PARTNER ☑

By claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 26

369 84 10
By claerydee

Jungkook pov

මට තේරුනේ නෑ ශින්හේ කිව්ව දෙවල් එක්ක කාව විශ්වාස කරන්නද කාව සැක කරන්නද කියලා. ශින්හේ කියපු දෙවල් වල ඇත්තක් තිබුනා. මාත් එක්ක එකතු වෙලා ඩ්‍රග්ස් ට්‍රාන්සපෝර්ට් කරත් මාව අයින් කරලා එයාලා ඒක ඒ අයගේ විදියට කරගෙන ගියා. ඒ කියන්නේ එයාලා ඇත්තටම මාව තියන් හිටියේ මගේ තාත්තගේ මර්ඩර් එක කවර් කරගන්නද? එයාලා ලඟ හිටපු ටික දවසට වුනත් මට එයාලව පවුලක් වගේ දැනුනා. එ් එයාලගේ රඟපෑම්ද එතකොට. මට ආදරයක් පෙන්නලා මගෙන් ටේහ්‍යුන්ග් ප්‍රයෝජන ගන්නවා කියලා ශින්හේ ඒකත් මගේ ඇස් ඉස්සරහාම ඔප්පු කරා. තවදුරටත් මට කීම්ලව විශ්වාස කරන්න තරම් හේතුවක් තිබුනෙ නෑ.

"මිස්ටර් ජියෝන්"

"මම දැන් යන්නෝන...."

"ඔයා හොදින්ද?"

"ඔව් මම ගොඩක් හොදින්... ඔයා එක්ක අත්සන් කරපු ඩීල් එකේ විදියට ඉස්සරහට ඔයාගේ බඩු මගේ වාහන වල පෝර්ට් එකට කිසිම ප්‍රශ්නයක් නැතුව යවන්න පුලුවන්. මම දැන් යනවා.."

"ඕකේ දෙන් පරිස්සමෙන් යන්න.."

"හරී..."

මම ශින්හේගේ මැන්ෂන් එකෙන් එලියට ආවා. මට තේරුනේ නෑ ඇත්තටම කරන්නෝන මොකක්ද කියලා. කාර් එකට නැගලා ඔහේ ඩ්‍රයිව් කරගෙන ආවේ යන්නේ කොහෙද කියලවත් තීරණයක් නැතුව. හන් පාලම ලඟට ඇවිත් කාර් එක නතර කරලා මම බැස්සේ හිත ටිකක් නිදහස් කරගන්නෝන නිසා. ඈත ගග දිහා බලාගෙන මම කල්පනා කරේ පැටලිලා තියෙන නූල් බෝලේ ලෙහා ගන්න විදියක්. වීඩියෝ එකේ සීන් එකට ටේහ්‍යුන්ග් මාත් එක්ක ලොකු තරහක් ඇති කරගෙන හිටියා වගේම ශින්හේ කිව්ව දෙවල් වලට මට ටේහ්‍යුන්ග් එක්ක ලොකු තරහක් තිබුනා. ඒත් මම දැනන් හිටියේ නෑ ඇත්ත හරියටම මොකක්ද කියලා. මට ශින්හේ විශ්වාස කරන්නත් කිසිම එවිඩන්ස් එකක් තිබුනේ නෑ. මම කාර් එකට හේත්තු වෙලා ඉද්දි මගේ කාර් කට එහායින් තවත් කලු පාට කාර් එකක් නතර කරලා එ්කෙන් දෙන්නෙක් එලියට බැහැලා සිගරට් දෙකක් බොන ගමන් ගග දිහා බලන් හිටියා. මාත් ටික වෙලාවක් එතනට වෙලා ඉදලා යන්න කියලා හැරෙද්දි කවුරු හරි මාව අල්ලගන්නවා වගේ දැනුනා. එතකොටම මගේ නහයට ලෙන්සුවක් තියලා තද කරා. වටපිටාවම අදුරු වෙලා යනවා වගේ මට දැනුනා..

Kimtaehyung pov

"හ්‍යුන්ග් ඒක.... ඒක..."

