PARTNER ☑

By claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 31

382 83 1
By claerydee

Kim taehyung pov

"හ්‍යුන්ග් ?"

"හ්‍යුන්ග් ?"
"ලොකු තාත්තා...?"

"ජන්ග්කුක්....  ටේයා.... "

"පුතේ...."

"ලී යන්ග් මේකව අරන් යනවා... අර රූම් එකට දානවා මම එන්නම්..."

"ඕකේ බොස්..."

"කොහොමද ටේයා මෙච්චර දෙයක් ඔයා අපිට කියන් නැතුව කරේ....?"

"මම හ්‍යුන්ග් ගේ කවුද?"

"මගේ වෘක්ක පැටියා"

"ඒහෙනම් මට අපේ පැක් එක රැක ගන්න බැරි වෙන්න විදියක් නෑනේ..."

"මල්ලී...."

මට හිතාගන්න බැරි වුනා ජන්ග්කුක් ශින්හේව මරනවත් එක්ක කාමරේට ජූන් හ්‍යුන්ග් ජින් හ්‍යුන්ග් වගේම තව මනු⁣ස්ස⁣යෙක් ආවා. ජන්ග්කුක් එයාට ලොකු තාත්තා කියලා කතා කරා. මම ලී යන්ග්ට බෙකීව අරන් ගිහින් යූ සන්ග්ලා ඉන්න රූම් එකටම දාන්න කිව්වා. ඒ වෙද්දිත් යූ සන්ග් ව මරලා තිබ්බේ නැති නිසා මම එනකන් ඒ තුන්දෙනාවම තියලා තියන්න කිව්වා. ජූන් හ්‍යුන්ග් ඇවිත් මාව හග් කර ගත්තා. එයාට හිතා ගන්න බැරි වෙන්න ඇති මම මේ තරම් දෙයක් කරා කියලා දැක්කාම. මොකද යුන්ගී වත් හොබීවත් මැන්ෂන් එකේ හිටියේ නෑ.  ජින් හ්‍යුන්ග් මම මොන දේ කරත් දැක්කේ හැමදාම මාව පොඩි බබෙක් විදියට.

"හ්‍යුන්ග් මම හොදින්. මම දැන් යන්නෝන.... අරුන් තුන් දෙනාව ඉවරයක් කරන්නෝන. මට උන්ගෙන් දැනගන්නත් ඕනි කොහොමද ශින්හේ ආවේ කියන එක.. සූ බින් ජුන් හ්‍යුන්ග් ඒ ඔයාට හිටපු විශ්වාස වන්තම ගාඩ්ලගෙන් එක්කෙනක්.... එතකොට බෙකී.. ලී යන්ග් ගාවට මම ඊලගට විශ්වාස කරේ එයාව.. එයා හැමදාම මාව රවට්ටලා.. යූ සන්ග් ඒ බිච් එක්ක හැමදාම මම නැති වෙද්දි සෙක්ස් කරාලා. උන් තමයි එකතු වෙලා අර විඩියෝ එක ලීක් කරලා තියෙන්නේ. උන් මාව ස්පයි කරලා ජන්ග්කුක් වත්.."

"දැන් හැමදේම හරී ඔයා යනව නම් ගිහින් එන්න ටේයා. ඒත් ඉක්මනට එන්න. ගාඩ්ලට කියන්න ඒ වැඩේ බලා ගන්න කියලා..."

"හරී හ්‍යුන්ග්...."

මම එතනින් ගියේ බෙකීලව හිරකරලා තිබ්බ රූම් එකට. මම යද්දි ලේ පෙරාගෙන යූ සන්ග් පන ඇද ඇද හිටියා. සූ බිනුත් ලේ ගොඩක් මැද හිටියා. මම බෙකී ලගට ගිහින් මගේ තරහා නැති වෙනකන් ඌට ගැහුවා..

"කියනවා තමුසේ නේද අද ශින්හේ ලව ගෙන්නුවේ.... "

"බොස්... මම "

"ඇත්ත කියනවා......"

