Unexpected wish

Da _dead_soul_13

2.1K 529 707

It's all about that fucking star -JIMIN FANFICTION- Altro

02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52

01

229 22 26
Da _dead_soul_13

විශේෂ පුවත්
"අද රාත්‍රි 7.35 පෑයීමටව නියමිතව ඇති alexha promida හෙවත් the wishing star නම් මෙම තරුව වසර අවුරුදු 12 කට පමන පසුව පායන ඉතා දුර්ලබ ගනයේ තරුවක් වන බව නාසා ආයතනය පවසයි.පැරනි මත වලට අනුව මෙම තරුව ප්‍රාර්ථනා ඉටු කරන තරුවක් බව මතපල කරයි..කෙසේ නමුත් නාසා ආයතනය තව දුරටත් පවසන්නේ....."

"විකාර "

සාලේ තිබුන ටීවී එකත් ඕෆ් කරලා මම එලියට ගියේ ටිකක් නිදහසේ ඉන්න කියලා හිතාගෙන.තිබුන ක්ම්මැලිකමටම ටීවී එක ඔන් කරත් මට බලන්න තරම් දෙයක් තිබුනේ නැත්තේ ඒ වෙලාවට හැම චැනල් එකකම වගේ නිවුස් ගිය නිසා.කවදාවත් නිවුස් නොබලන මම ටීවී එක ඕෆ් කරලා එලියට ගිහින් අහස දිහා බලාගෙන හිටියේ ඒක මගේ පුරුද්දක් වෙලා තිබ්බ නිසා.මොකද ඒකෙන් මගේ හිත සැහැල්ලු වෙන නිසා.

මම යුනිවසිටි එකේ පලවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න ගමන්ම පාර්ට් ටයිම් ජොබ් එකකුත් කරේ මම ස්තිර රැකියාව හොයා ගන්නකන් මගේ වියදම් ගැන බලාගන්න ඕනෙ නිසා.මට ඕනෙ උනේ මගේ දේවල් තනියම කරගන්න නිසා මම යුනිවසිටි සිලෙක්ට් උන ගමන්ම පොඩි ගෙදරකට ඇවිත් නිදහසේ කාලය ගත කරන ගමන්ම ඉගෙන ගත්තා.අම්මයි තාත්තවයි බලාගන්න ගමන්ම මම පාර්ට් ටයිම් ජොබ් එකත් කරන් ස්ටඩීස් නුත් කරගන්න එක මට එච්චර අමාරු උනේ නෑ.

මම ඉගෙන ගත්තේ ලැන්ග්වේජස් මේ වෙනකොටත් මට ඉන්ග්ලිශ් හොදට කතා කරන්න පුලුවන්.ඊට අමතරම මම වෙන බාශාවල් විදියට කොරියන් ෆ්‍රෙන්ච් කියන ලැන්ග්වේජස් දෙක ඉගෙන ගත්තා.මොක්ද මගේ හීනේ උනේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් වෙන එක.මට මේ වෙනකොටත් කොරියන් ලැන්ග්වේජ් එක හොදට කතා කරන්න පුලුවන් කමක් තිබ්බ ෆ්‍රෙන්ච් වලට වඩා මොක්ද මම හැමවෙලේම වගේ ෆ්‍රී ට්‍යිම් වලදි කොරියන් ඩ්‍රාම බලන්න පුරුදු උනා.ඒ නිසා මට කොරියන් ඉංග්‍රීසි තරම්ම බැරි උනත් මට කතා කරගන්න පුලුවන් කමක් තිබ්බ.ඒ වගේම කොරියන් කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න හැකියාවකුත් තිබ්බා.හැබැයි ලියන්න කියවන්න වගේ දේවල් නම් ගොඩක් බෑ.

මම කොරියන් විශේශයෙන් තෝරගන්න හේතුව එයාලා බීටීඑස්.මගේ බයස් උනේ ජන්කුක් ඔප්පා.මට ඕනෙ උනා ලොකු වෙලා එක එක රට වල ට්‍රැවල් කරන්න.ඒකයි මම ලැන්ග්වේජස් වලට ගොඩක් ආස.බයස් ජන්කුක් ඔප්පා උනත් මං එයාලා හත් දෙනාටම එක වගේ ආදරේ කරා.මං හීන දැක්කා කවදාහරි එයාලගේ කොන්සර්ට් එකකට යන්න.ඉතින් මං පුලුවන් තරම් මහන්සි වෙලා හොදට ඉගෙන ගත්තේ මගේ ඒ ලස්සන හීන හැම එකකම හැබෑ කරගන්න.

