PARTNER ☑

By claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 25

356 79 11
By claerydee

After two weeks later

Jungkook pov

ටේහ්‍යුන්ග් ව දකින්නැතුව එයාලගේ බිසනස් වලින් අයින් වෙලා සති දෙකක් ගියා. මේ වෙනකන් එයාලගේ බඩු මගේ වාහන වල ගෙන්න ගත්තත් එදායින් පස්⁣සේ අායේ ඒ දෙවල් වුනේ නෑ. මට ඒ හැමදේටම වඩා ටේහ්‍යුන්ග් ගේ ටච් කිස් ඒ ඩීප් වොයිස් එක මේ හැමදේම මිස් වුනා. සමහර දවස් වලට මම පැය ගනන් කල්පනා කරකර හිටියා. මටවත් තේරුනේ නෑ මම ඇයි ඒ තරම් ඒයාට ඇබ්බැහි වෙලා තියෙන්නේ කියලා. අපි දෙපාරක් එකට හිටියත් ලවර්ස්ලා විදියට ලොකු කාලයක් ආදරෙන් හිටියේ නෑ. ඒත් මට එයාව ගොඩක් මිස් වුනා. මට එයාව ගොඩක් ඕනි වුනා. කරන්න කිසිම දෙයක් නැති වුනත් මම ඒ හිටපු ටික දවස ගැන ⁣ආයේ ආයෙම මතක් කරා. අදත් මම මගේ කැබින් එකට වෙලා අපි දෙන්නා බීච් එකේදි ගත්ත පොටෝ එකක් දිහා බලාගෙන කල්පනා කර කර හිටියා. ටේහ්‍යුන්ග් කියන්නේ හිතේ සැනසීම ගොඩක් අඩුවෙන් තිබුන කෙනෙක්. මට එයාගේ එකම සැනසීම වෙන්න ඕනි වුනත් ලන් වෙන්න පටන් ගද්දිම ටේහ්‍යුන්ග් ගෙන් මාව ඈත් කරන්න ශින්හේට පුලුවන් වුනා. ඒ විදියට එදා අපි එකට හිටපු වීඩියෝ එකක් ශින්හේට ගියා කියන්නේ එක්කෝ රූම් එකේ කෙනෙක් හොරෙන් අපිව වීඩියෝ කරලා තියෙනවා. ඒත් එක එක ඈන්ගල් වලින් ඒ වීඩියෝ එක තිබුන නිසා ම⁣ට අායෙම හිතුනේ හිඩ්න් කැමරාස් සෙට් කරලා ඇති කියලා. මට ටේහ්‍යුන්ග් ගැන බය හිතුනා. ඒත් මට එයාට කතා කරන්නවත් යන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ..

Call
Unknown Number

"තමුසෙව පන පිටින් යැව්වාම මේ ⁣වගේ චීප් දෙයක් කරලා තමුසේ මොනවද බලාපොරොත්තු වෙන්නේ ෆකින් ජියෝන් ජන්ග්කුක්?"

"ට්ට්ට්ටේටී.... ඔයා....."

"ඔය කටින් ආයේ මට එ් විදියට කතා කරන්න එපා. තමුසෙව මට අප්පිරියයි.... "

"මොකක්ද කියන්නේ? ඇයි මේ....."

"හැමදේම කරලා බබා වගේ කතා කරන්නේ තමුසේ හිතන්නේ මාත් බබෙක් කියලාද? "

"මොකක්ද මම කරලා තියෙන්නේ... ගෙදරින් එලියට දාපුවාම කිසිම දෙයක් අහන්නැතුව ආව එකද?"

"බලනවා ගිහින් තමුසේ කරපු දේ සෝශල් මීඩියා වල හැමතැනම තියෙනවා බලනවා ගිහින්...."

අන්නෝන් නම්බර් එකකින් ආව ටේහ්‍යුන්ග් ගේ කෝ්ල් එක ආනස්වර් කරලා එයා කිව්ව දේ තෙරුනේ නැති නිසාම එයා කිව්ව විදියට මම සෝශල් මීඩියා වල මොකක්ද වෙලා තියෙන්නේ කියලා බැලුවා. ට්‍රෙන්ඩින් වන් විදියට හෑශ්ටැග් වැදිලා කොරියා වල ෆේමස්ම නිව්ස් එක විදියට එදා ශින්හේ මට පෙන්නපු ටේහ්‍යුන්ග් එක්ක මම ඉන්න වීඩියෝ එක තිබුනා. මට හිතා ගන්න බැරි වුනා මම මොකක්ද කරන්නේ කියලා. සති දෙකකට පස්⁣සේ හැමදේම විසදුනා කියලා මට පෙන්නලා ශින්හේ ඒ විඩියෝ එක ලික් කරලා තිබුනා. මට මගේ මුලු ජීවිතේම කඩන් වැටෙනා වාගෙ දැනෙන්න ගත්තා

