු වැක්කෙරෙන ඇස් වලින් මං දිහා බැලුවම මට තේරුනා එයා අඩනවා කියලා.මං දන්නේ නෑ ඒත් එමට හිතුනා එයාට මේ වෙලාවේ හග් එකක් ඕනෙ කියලා.ඉතින් මං එයාව බදාගත්තා.එයා මාව බදාගෙන හයියෙන් අඩන්න ගත්තා.මම එයාව සන්සුන් වෙන්න කියලා හිතාගෙන එයාගෙ පිට අතගානකොට මට තේරුන එයා අඩන එක නතර කරනවා.මං එහෙමම එයගෙ මූනට නැවිලා අයෙ එයා එක්ක කතා කරා.

නූනා කිව්ව එක තේරුනාද ම්ම්ම්..ආයෙ බුලි වෙන්න බෑ හරිද...

ම්ම්ම්ම්.තේරුනා නූනා..

හ්ම්ම්.දැන් යන්..

නූනා..ඉන්න..

ඔම්මට කියන්න එපා මන්...

අරස්සෝ ජිමිනි මං කියන්නෙ නෑ ආයෙ එහෙම වෙන්න බෑ හැබැයි අරස්සෝ..

ම්ම්ම්..

යන්...

ආයෙත් ජිමින් ගෙ අතින් අල්ලගෙන මායි ජිමිනුයි එයාගෙ ගෙදර ගාවටම ආවා. අත වන වන කතා කර කර අපි දෙන්න ආපු නිසා මට මගේ හැමදේම මොහොතකට අමතක උනා.ටික වෙලාවකින් ජිමින් ගේ ගෙදරට අපි දෙන්නම ලං උනාම ජිමින් මගේ අතින් අල්ලගෙන ගෙදරට දිව්වේ කලින් මගේ තුවාල රිදෙනවද කියලා අහපු මනුස්සයා නේද මේ කියලා මතක් වෙනකොටමයි.ජිමින්ගේ ගෙදර ගොඩක් ලොකු එකක්වත් පොඩිම එකක්වත් නෙවෙයි.සාමාන්‍ය විදියට ලස්සනට ඒ ගෙදර තිබුනා.ජිමින් ගෙදර එනකොටම මැදි වයසේ ගෑනු කෙනෙක් එලියට ආවම ජිමින් ඔම්මා ගාගෙන කෑ ගහගෙනම මගේ අතත් ඇතැරලා දුවලා ගිහින් එයාව බදා ගත්තාම මම දැන්ගත්තා ඒ එයාගේ ඔම්මා කියලා.ආයෙම ජිමින් මං ගාවට ඇවිත් මගේ අතෙන් අල්ලගෙන එයාගේ ඔම්මා ගාවට මං එක්කගෙන ගියේ හිනා වීගෙනමයි.ඒත් මං තාමත් කට ඇරගෙන ජිමින් දිහාම බලාගෙන හිටියා.

ඔම්මා.මේ නූනව අපි ගෙදර තියා ගමුද ඔම්මා.අනේ එයාට ඉන්න තැනක් නෑලු ඔම්මා.අද මේ නූනා මට ලොකු උදව්වක් කරේ ඔම්මා.

මොකක්ද මිනී..

අහ්හ් මේ..මේ.. මං එනගමන් පාරේ තවඩින්ගෙන් බයික් එකක හැප්පෙනවානේ මේ නූනා තමයි මාව බේරගත්තේ.

මිනී මං ඔයාට කියලා තියෙනවා පරිස්සමෙන් පාරෙ යන්න කියලා.චොම්මල් කුමාවෝ දුව ඔයාලොකු උද්ව්වක් කරේ.ඔහ්..දෙයියනේ ඇයි මේ දුව තුවාලත් වෙලානේ..මොකද උනේ..

ආහ් මේ ආන්ටි..මං..

ඒකට කමක් නෑ දුව.එන්න එන්න අපි ඉක්මනට ඕකට නෙහෙත් දාගමුකෝ.එන්න එන්න

ඔම්මා අපි නූනව මෙහේ තියාගමුකෝ.

