ẞαßყ ßᥙɳ'ട ԃαԃα |

By Little_vixen7

35.5K 7.4K 4K

" dada !!!! " " what the f- !? Yaa idiot! Get off me. " --------- " I love you dada ❤ " " dada loves you to... More

Beginning || ʕ ͡◑ ᴗ ͡◑ʔ
[ 1 ] - ඩැඩා !!!😀
[ 2 ] - තවුද ඩැඩා කීන්නෙ !?😮
[ 3 ] - කීෂි 😚
[ 4 ] - අයිසි කිලිං 🍦
[ 5 ] - තුතීගෙ තතුල් 👣
[ 6 ] - dada's first kiss.😘
[ 7 ] - I hate you 😖
[ 8 ] - ඩැඩා ඕලේ 😭
[ 9 ] - CEO Kim 👔
[ 10 ] - ඩැඩා අයි මිත්යූ. 😚
[ 12 ] - Handsome dada️🙈
[ 13 ] - ඩැඩාගෙ ඩෙදල 🏰
[ 14 ] - යකා ?? 👿
[ 15 ] - new project 📑
[ 16 ] - poor kookie 😿
[ 17 ] - Fiancé ? 😲
[ 18 ] - Mr.Yujin 😑
[ 19 ] - bath time 💦
[ 20 ] - dreamy morning ? 🌞
[ 21 ] - තුදු තොතලත් !🍫
[ 22 ] - Pink ! 💖
[ 23 ] - first date 👅
[ 24 ] - one step closer~ 💘
[ 25 ] - Bathtub 🛁🚿
[ 26 ] - spy ! 🕵️‍♂️
[ 27 ] - The First warning ! ⚠️
[ 28 ] - Second date 💫
[ 29 ] - දිග කීෂි ~ 💋
[ 30 ] - back to ඉස්තූල් 🏫
[ 31 ] - ඩැඩා = අප්පා ? 🙄
[ 32 ] - Scenting him! 👨‍❤️‍💋‍👨
[ 33 ] - Nightmare! 😖
[ 34 ] - Angry Bird 😡
[ 35 ] - තුතීගෙ හැපිබර්ත්ඩේ එක 🤩
[ 36 ] - බූවලු පැටියා 🐙
[ 37 ] - ඩැඩාගෙ Surprise gift එක 😯

[ 11 ] - dada~ kookie sowry 🥺

749 187 60
By Little_vixen7


|| ʕ ͡◑ ᴗ ͡◑ʔ | |..........




Kim enterprice එකේ CEO ගෙ cabin එක මේ වෙද්දි තිබ්බෙ ලොකු නිශ්ශබ්දතාවෙක ගිලිලා... හැබැයි ඒ අමුතුම නිශ්ශබ්දතාවයත් එක්ක කියාගන්න බැරි තරමෙ නොසන්සුන් වාතාවරණයක් ඒ cabin එක ඇතුලෙ ඉබේටම නිර්මාණය වෙලා තිබ්බෙ හරියට සුනාමියක් එන්න කලින් මුහුද ගොඩක් සන්සුන් ව තියනව වගේ..

Cabin එකේ තිබ්බ දිග L හැඩේ සෝෆා එකේ එක පැත්තක අයිනෙන් Taehyung ඉදගෙන හිටියෙ පිටිපස්සෙ කුෂන් එකට එයාගෙ ඔලුව බර කරන් ඇස් දෙකත් තද කරල පියාගෙන.. මේ මොහොතෙ එයාගෙ මූණ දිහා බලන ඕනි කෙනෙක්ට හරිම ලේසියෙන් කියන්න පුළුවන් එයා දැන් ඉන්නෙ කොයිතරම් ලොකු stress එකකින්ද , කොයිතරම් ලොකු pressure එකකින්ද , කොයිතරම් ලොකු තරහකින්ද වගේම කොයිතරම් ලොකු කලකිරීමකින් ද කියලා...

ඒත් කියන්නම ඕනෙ, එයා ඉදගෙන හිටියෙ තනියම නෙවේ.. එයාගෙ ඔඩොක්කුවෙ ඉදගෙන හිටපු තවත් පොඩි කොලු පැටියෙක් බූවල්ලෙක් වගේ Taehyung ව බදාගෙන හිටියෙ එයාගෙ වයින් හැලුනු Shirt එකේ ඔලුවත් තියාගෙන... ඒ පොඩි එකාගෙ හුරතල් මූණ දිගටම අඩපු නිසා ගොඩක් රතු පාට වෙලා තිබ්බ.. ඒ වගේම ඒ බම්බි ඇස් වලින් තවමත් උණු කදුළු බින්දු බේරිලා යද්දි එයාගෙ නහයෙනුත් වතුර වගේ හොටු බේරිලා ගියේ Taehyung ගෙ Shirt එක තව තවත් අපිරිසිදු කරලා..
නමුත් වැදගත්ම දේ, එයාගෙන් කිසිම සද්දයක් පිට වුණේ නෑ.. මොකද කියනව නම් එයා එයාගෙ කටින් එන්න හදන පුංචි ඉකිය පවා නවත්තගන්න තමන්ගෙ යටිතොල තද කරල දත් අස්සෙ හිර කරන් හිටියෙ.. ඒ ඇයි කියල ඇහුවොත්, මීට විනාඩි ගානකට කලින් එයාගෙ ඩැඩා එයාට සද්දෙන් කෑ ගැහුව එයාගෙ ඇඩිල්ල නවත්තගන්න කියලා..