"මොකද තමුසේ සයිලන්ට්.. එදා කාමරේ හිටියේ තමුසෙයි මායි විතරයි. බලනවා තමුසේ එදා මට තුවාල වුන එකෙන් ප්‍රයෝජන අරන් කරපු දේ.. දැන් තමුසේ කියන්නෙ මේ මොකුත් තමුසේ දන්නෑ කියලද?"

"මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ මේක.ලීක්.කරපු උන් එක්ක මේක රෙකෝඩ් කරපු උන් එක්ක මට කිසිම සම්බන්ධයක් නෑ. මම දනන්නෑ මේක වුනේ කොහොමද කියලා........"

"මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි."

"ඒක මම කරපු දෙයක් නෙමේ. එහෙම දෙයක් කරලා මම මගේ ආත්මගරුත්වේ නැති කරගන්නේ මොකටද? ඒක මම කරපු දෙයක් නෙමේ..."

"මේ කිසිම දෙයක් තමුසේ දන්නෑ. හා දන්නෑනේ බලනවා තමුසෙට වෙන දේ...."

"ටේහ්‍යුන්ග් ලිස්න්ට් ටූ මී..මම මම මේ මොකුත් කරේනෑ...විශ්වාස කරන්න මාව.."

"ජස්ට් ෆක් ඕෆ් ජන්ග්කුක්. අයි ඩෝන්ට් වෝන්ට් ටු සී යුඅර් ෆේස් එවර් අගේන්.... ඇන්ඩ් හීයර් යූවර් වොයිස් "

ටේහ්‍යුන්ග් මට කෑ ගහලා කෝල් එක කට්කරා. මට කරන්න ඕනි මොනවද කියලා තේරුනේ නෑ. ඒත් මම දන්න අයට කෝල් කරාලා ඒ විඩියෝ එක සෝශල් මීඩියා වලින් පුලුවන් ඉක්මනට අයින් කරගත්තා. හැමෝටම රහසක් විදියට තිබුන අපේ එෆයාර් එක මුලු කොරියාවටම ප්‍රසිද්ධ රහසක් වුනා.

මම කම්පැනි එකෙන් එලියට ඇවිත් කෙලින්ම ශින් මැන්ශන් එකට ගියේ දෙකෙන් එකක් බේර ගන්න කියලා හිතාගෙන. මේ කරපු වැඩේ තේරුම දැනගන්න...

Few moment later

"ශින්හේ තමු⁣සේ ට මොනවද ඕනි... තමුසෙගේ ඩීල් එක මම අත්සන් කරා. තවත් මොනවද ඕනි... මොකක් කරනවා කියලා හිතලද තමුසේ ඒක පබ්ලිශ්ඩ් කරේ....?"

මම යද්දි ශින්හේ සාලේ ඉදගෙන හිටියා මම එයා⁣ගේ කොලර් එකෙන් අල්ලලා කෑ ගහලා උගේ කනට ගහලා ඌව අතෑරියා.... කම්මුල අත ගගා සාකැස්ටික් හිනාවක් එක්ක ශින්හේ මම දිහා බැලුවේ හරියට මම රැවටුනා වගේ බැල්මකින්..

"මම බැලුවා මොකද පරක්කු කියලා..... හිතුවට වඩා ටිකාක් පරක්කුයි ඔයා මිස්ටර් ජියෝන් ජන්ග්කුක්...... "

"තමුසෙට මොනවද ඕනි.....?"

"හිත රිදුනද පෙම්වතා ඇවිල්ලා බැනලා ගියාම..... "

"තමුසේ ඇයි මෙහෙම කරන්නේ... කියනවා....."

"තමුන්ගේ පෙම්වතා..... මට උෟගේ අවසානේ දකින්නෝන.... ඊට කලින් මට ඌ එක්ක සෙල්ලම් කරන්නෝන.... තමුන් දන්නවද ඌ මගේ මිනිස්සු පස් දෙනෙක් මැරුවා. මගේ හොදම උන් මට නැති කරා... "

"ඒක තමුසෙට එයා එක්ක බලාගන්න තිබ්බා. මට මෙහෙම කරන්නෙ ඇයි තමුසේ....?"

