PARTNER ☑

By claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 32

358 82 1
By claerydee


"හ්‍යුන්ග් කියන්න....."

"ටේයා... කලබල වෙන්නෙපා හොදද?"

"හරී හ්‍යුන්ග් කියන්න... "

"මිස්ටර් ජියොන් ⁣⁣ඔයා ලග අර පොටෝ එක තියෙනවද? ඒක පෙන්නන්න ටේයාට"

"ඉන්න..."

No one pov

ජියෝන් එයාගේ පර්ස් එක අරන් ඒකේ දාගෙන හිටපු පොටෝ එකක් ටේහ්‍යුන්ග් ට දික් කරා. ඒක දැක්කාම ටේහ්‍යුන්ග් ට හිතා ගන්න බැරි වුනා මොකක්ද වෙන්නේ කියලා. ඇස් වල කදුලු පුරවන් ටේහ්‍යුන්ග් ඒ පොටෝ එක අතට ගත්තා. ඒ තමයි ටේහ්‍යුන්ග් දකින්න ආසම පොටෝ එක. ටේහ්‍යුන්ග් එයාට මාස දෙකක් වගේ වෙන පොඩි කාලේ එයාගේ තාත්තාගේ අත් දෙක උඩ ඉන්න පොටෝ එකක්. ටේහ්‍යුන්ග් එයාගේ කබර්ඩ් එක ඇරලා ඒකේ ලොකර් එකකින් එ් පොටෝ එකම එලියට ගත්තා. එයා ඒ දෙකම තියලා බැලුවා. ඒ පොටෝ දෙකම එක සමානයි. එයාට ඒත් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වුනා.

"මිස්ටර් ජියෝ ඒ කියන්නේ ඔයා අපේ තාත්තාගෙ හොද යාලුවෙක්ද? මම මේ පොටෝ එකට ගොඩක් ආසයි. මොකද මම හිතන්නේ මේ තමයි තාත්තා මාත් එක්ක හිටපු ආදරණියම දවස් කියාලා.."

පොටෝ එකේ තිබුනේ අත් දෙකක් උඩ බබෙක් ඉන්න එකක්.

ටේහ්‍යුන්ග් පොටෝ එක බලලා අායෙම මිස්ටර් ජියෝන් ට කතා කරන්න මිස්ටර් ජියෝන් දිහා බැලුවා. එතකොටයි ටේහ්‍යුන්ග් දැක්කේ මිස්ටර් ජියෝන් ගේ ඇස් කදුලු වලින් පිරිලා තියෙනවා..

"මිස්ටර් ජියෝන් ඔයාට තාත්තාව මතක් වුනාද?"

"ඔව් ප්ප්පුතේ මට මිස්ටර් කිම්ව මතක් වුනා.."

"ඒත් මිස්ටර් ජියෝ්න් මට දුකක් නෑ එයාව මතක් වෙද්දි. ඇයි දුක් වෙන්නේ ඔයාත් එයා හොදින් ඉන්නවනේ ලන්ඩන් වල... ඔයත් ලන්ඩන් ඉන්න එකේ එයාව හම්බවෙන්න පුලුවන්නේ.."

"නෑ පුතේ අපි කවදාවත් කතා කරන්නේ නෑ. ඒක ජීවිත කාලෙටම එහෙම වෙයි. ඒත් මිස්ටර් කිම්ට හොද පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. මම දැකලා තිබ්බේ ලොකු දෙන්නා විතරයි. එයාලා මම ගැන හොදට දන්නවා. ජියෝන්ගේ ගති ගුන ඒවා මේ ළමයින්ට ඇවිල්ලා නෑ. මට ඒක ගැන සතුටුයි.."

"වටේ යන්නැතුව කියන්න මොකක්ද හ්‍යුන්ග් කතාව.."

"ටේයා යෙිරී ට අපි අම්මා කිව්වට යේරි කියන්නේ ඔයාගේ අම්මා විතරයි. අපේ අම්මා එයා මැරුනේ අපි චූටි කාලෙදි. එතකොටයි අපේ තාත්තා යේරීව එක්ක ආවේ. යෙිරි අපේ ගෙදරට එද්දි එයා ආවේ ගොඩක් හුරතල්  ⁣පොඩි බබෙක් එක්ක. එතකොට ඒ බබාට කතා කරන්නවත් බෑ. ජින් හ්‍යුන්ග්නුයි මමයි එයා ලොකු වෙනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා. එයා ගොඩක් ලස්සනට ලොකු වුනා  පවුලෙම ආදරෙත් එක්ක. "

"හ්‍යුන්ග් නවත්න්න.. ඔයා කියන්නේ මගේ අම්මා එයා මාවද අරන් මෙ පවුලට ආවේ. එතකොට කිම් කියන්නේ... මගේ ?"

