PARTNER ☑

By claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... More

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 22

356 81 4
By claerydee

"ඇයි වට පිට බලන්නේ ඔච්චර "

"නිකන් බැලුවේ"

"ගාඩ්ලා ආවේ නෑනේද?"

"නෑ අද ආවේ නෑ.. "

"මොනව වුනත් බයයි නෙහ් තනියම ඉන්න"

"එහෙම නෙමේ ඒත් මොකක්දෝ තියෙනවා.."

"ඒවා වැඩක් නෑ ඉතිං කියන්නකෝ"

"මොනවද?"

"ඇයි එලියට එන්න හිතුනේ?"

"මම මෙහෙම ඇවිල්ලම නෑ ඒකයි"

"තව කොච්චර දෙවල් තියෙනවද ටේටි?"

"ඒ කිව්වේ?"

"ඔයා කරලා නැති.."

"හෙමීට දැනගනී ඔයා.. "

"ටෙිටි යන ගමන් මම දන්න නෝමල් කඩයක් තියෙනවා. ඒකට ගිහින් කමුද? මම රෑවෙලා යන දවසට ඒකෙන් කනවා කෑමත් රසයි රෑ වෙලා යන්ද?"

"හා යමූ.."

"තව මොනවද ඔයා එහෙම කරලා තියෙන්නේ.."

"ඒ කිව්වේ?"

"ඔයාට මට වගේ අවුලක් නෑනේ.. ඇවිදලා තනියම කම්පැනි එකට ගිහින් එහෙම ඉන්නවනේ ඉතිං ඒ වගේ ඔයා කරලා තියෙන්නේ මොනවද?"

"මට හිතෙන තැන් වලින් කනවා... හිතෙන වෙලාවට මට හිතෙන තැන් වලට යනවා ක්ලබ් වලට යනවා එහෙම එක එක දෙවල් කරනවා ඉතිං.. "

"මටත් ඕනි "

"ඉතිං කරමූ...."

"ඒත් දැන්ම බෑ..."

"හිතේ මොනවා හරි හිර කරගෙන නේද ඉන්නේ ටේටි"

"නෑ ඇයි ?"

"නැ නිකන් ඇහුවේ...."

ටේහ්‍යුන්ග් මාත් එක්ක  බීච් එකේ අැවිදින්න ඇවිත් පැයකට වඩා ගියත් එයා ඇවිද අැවිද හිටයට ලොකුවට මොකුත් කිව්වේ නෑ. එයා හිටියේ ලොකු ප්‍රශ්නෙක කියලා මට තේරුනා. ඒත් මම ඇහුවත් එයා මොකුත් කිව්වේ නැති නිසා අපි දෙන්නම බීච් එකේ තැනක වාඩි වෙලා මුහුද දිහා බලන් හිටියා. කවදාවත් නැති සැනසීමක් මට එයා ලග ඉද්දි දැනුනා.


phone ring

"හෙලෝ...... ලව් බර්ඩ්.... පෙම්වතා එක්ක රැල්ල පාගන්න ආවාද?"

මට ආව කෝල් එකත් එක්ක මම ටේහ්‍යුන්ග් දිහා බැලුවත් එයා ඒකට වැඩි අවදානයක් දෙන්නැතුව මුහුද දිහාම බලාගෙන හිටියා. මම එයා ලගින් නැගිටලා ටිකක් ඈතට ගියේ ඒ කෝල එකට උත්තර දෙන්නෝන නිසා.

"තමුසේ කොහොමද දන්නේ මම ඉන්න දිහා..."

"මම ඔයා ඉන්න දිහා විතරක් නෙමේ.. තමුසේ හැරෙන හැරෙන පැත්ත ගැන දන්නවා.."

"තමුසෙට මොනවද ඕන. "

"මට ගොඩක් දෙවල් ඕනි ඒත් දැන්ම නෙමේ.. යන්න යන්න ඔයාගේ දරූනු පෙම්වතා තනියම"

"ශින්හේ තමුසේ දවසක මේ කරන හැමදේටම විදවයි බලන් ඉන්නවා... "

"හරී බලමූ.... කවුද විදවන්නේ කියලා.. දැන් යනවා"

කෝල් එක කට් කරලා මම ආයෙම ටේහ්‍යුන්ග් හිටපු තැනට ආවා.. "

"කවුද කතා කරේ?"

"මගේ යාලුවෙක්...."

"ආහ්.... "

"අපි යන්ද දැන් ගොඩක් රෑත් වෙලානේ..."

"ඇයි දැන්ම තව ටිකක් ඉමූ. මෙතන නිදහස්... "

"ඒත් දැන් අපි ගොඩක් වෙලා මෙතන ඉන්නවා.. ඔයාගේ සෙකියුරිටී එකටත් ඒක හොද නෑ යමූ... "

"හා එහෙනම්.. අායේ වෙන දවසක එමූ..."

"හරී අායෙම එමූ ලගදිම දවසක..."