මම අායෙම ගහන්න පටන් ගත්තා..

"ඔව් බොස් මම මම තමයි ගෙනාවේ. යූ යූ සන්ගේ කෝල් එකෙන් පස්සේ මම ශින්හේ ලගට ගියා. බොස් මට ස්ස්මා වෙන්න... බොස්.... ශින්හේ සුබින්ගෙන්වත් යොන්ජුන් ගෙන්වත් කිසිම තොරතුරක් නැති නිසා උදේම කට්ටිය එක්ක ආවා... බොස් මට සමාවෙන්...."

"මම එතනින් එහාට බෙකිට ගහන එක නතර කරා..  "

"ලී යන්ග් ඔයාලා කට්ටියම මුන් දෙන්නගෙන් විනෝදවුනානේ නේද? තුන් දෙනාවම කැමති දෙයක් කරලා ඉවරයක් කරනවා. මට පේන්න බෑ මේ වගේ උන්. මුන්ට කන්න දීලා බලාගන්න එකට වෙන්න මුන් මෙහෙම කරේ. මම යනවා. ලී යන්ග් කට්ටයක්ව දාලා මැන්ෂන් එක ක්ලීන් කරන්න."

"හරී බොස්..."

මම ලී යන්ග්ට ඕඩර් එක දීලා ආයෙම හ්‍යුන්ග්ලා හම්බවෙන්න ආවා.
.
.
.
.
"හ්‍යුන්ග් මේ හැමතැනම ලේ...  මගේ රූම් එකට යමු ක්ලියර් කරනකන්..."

"හරී යමු ටේයා"

"මම කට්ටියම එක්ක මගේ රූම එකට ආවා."

"ලොකු තාත්තේ අපි යමු ගෙදර. අපිට තවත් මෙහේ ඉදන් කරන්න දෙයක් නෑ..."

"ජන්ග්කුක් පුතේ ඇයි මේ..?"

"ලොකු තාත්තා කියන්නේ මගේ තාත්තා මරපු මිනිස්සු එක්ක මට තවත් ඉන්න කියලද?"

"පුතේ අපි එද්දිම ජුන් පුතා කිව්ව දේ මතක නැද්ද
ඔයා මැරුවේ ඔයාගේ තාත්තා මරපු මිනිහව.."

"ලොකු තාත්තේ දැන්වත් එහෙනම් මට ඒ කතාව කියන්න. මොකක්ද මේ හැමෝම දන්න මම විතරක් නොදන්න මගේ තාත්තා මරපු හේතුව
කවුද ඇත්තටම මැරුවේ..?"

"මම කියන්නම්... මුලින් මේක අහන්න..."

Call record

"හ්‍යුන්ග් ?"

"මල්ලි කියන්න..."