"ටේයා ගොත ගහන්න නෙමේ කියන්න ඇත්ත .. ජන්ග්කුක් එක්ක මොකක්ද ඔයාට තියෙන්නේ ආහ්...."

"හ්‍යුන්ග් මුලින්ම නිකන් එයායි මායි එහෙම කරා දවසක්. ඒත් පස්සේ පස්සේ මට එයාව ඕනි වුනා. මම හිතන්නේ මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා.. "

"ශුවර්ද ඒක ආදරේ කියලා... "

"දන්නෑ හ්‍යුන්ග් ඒත් කවදාවත් දැනිලා නැති දෙයක් මට එයා ලඟදි දැනුනා. හරියට හිතට සැනසීමක් වගේ දෙයක්.."

"දැන් මොකද හිතේන්නේ...?"

"මට ඌ විදවලා මැරෙනවා දකින්නෝන..."

"ටේයා කලබල වෙන්නෙපා තාම වුන දේ හරියට දන්නෑනේ...."

"මොනවා දැනගන්නද හ්‍යුන්ග් එදා රූම් එකේ හිටියේ මායි එයයි විතරයි.. මේක ඌ මගේන් පලි ගන්න කරපු වැඩක්..."

"ටේයා යූ සන්ග් වෙන්න බැරිද?....."

"හ්‍යුන්ග් යූ සන්ග් කොහොමද එහෙම දෙයක් කරන්නේ. ඒක නෙමේ යූසන්ග් මතක් කරපු නිසා අහන්නේ... මම ලගට ගේද්දි එයා පියෝ කෙනෙක්ද නැද්ද?"

"ඇයි එහෙම අහන්නේ... ශී ඉස් අ වර්ජින් ගර්ල්.."

"නෝ හ්‍යුන්ග් ශි ඊස් නොට්..."

"ටේයා මොකක්ද කියන්නේ අපි එයාව ගෙනාවේ එයාගේ වර්ජිනිටි එක චෙක් කරලා."

"නෑ හ්‍යුන්ග් මම එයා එක්ක හිටියා. මට ජන්ග්කුක් ව මගේ ඔලුවෙන් අයින් කරන්නෝන නිසා මම යූ සන්ග් එක්ක සෙක්ස් කරා. ඒත් හ්‍යුන්ග් එයා වර්ජින් නෑ. ඒක එහෙම වුනේ නෑ...."

"ව⁣ට්... දැට් මීන් සම්වන් හැඩ් ෆක්ඩ් විත් හර්..."

"එහෙම වෙන්නේ කොහොමද මගේ රූම් එකට කාටවත් එන්න බෑ.... මට වීශ්වාස වන්තම ගාඩ්ලයි හොබී ජන්ග්කුක් යුන්ගියා හැර කවුරුත් එන්නෑ...."

phon ring......

"හ්‍යුන්ග් ඔහොම ලයින් එකේ ඉන්න... මට කෝල් එකක් එනවා..."

"හරී ගන්නකෝ..."

"හෙලෝ....."

"බොස්.. "

"කියන්න "

"මිස්ටර් ජන්ග්කුක් ව ගෙනාවා... රූම් එකට දැම්මා...."

"හොදට ගැටගැහුවද?"

"ඕව් බොස්..."

"හරී මම එන්නම්.... "

call end

"හෙලෝ හ්‍යුන්ග් ඔයා ඉන්නවද?"

"කියන්න ටේයා..."

"මම දැන් යන්නෝන... මම හොයන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා..."

"ටේයා මම ඊලගට තියෙන ෆ්ලයිට් එකේ කොරියා වලට එන්නම්. මේ හැමදේම පැටලිලා තියෙන්නේ. මම එනකන් කාටවත් මොකුත් කරන්නෙපා තේරුනාද?"

"හ්‍යුන්ග් ජන්ග්කුක් කියන්නේ මට අයිති දෙයක්. එ්ක නිසා ඒකට මැදිහත් වෙන්නෙපා. ඒ දේ වුනේ මට. මම ඒක එයා එක්ක බලාගන්නම්..."

"ටේයා පස්සේ පසුතැවෙන්න වෙන වැඩ කරන්නෙපා. ඉක්මන් වෙන්නෙපා..."

"මම යන්නෝන හ්‍යුන්ග්..."