"මොකද තමුනුත් මට විරුද්ධව උන් එක්ක හිටපු නිසා.... දැන් හරි ආයේ තමුන්ට මගෙන් කරදරයක් නෑ... "

"තමුසේ කියන්නේ දැන් මාව කිම්ලා අයින්ම කරලා දැන්මා කියලද? කවදාවත් එහෙම වෙන්නෑ. කිම් ටේහ්‍යුන්ග් අන්ඩර්වර්ල්ඩ් එකම බ්ලැක් වොල්ෆ් කිව්වාම බයවෙනවා.. තමුසේ වුනත් කාලයක් බය වුනා... ඒ තරම් දරුනු විදියට මිණි මරණ කිම් ටේහ්‍යුන්ග්ගේ එකම ආදරේ මම. එයා මාව අතාරී කියලා හිතනවද මේ වගේ දේකින්.... බලනවා තමුසෙට වෙන දේ..... මගේ මේ අත් දෙකෙන් මම තමුසෙව ඉවරයක් කරන්නේ... එදාට මම පෙන්නන්ම් කිම් ටේහ්‍යුන්ග් කිම් ෆැමිලි එක එයාලට මගේ තියෙන වටිනාකම....."

"මිස්ටර් ජියොන් ජන්ග්කුක් ඔයා හිතන්නේ ෆක් කරපු පලියට ඔයාට ඌ ආදරේ කරනවා කියලද? ආසද තමුන්ගේ මහාලොකු ප්‍රේමවන්තයා මොකද කරන්නෙ කියලා දැනගන්න...."

"තමුසේ කවද ඉදන්නද ටේහ්‍යුන්ග් ව ස්පයි කරන්න පටන් ගත්තේ කියනවා..."

"මිස්ටර් ජියෝන් කිම් මැන්ෂන් එකට ගියපු දවසේ ඉදන්... ඇයි අවුල් වගේද?"

ශින්හේ මාත් එක්ක කතා කර කරම ලැප් එකකින් වීඩියෝ එකක් ප්ලේ වෙන්න දැන්මා... ඒ වීඩියෝ එකේ හිටියේ ටේහ්‍යුන්ග් යූ සන්ග් එක්ක... මට දුන්න පොරොන්දුව එයා මගේ ඇස් ඉස්රහම කඩනවා මම ශින්හේගේ ලැප්ටොප් එකෙන් දැක්කා. යූ සන්ග් ටේහ්‍යුන්ග් ගේන් ගොඩක් විනෝද වෙනවා දැක්කා මම... මට මාව කන්ට්‍රෝල් නැති වුනා. මගේ ඇස් වලින් කදුලු එක දිගට ගලාගෙන ගියා.

"ශින්හේ මේ එයාගේ ප්‍රයිවට් ලයිෆ් එක. තමුසේ මොකක් කරනවා කියලද හිතන් ඉන්නේ....?"

"ලියිව් පෝන් වීඩයෝ එකක් බලනවා...අනික මෙච්චර දවස් හැන්ගිලා මිනි මරපු දරූනු බ්ලැක් වොල්ෆ් එලියට ආව එකේ මිනිස්සු අතරට යන්න මම උදව්වක් කරා. එයාගේ හපන් කම් බලනවා... මොකද මෙච්චර වෙලා කෑ ගහපු කෙනා ඇස් වල කදුලු පුරවන් අඩන්නේ"

"මම අඩන්නෑ. මේ හැමදේම කිම්ලා දැනගත්තාම තමුසේ විදවයි..."

"හිතනවද මිස්ටර් ජියෝන් ජන්ග්කුක් ට කිම්ලට මේ දෙවල් කියන්න පුලුවන් වෙයි කියලා..."

"ඇයි බැරි....?"

"මොකද තමුන් ⁣දන්නැති ගොඩක් දෙවල් මම දන්නවා කිම්ලා ගැන. මම කිම්ලා ගැන දන්නේ අන්ඩර්වර්ල්ඩ් එක ගැන දන්නේ ගොඩාක් කාලෙකට කලින්. තමුන් තාම බබෙක් විතරයි ජන්ග්කුක් මේ ෆීල්ඩ් එකට. මම මේ ෆීල්ඩ් එකට එද්දි ඔයා ඉපදිලාවත් නෑ..."

"මොකක්ද කියන්නේ....?"