"හ්‍යුන්ග් මම මේ කියන දේ අහල කලබල වෙන්නෙපා... මට හිතෙනවා මට වැඩි කාලයක් ජිවත් වෙන්න වෙන්නැතිවෙයි කියලා.  මල්ලිත් ශින්හේ ලා එක්ක එකතු වෙලා ඉන්නේ.  මට මේ ටිකේම ශින්හේ ලගෙන් පුදුම විදියට තර්ජන ආවේ. උන් කොහොම හරි මේ අපේ බිස්නස් එකත් එක්ක උන්ගේ ජාවාරම් කරන්න හදන්නේ. මල්ලි මේ හැමදේටම සපෝර්ට්. මම පටන් ගත්ත බිස්නස් එකට මම මල්ලිවයි ඔයාවයි හවුල් කරගන්න හැදුවත් ඔයා ආවේ නෑ. ඒත් මල්ලි ආවා. එයා ශේයාර්ස් මොකුත් දැම්මෙ නෑ. මේ ඔක්කොම මගේ වියදමින් පටන් ගත්ත ඒවා. ඒත් ප්‍රොෆිට්ස් අපි දෙන්න ආතරම බෙදුනා. මොකද අපි තුන් දෙනා හිටපු විදිය දන්නේ අපි. මට හ්‍යුන්ග් ඔයා මේකට ජොයින් වුනේ නැති එක ගැන දැන් සතුටුයි. එහෙනම් උන් ඔයාවත් විනෘශ කරන්න හදයි මම වගේම. ඒත් මම පටන් ගත්ත මේ බිස්නස් එක වැටෙන්න දෙන්න බෑ. පුතා තව ටික දවසකින් ග්‍රැජුවෙට් වෙනවා. එතකොට එයා මේ හැමදේම බලාගෙන ⁣හරියට කරගෙන යයි. මම පුතාට හැමදාම කියලා දිලා තියෙන්නේ පවුකාර අසාධාරණ වැඩ කරන්නෙපා. මාෆියාව එක්ක සම්බන්ධ වෙනනෙපා. මං කරා වගේ පාඩුවේ බිස්නස් එක කරන්න කියලා. පුතා කිසිම දෙයක් දන්නෑ හ්‍යුන්ග්. එයා දන්නේ මම හිත නිදහසේ බිස්නස් එක කරගෙන ආවා කියලා විතරයි. එ්ත් අවුරදු හතරක පහක ඉදන් මට නිදහස තිබ්බෙම නැ. තිබ්බේ ශින්හේගේ තර්ජන ගොඩක් එක්ක බයෙන් ගත කරපු ජීවිතයක්. අයියේ හරිම දවසට මේ හැමදේම පුතාට කියන්න. එයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. එයා  බිස්නස් එක හරියටම කරගෙන යයි."

"මල්ලි එහෙම වෙන්නෑ ඔයා මේ මොකුත් වෙලා නැතිවයි මෙහෙම හැසිරෙන්නේ.... මම එන්නද කොරියා වලට ?"

"එපා හ්‍යුන්ග්. එන්නෙපා. මල්ලි හිතන් ඉන්නේ ඔයා අපි කාත් එක්කවත් සම්බන්ධ නෑ කියලා. ඔයා අාවොත් ඔයාට ප්‍රශ්නයක් වෙයි. මම මෙහෙ දෙවල් කොහොම හරි අල්ලන් ඉන්නම්..."

"මිස්ටර් කිම් එයා මොකද කියන්නේ උදව් ඉල්ලුවේ නැද්ද..."

"හැමදාම උදව් ඉල්ලන් බෑ හ්‍යුන්ග්. මම කැමති නෑ ඒ ගෙදරට යන්න...  මිස්ටර් කිම්ගේ බිස්නස් වුනත් මම කරන්නෑනේ. එයා නිකන් අදුරන යාලුවෙක් විතරනේ."

"මල්ලී..."

"කියන්න හ්‍යුන්ග් "

"යේ රී ගේ පුතා එයා හොදින්ද?"

"යේරි ගේ පුතා?"

"මම වෙන කොහොමද කියන්නේ....?"

"දන්න තරමින් හොදින් හ්‍යුන්ග්. මම කිම් මැන්ෂන් එකට යන්නෑ... ඒ නිසා ලොකුවට දන්නෑ....."

"හරි ඒක වැඩක් නෑ. ඔයා බය වෙන්නපො
එක්කෝ ඔයාට තර්ජන තියෙනවා කියලා ඔයා ඇන්ට්‍රී එකක් දාන්න..."

"එයාලට විරුද්ධව එහෙම කරන්නේ කොහොමද හ්‍යුන්ග්. මේ හැමදේම දවසක මගේ පුතාට තේරුම් කරලා දෙන්න හ්‍යුන්ග්. මම එයාට ගොඩක් ආදරෙයි.  එයා දැන්ම දැනගන්නෝන නෑ මේ දෙවල්.."

"මල්ලි ඔහොම කියන්නෙපා. මට බය හිතෙනවා.."

"එහෙම මොකුත් නෑ හ්‍යුන්ග්. බලමු වෙන ⁣දේ..."

"මම එනවා.... හෙට කොරියා වලට. මම එතකන් කාත් එක්කවත් එලියට යන්නවත් හම්බවෙන්න වත් එපා තේරුනාද?"