එතකොට ඒ සෝෆා එකේ අනිත් කෙළවරේ Taehyung ගෙ ඇගේම ඇලිලා ඉන්න කොහොල්ලෑ බබාගෙ ඔම්මයි, අප්පයි, hyung jimin නුයි ඉදගෙන හිටියා.. එයාලගෙ මූණු වල තිබ්බෙ ලොකු පසුතැවීමක්, දුකක් වගේම සමාව අයදින පෙනුමක්..

අර කොලු පැටියගෙ ඔම්මා එහෙම නැත්නම් Mrs.Jeon, එයාගෙ ඇස් වල කදුළුත් පුරෝගෙන දිගටම බිම බලාගෙන හිටියා.. මොකද එයාට එතන ඉන්න Taehyung ගෙ පවුලෙ අයට මුහුණ දෙන්න බැරිකමක් තිබ්බෙ.
එතකොට එයාගෙ Husband, Mr.Jeon තමන්ගෙ එහා පැත්තෙන් වාඩිවෙලා ඉන්න තමන්ගෙ ආදරණීය බිරිදගෙ පිට හිමීට අතගාන ගමන් එයාව සන්සුන් කරන්න උත්සාහ කරනවා.
ආයෙ, අර කොලු පැටියගෙ hyung professor Jimin, සැරෙන් සැරේ බර හුස්ම අරන් පිට කරන ගමන් Taehyung ගෙ ඔඩොක්කුවට වෙලා තාමත් අඩන තමන්ගෙ පුංචි හුරතලේ දිහා ගොඩක් කලකිරීමෙන් වගේ බලාගෙන හිටියා.. මොකද මේ වෙද්දි එයාට ගොඩක් මහන්සී, ඒ කොහොල්ලෑ බබාව Taehyung ගෙන් අයින් කරන්න හදලම.. ඉතින් බැරිම තැන තමයි එයා ඒ වැඩේ අත්තැරල දාලා මෙහෙම අසරණ විදියට ඒ දිහා බලාගෙන ඉන්නෙ..

ඒ කට්ටිය එහෙම වෙද්දි Taehyung ගෙ මමායි පපායි ඒ ලොකු සෝෆා එකට ඉස්සරහින් තිබ්බ පොඩි සෝෆා එකේ ඉදගෙන අනිත් කට්ටිය දිහා මාරුවෙන් මාරුවට බල බල හිටියා..
Mrs.Kim ගෙ බැල්මෙ තිබ්බෙ හොර පූසියෙක්ගෙ පෙනුමක්... විශේෂයෙන්ම එයා තමන්ගෙ පුතා Taehyung දිහා බලද්දි. එතකොට Mr.Kim ඊළඟට කියන්න මොනහරි දෙයක් මතක් කරන පෙනුමක් තිබ්බා..
හැබැයි සිද්ධ වුණු දේවල් නිසා ඒ දෙන්නට කේන්ති ගිය පෙනුමක් කොහෙත්ම ඒ මූණූ වල පේන්න තිබ්බෙ නෑ. එයාලගෙ නොසන්සුන්කම තිබ්බෙ තමන්ගෙ පුතණ්ඩියව කොහොමහරි ශේප් කරගන්න.

මේ වෙද්දි Taehyung ගෙ වැඩ බාර ගැනීමේ උත්සවේ ඉවරවෙලා.... නෑ හරියටම කිවවොත් ඉවර කරලා, මොකද එතන තිබ්බෙ අවසානයක් නැති අවසානයක් නේ... උත්සවේට පිටින් ආපු කට්ටියත් ආපහු ගිහින් දැන් පැය බාගෙකට වගේ කිට්ටුයි. එයාලා පිට වෙලා යනකොට ඒ මූණූ වල තිබ්බ ලොකු ප්‍රශ්නාර්ථය ඒ Company එකේ කාර්ය මණ්‌ඩලයෙත් ඒ විදියටම තිබ්බා.. මොකද Kim පවුලෙ කිසිම කෙනෙක් එතන සිද්ධ වුණු දේ ගැන කිසිම පැහැදිලි කිරීමක් නොකරයි ඒ උත්සවේ අවසන් කලේ..