"විශ්වාස කරන් ඉන්නේ කිම්ලා මොන වගේ අය කියලද? ඇයි තමුන්ට ආරක්ෂා ව දෙන්නේ.... කිම්ලා පෙන්නන්නේ උන් මාෆියාවට සම්බන්ධ වුනත් හොද උන් කියලා.. උන් උන්ගේ වැරදි වහ⁣ගන්නයි තමුන්ව රකින්⁣නේ.. උන්ට බිස්නස් කරන්න ඕනි තරම් වාහන තියෙනවා.. උන් දැන් ඔය අපූරුවට ඒක කරන්නේ.... මම තමුන්ට ලන් වෙන්න හැදුවේ තමුන්ව ආරක්ශා කරන්න. මුල ඉදන් මම හොදින් කතා කරා පස්සෙයි තමුන් මාව දූශ්ටයෙක් කරගත්තේ... මොනවද හිතන්නේ මම තමුන්ව පාවිච්චි කරන්න හැදුවා කියලද? මම කිම්ලා වගේ කපටියෙක් නෙමේ. මට ඕනි වුනේ ඩීල් එක කරන ගමන් තමුන්ව ආරක්ෂා කරන්න... තමුන්ගේ තාත්තට වුන දේ තමුන්ට නොවෙන්න අරක්ෂා කරගන්නයි ඕනි වුනේ... ඒත් තමුන් මගේ ඉවසීමේ සීමාව පැන්නුවා. ඒකයි මම මෙහෙම දෙවල් කරේ... මම කිම්ලා වගේ කපටි නෑ. උන් කරේ ඔයාගේ තාත්තගේ මිනීමැරුම හංගලා ඔයාගෙන් ප්‍රයෝජන ගත්ත එක. එතකොට අර කිම් ටේහ්‍යුන්ග් ට ඔයා නිකන්ම නිකන් ස්ලේව් කෙනෙක් වුන එක. බලනවා මේ විඩියෝ එක දිහා තමුසෙට තවත් තේරෙන්නැත්තන් මට කරන්න දෙයක් නෑ..."

"තාත්තා... තාත්තා මැරුවේ කිම්ලා කියලද තමුසේ කියන්නේ....?"

"ඔව් උන්ගේ ඩීල් එක්කට කැමති වුනේ නැති නිසයි මිස්ටර් ජියෝන් ජේව උන් මැරුවේ. මේ බලනවා මම කරන්නේ ඉල්ලීගල් පව්කාර වැඩ වුනත් කිම්ලා වගේ යටින් ගේම් ගහන්නෑ... මුල ඉදන් සත්තු එක්ක ඉදලා තාමත් මට කෑ ගහන්න හදන්නෙපා... තේරුම් ගන්නවා හොදට හොයල බලල ආස්‍රේ කරනවා... මේක මම තමුන්ට දෙන ඇඩ්වයිස් එකක්.."

"මට දැනගන්නෝන හැම⁣දේම... හැමදේම දැනගන්නෝන.. කියනවා මගේ තාත්තා මැරුනේ කොහොමද? කියනවා..."

"දැනට ඔය දැනගත්ත ටික ඇති. මිස්ටර් ජියෝන් ජේ... මාෆියාවට සම්බන්ධ වුනේ නැති වුනත් එයා මට හිටපු හොදම යාලුවෙක්. කවදාවත් මාෆියාව එක්ක දෙවල් කරපු නැති නිසා කිම්ලා ජියෝන්ව මැරුවා. අදටත් අභිරහසක් වුනත් ජේගේ මරනේ ගැන මම හැමදේම දන්නාවා. ඒත් මට ඒකට මොකුත් කරන්න බෑ. මගේ අත් වලත් ජරාව ගෑවිලා තියෙන නිසා.. මට සමාවෙන්න..."

............................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

12.9K 2K 17
අයියා marry කරන්න ගිහිල්ලා මල්ලිට කැමති උනොත් මොකද වෙන්නෙ ?
45.5K 1K 15
"Care to challenge me?"he said after she scoffed under breath. "Oh, you're on,"she smirked. "If I win, you buy me the most expensive drink here, and...
5.1K 122 15
These are all part of author's imagination, daydreaming, and delusions.
72.5K 11.1K 52
ඔබ දුටු විට රාගයෙන් මුසපත් වූ මගේ දෙඇස් එක් මොහොතකට ඔබෙන් සතුටු වීමට හැඩූ තරම් ඔබේ ඔය සිහින් ඉඟ මගේ දෙඇතට හිර වී ඇති අයුරු දැකීමට හැඩූ තරම් ඔබේ දෙතො...