PARTNER ☑

Par claerydee

18.3K 3.5K 253

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... Plus

Chapter 01
Chapter 02
Main Characters
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 16

444 100 19
Par claerydee

Kim Taehyung pov

"වට් ද ෆක් ආර් යූ ඩුයින්ග් ඉන් මයි බෙඩ්...."

"ඩැඩී ඊයේ ඩැඩීමයි කිව්වේ මගෙ තුරුලේ ඉද්දි ගොඩක් රස්නෙයි ඒකට ඩැඩී ආසයි කියලා..."

"මොන මඟුලක්ද කියන්නේ.. ?"

"ඩැඩී ඊයේ මට කිටි කිව්වේ නෑ. කුකි කිව්වා. ඇත්ටම ඩැඩී මම ඒ නමට කැමතී.."

"ශිට් යූසන්ග් යන්න ඔයාගේ රූම් එකට"

ඊයේ වුන දේ එකින් එක මට මතක් වෙද්දි මට මම ගැනම තරහක් ආවා.. මම ඇදෙන් නැගිටලා ශුටින්ග් රේන්ජ් එකට ගියේ මගේ තරහා පිට කරගන්න හිතාගෙන. ඊයේ රෑ මම යූ සන්ග්ට පලවෙනි පාරට මගේ ඩික් එක සක් කරන්න දීලා. කවදාවත් මම බීලා හිටියත් එහෙම දෙයක් මීට කලින් වෙන්න දීලා නෑ. ඒත් යූ සන්ග්ව ඊයේ මට දැනුනේ ජන්ග්කුක් වගේ. මම හිතුවේ මම ලඟ ඉන්නේ ජන්ග්කුක් කියලා. මම රේන්ජ් එකට යද්දි ජන්ග්කුක් ආර්ම් කට් ටී එකක් අැදලා ශූටින්ග් ප්‍රැක්ටිස් කරනවා.

"මම කියලා තියෙනවා තමුසෙට මෙහෙම ඇදගෙන රේන්ජ් එකට එන්න එපා කියලා.."

"මම මොකටද කාටවත් ඕනි විදියට ඇදගෙන එන්නේ.. අනික මම මොකටද ඔයා කියන දේ අහන්නේ...."

"අහන්නේද ? අහන්නේ මෙන්න මේ දෙ නිසා...."

මම ජන්කුක්ගේ කොන්ඩේ පිටිපස්සෙන් අල්ලලා එයාට කිස් කරා...

"ආහ් මාව අතාරිනවා... කිම් ටේහ්‍යුන්ග් තමුසෙට අයිතියක් නෑ මට කිස් කරන්න..."

"කොහොමද ඔහොම කතා කරන්නේ මට. මේක මගේ ගෙදර . අනික තමුසේ ඉන්නෝන මම කියන විදියට"

රේන්ජ් එකේ කවුරුත්ම හිටියේ නැති නිසා මම ජන්ග්කුක්ව රෆ්ලි කිස් කරා. ඊයේ රෑ මට එයාගෙන් ඕනි වුන දේ උදේම එයාව දැක්කට පස්සේ මට ඕනි වුනා.

"ජස්ට් ලීව් මී කිම් ටේහ්‍යුන්ග්.. අාම් නොට් අ ස්ලේව්. අාම නොට් අ ටෝයි යූ කැන් ප්ලේ විත් වෙන් යූ ආර් බෝර්ඩ් ඕර් අ හෝනී.. ජස්ට් ෆකින් ලීව් මී අලෝන්.... හිතෙන වෙලාවට අතාරින්නයි ඕනි වෙද්දි ලඟට ගන්නයි මම බඩුවක් නෙමේ...."

එයාට එතනින් එහාට මොකුත්ම කියන්න හම්බවුනේ නෑ. මම එයාව එක්කන් එයාගේ රූම් එකට ගියා... උදේම නිසා කවුරුත් හිටියේ නැති එක අපි දෙන්නගෙම ආරක්ෂා වට හොදවුනා. මම ජන්ග්කුක් එක්ක ඉන්නෙක හැමෝගෙන්ම හන්ගන්න මට ඕනි වුනා..

"වට් ද ෆක් ආර් යු ඩුයින්ග් ටේහ්‍යුන්ග්"

"ජස්ට් රිමයින්ඩ් යූ දැ⁣ට් යූ ආර් ඔන්ලි මයින්...."