ජූන් හ්‍යුන්ග් එක්ක තිබුන කෝල් එක කට් කරලා මම ජන්ග්කුක් ව ගෙනල්ලා දාපු රූම් එකට ගියා. වෙනදට මැරෙන්න ඉන්න මිනිස්සු ගේන රූම් එකට නැතුව මම සකන්ඩ් ෆ්ලෝ එකේ වෙනම රූම් එකක් ජන්ග්කුක් ට ඇරේන්ජ් කරා. දොර අැරගෙන ඇතුලට යද්දි එයාව ගැට හගහලා බිම දාලා තිබුනා. මම දැකපු ගමන් ගිහින් එයාගේ මූනට අත ගුලි කරලා පාරවල් දෙක තුනක් අතෑරියා. කටේන් ලෙත් පෙරන් බයක් දුකක් පසුතැවීමක් නැතුව සාකැස්ටික් විදියට හිනාවෙලා ⁣කටෙන් ලේ එන නිසා කෙල ගහලා එයා මට කතා කරන්න ගත්තා..

"හ්හ් තමුසෙට ඕනි මාවත් මරන්න නම් මරනවා.. තාත්තා මරපු විදියටම මරනවා.. ෆකින් කිම් ටේහ්‍යුන්ග්"

"වට් ද ෆක් ආර් යූ සේයින්ග් අහ්..... "

"ඇයි මම මොකුත් දන්නෑ කියලා තාම මාව රවට්ටන්නද හදන්නේ.. කරපු බලු වැඩ ⁣ඔක්කොම කවර් වෙයි කියලා හිතුවද මාව ප්‍රොටෙක්ට් කරාම....."

"කවුද මිනිහෝ බලු වැඩ කරේ. තමුසේ එක්ක නිදා ගත්ත එක විඩියෝ කරලා ඒක ලීක් කරාම හරි හපන් කමක් කරා කියල හිතලද තමුසේ කියවන් එන්නේ....?"

"මමද ලීක් කරේ? ඒ දේ මම කරේ කියන්න එවිඩන්ස් තියෙනවද තමුසෙට..?"

"එදා වෙන කවුද රූම් එකේ හිටියේ. මගේ රූම් එකට එන්නෙ මට විශ්වාස වන්තම අය විතරයි. අවුරුදු ගානක් මගේ ලගින් හිටපු අයව මට විශ්වාසයි. ඒත් ඊයේ පෙරේදා ඉදන් ආව තමුසෙයි විශ්වාස නැත්තේ.. තමුසේ ආවට පස්සෙයි මේ හැමදේම...."

"ෆක් ඕෆ්.... ගිහින් කාමරේ චෙක් කරනවා... මෙතන මෝඩයෙක් වගේ හැසිරෙන් නැතුව. යනවා ගිහින් වුන දේ බලනවා.. අනික තව දෙයක් මතක තියාගන්නවා මට තමුසෙව ඕනිත් නෑ. තමුසෙගේ මූන දකින්න ඕනිත් නෑ... දවසක තමුසේ විදවයි කරපු හැමදේ⁣ටම. මම ආසයි තමුසේ එහෙම විදවනවා දකින්න. මිනිමරුවා...

මට ජන්ග්කුක් කියන දෙවල් වලට අයේ අායෙම මොකුත් කියන්නෝන වුනේ නෑ. මම එයාට නැගිට ගන්න බැරි වෙනකන් ගහලා එයාව බිමට දාලා ඒ කාමරෙන් එලියට අවා. මට ජන්ග්කුක් ව දකින ගානට ලොකු තරහක් ආවා. හිතුනෙම එ් වීඩියෝ ලීක් කරපු එක පිටිපස්සේ ඉන්නේ ජන්ග්කුක් කියලා. ඒත් කාමරෙන් එලියට ආවාම මට ජන්ග්කුක් කිව්ව දෙයක් මතක් වෙලා මම මගේ කාමරේට ගිහින් කාමරේ චෙක් කරා.. කාමරේ තැනින් තැන තිබිලා මට හිඩ්න් කැමරාස් හතරක් හම්බවුනා. ඒත් මට හිතුනෙම ඒවා ජන්ග්කුක් සෙට් කරනන ඇති කියලා.. මම ආයෙමත් ජන්ග්කුක් හිටපු කාමරේට ගියා...