මම ටේහ්‍යුන්ග් වත් එක්කන් ආයම ගෙදර එන්න පිටත් වුනා.  එයා එක්ක රෑට කන්නත් මම කිව්ව එකට ගිහින් කෑම කෑවා. එයාට පිට තැන් වල ගිහින් හැසිරෙන විදියේ නුහුරු ගතියක් තිබ්බත් එයා ඒක එහෙම නැති වෙන්න ඉන්න ගොඩක් ට්‍රය කරා..

එයා එක්ක.ආව වොවේ ඉදන් එයාගේ හිතේ මොනවම හරි තියෙනවා කියලා දැනුනත් එයා එක්ක මට ඒ දේ ගැන කතා.කරන්නවත් එයාට ඕන් තරම් ටවලාවක් බීච්.එකට වෙලා ඉන්නවත් බැරි වුනා. ශින්හේගෙන් ආව කෝල් එකත් එක්ක අපිව ශින්හේ ෆලෝ කරනවා කියන සැකේ මට ආවා. ශින්හේගේ  ඩීල් එක අැක්සෙප්ට් කරේ නැති නිසා වගේම මම දැන් ටේහ්‍යුන්ග් ලා එක්ක තියෙන සම්බන්දේ ගැනත් ශින්හේ ට මාත් එක්ක ලොකු වෛරයක් තිබ්බා. ඒත් මට ලොකු සැකයක් ආවා මම අද ටේහ්‍යුන්ග් එක්ක ආව එක ගැන කිසිම කෙනෙක් දන්නැති එකේ ශින්හේ කොහොමද දැනගත්තේ කියලා. 

"කුකී මොනවද කල්පනා කරන්නේ?"

"මොකුත් නෑ ටේට් අපි ඉක්මනට කාලා යමූ"

"අැයි මේ හදිස්සි අද ගෙදර කවුරුවකුත් නෑ.  මට මේ විදියට හැමදාම එන්න බෑගාඩ්ලා නැතුව. ඇයි හදිස්සි වෙලා යන්න හදන්නේ?"

"ඒ හින්දම තමයි. ඔයා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කාත් එක්කද.ඉන්නෙ කියලා කවුරුත් දන්නෑ. ඒ නිසා ඔයාව පරිස්සම් කරන්න ඕනි.."

"හරී හරී කාලා යමූ...."

🔞
At kim mansion

"බෙකී තව ටිකයි.... ආහ්..... බෙකී.... ෆක්....."

"බේබි කන්ට්‍රෝල් අපි තව ගොඩක් වෙලා කරන්නනෝන...  "

"නෝ බෙකි ඉනෆ්... අයි කාන්ට් බියර් ඉට් එනිමෝ....."

"ආහ් ෆක් බේබී..."

"බෙී...."

"කියන්න බෙකී...."

"ටේහ්‍යුන්ග් එක්ක වෙනසක් පෙන්නන්නැතුව ඉන්න..."

"හරී බෙකී...."

" තව ටික දවසකින්  ඔයාට චාන්ස් එකක් එනවා එයා එක්ක සෙක්ස් කරන්න"

"වට් ආර් යූ ශුවර් බෙකී...."

"යාහ් ශුවර්... ඒ දවසට ඔයා එයා⁣ ලඟම ඉන්නෝන. එයා එදාට ගොඩක් දුකෙන් ඉන්නේ. ඉතිං ඒතකොට ඔයා එයාට ලන් වෙන්න බලන්න.. හෝර්නි වෙන්න හොදටම.. ඊට පස්සේ ටේහ්‍යුන්ග් ඔයාට ෆක් කරයි.. ටේහ්‍යුන්ග් ෆක් කරලා ඉවර වුනාම එයාට ඇදෙන් බහින්න දෙන්නෙපා. ඔයා එයාව නිදිකරවන්න. ඊට පස්සේ ම පොටෝස් ඕනි.. ඔයා එයා එක්ක ගහපූ.. "

"බෙකී මොකක්ද කරන්න යන්නේ...."

"ඉට්ස් කමින් බේබී... ඕපන් යුවර් මවුත්..."

"ශුවර් බෙකී......"

"ආහ් බේබී.... ෆක්.... යාහ්....... ලිස්න්ට් ටූ මී කෙයාර් ෆුලී.. ටේහ්‍යුන්ග් මෙච්චර දවස් ඔයාට ෆක් කරන්නැතුව ඔයාගේ ඉස්සර ජන්ග්කුක්ට ෆක් කරා ඔයාට දුක.හිතුනා නේද?  ඉතිං අපි එයාගෙන්.ජන්ග්කුක් ව අයින්ම කරමූ. කැමතීද?"

"ඔව් බෙකී මට ජන්ග්කුක් ව පේන්න බෑ. ඒ මනුස්සයා ගෙදරට ආව දවසේ ඉදන් තමයි මේ හැමදේම"

"ඒත් එයා ආව එකේ එක.වාසියක්.තියෙනවා බේබී...."

"මොකක්ද බෙකී...."

"අපි දෙන්නට ගොඩක් චාන්සස් ආවා... අයි ලව් යුවර් වෙට් පසී"

",දෙන් ඩූ අනදර් රවුන්ඩ් බෙකී....."