"හ්‍යුන්ග් ඒත්..."

"මම කියන දේ අහන්න. මම එනකන් පරිස්සමෙන් ඉන්න. මම දැන් තියන්නම්.."

"හරී හ්‍යුන්ග්...."

record end

"ලොකු තාත්තේ මේක ...?"

"ඔය තමයි එදා මම අන්තිමට මල්ලි ඔයාගේ තාත්තා එක්ක කතා කරපු කෝල් එකේ රෙකෝඩ් එක. "

"එතකොට කොහොමද මගේ තාත්තාව මැරුවේ...?"

"මම ගෙදරට එද්දි මල්ලි තාත්තයි හිටියා. තාත්තා හිටියේ ⁣ෆ්ලෝ එකේ වැටිලා. මම ලගට ගියා ගිහින් මම ඇහුවා. මල්ලි කිව්වේ එක පාරටම කල්⁣න්තේ දාලා වැටුනා කියලා.. ලේ වමනේ ගියා කියලා.. "

"ශින්හේ මට කිව්වා ඕක. ශින්හේ කිව්වා.. කෑම ඕඩර් කරාලු. ඕඩර් කරපු කෑම ගෙනාවේ කිම්ලාගේ කෙනෙක් කියලා.. ඒ කෑම වලට වස දාලා ගෙනාවේ කිව්වා... "

"එදා ශින්හේ හිටියේ නෑ පුතේ..ඩ්‍රින්ක්ස් ගත්තේ මල්ලි ඔයාගේ තාත්තයි.. එදා කෑම ගේද්දි මල්ලි ඒවට වස දාලමයි ගෙනල්ලා තියෙන්නේ. පරීක්ශනෙන් ඕවා ඔප්පු වුනා. ඒත් ශින්හේ ලා සල්ලි දීලා ඒක වැහුවා. මට මේ වෙනකන්  කට වහගෙන ඉන්න වුනා. ඒ ඔයාගෙන් ඒ දේ හන්ගන්න වගේම ඔයාට ශින්හේ ලගේන් ප්‍රශ්නයක් නොවෙන්න. ඒත් අන්තිමට ඔයාටත් ශින්හේ ඒ විදියටම තර්ජනේ කරලා. ඒත් ඔයා තාත්තාට වඩා ලගින් කිම්ලා අාස්‍රේ කරපු නිසා ඔයා බේරුනා පුතේ... "

"ලොකු තාත්තේ ඔයාට කොහොමද ජූන් හ්‍යුන්ග් හම්බවුනේ...?"

"මම මේ පුතාලව දන්නවා කිම්ගේ පුතාලා නිසා. මට එයාව හම්බවුනේ ලන්ඩන් වලදි මේ පාර. මම විස්තර ඇහුවා. ඔයා ගැන වගේම ටේහ්‍යුන්ග් ගැනත්. "

"ටේහ්‍යුන්ග් ගැන..."

"මම ගැන මොකටද මාව දන්නේ කොහොමද ඔයා මම කවදාවත් ඔයාව දැකලා නෑ.."

"ඔව් පුතේ ඔයාට මාව මතක නෑ. මට සමාවෙන්න"

"මොකටද සමාව?"

"ඒක ලොකු කතාවක්.."

"ජුන් හ්‍යුන්ග් තව කොච්චර රහස් තියෙනවද මේ පවුල ඇතුලේ....?"

"ටේයා හැමදේම කියන්නම්...."

............................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

53.3K 997 17
"I'm hooked on a feeling." "You mean like the song?" He laughed. "Yep. Now dance with me." Paddy Holland x reader!
5.1K 122 15
These are all part of author's imagination, daydreaming, and delusions.
13.4K 598 9
ForthXArthit i don't own the characters and the media i use. it's the plot that's mine. Just few extracts.
4.6K 872 21
A book about Forgiveness, self esteem and self worth. Alice💘Charles Purely high school. Book 2 is still (ONGOING) ©Sozhia °°°°°°°°° She was...