"අයි ඩෝන්ට් වෝන්ට් ටු බී යුවර්ස්.... ලීව් මී අලෝන්"

ජන්ග්කුක් කෑ ගහද්දි මම එයාට ෆක් කරා. ඒක එදා වගේ දෙන්නගෙම කැමැත්තෙන් වුන එකක් නෙමේ. එයාගේ අකමැත්තෙන් මගේ කැමැත්⁣තට විතරක් වුන එකක්. මට ඕනි වුනේ එයාව මගේ කරගන්න. මම යූ සන්ග් එක්ක හිටපු එක අමතක කරන්න.. හැමදේම අවසානේ කදුලු පුරවන් ජන්ග්කුක් ඉන්න විදිය දැක්කාම මට කවදාවත් නැතුව දුක හිතුනා. එයාට ඊයේ වෙනකන් මාව ඕනි වුනා. ඊයේ මම සිහියෙන් හිටපු වෙලාවෙදිත් එයාගේ ඇස් වල තිබුනේ මාව ඕනි කියන දේ. ඒත් අද වෙද්දි ඒ හැමදේම වෙනස් වුනා. එයාගේ ඇස් වල මම ගැන කිසිම හැගිමක් අද මම මුලින්ම දැකපු වෙලාවේ ඉදන් තිබුනේ නෑ.. මට හිතා ගන්න බැරි වුනා මේ වෙනසට හේතුව..

"ඉෆ් යූ ආර් ඩන් ජස්ට් ලීව්.."

"ජන්ග්කුක් ආම් සොරී... ඉට් වොස් අ මිස්ටේක් "

"අයි සෙයිඩ් ජස්ට් ලීව්.... "

"ජන්ග්කුක් ආම් සෝ සොරි.. ඔයා ඇයි මෙහෙම..."

"මම නෙමේ තමුසේ ඇයි මෙහෙම මට තමුසෙව පේන්න බෑ. යනවා යන්න"

මම තවත් එතන ඉන්නැතුව රූම් එකෙන් එලියට ආවා. මට මම කරපු දේ ගැන ලොකු රීග්‍රෙට් එකක් තිබුනා. ඒත් ජන්ග්කුක් ව මට තව තවත් ඕනි වුනා. මම මට ඕනි දෙවල් කොහොම හරි මගේ කරගත්ත කෙනෙක් ඉතිං මට ජන්ග්කුක් ව ඒ විදියට අතාරින්න ඕනි වුනේම නෑ.

No One Pov

Call

"බොස් මම කෝල් එක ගත්තේ ගන්න පුලුවන් වුන ගමන්. මේ ටිකේම මම හිර වෙලා හිටියේ."

"ඒකට කමක් නෑ කියන්න.. "

" ජන්ග්කුක් ඉන්නේ කිම් මැන්ෂන් එකේ."

"කාත් එක්කද ඌ වැඩි පුරම ඉන්නේ?"

"බ්ලැක් වොල්ෆ් එක්ක..."

"බ්ලැක් වොල්ෆ් එක්ක... ශිට් මේ බලනවා මට බ්ලැක් වොල්ෆ් ට ජන්ග්කුක් එක්ක තියෙන සම්බන්ධේ හරියටම දැනගන්න ඕනි. තමුසෙට ඔච්චර මම කියනවා බ්ලැක් වොල්ෆ් ගේ පොටෝ එකක් එවන්න කියලා තාම බැරි වුනානේ.."

"බොස් මම ඉන්නේ වෙනම සෙට් එක්ක නිසා මම බ්ලැක් වොල්ෆ්ව හම්බවෙනවා අඩුයි... මම පුලුවන් ඉක්මනට බොස්ට හොදම එවිඩන්ස් දෙන්නම්..."

"බොස් තව දෙයක්"

"මොකක්ද?"

" මම යොන්ජුන් ව කැමති කරව ගත්තා අපේ ඩීල් එකට. බඩු යන දවස් කියන්නම් කිව්වා. එක ට්‍රක් එකක අපේ බඩු දැන් සේෆ්ටී විදියට පෝර්ට් එකට යවන්න පුලුවන්.."

"ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා මිස්ටර් ජියෝන් ව හොදටම දන්න අය"

"නෑ බොස් යොන්ජුන් එක ඩ්‍රයිවර් කෙනෙක්ව ගත්තා කිව්වා ඩබල් සැලරි ගෙවන්න. එයා ඒ වැඩේ කරයි..."

"හරි දැන් තියනවා. නිවාඩුවත් අරන් ඇවිත් මාව හම්බවෙනවා."