"ශුවර් බේබී.. ඒත් අහන්න.. ඔයා පොටෝස් අරන් මට එවන්නෝන තේරුනාද? ඊට පස්සේ ඔයා ලස්සන පෝසස් වලින් ටේහ්‍යුන්ග් එක්ක ⁣ෆක් කරන ඕනි... "

"ඒ ඇයි....?"

"ජන්ග්කුක් ලයිව් ඒක බලනවා. ඒක.නිසා ඔයා කරන්න ඕනි..."

"බෙකී නෝ... ඔයා ප්‍රොමිස් වුනා මගේ ඒ විදියේ දෙවල් එලියට දෙන්නෑ කියලා..."

"යූ සන්ග් බේබි.... ලිස්න්ට් ඔයාට ප්‍රශ්නයක් වෙන්නෑ.... මොකුත්ම වෙන්නෑ......"

"හම්ම්ම්ම්ම්"

Baeki pov

ටේහ්‍යුන්ග් ගේයි ජන්ග්කුක් ගෙයි චැප්ටර් එක.ක්ලෝස් කරන ප්ලෑන් එකේ මට දුන්න කොටස ගානට ඉවර කරන්න මට ලේසි වුනා. මගේ ප්ලෙශර් එක ඕනි නිසමෙ යූ සන්ග් මම කියන කියන දේට කැමති වුනා. එයා හැමවෙලාවෙම බලන්.හිටියෙත් ටේහ්‍යුන්ග් එක්ක.සෙක්ස් කරන්න චාන්ස් එකක් එනකන් වගේම එයා වෙනුවට ජන්ග්කුක් එක්ක.සෙක්ස් කරපු එකට තරහින්. ඒ හැමදේකම රිටර්න් එක ගන්න එයා මේ වෙලාවේ ඕනිම දෙයක් කරනවා කියන දේ.මට තේරිලා තිබුන නිසාම ⁣මැන්ශ්න් එකේ කවුරුත් නැති.වෙලාවේ පුරුදු විදියට යූ සන්ගෙන් ආව මැසේජ් එක නිසා මම එයාගේ.කාමරේට ගිහින් අපේ වයිල්ඩ් සෙශන් එක පටන් අරන් ඒක කරගන ගමන් මගේ ප්ලෑන් එක එයාට කියලා ඒකට එයාව නමුම ගත්තා...

"බෙකී ඔයා කාටද මේ දෙවල් කරන්නේ... ඇයි මෙහෙම කරන්නේ....?"

"මේ ලෝකෙන් එලියට යන්නෝනද? මේ කාමරේ ඇතුලට වෙලා ඉන්නෝනද නැත්තම්..."

"එලියට යන්නෝන... ඒත්"

"මිස්ටර් ශින්හේ.. එයා ඔයාට මේ දෙවල් කරලා දුන්නෝත් හොදට සලකයි... ශින්හේ ක්යන්නේ ටේහ්‍යුන්ග් වගේ ජරා මනුස්සයෙක් නෙමේ... ඒ නිසා මම කියනවට මේ දෙවල් කරන්න... අපි මේකෙන් එල්යට යමූ..."

"හා බෙකී... ම කරන්නම්...."

"තව ඔයා ටේහ්‍යුන්ග් ගැන දන්න හැමදේම කියන්න.. එයාව නැති කරන්න පුලුවන් එහෙම"

"ඒත් බෙකි "

"මෙච්චර දෙයක් කරලා මෙච්චර හිර කරන් ඉදලා තාමත් ඒ මිනිහට ආදරෙයිද යූ සන්ග් ඔයාට මාත් එක්ක මේ ජරාවෙන් එලියට යන්නෝන නැද්ද?"

"මගේ ගෙදර අය බලාගන්නේ එයාලා බෙකී...."

"මම පොරොන්දු වෙනවා මම බලාගන්නම් ඔයාලව... "

"ඔය ඇත්තමද ?"

"ඔව් බේබී... අපි දෙන්න්නේ මෙච්චර දවස් ආදරෙන් හිටියේ... ඔයාගෙන් උගේ.අතල් එක විතරක් ගන්න එකෙක්ව මට වඩා ලොකුයිද ඔයාට?"

"නෑ බේකී...නැ.. ඔයා මාව බලා ගන්නවනම් මම එන්නම් මම හැමදේම කියන්නම්...."

"හරී බේබී... දැන් ඔයා වොෂ් දාලා ටේහ්‍යුන්ග් ආවාම එයා එක්ක.ශේප් එකේ ඉන්න. එයාලගේ විස්තර ගන්න බලන්න...."

"හරී බෙකී..."

............................................................................
To be continue :-)

By Claerydee

Continue Reading

You'll Also Like

12.9K 2K 17
අයියා marry කරන්න ගිහිල්ලා මල්ලිට කැමති උනොත් මොකද වෙන්නෙ ?
53.3K 997 17
"I'm hooked on a feeling." "You mean like the song?" He laughed. "Yep. Now dance with me." Paddy Holland x reader!
4.9K 81 14
just some sun and moon show stories
2.1M 96.2K 58
"GET OUT!" After kicking an egotistical, rude (albeit gorgeous) jerk out of her store, Cassie thinks she's seen the last of him. Too bad he's a princ...