Taehyung නම් එතන ඒ විනාසෙ සිද්ධ වුණු මොහොතෙම කාගෙවත් මූණූ දිහා බලන්න මහන්සි නොවී කේන්තියෙන්ම එතනින් දුවල ගියේ එයාගෙ ඇගේ එල්ලිලා හිටපු පොඩි වවුල් පැටියවත් උස්සන්මයි. මොකද එයා අත්දැකීමෙන් දන්නවා ඒ වවුලව එයාගෙ ඇගෙන් ගලෝනව කියන එක සක්‍රයටවත් ඒ වෙලාවෙ කරගන්න බෑ කියලා..
Taehyung ගෙ පස්සෙන්ම ආපු Jeon පවුලෙ අයත් Taehyung කලබලෙන් රිංගපු ඒ cabin එකටම පැනගද්දි, Kim යුවලත් අර උත්සවේ ඉක්මනට ඉවර කරලා කෙලින්ම ඇවිත් ඒ cabin එක ඇතුලටම රිංගගත්තා..

Kim යුවල එද්දි Taehyung ගෙ පුංචි වවුල් පැටියා ගොඩක් සද්දෙන් කෑ ගහල අඩන ගමන් හිටියෙ.. මොකද එයාගෙ ඔම්මයි, hyung නුයි ගොඩක් දේවල් කිය කිය Taehyung ගෙ ඇගෙන් එයාව බිමට බස්සගන්න උත්සහ කරන නිසා.. ඒ වෙලාවෙ ඉවසීම කියන දේ අන්තෙටම ආපු Mrs.Jeon හොදට කිස් කන්න පාරක් කුකීගෙ පස්සට දුන්නෙ කුකී අඩන සද්දෙ තව තවත් වැඩි කරලා.. ඒ මොහොතෙ කලබලෙන් එතනට ආපු Mrs.Kim ආපහු උස්සපු Mrs.Jeon ගෙ අත ඉක්මනට තද කරල අල්ලගත්තෙ ඒ වැඩේ එයාට නතර කරන්න කියන ගමන්.. මොකද ඒ වෙද්දි පුංචි කුකීගෙ තත්වෙ Kim යුවල හොදටම තේරුම් අරන් තිබ්බෙ..

හිටගෙන ඉදලා ඇති වෙද්දි Taehyung එහෙම්මම ගිහින් සෝෆා එකෙන් ඉදගත්තෙ එයාගෙ දත් කන ගමන්.. ඊටපස්සෙ තමා එක එක්කෙනා ඇවිත් හිමින් සැරේ එහෙන් මෙහෙන් ඉදගත්තෙ.. jimin නම් ඒත් උත්සහ කලා කුකීව Taehyung ගෙ ඇගෙන් අයින් කරගන්න. ඒත් ඒකෙන් වුණේ කුකී දිගටම සද්දෙන් අඩන්න ගත්ත එක.. එහෙම වුණාම තමා Taehyung කුකීට කෑ ගැහුවෙ එයාගෙ ඇඩිල්ල නවත්තගන්න කියලා..
කොහොමත් කුකී ගෙ හිතෙ එයාගෙ ඩැඩා වෙනුවෙන් අනිත් කාටත් වඩා ලොකු ඉඩක් මේ වෙද්දි වෙන් වෙලා තිබ්බා. එයාට අද ඩැඩාව දැක්කව ඉවසුම් නැතුව ගියෙත් ඒ ආදරේ වැඩි කමට... මොකද කුකී ගොඩක් සාංකාවෙන් හිටියෙ එයාගෙ ඩැඩාගෙ උණුහුම දවස් දෙකකට miss වුණු නිසා... ඒ තරම් එයා ආදරේ කරන එයාගෙ ඩැඩා එකපාරටම ගොඩක් තරහෙන් කෑ ගැහලා එයාට අඩන එක නවත්තපන් කිව්වම එයා ඉක්මනට එයාගෙ යටි තොල හපන් අඩන එක නවත්තගන්න උත්සහ කලේ එයාගෙ මුණ තව තවත් Taehyung ගෙ පපුවට තද කරගන්න ගමන්..

ඒ පුංචි එකා දැනගෙන හිටියෙ නෑ එයාගෙ ඔම්මා එයාට ගහන්න තරම්, එයාගෙ අප්පා ගොඩක් කේන්තියෙන් වගේ ඉන්න තරම්, එයාගෙ hyung නුත් එයාට බනින්න තරම් එයා කරපු වැරැද්ද මොකද්ද කියලා.. එයා දැනුවත්ව කරපු එකම දේ එයාගෙ ඩැඩාව දැක්ක හැටියෙ දුවල ගිහින් එයාව බදාගත්ත එක විතරයි...