අහස ගොඩක් ලස්සනයි.මගේ පුරුද්දක් ඒක හැදාම රෑ අහසේ තරු බලන් ඉන්න එක.මං හිටපු ගෙදර මගේ කාමරේට අහස ගොඩක් ලස්සනට පෙනුනා.අද මම බැල්කනි එකේ පුටුවකින් වාඩි වෙලා අහස දිහා බලාගෙන ඉන්නකොට මට මතක් උනේ එයාලා හත් දෙනා ජන්කුක් ගැන ඉදන් පිලිවෙලට හත් දෙනා ගැනම මතක් කර කර ඉන්නකොට මට අන්තිමට මතක් උනේ ජිමින් ව.

අනේ ජිමිනි එයා කොච්චර ශෝක් .ඇත්තට එයා නම් මාර කියුට්.පොඩි කාලේ.අනේ එයා චූටි කාලේ එයාගේ පිරුනු කම්මුල් දෙක මට ච්ප්ප කරලා දාන්න තිබ්බනම්.අනේ කොච්චර ශොක් ...ඔහ්... මොකක්ද..දිලිසෙනවා...ආහ් අර කිව්ව තරුව වෙන්න ඕන..මොකක්ද ප්‍රොමීඩාවද මොක්කද මගුල...

ඒ එක්කම මට නිදි මතක් වගේ ආපු නිසා මම එහෙමම ඇස් දෙක පියා ගත්තේ ඉබේටමයි.
.
.
.
මගේ ඇගට ලොකු හුලන් පාරවල් එක දිගට වැදෙනකොට මම හිමීට ඇස් අරින්න උත්සාහ කරත් හුලං පාරවල් නිසා එකපාරට මට ඇස් ඇරගන්න බැරි උනා.ඒ තරමට හුලග.ඒත් මට හිතුනා මෙච්චර හුලගක් කොහොමද එකපාරට එන්න ගත්තේ කියලා.මේ පැත්තට සුලි සුලගක්වත් ද කියලා මත්ක වෙනකොට මං එකපාරටම බය වෙලා අයේ ඇස් අරිනකොට,

නෑ......කොහෙත්ම නෑ....වෙන්න බෑ..........මුහුදක් ලග කොහොමද?....ආහ්...මං කොහේද ඉන්නේ...ආහ් ...ඕහ් මං මේ හීනයක් දකිනවා....ආහ් හරි හරි....

එහෙම කියලා මං එක පාරට ආයෙම මුහුදු වෙරලේ වැලි ගොඩ උඩට එක පාරට හාන්සි වෙන්න හදනකොට මගේ අත එක පාරට එතන තිබ්බ් සිප්පු කටිවකට ඇනිලා තුවාල උන පාර මට කෑ ගැහුනා.

ඌහ්...ආහ්...තුවාලත් වෙනව...ඔමෝ....හෝව් .....පොඩ්ඩක් ඉන්න...මට මේ දැන් රිදුනා... කියන්නේ මං මේ ඉන්නේ....
ආහ්..නෑ..වෙන්න බෑ.....නෝ වේ........අන්ද්වේ.....මං කොහේද...මට දැන් පිස්සු හැදෙන්න් යන්නේ..

තුවාලේ ගැන පොඩක්වත් බලන්නෙ නැතුව මං ආයෙම කලබලේට නැගිටලා යන්න හැදුවත් ආයෙම මං වැලි ගොඩේ ඉන්දුනා.මං හිටියේ අන්තිමට මම බැල්කනි එකට වෙලා හිටපු විදියටමයි.එ ඇදුමමයි.මට සෙරෙප්පු දෙකක් වත් තිබුනේ නෑ.මට රිදුන නිසයි මට මතක් උනේ.ඔව් හීනයක් නම් මට වේදනාව දැනෙන්න විදියක් නෑ.ඒ කෙසේ වෙතත් මං මෙහෙම හොද සිහියෙන් ඉන්නෙත් නෑ.

මොකක්ද මට උනේ?

මං හිමීට නැගිටලා එහෙමම පිස්සුවෙන් වගේ දිව්වා.මට හිතුන පැත්තකට දිව්වා.ඔව් මම ටික දුරක් දුවනකොට අයෙම මං වැටුනා.මුහුදු වෙරලක නිසා මට කිසිම බැලන්ස් එකක් තිබ්බෙ නෑ.ඒ නැතත් මං හිටියේ ඇඩෙන්න ඔන්න මෙන්න.ඔව් මේක හීනයක් නෙවෙයි කියල මට






සීයට දාහක් විශ්වාසයි...

________________________________
A/N
මගේ ටයිපින්ග් නම් අන්තිමයි.
නාසා එකට කියන්න එපා මං අලුත් තරුවක් හැදුවයි කියලා.

Continua a leggere

Ti piacerà anche

73.3K 14.3K 53
හිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff ...
65K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
590K 37.5K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
41.9K 6.1K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...