"හරී බොස්..."

Call end...

ඒ කියන්නේ මිස්ටර් ජියෝන් ඔයාලව මේ පාරත් පවුලෙම උන් අල්ලේ නටවන්නයි හදන්නේ. මට මීටර් වුනේම නෑනේ.. මගේ පරන මිත්‍රයගේ පුතා මගේ වැඩේ ගානට කරලා දෙයි කියලා... ඒත් මම හිතුවේ නෑ එච්චර දෙයක් මම අතින් වෙලා තියෙද්දිත් තාමත් වුන් මට වැඩ කරයි කියලා. අපි බලමූ මේ පාර කොහොමද මගේ බඩු තමුසෙගේ වාහන වලම පෝර්ට් එකට යන්නේ කියලා..

At Kim Mantion

"වෙලාවට උදේම කට්ටියම මෙතන ඉන්නේ.. යුන්ගී හොබී ජන්ග්කුක් මම කියන දේ හරියටම අහගන්න.."

"කියන්න ටේයා.."

"ජූන් මට කෝල් කරා. ⁣හෙට පාන්දර ජන්ග්කුක් ඔයාගේ බඩු පෝර්ට් එකට යනවා නේද?"

"ඔව් මිස්ටර් ටේහ්‍යුන්ග්"

"අපේ කේ එන් පොට් එකට අද රෑට එවන්න කන්ටේනර් එක. පාන්දර චයිනා වලට බඩු යවන ශිප් එකේ අපේ බඩු යවන්නෝන. "

"හරි මිස්ටර් ටේහ්‍යුන්ග් මම අද රෑ 10 වෙද්දි එවන්නම්.."

"එතකොට තව දෙයක් හෙට ලන්ඩන් වල ඉදන් අ⁣ලුත් වෙපන්ස් සෙට් එකක් එනවා. ඒක එන්නේ හෙට පාන්දර 2 වෙද්දි පෝ්ර්ට් එකට. පොර්ට් එකේ ඉන්න අපේ අයට මම කියන්නම්. ඔයාගේ කන්ටේනර් නම්බර් එකක් මට දෙන්න කට්ටිය බඩු දායි.. "

"හරි මිස්ටර් ටේහ්‍යුන්ග්"

"යුන්ගි හොබී ඔයාලා දෙන්නා කේ.එන් එකට යන්න කන්ටේනර් එක එන වෙලාවට."

"හරී ටේයා."

"මොකද යුන්ගී හිනා වෙන්නේ..."

"නෑ මට සතුටුයි ඉක්මනට වැඩ ටික අල්ලන් ඔයා කරගෙන යන විදියට.. ජූන් එක්ස්පෙක්ට් කරපු විදියටම ඔයා වැඩ ටික කරනවා.."

"ජූන් එන දවසක් කිව්වේ නෑ තාම ඉතිං මම මේ වැඩ බලන්න එපැයි.. "

"ගුඩ් ලක් ටේයා..."

"ගුඩ් ලක් මිස්ටර් ටේහ්‍යුන්ග්"

"ජන්ග්කුක් ටේයාට ඔයත් සාමාන්‍ය විදියට කතා කරන්න "

"නෑ හොබී මෙහෙම හොදයි.."

"කැමැත්තක් ඉතිං...."

"ජන්කුක්?"

"කියන්න හොබී?"

"අසනීපෙකනින් නෙමේ නේද?"

"නෑ ඇයි හොබී...?"

"⁣ඔයා ගොඩක් මහන්සි වෙලා වගේ තෙහෙට්ටු ගතියක් පේනවා ඒකයි...."

"උදේ ශුටින්ග් ප්‍රැක්ටිස් කරා ඊයේ රෑ හරියට නින්දක් තිබ්බෙත් නෑ... ඒනිසා වෙන්න..."

"හරී ජන්ග්කුක්.. ගොඩක් මහන්සි වෙන්නෙපා..."

"ඔයාට මොකද එයා මහන්සි වුනාම?"

"ටේයා ජස්ට් ස්ටොප්..."

J- "මම දැන් යන්නෝන. එහෙනම් රෑ දහයට මම වාහනේ එවන්නම්."