👦 - " ටෙටේ... දැන් ගිහින් ඔයාගෙ Shirt එක මාරු කරන් එන්නකො..
කුකීගෙත් T එක මාරු කරවලා මූණ හෝදවන් එන්න.. එයාගෙ ඇගෙත් වයින් ඇති.. "

ටික වෙලාවකට පස්සෙ Taehyung ටිකක් cool down වෙලා කියල තේරුණාම Taehyung ගෙ පපා එහෙම නැත්නම් Mr.Kim එහෙම කිව්වෙ ඒ cabin එකේ තිබ්බ ලොකු පීඩනකාරී හැගීම ටිකකට බිදලා..

ඒත් එක්කම වගේ Taehyung කේන්තියෙන් එයාගෙ පපා දිහා බැලුවත් ඒ මොහොතෙ Mr.Kim ඇස් වල තිබ්බ ඒ දැඩි ගතිය නිසාම එයා ඔරෝගෙනම සෝෆා එකෙන් නැගිට්ටෙ කුකීගෙ ඉන වටෙන් එයාගෙ අත් දෙක යවලා එයාවත් උස්සගන්න ගමන්..

👦 - " honey, මේ දෙන්නට අර closet එකෙන් Shirt දෙකක් අරන් දෙන්න.. "

තමන්ගෙ wife ටත් එහෙම කියලා සෝෆා එකෙන් නැගිට්ට Mr.Kim, Mr.Jeon ගාවට ගිහින් එයාගෙ උරහිසට තට්ටු කලේ හැමදේම දැන් හරි කියල කියන්න වගේ....

පපාගෙ වචනෙට අවනත වුණු Taehyung කෙලින්ම ඒ cabin එකේ තිබ්බ පොඩි Bed room එකට ගියේ Taehyung ගෙ මමාත් එයාගෙ පස්සෙන්ම එද්දි... පස්සෙ Taehyung තමන්ගෙ මමා අරන් දුන්න Shirt දෙකත් අරගෙනම ඒකෙ තිබ්බ Washroom එකට රිංගුවෙ මේ වෙලේ එයාට වෙන option එකක් ඉතුරු වෙලා නොතිබ්බ නිසා.

________

🐯 - " දැන්වත් අතඅරිනවා මාව. "

sink එකේ countertop එකෙන් යාන්තමට කුකීව ඉන්දවපු Taehyung ටිකක් කරදරකාරී හඩකින් එහෙම කිව්වම කුකීගෙ පුංචි ඇගිලි තුඩු ගොඩක් අකමැත්තෙන් වුණත් ඒ shirt එක හිමීට අතඇරල දැම්මා.

🐯 - " ම්ම්ම්.. දැන් ඇදගන්නව මේක. "

තමන්ගෙ අතේ තිබ්බ එක yellow color shirt එක කුකීගෙ අතට දුන්න Taehyung පස්සෙ එතනින් ටිකක් එහාට ගියේ තමන්ගෙ shirt එකත් මාරු කරගන්න.

ඒත් ,

🐰 - " ඩැ-ඩා "

පුංචි ඉකියකුත් එක්ක ඇහෙන නෑහෙන ගානට කුකී Taehyung ට කතා කළා. ඒ හඩට Taehyung ආපහු එයා දිහා හැරිල බැලුවෙ එයාගෙ තියුණු ඇස් වලින් ඇයි කියලා අහන ගමන්.

🐰 - " dada~ kookie sowry "

තමන් කරපු වැරැද්දක් නොදන්නව වුණත් ඒ අහිංසකයා ඒ විදියට එයාගෙ ඩැඩා ගෙන් සමාව ගත්තේ ඒ රෝස පාට තොල් දෙකත් නොපිට පෙරලලා දිගටම අඩන ගමන්..

.
.
.
.
.
.
.
.
.
To be continue 😁❤

















Thank you for reading ❤️

Continue Reading

You'll Also Like

37.8M 1.1M 68
Deadly assassins Allegra and Ace have been trying in vain to kill each other for years. With a mutual enemy threatening their mafias, they find thems...
1.8K 199 5
🐰 කියන දේ අහන්න බේබි 🐯 බෑ😁 🐰 මුරන්ඩු වෙනවද ඔය ම්ම් 🐯 ඉචිම් ඔයා එක්ක විතරනේ හුම්ම් 🐰 කොහොමත් මාත් එක්ක විතරයි 🐯 මසල් බනී 🐰 ම්ම් 🐯 තුකී 🐰...
364K 22.8K 20
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
3M 247K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...