Princess Dracula

By Snowg716

1.2K 212 102

"මගේ අයියා කිසි වරදක් කලේ නැහැ...මම මිනිස් ජාතියෙන්ම පලි ගන්නවා" ඇගේ සුන්දරත්වයට නොගැලපෙන සිනාවකින් උල් දත් ස... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16

Chapter 15

37 5 2
By Snowg716


ඩෙරික්ගේ මනස තුල....

ඇස් අරිද්දි ඩෙරික් හිටියේ අවුරුදු ගානකට කලින් තිබ්බ මාලිගාවේ උද්‍යානයේ වතුර මල ගාව බංකුවේ හාන්සි වෙලා
වට පිට බලපු ඩෙරික්ට තමන් ආපු කාරනාව මතක් උනා , මේ පැටලිලි ලෙහාගන්න තව ලොකු කාලයක් නැහැ

Derik pov...

තව දවස් තුනයි හැලොවින් වලට ඊට කලින් ඔක්කොම හොයාගන්න ඕනේ...

දෙපාරක් නොහිතාම මන් මාලිගාව ඇතුලට යන්න නැගිට්ටා...ඇදුම් පැලදුම් නුහුරු බව මට දැනුනේ මන් ඉන්නේ ජේම්ස්ගේ රූපෙන් නිසා

🌼 ජේම්ස්....ඔයා හොරෙන්ම ඇවිත්...නිකමටවත් එනවා කිව්වේ නැහැ

🐺 ඩේසී???

නැවුම් හැගීමකින් හිත පිරෙද්දි මටත් කලින් මගෙ කකුල් ඉස්සර උනා....සුදු මැලි ඩේසී ඇවිත් මාව වැලද ගත්තා...හැම මොහොතම මේ හීනේ ඉන්න තිබ්බ නම් කියලා මට හිතුන වාර අනන්තයි...

🌼 අහ්...එන්නකෝ යන්න ගෙදර අය ඔයා එනකල් බලන් ඉන්නවා...

ඩේසී එයාගේ සුදුම සුදු දිග ගවුම එක අතකින් අල්ලන් අනික් අතින් මගෙ අතකිනුත් අල්ලන් මාලිගාව ඇතුලට දිව්වා උද්‍යානේ සුදු පාට මල් වලින්ම සරසපු එයාගෙ දුබුරු පාට කොන්ඩේ එයා දුවන තාලෙට ගැස්සුනා

🌼 ඩෙරීක්....මේ මගේ තාත්තා

ඩේසිගෙ අම්මව මන් කලින් දැකල තිබ්බත් එයාගෙ තාත්තාව දැකපු බවට මට මතකයක් තිබ්බෙ නැහැ,

ඩේසිගේ අම්මගෙ නම නෝරා ලා කහ පාට දනහිස ගාවට දිග කොන්ඩේ චාම් විදිහට මල් වලින් සරසන් හිටිය නෝරා ආර්යාව හැමදාම වගේ සුදු පාට දිග ගවුමකින් සැරසිලා එයාගේ අත් දෙක ඔඩොක්කුවෙන් තියන් තැම්පත් ගාම්භීර ලීලාවෙන් ඉදගෙන එයාගේ නිල් ඇස් වලින් මායි ඩේසියි දිහා බලන් හිටියා

ඩේසිගේ තාත්තා දැක්කම මගේ කටේ කෙල හිදුනා කිව්වොත් බොරු නෙමෙයි

ඇත්තටම ඩේසිගේ තාත්තා කඩවසම් කෙනෙක් රලු දැඩි ගාම්භීර බවක් එයාගේ මූනෙන් පෙනුනා උරහිසින් උඩට එසවුනු කොලර් එකක් සහිත අත් දිග කලු ශර්ට් එකක් එයා ඇදන් හිටියේ
ගානට ශේප් කරපු රැවුල එක කෙස් ගහක්වත් ඉස්සෙන්නෙ නැති වෙන්න පීරපු කොන්ඩේ මාර ලස්සනක් එයාට ගෙනාවේ ඒත් නෝරා ආර්‍යාව දිහා බලලා එයාගේ සැමියා දිහා බලනකොට දැනුනේ ආලෝකයෙන් අදුරට ආවා වගේ හැගීමක්

desy dad- මෙයාද එතකොට මගෙ පුන්චි කෙල්ල හැමවෙලේම කියන චිත්‍ර ශිල්පියා

ඩේසිගේ තාත්තා ඇහුවේ හරිම ආදරනීය ස්වරයකින්...එයා ගැන හිතේ තිබ්බ බය සම්පූර්නයෙන්ම අඩු උනා

🐺 මම දොන් ජේම්ස්...මහත්මයානනි

dasy dad - හහ් හා....මට තාත්තේ කියන්න පුතා..

dasy mom - පුතා....ඔයා තාම උඩද???

dasy bro - නංගී අදත් ගත්තද ඔයා...

🌼 ඔයා ඔහොම ලස්සනයි අනේ...එන්නකෝ මගෙ ජේම්ස්ව පෙන්නන්න

ඩේසී කිව්වේ මගෙ අතක් බදාගනිමින්

එතකොටම මාලිගාවේ පඩිපෙල බැහැගෙන ආවේ ලස්සන කොල්ලෙක්
උසේ හැටියට මහත ශක්තිමත් සිරුර උරහිස ලගට වැවුනු තද දුබුරු කොන්ඩය ඇත්තටම හරිම කඩවසම් තරුනයෙක්

dassy bro - අදුනාගැනීම සතුටක් ජේම්ස්

ඒ කොල්ලා මට අතට අත දුන්නා

🌼 ජේම්ස්...අපේ චිත්‍රයක් අදින්නකෝ

🐺 මාත් මේ කියන්න ගියා විතරයි

කඩාදාසියක් ගත්ත මට ඩේසිවයි එයාගේ පවුලයි ඒ වගේම සිතුවම් කරන්න ලොකු වෙලාවක් ගියෙ නෑ.....

dasy bro - හරිම ලස්සනයි සහෝදරයා

ඩේසිගේ අයියා ඒ පින්තූරය බලද්දි ඩේසි ඒක උදුරල ගත්තා

🌼 මේක මගේ...දෙන්නෑ

dasy bro - ඒහ්...ඕක දෙනවකෝ

🌼 බැ මේක මගෙ

ඩේසී අයියා එක්ක රන්ඩු වෙවී පඩිපෙල දිගේ දුවද්දි මන් එතනින් වාඩි උනේ එයාගේ දෙමව්පියො එක්ක කතා කරන්න


Continue Reading

You'll Also Like

10.3M 261K 68
Arabelle's forced by her parents to get a vampire slave even though she detests having slaves. This is the adventures of having a vampire slave and f...
419K 22.1K 77
"Who are we? Well for starters, this is my prince, my heart, the love of my undead life." "And this is Kai, my guard." ** Despite their lethal bites...
48.3K 1K 43
In which the youngest Mikaelson sister has to choose between Family, Friends or Love because no matter what she does, apparently things never work ou...
17K 648 52
"Don't ever think that we're friends." Avyugh gritted. "Aw, I thought we were past that," Alarion grinned, taking up Avyugh's space. "I will make yo...