"තමුසෙම කැමරාස් සෙ⁣ට් කරලා තමුසෙම එනවද මට මගේ කාමරේ චෙක් කරන්න කියනන. ලැජ්ජා නැද්ද මිනිහෝ. එදා තමුසේ මට මගේ කාමරේ ඉදන්ම සෙක්ස් කරන්නෝන කිව්වේ මේක නිසානේ... තමුසෙට ඕනි වුනේ මොනවද... මොකටද තමුසේ මගේ ජීවිතේ එක්ක සෙලලම් කරේ කියනවා. තමුසේ දන්නවද මට තමුසේ ලග ඉද්දි දැනුනේ කවදාවත් මට දැනිලා නැති ලැබිලා නැති ආදරයක්. කවුරුවත් විශ්වාස කරන්නැති මම තමුසෙව විශ්වාස කරන්න ගත්තා. තමුසේ මගේ හැගීම් එක්කයි සෙල්ලම් කරේ.. තමුසෙට ඕනි මම විදවනවා දකින්නද? තමුසේට ඒක දකින්න දෙයක් නෑ. මම මම දන්න කාලේ ඉදන් කරේ විදවපු එක. වීඩියෝ එක වයිරල් යද්දි තමුසෙට සතුටු හිතෙන්න ඇති නේ.. ශිට් මට තමුසෙව මරන්න බෑ. මම තමුසෙට ආදරේ කරා... ෆක් ඕෆ්.................... මම තමුසෙව විශ්වාස කරා... මම තමුසෙට ආදරේ කරා. කවදාවත් කාටවත් ලන් වුනේ නැති මම තමුසෙට ලන් වෙන්න පටන් ගත්තා. මම පිලිගන්න කැමති වුනේ නෑ ඒක ආදරේ කියලා. මම තමුසෙට ආදරේ කරා ෆකින් ඈස්හොල්..... තමුසෙට ඕනි දේ වෙයි බලනවා. මම කොහොමත් හැමදාම විදෙව්වා. කවදාවත් තමුසෙලා වගේ සතුටින් ඉදලා නෑ මම. මම එකම එක දවසයි සතුටින් හිටියේ ඒ එදා තමුසේ එක්ක බිච් ගියපු දවස. තමුසේ මොනවද බලාපොරොත්තු වුනේ? මට මෙහෙම කරලා......"

මම ජන්ග්කුක්ට ආයෙම ගහන්න පටන් ගත්තා. ඒත් මගේ ගාඩ්ලා දෙන්නෙක් ඇවිල්ලා මාව අරගෙන එලියට ගියා... ම⁣ට ඇත්තටම තේරුනේ නෑ මොකක්ද කරන්නෝන කියලා. මම ආදරේ කරන හැමෝම ප්‍රාර්ථනා කරේ මම විදවන්නෝන කියන එක. ජන්ග්කුකුක් ඒකම කරා. මට මම ගැන පිලිකුලක් ආවා. මෙච්චර දවස් මම වේදනාව නැති කරගන්න මිනි මැරුවත් ජන්ග්කුක්ව මරන්න තරම් ශක්තියක් මට තිබ්බේ නෑ. යන්නේ කොහෙද මොකටද කියලා කිසිම දෙයක් නැතුව මම පයින්ම ඔහේ පාර දිගේ ඇවිදගෙන ගියා....

msg...............

............................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

53.3K 997 17
"I'm hooked on a feeling." "You mean like the song?" He laughed. "Yep. Now dance with me." Paddy Holland x reader!
45.5K 1K 15
"Care to challenge me?"he said after she scoffed under breath. "Oh, you're on,"she smirked. "If I win, you buy me the most expensive drink here, and...
140K 1.7K 48
Everything you wish to see can be right here! Currently not continuing so enjoy what I have wrote so far! Highest Tags: #2 in evanfong #5 in vanossga...
12.9K 2K 17
අයියා marry කරන්න ගිහිල්ලා මල්ලිට කැමති උනොත් මොකද වෙන්නෙ ?