Y- "හරී ජන්ග්කුක්.. වෙනදා ඩ්‍රයිවර් මද ඉන්නේ ජන්ග්කුක්"

J- "නෑ මේ දවස් ටිකේම එයා ලීව් ගිහින් ඉන්නේ. ඒ නිසා වෙන කෙනෙක් එන්නේ. කාලයක් මාත් එක්ක වැඩ කරපු කෙනෙක්.
අනික යොන්ජුන් එක්ක හොදටම ඉන්න ඩ්‍රයිවර් කෙනෙක්. මම කියන්නෑ එයාට මොනවද දාන්නේ කියලා. මගේ බඩු ටිකක් කියලා කියන්නේ..."

H- "ඒක හොදයි... හරි එහෙනම් විශ්වාස වන්ත එකෙක් එවන්න..."

J- "බය වෙන්නෙපා... මට ඉන්න ඊලඟට විශ්වාස වන්තම ඩ්‍රයිවර් ව එවන්නම්..."

Y- "හරී එහෙනම්...."

Jungkook pov

උදේම මොන දේ වුනත් කම්පැනි එකට එන්න කලින් ටේහ්‍යුන්ග් හැසිරුන විදියට මට එයා එක්ක උදෙ තිබුන තරහා ටිකක් නැති වුනා. බිස්නස් ගැන කතා කරපු නිසාද මන්දා එයා හොද මැනර් එකකින් කතාකරා. ඒත් හොබී මාව කෙයාර් කරද්දි ඒයාගේ ඇස් වල ඉරිසියාව පිරිලා තිබුනා. ඒ නිසාම එයා ටිකක් සැරෙන් හොබීට කතා කරා. මම ඒ උදේ වුන දෙවල් ගැන හිත හිතම කම්පැනි එකට ආවා..

"ගුඩ් මෝනිං යොන්ජුන්"

"මෝනින් ජන්ග්කුක් ඇයි මට එන්න කිව්වේ..."

"ඩුයිවර් දෝ ජන් ව මට හම්බවෙන්න ඕනි. අපි යන්ද යාර්ඩ් එකට..."

"යමු ජන්ග්කුක්. ඒත් අැයි දෝ ජන්ව?"

"සෝ ජුන් නිවාඩු නිසා මගේ වැඩකට මට දෝ ජන්ව යවන්න වෙනවා ඒකයි..."

"අාහ් හරී ජන්ග්කුක්.. අවුලක් වෙන්නැ මිනිහා ගානට වැඩෙ කරයි. "

"මටත් හිතෙනවා. "

"අපි යමූ...."

msg typing

y- මිස්ටර් ශින්හේ වැඩේ වුනා කියලා හිතා ගන්න. බඩු ටික අද රෑ 11ට පොට් එකට එවන්න..."

S- කොහොමද ශුවර් එකටම කියන්නේ...

Y- අද මගේ මිනිහෙක් යන්නේ... ඩ්‍රග්ස් ටික බාගෙන කිඩ් නී ටික දාන්නයි තියෙන්නේ...

S- තාත්තාට වඩා දක්ශයිනේ පුතා...

Y- මට මගේ වැඩේ වෙන්නෝන. මතකනේ ඩීල් එක.

S- මගේ වැඩේ සාර්ථක වුනාම ඔයාගේ එක වුනා කියලා හිතා ගන්න...

Y- ඩීල්....

"කාටද යොන්ජුන් මැසේජ් කරන්නේ...."

"ගර්ල්ෆ්‍රෙන්ඩ්"

"අලුත් එක්කෙනෙක්ද නැත්තම් පරන කෙනාමද?"

"කාලෙක ඉදන් දන්න කෙනෙක්. ඒත් ලඟදි ඉදන් ඒ දන්න රිලේශන්ෂිප් එක ටිකක් ස්ට්‍රෝන්ග් කරගත්තා..."

"කන්ග්‍රෑට්ස්....."

"තැන්කිව් ජන්ග්කුක්

............................................................................
To be continue :-)

By Claerydee

Continuer la Lecture

Vous Aimerez Aussi

4.9K 81 14
just some sun and moon show stories
Unforgivable ✔ Par Sozhia

Roman pour Adolescents

4.6K 872 21
A book about Forgiveness, self esteem and self worth. Alice💘Charles Purely high school. Book 2 is still (ONGOING) ©Sozhia °°°°°°°°° She was...
2.1M 96.2K 58
"GET OUT!" After kicking an egotistical, rude (albeit gorgeous) jerk out of her store, Cassie thinks she's seen the last of him. Too bad he's a princ...
4K 85 15
Trigger warning; This book contains physical violence, homophobia, some transphobia and strong language When Ashton runs into some trouble and ends u...