"ටේයා ලිස්න්ට් "

"එතකොට ඒකද මට වෙනස්කම් කරේ. ඒකද මාව පවුලෙන් අයින් කරේ...?"

"ජූන් පුතේ මොකක්ද මෙයා කියන්නෙ..?"

"අන්කල් ජියෝන් ඒක "

"ඔයාට කොහෙන්ද මේ පොටෝ එක මිස්ටර් ජියෝන් "

"ඒක මම ලග ගත්ත දවසේ ඉදන් තිබුනා.."

"එතකොට එතකොට මට කියන්නෙපා මේ ඉන්නේ.."

"පුතේ..."

"මට ආයේ පුතා කියන්නෙපා...."

"ලොකු තාත්තේ මොකක්ද වෙන්නේ මෙතන....?"

"මට සමාවෙන්න.... මම හැමදේම කියන්නම්..

ඉස්සර ජියෝන්ලා කියන්නේ ලොකුවට සල්ලි තිබුන බිස්නස්මන්ලා නෙමේ.. ජන්ග්කුක් ඔයාගේ තාත්තා එයා තමයි හොදටම ඉගෙන ගත්තේ. එයාට ඕනි වුනා බිස්නස් එකක් කරන්න. එයා ලිකර් බිස්නස් එක පටන් ගත්තා. ඒ වෙද්දි මම යේරිව මැරි කරලා හිටියේ. එයා ප්‍රෙග්නට් වෙලා හිටියේ. ජන්ග්කුක් ඔයාගේ තාත්තායි යොන්ජුන් ගෙ තාත්තායි මමයි අපි තුන් දෙනාගෙම නම් වල ජේ අකුරු දාලා තමයි ⁣JJ Cousins පටන් ගත්තේ. ඒත් මම ඒ බිස්නස් එකට කැමති වුනේ නෑ. ඔයාගේ තාත්තායි මිස්ටර් කිම්මුයි බිස්නස් එක පටන් ගද්දි ගොඩක් හොද යාලුවෝ. ඒ මාර්ගෙන් යේරී මිස්ටර් කිම්ව අදුර ගත්තා. මම බිස්නස් එකේ පාර්ට්නර් කෙනෙක් වෙන්නෑ කියලා දැන ගත්තාම යේරි මායි අතර රන්ඩු ඇති වුනා. එයා මට කිව්වෙම බිස්නස් එකේ පාර්ට්නර්ශිප් එකක් ගන්න කියලා. ඒත් මට ඒක කරන්න හිතුනෙම නෑ. ඔය කාලෙදි තමයි මිස්ටර් කිම්ගේ වයිෆ් නැති වුනේ. අපි කට්ටයම මලගෙදරත් ගියා. එදා මිස්ටර් කිම් යේරි එක්ක ගොඩක් වෙලා කතා කරා. මම හිතුවෙත් නෑ එචචර මොකුත්. ඒත් ඔයා හම්බවෙලා වියදම් වැඩි වෙද්දි යෙරීගෙයි මගේයි අතර රන්ඩු ⁣ගොඩක් ඇති වුනා. එයා ඔයාට මාස දෙකක් වෙද්දි ඔයාවත් අරන් මගෙන් ඩිවෝස් වෙලා ගියා. මම දැනන් හිටියේ නෑ කවුරු ලගටද යන්නේ කියලා. ඉතිං මම ඔයාව ඉල්ලුවා. නඩු දාන්න ගියා. එතකොට එයා කිවවා මට වඩා හොදට මිස්ටර් කිම්ට බබාව බලා ගන්න  පුලුවන් කියලා.. එයා යන්නේ මිස්ටර් කිම් ගාවට කියලා දැනගද්දි මට වඩා ඇත්තටම හොදට මිස්ටර් කිම් මගේ දරුවව බලාගනී සැප විදලා සතුටින් එයාට ඉන්න පුලුවන් වෙයි කියලා හිතලා මම ඔයාලගෙන් ඈත් වුනා. ඒ ඈත් වෙලා මාස දෙක තුනකින් මම ලන්ඩන් ගියා. ආයේ මම කොරියාවට ආවේ නෑ.. මට ඕනි වුනා ඔයාලා ගැන දැනගන්න. ඒත් මට විදියක් තිබ්බේ නෑ. අහම්බෙන් මට ජූන් පුතාව ලන්ඩන් වලදි හම්බවුනා. මම දැනගෙන හිටියේ නැ ඒ මිස්ටර් කිම්ගේ පුතා කියලා. මොකද පොඩි කාලේ දැක්ක ගමන් ආයේ දැක්කේ නැති නිසා. එත් විස්තර කතා කරද්දි මම හැමදේම දැනගත්තා. ජන්ග්කුක් පුතාගේ ප්‍රශ්නේ ගැනත් මට කිව්වේ ජූන් පුතා. ඉතිං ඒකයි මේ හැමදේම විසදන්න මම ආයෙම අවුරුදු විසි අටකට පස්සේ කොරියාවට ආවේ..