ඔව් දුව කමක් නෑ ඕක මොක්ක්ද මටත් දුවෙක් නෑනේ.පස්සේ හිමීට අපිට කියන්නකෝ දුව.ඔයාගේ හිත හැදුන දවසක.එතකන් ඔයාට පුලුවන් මෙහේ ඉන්න.මේක ඔයාගේ ගෙදර කියලා හිතා ගන්නකෝ..

චොම්මල් ක්ම්සාහම්නිදා ආන්ටි..

අයිගෝ මට ආන්ටි කියන්න එපා ඔම්ම කියලා කතා කරන්න..

ඔම්මා..

ඔව් ඔම්මා කියන්න.

එහෙම් කිව්වම මට ඇත්තටම මගේ අම්මව මතක් උනේ ඇස් වලින් කදුලු කැට එක දිගට ගලාගෙන යද්දිමයි.සමහරවිට ජිමින්ගෙ ඔම්ම හිතන්න ඇති මං අනාත ලමයෙක් කියලා.ඒත් මං එයාලට ඇත්ත කියනවද කියලා මගේ හිත තාමත් හිතනවා.ඒත් මෙහෙම හරි මට උදව්වක් හම්බුන එක ගැන මං හිතින් දසදහස් වාරයක් ජිමින් ටයි එයාගෙ ඔම්මටයි ස්තූති කරන්න ඇති.මං ඕවා ගැන හිත හිත ඉන්න්කොට මටත් නොදැනි මගේ කම්මුල් වලින් කදුලු ගලාගෙන ගියා.මං දැක්කා ජිමින් එයගේ ඔම්මා මට මෙහේ ඉන්න කිව්වම එයාගෙ ඇස් සතුටින් දිලිසෙනවා.ඒ එක්කම ජිමින් ගේ ඔම්මා මාව බදා ගත්තේ මාව සනසන්න වගේ මං හීනියට ජිමින් දිහා බලල හිනා උනේ පිටිපස්සෙන් ජිමින් මායි එයාගෙ ඔම්ම මාව හග් කරන් දිහා බලන් ඉන්නකොටමයි.

මිනී ඉක්මනට නූනට ඔයාගේ රූම් එක පෙන්නනන්කො.එයා ඔයාගේ රූම් එකේ ඉදීවි.ඔයා ජීයුන්ගේ රූම් එකට යන්න.

හපෝ ඔම්මා මට නම් බෑ යක්ශයා එක්ක ඉන්න.

මිනී හැබැයි මං..

එහෙම කිව්වම ජිමින් මූන ඇබුල් කරගත්තා.ඔම්මා කියන්නේ ඒ ජිමින්ගේ මල්ලි වෙන්න ඕන.

කමක් නෑ ඔම්මා.මං මේ බිමක හරි නිදා ගන්නම් කෝ

අනී අනී නූනා.මං එයාගේ රූම් එකට යන්නම්.

ම්ම්.ඕකේ මිනී දැන් යන්න ඉක්මනට නූනට ඔයාගෙ රූම් එක පෙන්නන්න.

ඕකේ ඔම්මා.නූනා යන්..

ආහ් පොඩ්ඩක් ඉන්න දරුවෝ.ඔයාට ඇදුම් එහෙම..

ජිමින්ගේ ඔම්මා හේම කියනකොට මං බිම බලාගත්තම ජිමින්ගෙ ඔම්මට තේරෙන්න ඇති ඒක.

ඒකට කමක් නෑ දුව මං දෙන්නම් කෝ ඔයාට ඇදුම්..දැන් ය්න්න..

ජිමින් එහෙම කිව්වම මාව එයාගේ චුටි අත්වලින් ඇදගෙන ගියේ හරිම ඉක්මනින්.ඒ එක්කම එයාගේ රූම් එක පෙන්නුවම මට තරු විසික් උනා.

වාව්...
_______________________________
A/N
පරක්කු උනාට සොරි

Continue Reading

You'll Also Like

6.5M 150K 41
"So goddamn tiny," He muttered to himself, making a blush rise to Freya's cheeks. "I am not," She defended herself quietly. "You're just huge." ~🎀~ ...
4.7K 736 29
"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රා...
81.6K 20.2K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
106K 18.2K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...