"නවත්තනවා......"

"ටේයා....."

"මම එතකොට ⁣තාත්තා කිව්වේ මගේ තාත්තාට නෙමේද.... මෙච්චර වෙනස්කම් මට වුනේ ඒ මගේ තාත්තා නිසා නෙමේද.. ඔයා දන්නවද මම කොච්චර විදෙව්වද කියලා.? තාත්තාගේ ආදරේ නැතුව. තාත්තා තාත්තා කියලා කියපු කෙනා මාව අමනුස්සයෙක් ගානට දාලා හිටියේ. එයා නිසා මම මිණිමරෙුවෙක් වුනා.. මට හැමදේම නැති වුනා. ඔයා දන්නවද මම කොච්චර අප්‍රසන්න ජීවිතයක් ද ගත කරේ කියලා. ඔයා හිතුවද මම සැපවින්දා කියලා ඔව් අඩුපාඩු මොකුත් නැතිව අවුරුදු දහතුනේ ඉදන් මිනි මර මර මම ජීවත් වුනේ.. මට හැමදේම නැති වෙලා තිබුනේ ආදරේ කියන දේ දැනුනේ මගේ හ්‍යුන්ග්ලගෙන් විතරයි. අම්මාව මට අවුරුදු දහතුනේදි නැති වුනා. මම ජීවත් වුනේ අපායක. ඔයා දැන්ද කියන්නේ මේ හැමදේම. මොනවද හිතන්නේ ඔයා.... මම විදවනවා . බලනවා මම මිණිමරුවෙක්. ඔයා මාව එදා දුන්නැත්තන් මම අද සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. මොනවද හිතන්නේ... මගේ ජීවිතේම අපායක් කරලා අවුරුදු විසි අටකට පස්සේ ඇවිත් මම ඔයාගේ තාත්තා කිව්වාම හැමදේම හරීද.. මගේ මුලු ජීවිතේම අපායක්........"

"ටේයා කොහෙද යන්නේ.... ?"

"මට ඕන දිහා...."

"ටේයා ඉන්න..."

"හ්‍යුන්ග් එපා... ඇති"

"මම යන්නම් එයා එක්ක...."

"ජන්ග්කුක් එයාව බලන්න"

"හරී හ්‍යුන්ග්..."

"ජූන් ජින් ඔයාලා ආවාද? මොකක්ද මෙතන වුනේ ගෙදර හැමතැනම ලේ ... කොහෙද ටේයා යන්නේ ඇයි එයා අඩන්නේ....?"

"ජූන් පුතේ අපි ඉක්මන් වුනා වැඩී...."

"නෑ අන්කල් මේ තමයි හරිම වෙලාව එයා තේරුම් ගනී...."

"එයා කොහෙද යන්න ඇත්තේ පුතේ?"

"ග්‍රෙව් එකට අම්මගේ.."

"පුතේ....?"

ජන්ග්කුක් ටේහ්‍යුන්ග් එක්ක එලියට ගියා. බිස්නස් වැඩකට ගිහින් හිටපු යුන්ගී හොබී මැන්ෂන් එකට ආවා. මැන්ෂන් එකේ වුන දේ එයාලට තේරුම් ගන්න බැරි වුන නිසාම ටේගේ කාමරේට අාවේ විස්තර දැනගන්න. නම්ජූන් මැන්ශන් එකේ වුන දේ වගේම මිස්ටර් ජියෝන් ගැනත් විස්තර යූග්නී හොබී අතින් කියලා ටේහ්‍යුන්ග් ආයෙම එනකන් එයාලා ඒ හැමදේම ගැන විස්තර කතා කරා වගේම යූන්ගිලා ගියපු බිස්නස් වැඩේ ගැනත් කතා කරා.

...........................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

4.6K 872 21
A book about Forgiveness, self esteem and self worth. Alice💘Charles Purely high school. Book 2 is still (ONGOING) ©Sozhia °°°°°°°°° She was...
8.5K 1.9K 20
නොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම...
33.3K 761 42
‟ι ѕwear ι coυld do вeттer...ιғ yoυ leт мe‟ [Dallas Winston] Started: {8/18/18} Ended: {9/1/18}
5.1K 122 15
These are all part of author's imagination, daydreaming, and delusions.